Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2010 A/L result apu okkoma enna (result awulak ne)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මන් ඊයෙ රෑ දාපු රිප්ලයි 1ක්.උබ මැසේජ් එකක් දාල තිබ්බ නිසා මේකෙත් ඒක දාන්නන් මේ පාර අවුල් උන අයට.

මගේ කතාවත් සරලව කියන්නන් පොඩි හරි ගටක් ගන්න ඊලග පාර කරන්න ඉන්න කෙනෙක් ට. මාත් 2005 දි කලෙ බයෝ වලින්. F ම 3යි ඒ පාර. උසස් පෙල දි කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ අපිට පුදුම නිදහසක් හම්බවෙනව නෙ. O/Lකරල A/Lඑද්දි xam 1 ට මාර ගටක් එක්ක ආවට පලවෙනි මාස 3 යනකොට අපි ලැබෙන නිදහසත් එක්ක පිස්සු වැඩ ඔක්කොම කරනව. ඕක 1970 ගනන් වල A/Lකරපු අයටයි අද A/L කරන අයටයි 2ටම වලන්ගුයි.

අපිත් ඇති වෙන්න රවුන් ගැහුව , පන්ති කට් කලා, ගෑනු ලමයි පස්සෙන් ගිය, බිව්ව, අන්තිමට විබාගෙට මාස 2,3ක් වෙද්දි පාඩන් කරගන්න පොතක් නෑ, දන්න දෙයක් නෑ. ශිෂ්‍යත් වෙ පාස් වෙලා වෙන ඉස්කොලේකට ගිහිල්ල O/L හොදට පාස් වෙලා අම්මල නෑදෑයො හිතන් ඉන්නව අපි A/L ගොඩ ගිහින් ඩොක්ටර්ස් ල වෙයි කියල, එවා මතක් වෙවි හිතින් අඩ අඩ විබාගෙත් කලා. අන්තිමට යාලුවො සෙට් 1 ම විබාගෙ Fail.

රිසල්ට්ස් එනකනුත් කලී රස්තියාදුව ගහපු 1. විබහගෙ ඇනෙනව කියල දැන දැනත් පේපර්ස් බලන අය අපි ගැන හිතලS3ක් වත් දාල දෙයි කියල වෙලාව කෑව. අන්තිමට මාස 7ක් වගෙ විබහගෙට. මන් Try කරපු ගෑනු ලමය A3ක් අරන් campus.2003 ඉදන් මන් එයාගෙන් අහන්න බලන් හිටිය, රස්තියාදුවත් එක්ක ඒක කරගන්න බැරි උනා, අන්තිමට හිටිය කැම්පස් සෙට් වෙලාම අහනව කියල ( මගේ හැටි දැනගෙන හිටියෙ එයා, ඒ විදියට ඇහුව නන් කොහොමත් කැමති වෙන්නෙ නෑ රස්තියාදු කාරයෙක් කියල )

රිසල්ට්ස් ආවත් මට ගානක් නෑ. මන් දෙවෙනි පාර කරනව කියල හිතන් හිටපු නිසා. රිසල්ට්ස් ඇවිල්ලත් මන් ඔහේ ඉන්නව. එදා රෑ තාත්ත ඇවිල්ල ඇහුව අඩුගානෙ බයො වලට S1ක් වත් ගන්න බැරි උනාද කියල. තාත්ත අඩන්න වගේ ඒ වෙලාවෙ. එතකොට තමයි මට දැනෙන්න ගත්තේ, අම්මල තාත්තල අහස උසට බලාපොරොත්තු තියන් ඉදල ඒව නැති උනාම එයාලට දැනෙන දුක. ඊලග පාරට මාස7ක් වගේ තිබ්බ්. හැම දේම මුල ඉදන් පටන් ගන්න වෙලා තිබ්බෙ. හැමෝම කිව්වෙ කරන්න බෑ කියල.

එදා ඉදන් මාර කට්ටක් කෑව. AL Fම 3ක් ගත්ත නිසා හැමෝම හිතුවෙ මන් හෙන මැට්ටෙක් කියල. ඉස්සර තිබ්බ සැලකිලි මොනවත් නෑ. ඔක්කොම මුල ඉදන් පටන් ගත්ත. යාලුවො පැත්තකින් තිබ්බ. සමහර දවස් වලට උදේ 6 වෙනකන් පාඩන් කරල 7.30 ට විතර pub යනව ආයෙ පාඩන් කරන්න. ඇස් වලින් කදුලු වැක්කෙරෙනව සමහර වෙලාවට නිදිමතට. මහන්සි වෙද්දි try කරපු ගෑනු ලමයව මතක් කරනව, ඉන්නම බැරි උනාම pub ගිහින් එයා දිහා ටිකක් බලන් ඉන්නව.( එයත් pub ආව AAT පාඩන් කරන්න )

ඔය අස්සෙ යාලුවො එක්ක සෙල්ලන් කලා, සින්දු ඇහුව , ඒ හැම දේමත් කලා.හැබයි ගානකට. කොහොමහරි වැඩ ටික කලා. දෙවෙනි පාර මට B C S . එදා මාරම සතුටුයි. මට ඕන උනේ doctor ම වෙන්න. 3න්වෙනි පාරත් කරන්න හැදුවට අම්මල කරන්න දුන්නෙ නෑ. degree 1 කරන්න උනා අම්මල සතුටු කරන්න ඕන නිස. එත් 3වෙනි පාර කරා නන් මට අඩුම ගානෙ AAB 1 කටවත් යන්න පුලුවන්කියන sure 1 තිබ්බ. ජීවිතේ ඔහොම තමයි හිත විතරයි ඕන. ඕනම දෙයක් බැරි නෑ.

[QUOTE="nilanga06, post: 8940999, member: 21740"] [SIZE="2"][COLOR="RoyalBlue"]මේක මන් ඊයෙ රෑ දාපු රිප්ලයි 1ක්.උබ මැසේජ් එකක් දාල තිබ්බ නිසා මේකෙත් ඒක දාන්නන් මේ පාර අවුල් උන අයට. මගේ කතාවත් සරලව කියන්නන් පොඩි හරි ගටක් ගන්න ඊලග පාර කරන්න ඉන්න කෙනෙක් ට. මාත් 2005 දි කලෙ බයෝ වලින්. F ම 3යි ඒ පාර. උසස් පෙල දි කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ අපිට පුදුම නිදහසක් හම්බවෙනව නෙ. O/Lකරල A/Lඑද්දි xam 1 ට මාර ගටක් එක්ක ආවට පලවෙනි මාස 3 යනකොට අපි ලැබෙන නිදහසත් එක්ක පිස්සු වැඩ ඔක්කොම කරනව. ඕක 1970 ගනන් වල A/Lකරපු අයටයි අද A/L කරන අයටයි 2ටම වලන්ගුයි. අපිත් ඇති වෙන්න රවුන් ගැහුව , පන්ති කට් කලා, ගෑනු ලමයි පස්සෙන් ගිය, බිව්ව, අන්තිමට විබාගෙට මාස 2,3ක් වෙද්දි පාඩන් කරගන්න පොතක් නෑ, දන්න දෙයක් නෑ. ශිෂ්‍යත් වෙ පාස් වෙලා වෙන ඉස්කොලේකට ගිහිල්ල O/L හොදට පාස් වෙලා අම්මල නෑදෑයො හිතන් ඉන්නව අපි A/L ගොඩ ගිහින් ඩොක්ටර්ස් ල වෙයි කියල, එවා මතක් වෙවි හිතින් අඩ අඩ විබාගෙත් කලා. අන්තිමට යාලුවො සෙට් 1 ම විබාගෙ Fail. රිසල්ට්ස් එනකනුත් කලී රස්තියාදුව ගහපු 1. විබහගෙ ඇනෙනව කියල දැන දැනත් පේපර්ස් බලන අය අපි ගැන හිතලS3ක් වත් දාල දෙයි කියල වෙලාව කෑව. අන්තිමට මාස 7ක් වගෙ විබහගෙට. මන් Try කරපු ගෑනු ලමය A3ක් අරන් campus.2003 ඉදන් මන් එයාගෙන් අහන්න බලන් හිටිය, රස්තියාදුවත් එක්ක ඒක කරගන්න බැරි උනා, අන්තිමට හිටිය කැම්පස් සෙට් වෙලාම අහනව කියල ( මගේ හැටි දැනගෙන හිටියෙ එයා, ඒ විදියට ඇහුව නන් කොහොමත් කැමති වෙන්නෙ නෑ රස්තියාදු කාරයෙක් කියල ) රිසල්ට්ස් ආවත් මට ගානක් නෑ. මන් දෙවෙනි පාර කරනව කියල හිතන් හිටපු නිසා. රිසල්ට්ස් ඇවිල්ලත් මන් ඔහේ ඉන්නව. එදා රෑ තාත්ත ඇවිල්ල ඇහුව අඩුගානෙ බයො වලට S1ක් වත් ගන්න බැරි උනාද කියල. තාත්ත අඩන්න වගේ ඒ වෙලාවෙ. එතකොට තමයි මට දැනෙන්න ගත්තේ, අම්මල තාත්තල අහස උසට බලාපොරොත්තු තියන් ඉදල ඒව නැති උනාම එයාලට දැනෙන දුක. ඊලග පාරට මාස7ක් වගේ තිබ්බ්. හැම දේම මුල ඉදන් පටන් ගන්න වෙලා තිබ්බෙ. හැමෝම කිව්වෙ කරන්න බෑ කියල. එදා ඉදන් මාර කට්ටක් කෑව. AL Fම 3ක් ගත්ත නිසා හැමෝම හිතුවෙ මන් හෙන මැට්ටෙක් කියල. ඉස්සර තිබ්බ සැලකිලි මොනවත් නෑ. ඔක්කොම මුල ඉදන් පටන් ගත්ත. යාලුවො පැත්තකින් තිබ්බ. සමහර දවස් වලට උදේ 6 වෙනකන් පාඩන් කරල 7.30 ට විතර pub යනව ආයෙ පාඩන් කරන්න. ඇස් වලින් කදුලු වැක්කෙරෙනව සමහර වෙලාවට නිදිමතට. මහන්සි වෙද්දි try කරපු ගෑනු ලමයව මතක් කරනව, ඉන්නම බැරි උනාම pub ගිහින් එයා දිහා ටිකක් බලන් ඉන්නව.( එයත් pub ආව AAT පාඩන් කරන්න ) ඔය අස්සෙ යාලුවො එක්ක සෙල්ලන් කලා, සින්දු ඇහුව , ඒ හැම දේමත් කලා.හැබයි ගානකට. කොහොමහරි වැඩ ටික කලා. දෙවෙනි පාර මට B C S . එදා මාරම සතුටුයි. මට ඕන උනේ doctor ම වෙන්න. 3න්වෙනි පාරත් කරන්න හැදුවට අම්මල කරන්න දුන්නෙ නෑ. degree 1 කරන්න උනා අම්මල සතුටු කරන්න ඕන නිස. එත් 3වෙනි පාර කරා නන් මට අඩුම ගානෙ AAB 1 කටවත් යන්න පුලුවන්කියන sure 1 තිබ්බ. ජීවිතේ ඔහොම තමයි හිත විතරයි ඕන. ඕනම දෙයක් බැරි නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom