Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
< 2011 පළාත් පාලන මැතිවරණය>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීමේ අයිතිය ලබා ගෙන නොමැති මාධ්‍ය ආයතන සියල්ල එම ප්‍රතිඵල රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු යැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පළාත් පාලන ආයතන 234ක සහතික කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ විට ඒවා මාධ්‍ය වෙත ක්ෂණික ව නිකුත් කිරීම මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටුවන ලද පරිගණක මධ්‍යස්ථානය මඟින් සිදු කෙරේ.

නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය, ස්වර්ණවාහිනී ආයතනය, දෙරණ ආයතනය, මොබිටෙල් (පුද්) ආයතනය, එටිසලාට් සමාගම, හච් (පුද්) සමාගම, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම යන ආයතන ලබා ගෙන තිබේ.

එම ආයතනවලට අමතර ව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ද නිල ඡන්ද ප්‍රතිඵල ලබා දෙන අතර රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අනෙකුත් ජනමාධ්‍ය සහ වෙනත් ආයතන සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරනු ලැබේ.

නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අදාළ ගෙවීම් සිදු නොකරන ලද ආයතන විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පමණක් ප්‍රතිඵල ලබාගත යුතු අතර එසේ නොමැති ව වෙනත් ස්ථානවලින් හෝ වෙනත් ආකාරවලින් ලබාගන්නා ප්‍රතිඵල නිල නොවන ඡන්ද ප්‍රතිඵල ලෙස විකාශය කිරීම නිසා ජනතාව නොමඟ යෑමට ඉඩ ඇති බව දිශානායක මහතා පවසයි.

එබැවින් නිල නොවන ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නීතී විරෝධී වන බැවින් එසේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනයෙන් කියා සිටියි

[QUOTE="sanddun, post: 9649774, member: 105453"] [COLOR="DarkOrchid"][SIZE="3"]නිල ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීමේ අයිතිය ලබා ගෙන නොමැති මාධ්‍ය ආයතන සියල්ල එම ප්‍රතිඵල රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු යැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පළාත් පාලන ආයතන 234ක සහතික කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කළ විට ඒවා මාධ්‍ය වෙත ක්ෂණික ව නිකුත් කිරීම මැතිවරණ මහලේකම් කාර්යාලයේ පිහිටුවන ලද පරිගණක මධ්‍යස්ථානය මඟින් සිදු කෙරේ. නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය, ස්වර්ණවාහිනී ආයතනය, දෙරණ ආයතනය, මොබිටෙල් (පුද්) ආයතනය, එටිසලාට් සමාගම, හච් (පුද්) සමාගම, විජය පුවත්පත් සමාගම, උපාලි පුවත්පත් සමාගම යන ආයතන ලබා ගෙන තිබේ. එම ආයතනවලට අමතර ව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ද නිල ඡන්ද ප්‍රතිඵල ලබා දෙන අතර රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අනෙකුත් ජනමාධ්‍ය සහ වෙනත් ආයතන සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරනු ලැබේ. නිල ඡන්ද ප්‍රතිඵල විකාශය සඳහා අදාළ ගෙවීම් සිදු නොකරන ලද ආයතන විසින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පමණක් ප්‍රතිඵල ලබාගත යුතු අතර එසේ නොමැති ව වෙනත් ස්ථානවලින් හෝ වෙනත් ආකාරවලින් ලබාගන්නා ප්‍රතිඵල නිල නොවන ඡන්ද ප්‍රතිඵල ලෙස විකාශය කිරීම නිසා ජනතාව නොමඟ යෑමට ඉඩ ඇති බව දිශානායක මහතා පවසයි. එබැවින් නිල නොවන ප්‍රතිඵල ප්‍රචාරය කිරීම නීතී විරෝධී වන බැවින් එසේ සිදු නොකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනයෙන් කියා සිටියි[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom