Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
2000's Masterpiece 🥹💛 - Sindu Handawa // Intenze ft Nelu Adikari
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 28349008" data-attributes="member: 569955"><p>2000's වල හදපු සින්දු පට්ට නේද. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤩" title="Star-struck :star_struck:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f929.png" data-shortname=":star_struck:" /> ඒ කාලෙ කට්ටිය Out of the Box හිතලා පට්ටම unique සහ පට්ටම ලස්සන සිංදු හදලා තියෙනවා. මම ඔය සින්දු release වෙන කාලෙ ගොඩක් පොඩියි. ඒ හින්දා මට ඔය සිංදු මතක තිබ්බෙ නෑ. ඒත් මං YouTube එකෙනුයි Spotify එකෙනුයි 2000's වල හදපු සිංදු හැම එකක්ම වගේ හොය හොය ඇහුවා. දැං මං අහන සිංහල සිංදු වලින් වැඩිපුරම තියෙන්නේ 2000's වල හදපු සිංහල සිංදු. <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤩" title="Star-struck :star_struck:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f929.png" data-shortname=":star_struck:" /> මං දැන් කාලෙ කට්ටිය හදපු සිංහල සිංදු වලින් අහන්නේ චරිත අතලගේ, නාදගමේ සෙට් එක, සනුක, යුකී, පසන් ලියනගේ එහෙම හදපු සිංදු ටික විතරයි. මට Millennial කෙනෙක් වෙලා ඉපදෙන්න තිබුණ නම් සුපිරියි කියලත් හිතෙනවා වෙලාවකට.</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 28349008, member: 569955"] 2000's වල හදපු සින්දු පට්ට නේද. 🤩 ඒ කාලෙ කට්ටිය Out of the Box හිතලා පට්ටම unique සහ පට්ටම ලස්සන සිංදු හදලා තියෙනවා. මම ඔය සින්දු release වෙන කාලෙ ගොඩක් පොඩියි. ඒ හින්දා මට ඔය සිංදු මතක තිබ්බෙ නෑ. ඒත් මං YouTube එකෙනුයි Spotify එකෙනුයි 2000's වල හදපු සිංදු හැම එකක්ම වගේ හොය හොය ඇහුවා. දැං මං අහන සිංහල සිංදු වලින් වැඩිපුරම තියෙන්නේ 2000's වල හදපු සිංහල සිංදු. 🤩 මං දැන් කාලෙ කට්ටිය හදපු සිංහල සිංදු වලින් අහන්නේ චරිත අතලගේ, නාදගමේ සෙට් එක, සනුක, යුකී, පසන් ලියනගේ එහෙම හදපු සිංදු ටික විතරයි. මට Millennial කෙනෙක් වෙලා ඉපදෙන්න තිබුණ නම් සුපිරියි කියලත් හිතෙනවා වෙලාවකට. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom