Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2005_2015_චින්තන_ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005_2015_චින්තන_ඉතිහාසය

2005 ජුලි

සුනාමි සහන වෙනුවෙන් අග්‍රාමාත්‍ය අරමුදලට ලැබුණු රුපියල් කෝටි 8 කට අධික මුදලක් Helping Hambanthota යන නමින් අග්‍රාමාත්‍යගේ මිතුරන් දෙනෙනකු හා සහෝදරයාගේ අත්සන් සහිත පෞද්ගලික ගිණුමකට යොමු කරන ලදී

2005 සැප්තැම්බර්

අග විනිසුරු විසින් Helping Hambanthota පිළිබඳ පරීක්ෂණය නතර කරන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අණ කරන ලදී

2006 මැයි

ව්‍යවස්ථාදායක සභාව අකර්මන්‍ය කරමින් ජනාධිපති විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට ඍජු පත්කිරීම් සිදු කරන ලදී. මෙහිදී ව්‍යවස්ථා උල්ලංඝණයක් සිදුවිය

2008 මාර්තු

මිහින් ලංකා ගුවන් සේවයට තවත් රු. කෝටි 50ක් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව අනාවරණය වේ

2008 සැප්තැම්බර්

ඉන්ධන "හෙජින්" (hedging) ගණුදෙනුව නිසා ඩොලර් 50 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 100 බැගින් ගෙවා මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය

2009 ජනවාරි

15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද ආරක්ෂක ලේකම් ප්‍රකාශක මෙය අදාළ මාධ්‍ය ජාලය විසින්ම සිදුකල ක්‍රියාවක් යයි චෝදනා කරන ලදී. ආරක්ෂක අංශ වලට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය

ජනාධිපතිගේ සහෝදරයා සමග නීතිමය සටනකට මැදිවී සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින උදේ 10:30 ට යතුරු පැදි මත පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරක්ෂක අංශ වල බාධක කිසිවකට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය

2009 මැයි

2009 මැයි 18 දින ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපති ප්රමුඛ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා විසින් LTTE කොටි සංවිධානය පරාජයට පත්කිරීමත් සමග යුද්ධය නිමාවට පත්විය. මෙහිදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම එහිදී සිදුවූ ජීවිත හානි වලට විශාලතම හේතුව විය.

2009 ජුනි

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත යම් පිරිසක් පැහැරගෙන ගොස් දෙපා කඩා දමන ලදී. මේ සඳහා සැකකරුවන් බවට පත්කරන ලද්දේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකි

2009 ඔක්තෝබර්

බාල ඖෂධ හා විදුරු කැබලි සහිත එන්නත් පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල විය

2009 නොවැම්බර්

ජෙනරාල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට අලුතින් ඇතිකළේ යැයි ඇතැමුන් චෝදනා කල මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගොස් විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය. ජනාධිපතිවරයා, ඔහුගේ සහෝදරයා හා ෆොන්සේකා අතර ඇතිවූ මතභේදය කුමක්දැයි යන්න අපැහැදිලි විය

කැලණිය හා දෙහිවල ඇතුළු ගුවන් පාලම සඳහා වර්ග අඩියකට රු. 112,000 - 250,000 අතර වියදමක් රජය විසින් ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. මේ හා සසඳන කල ඩුබායි හි ගුවන් පාලමේ වියදම වර්ග අඩියට රු. 36,000කි

2010 ජනවාරි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වෙයි

රාජ්‍ය ආයතන තුල සිදුවූ සම්පූර්ණ දුෂණ ප්‍රමාණය රු. 300,000,000,000 (රු. කෝටි 30,000) බව පාර්ලිමේන්තු COPE වාර්තාව අනාවරණය කරන ලදී

2006 දී රු. 110,000 ව පවතී ඒක පුද්ගල ණය රු. 210,000 දක්වා ඉහල යයි

2010 පෙබරවාරි

ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන දුෂණ චෝදනා මත හමුදා අධිකරණයකින් හිරයට නියම කරන ලදී. මෙයට විරුද්ධව දිවයිනේ ඇතැම් පෙදෙස් වල මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර, කැරලි මර්ධන එකක යොදා මේවා මැඩපවත්වන ලදී. මේ මර්ධනය සඳහා ආරක්ෂක අංශ වලට අයත් නොවූ සන්නද්ධ කණ්ඩායම්ද සම්බන්ධ විය.

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දින 18ක් චෝදනා රහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුල හිර කර තබන ලදී

චීන හමුදා බුද්ධි අංශයේ සහයෝගයෙන් පුවත් වාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලදී

2010 මාර්තු

සිරස මාධ්‍ය ජාලයේ කොළඹ කාර්යාලය වෙත බස් වලින් පැමිණි පිරිසක් එයට පහර දෙන ලදී

මාධ්‍යවේදී රුවන් වීරකෝන් අත්අඩංගුවට ගන්නා ලදී

රාජ්‍ය බුද්ධි අංශ විසින් සකසන ලදැයි කියන, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් 35කගේ නම් ඇතුලත් "හතුරු ලැයිස්තුවක්" අනාවරණය වේ

2010 අප්‍රේල්

ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය වසරේ පාඩුව රු. කෝටි 740ක් බවත්, එහි දීර්ඝ කාලින ණය බර රු. කෝටි 9300ක් බවත් අනාවරණය විය

ජනාධිපතිවරයාගේ සහෝදරයා පාර්ලිමේන්තු කථානායක ලෙස පත් කරන ලදී

මිහින් ලංකා ගුවන් සේවය රු. කෝටි 93 අලාභයක් ලබා ඇතිබව අනාවරණය විය. මෙය ඊට පෙර සිදුවූ රු. කෝටි 350ක බංකොලොත්වීමට අමතරවය

නව කැබිනට් මණ්ඩලය 40කට අධික බව අනාවරණය විය

පොලිසිය සමග පැමිණි හඳුනා නොගත් පිරිසක් කොටුව දුම්රියපල අසල උපවාසයේ යෙදී සිටි සංඝයා වහන්සේලා බලහත්කාරයෙන් බසයක දමා ගෙනයන ලදී

2010 මැයි

පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට බදු රහිතව වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදෙන ලදී

"ලංකා" පුවත්පතේ මාධ්‍යවේදියකු හට මැර ප්‍රහාරයක් එල්ල විය. අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා ලදී

2010 ජූනි

බාල ඖෂධ ගෙන්වීමෙන් වූ පාඩුව රු. කෝටි 45ක් බව අනාවරණය විය

2010 ජුලි

මාධ්‍යව්දී ගාමිණි පුෂ්පකුමාරගේ පවුලට නාඳුනන පිරිසකගෙන් මරණ තර්ජන එල්ල විය

2010 අගෝස්තු

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රු. කෝටි 51ක අක්‍රමිකතා හෙළිවිය

දුගී ශ්‍රී ලාංකිකයින් හට රු. කෝටි 85ක වියදමින් නිවාස ඉදිකර දීමට පැමිණි ජපන් සහන ආයතනයකින් කැබිනට් ඇමතිවරයකු අල්ලස් ඉල්ලීම හේතුවෙන් එම ආයතනය රට හැර ගිය බව හෙළි විය

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීමට සිදුවීමෙන් වසරකට වන පාඩුව රු. කෝටි 3000ක් විය

2010 සැප්තැම්බර්

රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ නීති කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස විපක්ෂයට රජය කියා සිටියේය. හේතුව එවැනිම නීතියක් රජය විසින් ගෙන එම බව පවසන ලදී (2011 ජූනි මස මෙම ප්‍රකාශය සාවද්‍ය බව හෙළි විය)

18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයක් දැක්වූ පෝස්ටරයක් මුද්‍රණය කල ජයම්පති බුලත්සිංහල, ඔහුගේ බිරිඳ හා සහෝදරයන් අත්අඩංගුවට ගන්නා ලදී

2010 ඔක්තෝබර්

රජයේ වියදම සඳහා ඉදිරිපත් කල රු. කෝටි 108,000 මුදලින් කෝටි 21,400 ක් ආරක්ෂක අමාත්‍යාංශයටත්, කෝටි 7500ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටත් වෙන් විය (එනම් මුළු අගයෙන් 1/3ක් පමණ)

2010 නොවැම්බර්

අමාත්‍යවරු 60ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 31ක් දිව්රුම් දෙති

අවුරුදු 4ක් තුල රජය විසින් අධ්‍යාපනය සඳහා ප්රතිපාදනය කරන මුදල 50% කින් කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමය පැවසීය

2010 දෙසැම්බර්

පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති මුළු මුදල රු. කෝටි 10,000ක් බව අනාවරණය විය

2011 ජනවාරි

2011 ජනවාරි 31 දින උදේ 2ට පමණ හඳුනානොගත් පිරිසක් "ලංකා ඊ නිවුස්" ආයතනයේ කාර්යාලයට ගිනි තබා විනාශ කලෝය. මාධ්‍ය ඇමති විසින් මෙය "ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ" කුමන්ත්‍රණයක් යයි කියන ලදී. කිසිවකු අත්අඩංගුවට පත් නොවීය

"හෙජින්" ගනුදෙනුව අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රු. කෝටි 2900ක පාඩුවක් විඳීමට සිදුවිය හැකි බව අනාවරණය විය

2011 පෙබරවාරි

රජය විසින් චීනයෙන් රු. කෝටි 810ක වාණිජ ණයක් රහසේ ලබාගෙන ඇති බව අනාවරණය විය

2011 මාර්තු

කුරුණෑගල කිලෝමීටර 1.7ක පාරක් සඳහා රු. කෝටි 4ක වියදමක් දක්වා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි විය

සේවක අර්ථසාධක අරමුදලේ රු. කෝටි 3200ක් කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා යොදා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය

රු කෝටි 37ක වියදමින් ගෙනා බාල දුම්රිය "පවර් සෙට්" පළමු ගමනේදීම අකර්මණ්‍ය විය

2018 දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා ඉල්ලුම්කරයට පමණක් රු කෝටි 10ක් වියදම් කර ඇති බව හෙළි විය

2011 මැයි

ජනාධිපති අරමුදල රු කෝටි 150ක මුදලක් එහි පාලක මඩුල්ලේ අනුමැතිය රහිතව නීති විරෝධී ලෙස වියදම් කර ඇති බව අනාවරණය විය

පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් අරමුදල් අයකරගැනීමේ තැතට විරුද්ධව කටුනායක ඇතිවූ උද්ඝෝෂණ වෙත පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබීය. වෙඩි වැදී මියගිය අයගේ අවමගුලට 30,000ක් සහභාගී වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා ඒ අවට 5000ක හමුදාවක් යොදා තිබිණ

2011 ජුනි

රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ පනතක් අනවශ්‍ය බව ජනාධිපති පැවසීය

මැයි දින සන්ධාන රැළි සඳහා බස් රථ දීමෙන් පමණක් ගමනාගමන මණ්ඩලයට රු කෝටි 4ක පාඩුවක් වූ බව අනාවරණය විය

ජල සම්පාදන මණ්ඩලය නොයෙක් හේතු නිසා රු කෝටි 280ක පාඩු විඳ ඇති බවත්, කොළඹ නගරයේ පයිප්ප වලින් 77%ක් අඩ සියවසකින් වත් පිළිසකර කර නැති බව හෙළිවිය

ෂැන්ග්‍රිලා සමාගමට හමුදා මධ්‍යස්ථාන ඉඩම විකිණීමේදී දුන් බදු සහන නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 2900ක් බව අනාවරණය විය

රජයේ මුළු ණය බර රු කෝටි 21,190,000 බවට පත් විය. මේ සඳහා වාරික හා පොළිය සඳහා වසරකට රු කෝටි 10,000 ගෙවීමට සිදුවේ

2011 ජූලි

වරාය හා මහාමාර්ග ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් චීන සංවර්ධන බැංකුව (CDB) හරහා චීනයට රු කෝටි 1500ක ව්‍යාපෘති පිරිනැමීමට ගිවිසුමක් අත්සන් කරන ලදී. මේ අතර ගුවන් පාලම දෙකකට පමණක් වියදම රු කෝටි 600කි

අපද්‍රව්‍ය අංශු අඩංගු බාල පෙට්රෝල් ටොන් 20,000 ක නුසුදුසු බව සනාථ කල පරීක්ෂනාගර වාර්තාව සඟවා එම තොගය රට පුරා බෙදාහැරීමට ඉහල නිළධාරියෙක් පියවර ගන්නා ලදී. මින් වාහන දහස් ගණනකට හානි සිදුවිය

2011 අගෝස්තු

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මාස 6ක පාඩුව දෙගුණ විය (රු කෝටි 2700ක්)

හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කලත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් රජය පැවසීය

මිහින් ලංකා 2010 වසරේ පාඩුව රු කෝටි 72ක් බව අනාවරණය විය

රජය චීන බැංකු ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතය වන 1.3% මෙන් හය ගුණයක් (6.3%) ගෙවන බව අනාවරණය විය. මින් පාඩුව රු කෝටි 2000කට ආසන්න වේ

හම්බන්තොට වරායේ හමුවූ ගල් පුපුරවා හැරීමට වැයවන අමතර රු කෝටි 600ටද ඉහත පාඩුව අදාළ වේ

2011 සැප්තැම්බර්

2010 සිට පමණක් රාජ්‍ය ආයතන 24ක දුෂණ ප්‍රමාණය රු කෝටි 1000 බව COPE අනාවරණය කලේය

රජය රු කෝටි 200ක අමතර ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියේය

සිමෙන්ති සංස්ථාවේ අක්‍රමිකතා නිසා සිදුවූ පාඩුව රු කෝටි 120ක් බව අනාවරණය විය

හදිසි අවස්ථාව ඉවත් කෙරුනද මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද විශේෂ රෙගුලාසියක් (ගැසට් 1721/3) යටතේ හදිසි අවස්ථා රෙගුලාසි කිහිපයක්ම දිගටම පවත්වාගෙන යා හැකි බව අනාවරණය විය

හදිසි අවස්ථාව ඉවත් කෙරුනද 2011 සැප්තැම්බර් 6 දින ප්‍රසිද්ධ නොකරන ලද ජනාධිපති අණක් යටතේ, රටේ සියළු ප්‍රදේශ තුල සිවිල් කලබල මැඩීමට හමුදාවට බලය සැපයිනි

කෝට්ටේ නාගරික සභාව තුලින් රු කෝටි 57ක් අතුරුදහන් වී ඇතිබව අනාවරණය විය

බාල පෙට්රෝල් නිසා රටට පාඩුව රු කෝටි 50කට ආසන්න බව අනාවරණය විය

2011 දෙසැම්බර්

බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර රුසියානු කාන්තාවක් සමූහ දුෂණය කර, සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාපති පලාගියේය

2012 මාර්තු

රවින්ද්‍ර උදයශාන්ත නැමැත්තා පැහැරගැනීමට පැමිණි සුදු වෑන් රිය ප්‍රදේශවාසින් පිරිසක් විසින් නවතන ලදී. එහි සිටියවුන් හමුදා භටයින් බව පිළිගත්හ. මොවුන් අත්අඩංගුවට ගත් ස්තානදිපති හට දඬුවම් මාරුවක් ලැබුණු බව වාර්තා විය

2012 ජූනි

ජනාධිපති හා ඇමති වරුන්ගේ ගමන් බිමන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට (හා එහි කොටසක් වන මිහින් සේවයට) වී ඇති පාඩුව රු කෝටි 2400ක් බව අනාවරණය විය

2012 අගෝස්තු

රජයේ හා "කොටස් වෙළඳපොල මාෆියාවේ" බලපෑම් නිසා කොටස් වෙළඳපොල දුෂණ පරීක්ෂණ ඉදිරියට ගෙනයා නොහැකි බව කියමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපති ඉල්ලා අස්විය

2012 සැප්තැම්බර්

"දිවි නැගුම" පනත යටතේ ආර්ථික සංවර්ධන ඇමති හට ඍජුව රු කෝටි 8000ක අරමුදලක් භාවිත කල හැකි බව අනාවරණය විය

2012 ඔක්තෝබර්

ශ්‍රී ලංකා රාජ්‍ය ණය රු කෝටි 600,000ක් දක්වා ඉහල ගියේය. මෙය එක වසරකින් කෝටි 100,000ක වර්ධනයකි

2012 පළමු මාස 7 තුල පමණක් රටේ අපනයන 5.7% කින් පහල වැටිණි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ව්‍යාජ සමාගමක් අතර ඇතිවූ රු කෝටි 20ක දුෂණයක් අනාවරණය විය

2012 නොවැම්බර්

දිවිනගුම තීන්දුවෙන් පසු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධ දෝෂාභියෝග තැත ආරම්භ විය

2013 ජනවාරි

අවංක රේගු අධ්‍යක්ෂකවරයෙක් යයි බහුතර රේගු නිලධාරීන් පැවසූ කනකසබේ රන්ජන් මහතාගේ උසස්වීමට සතියකට කලින් ඔහු හදිසියේ දුෂණ චෝදනාවක් පිට අත්අඩංගුවට ගන්නා ලදී

අගවිනිසුරු දෝෂාභියෝගයේ පාර්ලිමේතු කමිටුව විසින් සිදුකල අක්‍රමිකතා පෙන්වාදුන් නීතිඥවරු 4 දෙනෙකුට මරණ තර්ජන එල්ල විය

අගවිනිසුරු දොශාභියෝගට එරෙහි උද්ඝෝෂණයකට "හඳුනා නොගත්" සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. අදාළ ස්ථානයේ පොලිස් රැකවල් යොදා තිබුනද මෙම ප්‍රහාරය වලක්වීමක්වත්, ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමක්වත් සිදුනොවීය

ජනාධිපති සමග සමීප සම්බන්ධතා සහිත නීතිපතිවරයා අගවිනිසුරු ලෙස පත්කරන ලදී

රේගු නිලධාරි රන්ජන් මහතාට විරුද්ධ චෝදනාව සාවද්‍ය බව ඇසින් දුටු සාක්ෂිකරු පැවසීය

2013 පෙබරවාරි

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුල රු කෝටි 640ක වංචාවක් පාර්ලිමේන්තුවේදී හෙළිවිය

2013 මාර්තු

සිංගප්පුරු සමාගමක් සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් හේතුවෙන් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට රු කෝටි 116ක පාඩුවක් සිදුවිය

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා බලපත්‍ර රහිත රක්ෂණ තරව්ක්කරුවකු අතර සිදුවූ වංචාසහගත ගණුදෙනුවකින් රු. කෝටි 20ක් හා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වත්කම් වලට තිබිය යුතු රක්ෂණ ආවරණය අහිමි විය

2013 අප්‍රේල්

ඉතා මිල අධික රෝල්ස් රොයිස් රථ 12ක් හා BMW රථ 100ක් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ආනයනය කරන බව හෙළිවිය

විදුලි බිල ඉහළයාමට එරෙහිව වෘත්තීය සමිති හා ජනතා සංවිධාන 100ක පමණ විරෝධය එල්ල විය

2013 ජුනි

මාධ්‍ය ප්‍රකාශන හා විකාශන පාලනය සඳහා ප්‍රතිපත්තියක් රජය ඉදිරිපත් කළේය. මෙය රජයෙන් පිට සියළු පාර්ශව වල විවේචනයට ලක්විය

2013 ජූලි

පස්යාලදී අධිවේගී පොලිස් හඹායාමකින් පසු අත්අඩංගුවට ගත් කැබිනට් ඇමැතිවරයකුගේ සහෝදරයෙකු ඉහල බලපෑම් මත චෝදනා රහිතව වහා මුදාහරින ලදී

2013 අගෝස්තු

රතුපස්වල ජලය විශවීමට විරුද්ධව ප්‍රදේශවාසින් කල උද්ඝෝෂණයට සන්නද්ධ ආරක්ෂක භටයින් යොදා පහරදෙන ලදී. තිදෙනෙක් මරුමුවට පත්වූහ. මේ පිලිබඳ ප්රවෘත්ති විකාශනය කරන මාධ්‍ය කිහිපයකට බලපෑම් එල්ල විය. සිද්ධිය විවේචනය කල දෙරණ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ සේවයෙන් නෙරපන ලදී

2014 ජනවාරි

සුදු වෑන් රියකින් රැගෙන ගිය නිශාන්ත අපොන්සු නැමැත්තාගේ මළ සිරුර බොරලැස්ගමුව පන්සල අසලින් හමුවිය

2014 පෙබරවාරි

ගිහාන් පෙරේරා නැමැත්තා සන්නද්ධ කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය අතර, ඊට දින කිහිපයකට පසු, වධ දී යාන්ත්‍රික කියතකින් හිසින් වෙන් කරන ලද ඔහුගේ කඳ අත්තිඩියෙන් හමුවිය.

ඇතැම් ඇස්තමේන්තු අනුව මෙයත් සමග සුදු වෑන් වලින් අතුරුදන් කල සංඛ්‍යාව 100 ඉක්මවයි

ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොග වලින් එකක් අඩංගු බහාලුම් නිදහස් කරගැනීමේ ලිපිය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ බව අනාවරණය විය

meke athapasuweem thiyenawaanam wahaama kiyanna. man correct karannam

[QUOTE="komarks, post: 17636184, member: 521726"] [b]2005_2015_චින්තන_ඉතිහාසය[/b] [SIZE="3"] 2005 ජුලි [INDENT]සුනාමි සහන වෙනුවෙන් අග්‍රාමාත්‍ය අරමුදලට ලැබුණු රුපියල් කෝටි 8 කට අධික මුදලක් Helping Hambanthota යන නමින් අග්‍රාමාත්‍යගේ මිතුරන් දෙනෙනකු හා සහෝදරයාගේ අත්සන් සහිත පෞද්ගලික ගිණුමකට යොමු කරන ලදී[/INDENT] 2005 සැප්තැම්බර් [INDENT]අග විනිසුරු විසින් Helping Hambanthota පිළිබඳ පරීක්ෂණය නතර කරන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අණ කරන ලදී [/INDENT] 2006 මැයි [INDENT]ව්‍යවස්ථාදායක සභාව අකර්මන්‍ය කරමින් ජනාධිපති විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂන් සභාවට ඍජු පත්කිරීම් සිදු කරන ලදී. මෙහිදී ව්‍යවස්ථා උල්ලංඝණයක් සිදුවිය [/INDENT] 2008 මාර්තු [INDENT]මිහින් ලංකා ගුවන් සේවයට තවත් රු. කෝටි 50ක් භාණ්ඩාගාරයෙන් ලබා දෙන බව අනාවරණය වේ [/INDENT] 2008 සැප්තැම්බර් [INDENT]ඉන්ධන "හෙජින්" (hedging) ගණුදෙනුව නිසා ඩොලර් 50 ක් වූ තෙල් බැරලයක් ඩොලර් 100 බැගින් ගෙවා මිලදී ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය [/INDENT] 2009 ජනවාරි [INDENT]15 දෙනෙකුගෙන් පමණ යුතු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් එම කාල සීමාව ආණ්ඩුව විවේචනය කල වාර්තා විකාශනය කල සිරස මාධ්‍ය ජාලයේ කාර්යාල විනාශ කරන ලදී. විනාශය සම්පූර්ණ කර මෙම කණ්ඩායම පිටත්ව යනතෙක් පොලිසිය අදාළ ස්ථානයට ලඟා නොවීය. ප්‍රහාරය සඳහා ක්ලේමෝ වර්ගයේ බෝම්බ භාවිත වූ බවට සාක්ෂි හමුවුවද ආරක්ෂක ලේකම් ප්‍රකාශක මෙය අදාළ මාධ්‍ය ජාලය විසින්ම සිදුකල ක්‍රියාවක් යයි චෝදනා කරන ලදී. ආරක්ෂක අංශ වලට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය ජනාධිපතිගේ සහෝදරයා සමග නීතිමය සටනකට මැදිවී සිටි මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින උදේ 10:30 ට යතුරු පැදි මත පැමිණි කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ආරක්ෂක අංශ වල බාධක කිසිවකට හසු නොවී පලායාමට මෙම කණ්ඩායම සමත් විය[/INDENT] 2009 මැයි [INDENT]2009 මැයි 18 දින ජනාධිපති, ආරක්ෂක ලේකම් හා හමුදාපති ප්රමුඛ නායකත්වය යටතේ ආරක්ෂක හමුදා විසින් LTTE කොටි සංවිධානය පරාජයට පත්කිරීමත් සමග යුද්ධය නිමාවට පත්විය. මෙහිදී කොටි සංවිධානය විසින් සාමාන්‍ය ජනයා මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීම එහිදී සිදුවූ ජීවිත හානි වලට විශාලතම හේතුව විය.[/INDENT] 2009 ජුනි [INDENT]මාධ්‍යවේදී පෝද්දල ජයන්ත යම් පිරිසක් පැහැරගෙන ගොස් දෙපා කඩා දමන ලදී. මේ සඳහා සැකකරුවන් බවට පත්කරන ලද්දේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකි [/INDENT] 2009 ඔක්තෝබර් [INDENT]බාල ඖෂධ හා විදුරු කැබලි සහිත එන්නත් පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල විය [/INDENT] 2009 නොවැම්බර් [INDENT]ජෙනරාල් සරත් ෆොන්සේකා ඉවත් කිරීමට අලුතින් ඇතිකළේ යැයි ඇතැමුන් චෝදනා කල මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කරනු ලැබීමෙන් අනතුරුව ඔහු හමුදා දිවියෙන් විශ්‍රාම ගොස් විපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය. ජනාධිපතිවරයා, ඔහුගේ සහෝදරයා හා ෆොන්සේකා අතර ඇතිවූ මතභේදය කුමක්දැයි යන්න අපැහැදිලි විය කැලණිය හා දෙහිවල ඇතුළු ගුවන් පාලම සඳහා වර්ග අඩියකට රු. 112,000 - 250,000 අතර වියදමක් රජය විසින් ඉදිරිපත් කර ඇති බව විපක්ෂය පෙන්වා දෙයි. මේ හා සසඳන කල ඩුබායි හි ගුවන් පාලමේ වියදම වර්ග අඩියට රු. 36,000කි [/INDENT] 2010 ජනවාරි [INDENT]මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වෙයි රාජ්‍ය ආයතන තුල සිදුවූ සම්පූර්ණ දුෂණ ප්‍රමාණය රු. 300,000,000,000 (රු. කෝටි 30,000) බව පාර්ලිමේන්තු COPE වාර්තාව අනාවරණය කරන ලදී 2006 දී රු. 110,000 ව පවතී ඒක පුද්ගල ණය රු. 210,000 දක්වා ඉහල යයි [/INDENT] 2010 පෙබරවාරි [INDENT]ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන දුෂණ චෝදනා මත හමුදා අධිකරණයකින් හිරයට නියම කරන ලදී. මෙයට විරුද්ධව දිවයිනේ ඇතැම් පෙදෙස් වල මහජන උද්ඝෝෂණ ඇතිවූ අතර, කැරලි මර්ධන එකක යොදා මේවා මැඩපවත්වන ලදී. මේ මර්ධනය සඳහා ආරක්ෂක අංශ වලට අයත් නොවූ සන්නද්ධ කණ්ඩායම්ද සම්බන්ධ විය. මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත දින 18ක් චෝදනා රහිතව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුල හිර කර තබන ලදී චීන හමුදා බුද්ධි අංශයේ සහයෝගයෙන් පුවත් වාරණ වැඩපිළිවෙලක් සකස් කරන ලදී [/INDENT] 2010 මාර්තු [INDENT]සිරස මාධ්‍ය ජාලයේ කොළඹ කාර්යාලය වෙත බස් වලින් පැමිණි පිරිසක් එයට පහර දෙන ලදී මාධ්‍යවේදී රුවන් වීරකෝන් අත්අඩංගුවට ගන්නා ලදී රාජ්‍ය බුද්ධි අංශ විසින් සකසන ලදැයි කියන, මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරීන් 35කගේ නම් ඇතුලත් "හතුරු ලැයිස්තුවක්" අනාවරණය වේ [/INDENT] 2010 අප්‍රේල් [INDENT]ලංකා විදුලි බල මණ්ඩලයේ පසුගිය වසරේ පාඩුව රු. කෝටි 740ක් බවත්, එහි දීර්ඝ කාලින ණය බර රු. කෝටි 9300ක් බවත් අනාවරණය විය ජනාධිපතිවරයාගේ සහෝදරයා පාර්ලිමේන්තු කථානායක ලෙස පත් කරන ලදී මිහින් ලංකා ගුවන් සේවය රු. කෝටි 93 අලාභයක් ලබා ඇතිබව අනාවරණය විය. මෙය ඊට පෙර සිදුවූ රු. කෝටි 350ක බංකොලොත්වීමට අමතරවය නව කැබිනට් මණ්ඩලය 40කට අධික බව අනාවරණය විය පොලිසිය සමග පැමිණි හඳුනා නොගත් පිරිසක් කොටුව දුම්රියපල අසල උපවාසයේ යෙදී සිටි සංඝයා වහන්සේලා බලහත්කාරයෙන් බසයක දමා ගෙනයන ලදී [/INDENT] 2010 මැයි [INDENT]පාර්ලිමේන්තු මන්ත්‍රීන් හට බදු රහිතව වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදෙන ලදී "ලංකා" පුවත්පතේ මාධ්‍යවේදියකු හට මැර ප්‍රහාරයක් එල්ල විය. අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා ලදී [/INDENT] 2010 ජූනි [INDENT]බාල ඖෂධ ගෙන්වීමෙන් වූ පාඩුව රු. කෝටි 45ක් බව අනාවරණය විය [/INDENT] 2010 ජුලි [INDENT]මාධ්‍යව්දී ගාමිණි පුෂ්පකුමාරගේ පවුලට නාඳුනන පිරිසකගෙන් මරණ තර්ජන එල්ල විය [/INDENT] 2010 අගෝස්තු [INDENT]රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රු. කෝටි 51ක අක්‍රමිකතා හෙළිවිය දුගී ශ්‍රී ලාංකිකයින් හට රු. කෝටි 85ක වියදමින් නිවාස ඉදිකර දීමට පැමිණි ජපන් සහන ආයතනයකින් කැබිනට් ඇමතිවරයකු අල්ලස් ඉල්ලීම හේතුවෙන් එම ආයතනය රට හැර ගිය බව හෙළි විය ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීමට සිදුවීමෙන් වසරකට වන පාඩුව රු. කෝටි 3000ක් විය [/INDENT] 2010 සැප්තැම්බර් [INDENT]රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ නීති කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස විපක්ෂයට රජය කියා සිටියේය. හේතුව එවැනිම නීතියක් රජය විසින් ගෙන එම බව පවසන ලදී (2011 ජූනි මස මෙම ප්‍රකාශය සාවද්‍ය බව හෙළි විය) 18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයක් දැක්වූ පෝස්ටරයක් මුද්‍රණය කල ජයම්පති බුලත්සිංහල, ඔහුගේ බිරිඳ හා සහෝදරයන් අත්අඩංගුවට ගන්නා ලදී [/INDENT] 2010 ඔක්තෝබර් [INDENT]රජයේ වියදම සඳහා ඉදිරිපත් කල රු. කෝටි 108,000 මුදලින් කෝටි 21,400 ක් ආරක්ෂක අමාත්‍යාංශයටත්, කෝටි 7500ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයටත් වෙන් විය (එනම් මුළු අගයෙන් 1/3ක් පමණ)[/INDENT] 2010 නොවැම්බර් [INDENT]අමාත්‍යවරු 60ක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 31ක් දිව්රුම් දෙති අවුරුදු 4ක් තුල රජය විසින් අධ්‍යාපනය සඳහා ප්රතිපාදනය කරන මුදල 50% කින් කප්පාදු කර ඇති බව ලංකා ගුරු සංගමය පැවසීය [/INDENT] 2010 දෙසැම්බර් [INDENT]පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති මුළු මුදල රු. කෝටි 10,000ක් බව අනාවරණය විය [/INDENT] 2011 ජනවාරි [INDENT]2011 ජනවාරි 31 දින උදේ 2ට පමණ හඳුනානොගත් පිරිසක් "ලංකා ඊ නිවුස්" ආයතනයේ කාර්යාලයට ගිනි තබා විනාශ කලෝය. මාධ්‍ය ඇමති විසින් මෙය "ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ" කුමන්ත්‍රණයක් යයි කියන ලදී. කිසිවකු අත්අඩංගුවට පත් නොවීය "හෙජින්" ගනුදෙනුව අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රු. කෝටි 2900ක පාඩුවක් විඳීමට සිදුවිය හැකි බව අනාවරණය විය [/INDENT] 2011 පෙබරවාරි [INDENT]රජය විසින් චීනයෙන් රු. කෝටි 810ක වාණිජ ණයක් රහසේ ලබාගෙන ඇති බව අනාවරණය විය [/INDENT] 2011 මාර්තු [INDENT]කුරුණෑගල කිලෝමීටර 1.7ක පාරක් සඳහා රු. කෝටි 4ක වියදමක් දක්වා ඇති බව පාර්ලිමේන්තුවේදී හෙළි විය සේවක අර්ථසාධක අරමුදලේ රු. කෝටි 3200ක් කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා යොදා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළේය රු කෝටි 37ක වියදමින් ගෙනා බාල දුම්රිය "පවර් සෙට්" පළමු ගමනේදීම අකර්මණ්‍ය විය 2018 දී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා ඉල්ලුම්කරයට පමණක් රු කෝටි 10ක් වියදම් කර ඇති බව හෙළි විය [/INDENT] 2011 මැයි [INDENT]ජනාධිපති අරමුදල රු කෝටි 150ක මුදලක් එහි පාලක මඩුල්ලේ අනුමැතිය රහිතව නීති විරෝධී ලෙස වියදම් කර ඇති බව අනාවරණය විය පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් විශ්‍රාම වැටුප් අරමුදල් අයකරගැනීමේ තැතට විරුද්ධව කටුනායක ඇතිවූ උද්ඝෝෂණ වෙත පොලිසිය ජීව උණ්ඩ වලින් වෙඩි තැබීය. වෙඩි වැදී මියගිය අයගේ අවමගුලට 30,000ක් සහභාගී වූ අතර, අවශ්‍ය වුවහොත් භාවිතය සඳහා ඒ අවට 5000ක හමුදාවක් යොදා තිබිණ [/INDENT] 2011 ජුනි [INDENT]රාජ්‍ය තොරතුරු මහජනයාට දැනගැනීමේ අයිතිය පිලිබඳ පනතක් අනවශ්‍ය බව ජනාධිපති පැවසීය මැයි දින සන්ධාන රැළි සඳහා බස් රථ දීමෙන් පමණක් ගමනාගමන මණ්ඩලයට රු කෝටි 4ක පාඩුවක් වූ බව අනාවරණය විය ජල සම්පාදන මණ්ඩලය නොයෙක් හේතු නිසා රු කෝටි 280ක පාඩු විඳ ඇති බවත්, කොළඹ නගරයේ පයිප්ප වලින් 77%ක් අඩ සියවසකින් වත් පිළිසකර කර නැති බව හෙළිවිය ෂැන්ග්‍රිලා සමාගමට හමුදා මධ්‍යස්ථාන ඉඩම විකිණීමේදී දුන් බදු සහන නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 2900ක් බව අනාවරණය විය රජයේ මුළු ණය බර රු කෝටි 21,190,000 බවට පත් විය. මේ සඳහා වාරික හා පොළිය සඳහා වසරකට රු කෝටි 10,000 ගෙවීමට සිදුවේ [/INDENT] 2011 ජූලි [INDENT]වරාය හා මහාමාර්ග ඇමති ලෙස ජනාධිපතිවරයා විසින් චීන සංවර්ධන බැංකුව (CDB) හරහා චීනයට රු කෝටි 1500ක ව්‍යාපෘති පිරිනැමීමට ගිවිසුමක් අත්සන් කරන ලදී. මේ අතර ගුවන් පාලම දෙකකට පමණක් වියදම රු කෝටි 600කි අපද්‍රව්‍ය අංශු අඩංගු බාල පෙට්රෝල් ටොන් 20,000 ක නුසුදුසු බව සනාථ කල පරීක්ෂනාගර වාර්තාව සඟවා එම තොගය රට පුරා බෙදාහැරීමට ඉහල නිළධාරියෙක් පියවර ගන්නා ලදී. මින් වාහන දහස් ගණනකට හානි සිදුවිය [/INDENT] 2011 අගෝස්තු [INDENT]ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ මාස 6ක පාඩුව දෙගුණ විය (රු කෝටි 2700ක්) හදිසි අවස්ථා රෙගුලාසි ඉවත් කලත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවත් රජය පැවසීය මිහින් ලංකා 2010 වසරේ පාඩුව රු කෝටි 72ක් බව අනාවරණය විය රජය චීන බැංකු ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතය වන 1.3% මෙන් හය ගුණයක් (6.3%) ගෙවන බව අනාවරණය විය. මින් පාඩුව රු කෝටි 2000කට ආසන්න වේ හම්බන්තොට වරායේ හමුවූ ගල් පුපුරවා හැරීමට වැයවන අමතර රු කෝටි 600ටද ඉහත පාඩුව අදාළ වේ [/INDENT] 2011 සැප්තැම්බර් [INDENT]2010 සිට පමණක් රාජ්‍ය ආයතන 24ක දුෂණ ප්‍රමාණය රු කෝටි 1000 බව COPE අනාවරණය කලේය රජය රු කෝටි 200ක අමතර ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා සිටියේය සිමෙන්ති සංස්ථාවේ අක්‍රමිකතා නිසා සිදුවූ පාඩුව රු කෝටි 120ක් බව අනාවරණය විය හදිසි අවස්ථාව ඉවත් කෙරුනද මෙතෙක් ප්‍රසිද්ධ නොකරන ලද විශේෂ රෙගුලාසියක් (ගැසට් 1721/3) යටතේ හදිසි අවස්ථා රෙගුලාසි කිහිපයක්ම දිගටම පවත්වාගෙන යා හැකි බව අනාවරණය විය හදිසි අවස්ථාව ඉවත් කෙරුනද 2011 සැප්තැම්බර් 6 දින ප්‍රසිද්ධ නොකරන ලද ජනාධිපති අණක් යටතේ, රටේ සියළු ප්‍රදේශ තුල සිවිල් කලබල මැඩීමට හමුදාවට බලය සැපයිනි කෝට්ටේ නාගරික සභාව තුලින් රු කෝටි 57ක් අතුරුදහන් වී ඇතිබව අනාවරණය විය බාල පෙට්රෝල් නිසා රටට පාඩුව රු කෝටි 50කට ආසන්න බව අනාවරණය විය[/INDENT] 2011 දෙසැම්බර් [INDENT]බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර රුසියානු කාන්තාවක් සමූහ දුෂණය කර, සැකකරු තංගල්ල ප්‍රාදේශීය සභාපති පලාගියේය [/INDENT] 2012 මාර්තු [INDENT]රවින්ද්‍ර උදයශාන්ත නැමැත්තා පැහැරගැනීමට පැමිණි සුදු වෑන් රිය ප්‍රදේශවාසින් පිරිසක් විසින් නවතන ලදී. එහි සිටියවුන් හමුදා භටයින් බව පිළිගත්හ. මොවුන් අත්අඩංගුවට ගත් ස්තානදිපති හට දඬුවම් මාරුවක් ලැබුණු බව වාර්තා විය [/INDENT] 2012 ජූනි [INDENT]ජනාධිපති හා ඇමති වරුන්ගේ ගමන් බිමන් නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට (හා එහි කොටසක් වන මිහින් සේවයට) වී ඇති පාඩුව රු කෝටි 2400ක් බව අනාවරණය විය [/INDENT] 2012 අගෝස්තු [INDENT]රජයේ හා "කොටස් වෙළඳපොල මාෆියාවේ" බලපෑම් නිසා කොටස් වෙළඳපොල දුෂණ පරීක්ෂණ ඉදිරියට ගෙනයා නොහැකි බව කියමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාපති ඉල්ලා අස්විය [/INDENT] 2012 සැප්තැම්බර් [INDENT]"දිවි නැගුම" පනත යටතේ ආර්ථික සංවර්ධන ඇමති හට ඍජුව රු කෝටි 8000ක අරමුදලක් භාවිත කල හැකි බව අනාවරණය විය [/INDENT] 2012 ඔක්තෝබර් [INDENT]ශ්‍රී ලංකා රාජ්‍ය ණය රු කෝටි 600,000ක් දක්වා ඉහල ගියේය. මෙය එක වසරකින් කෝටි 100,000ක වර්ධනයකි 2012 පළමු මාස 7 තුල පමණක් රටේ අපනයන 5.7% කින් පහල වැටිණි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ව්‍යාජ සමාගමක් අතර ඇතිවූ රු කෝටි 20ක දුෂණයක් අනාවරණය විය [/INDENT] 2012 නොවැම්බර් [INDENT]දිවිනගුම තීන්දුවෙන් පසු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධ දෝෂාභියෝග තැත ආරම්භ විය [/INDENT] 2013 ජනවාරි [INDENT]අවංක රේගු අධ්‍යක්ෂකවරයෙක් යයි බහුතර රේගු නිලධාරීන් පැවසූ කනකසබේ රන්ජන් මහතාගේ උසස්වීමට සතියකට කලින් ඔහු හදිසියේ දුෂණ චෝදනාවක් පිට අත්අඩංගුවට ගන්නා ලදී අගවිනිසුරු දෝෂාභියෝගයේ පාර්ලිමේතු කමිටුව විසින් සිදුකල අක්‍රමිකතා පෙන්වාදුන් නීතිඥවරු 4 දෙනෙකුට මරණ තර්ජන එල්ල විය අගවිනිසුරු දොශාභියෝගට එරෙහි උද්ඝෝෂණයකට "හඳුනා නොගත්" සන්නද්ධ කණ්ඩායමක් විසින් පහර දෙන ලදී. අදාළ ස්ථානයේ පොලිස් රැකවල් යොදා තිබුනද මෙම ප්‍රහාරය වලක්වීමක්වත්, ප්‍රහාරකයින් අත්අඩංගුවට ගැනීමක්වත් සිදුනොවීය ජනාධිපති සමග සමීප සම්බන්ධතා සහිත නීතිපතිවරයා අගවිනිසුරු ලෙස පත්කරන ලදී රේගු නිලධාරි රන්ජන් මහතාට විරුද්ධ චෝදනාව සාවද්‍ය බව ඇසින් දුටු සාක්ෂිකරු පැවසීය [/INDENT] 2013 පෙබරවාරි [INDENT]මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුල රු කෝටි 640ක වංචාවක් පාර්ලිමේන්තුවේදී හෙළිවිය [/INDENT] 2013 මාර්තු [INDENT]සිංගප්පුරු සමාගමක් සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් හේතුවෙන් ඛණිජතෙල් නීතිගත සංස්ථාවට රු කෝටි 116ක පාඩුවක් සිදුවිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා බලපත්‍ර රහිත රක්ෂණ තරව්ක්කරුවකු අතර සිදුවූ වංචාසහගත ගණුදෙනුවකින් රු. කෝටි 20ක් හා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වත්කම් වලට තිබිය යුතු රක්ෂණ ආවරණය අහිමි විය [/INDENT] 2013 අප්‍රේල් [INDENT]ඉතා මිල අධික රෝල්ස් රොයිස් රථ 12ක් හා BMW රථ 100ක් පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ආනයනය කරන බව හෙළිවිය විදුලි බිල ඉහළයාමට එරෙහිව වෘත්තීය සමිති හා ජනතා සංවිධාන 100ක පමණ විරෝධය එල්ල විය [/INDENT] 2013 ජුනි [INDENT]මාධ්‍ය ප්‍රකාශන හා විකාශන පාලනය සඳහා ප්‍රතිපත්තියක් රජය ඉදිරිපත් කළේය. මෙය රජයෙන් පිට සියළු පාර්ශව වල විවේචනයට ලක්විය [/INDENT] 2013 ජූලි [INDENT]පස්යාලදී අධිවේගී පොලිස් හඹායාමකින් පසු අත්අඩංගුවට ගත් කැබිනට් ඇමැතිවරයකුගේ සහෝදරයෙකු ඉහල බලපෑම් මත චෝදනා රහිතව වහා මුදාහරින ලදී [/INDENT] 2013 අගෝස්තු [INDENT]රතුපස්වල ජලය විශවීමට විරුද්ධව ප්‍රදේශවාසින් කල උද්ඝෝෂණයට සන්නද්ධ ආරක්ෂක භටයින් යොදා පහරදෙන ලදී. තිදෙනෙක් මරුමුවට පත්වූහ. මේ පිලිබඳ ප්රවෘත්ති විකාශනය කරන මාධ්‍ය කිහිපයකට බලපෑම් එල්ල විය. සිද්ධිය විවේචනය කල දෙරණ මාධ්‍යවේදී කැලුම් අමරසිංහ සේවයෙන් නෙරපන ලදී[/INDENT] 2014 ජනවාරි [INDENT]සුදු වෑන් රියකින් රැගෙන ගිය නිශාන්ත අපොන්සු නැමැත්තාගේ මළ සිරුර බොරලැස්ගමුව පන්සල අසලින් හමුවිය [/INDENT] 2014 පෙබරවාරි [INDENT]ගිහාන් පෙරේරා නැමැත්තා සන්නද්ධ කල්ලියක් විසින් සුදු වෑන් රියකින් පැහැරගෙන ගිය අතර, ඊට දින කිහිපයකට පසු, වධ දී යාන්ත්‍රික කියතකින් හිසින් වෙන් කරන ලද ඔහුගේ කඳ අත්තිඩියෙන් හමුවිය. ඇතැම් ඇස්තමේන්තු අනුව මෙයත් සමග සුදු වෑන් වලින් අතුරුදන් කල සංඛ්‍යාව 100 ඉක්මවයි ආසියාවේ විශාලතම මත්ද්‍රව්‍ය තොග වලින් එකක් අඩංගු බහාලුම් නිදහස් කරගැනීමේ ලිපිය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ බව අනාවරණය විය[/INDENT] [/SIZE] [SIZE="4"][B]meke athapasuweem thiyenawaanam wahaama kiyanna. man correct karannam[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom