Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
20000ක පඩි වැඩිවීමක් ඉල්ලීම කොතරම් සාධාරණ ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ ගෙදර ඇවිල්ල news බලන්න ඉදගත්තා විතරයි .. මේ වයසක මහත්තයා කියනවා .. ලන්ගමේ මිනිස්සුන්ට ජීවන වියදම දරන්න බෑ ,, පඩි විසිදාහක් වැඩි කරන්නලු ..

ඊලග news එකේ කියනවා .. ලංවිම සේවකයන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ .. විසි දාහක් පඩි වැඩි කරන්නලු ..

ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුගේ පඩි වැඩි කරනවා

විසි දාහක් විතර ඉන්න ලංවිමෙයි , පනස්දාහක් විටර ඉන්න ලංගමෙයි පඩි වැඩිකලාම

ආපහු ඒ ආයතන පාඩුයි ...

ඉතින් ආයෙත් අපේ බිල වැඩි කරනවා

ආයෙත් ඒ මහත්තුරු බිල් ගෙවන්න බෑ කියල පඩි වැඩි කරලා ඉල්ලනවා

ආපහු ඒ මහත්වරුන්ට පඩි වැඩි කරනවා ..

ආයෙත් අපේ බිල වැඩි වෙනවා ..

මේ විෂම චක්‍රය හැමදාම එහෙමයි ...

එකෙක් ගේ වැඩේ කරන්න පහක් ඉන්න, ඒත් ඒ වැඩේ කරන්නත් පගාව දීල දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ,

අවුරුදු ගානක් පාඩු විතරක් ලබන, ඒත් වැඩ කරන අයට බෝනස් ගෙවන අතිශය අකාර්යක්ෂම, අතිශය දුෂිත

රජයේ ආයතන පුද්ගලිකරනය කරලා ලාභ ලබා ගන්න ආයතන බවට පත් කරනවා කිව්වොත්, අපි පොලු මුගුරු උස්සන් එහෙම කියපු එකාට නෙලන්න යනවා .. රටේ සම්පත් විකුනනවා, ජාත්‍යන්තරේට ඕන විදියට රුකඩ නටනවා කිය කිය.

රටක් මෙහෙම හදන්න බෑ , පහු ගිය අවුරුදු එකාමාරට විදුලිය 3 ගුණයකට කිට්ටුවට වැඩි උනා ..

කර්මාන්ත වලට තියා, පොඩි හෝටලයක් කරන කෙනෙක්ට උනත් එක දරා ගන්න අමාරුයි

ජල බිල, ප්‍රවාහන ගාස්තු , වැටුප් , අමු ද්‍රව්‍ය වියදම් එක්ක .. තව දුරටත් ලංකාවේ ආයෝජනය කරන්න පිටරටින්

අපිට ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වෙන්ව .. ගිය මාසේ ලංකාවේ අපනයන USD 951M ක් විතරයි , ඒක විදුලිය පෙට්රෝල් වත් හරියට තිබ්බෙවත් නැති, අන්තිම නරක අවුරුද්දක් වෙච්ච ගිය අවුරුද්දට සාපේක්ෂව 12% අඩු වීමක් .. අපනයන අඩුවෙනවා, Trade balance අවුල් වෙනවා, dollar demand වැඩි වෙනවා, එතකොට රුපියල මස්තබාල්දු වෙන්වා, අමුද්‍රව්‍ය වියදම් ඉහල යනවා, උද්දමනය වැඩි වෙනවා, නන්දලාල් එතකොට බැංකු පොළී වැඩිකරනවා, ආර්ථිකේ හැකිලෙනවා, විරැකියාව වැඩිවෙනවා, රට දුප්පත් වෙන්ව .. මම news වල ඇහුව ලංකාවේ දුප්පත් කම 25% වෙලා කියල , මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වෙලාලු , පහුගිය අවුරුදු දෙකේ දුප්පත්කම 30% වඩා වැඩිවෙලාලු ..

එතකොටත් මේ වයසක මහත්තය පාරේ board එකක් අල්ලන් පඩි විසි දාහක් වැඩි කරපං කියල picket කරනවා ..

මේක විෂම චක්‍රයක්...

[QUOTE="riduna pm, post: 29314217, member: 567786"] ඊයේ ගෙදර ඇවිල්ල news බලන්න ඉදගත්තා විතරයි .. මේ වයසක මහත්තයා කියනවා .. ලන්ගමේ මිනිස්සුන්ට ජීවන වියදම දරන්න බෑ ,, පඩි විසිදාහක් වැඩි කරන්නලු .. ඊලග news එකේ කියනවා .. ලංවිම සේවකයන්ට විදුලි බිල ගෙවා ගන්න බෑ .. විසි දාහක් පඩි වැඩි කරන්නලු .. ඊට පස්සේ ඉතින් මේ මහත්තුරුගේ පඩි වැඩි කරනවා විසි දාහක් විතර ඉන්න ලංවිමෙයි , පනස්දාහක් විටර ඉන්න ලංගමෙයි පඩි වැඩිකලාම ආපහු ඒ ආයතන පාඩුයි ... ඉතින් ආයෙත් අපේ බිල වැඩි කරනවා ආයෙත් ඒ මහත්තුරු බිල් ගෙවන්න බෑ කියල පඩි වැඩි කරලා ඉල්ලනවා ආපහු ඒ මහත්වරුන්ට පඩි වැඩි කරනවා .. ආයෙත් අපේ බිල වැඩි වෙනවා .. මේ විෂම චක්‍රය හැමදාම එහෙමයි ... එකෙක් ගේ වැඩේ කරන්න පහක් ඉන්න, ඒත් ඒ වැඩේ කරන්නත් පගාව දීල දවස් ගානක් රස්තියාදු වෙන්න ඕනේ, අවුරුදු ගානක් පාඩු විතරක් ලබන, ඒත් වැඩ කරන අයට බෝනස් ගෙවන අතිශය අකාර්යක්ෂම, අතිශය දුෂිත රජයේ ආයතන පුද්ගලිකරනය කරලා ලාභ ලබා ගන්න ආයතන බවට පත් කරනවා කිව්වොත්, අපි පොලු මුගුරු උස්සන් එහෙම කියපු එකාට නෙලන්න යනවා .. රටේ සම්පත් විකුනනවා, ජාත්‍යන්තරේට ඕන විදියට රුකඩ නටනවා කිය කිය. රටක් මෙහෙම හදන්න බෑ , පහු ගිය අවුරුදු එකාමාරට විදුලිය 3 ගුණයකට කිට්ටුවට වැඩි උනා .. කර්මාන්ත වලට තියා, පොඩි හෝටලයක් කරන කෙනෙක්ට උනත් එක දරා ගන්න අමාරුයි ජල බිල, ප්‍රවාහන ගාස්තු , වැටුප් , අමු ද්‍රව්‍ය වියදම් එක්ක .. තව දුරටත් ලංකාවේ ආයෝජනය කරන්න පිටරටින් අපිට ආයෝජකයෝ ගෙන්න ගන්න බැරි වෙන්ව .. ගිය මාසේ ලංකාවේ අපනයන USD 951M ක් විතරයි , ඒක විදුලිය පෙට්රෝල් වත් හරියට තිබ්බෙවත් නැති, අන්තිම නරක අවුරුද්දක් වෙච්ච ගිය අවුරුද්දට සාපේක්ෂව 12% අඩු වීමක් .. අපනයන අඩුවෙනවා, Trade balance අවුල් වෙනවා, dollar demand වැඩි වෙනවා, එතකොට රුපියල මස්තබාල්දු වෙන්වා, අමුද්‍රව්‍ය වියදම් ඉහල යනවා, උද්දමනය වැඩි වෙනවා, නන්දලාල් එතකොට බැංකු පොළී වැඩිකරනවා, ආර්ථිකේ හැකිලෙනවා, විරැකියාව වැඩිවෙනවා, රට දුප්පත් වෙන්ව .. මම news වල ඇහුව ලංකාවේ දුප්පත් කම 25% වෙලා කියල , මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වෙලාලු , පහුගිය අවුරුදු දෙකේ දුප්පත්කම 30% වඩා වැඩිවෙලාලු .. එතකොටත් මේ වයසක මහත්තය පාරේ board එකක් අල්ලන් පඩි විසි දාහක් වැඩි කරපං කියල picket කරනවා .. මේක විෂම චක්‍රයක්... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom