Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2011 වර්ෂයේ වඩාත්ම හිතට වදින පින්තුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2011 වර්ෂයේ වඩාත්ම හිතට වදින පින්තුර

9/11 ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ උතුරු දිය පොකුනෙහි තම පුතාගේ නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ යෙදෙන අයුරුයි ..

මාර්තු 11 ජපානයට ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන අයුරුයි

Hama Yuri නම් නැරබුම් නැව අඩි 1300ක් පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ එය විසින්ම ජපානයේ සුනාමියට ලක් වූ නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි.

ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට එරෙහිව ගෙන යන මෙහෙයුමේ නව තොරතුරු දෙස අවදානය යොමු කරන අවස්ථාවයි.

ලෝක වෙළද මද්යස්ථානයේ පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන් අහසට ආලෝක 2 ක් 9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට යොමු කරන අයුරුයි.

මැයි 22 වනදා Joplin, Missouri ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු වූ විනාශය එයට පෙර හා පසු ගත් පින්තුර මගින් පෙන්නුම් කරන ආකාරයයි .

මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට සිටින මිනිසෙක්

චිලිහි නව අධ්‍යාපන රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක් සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල කරන අයුරුයි.

කාර්යාල සේවකයින් ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ 122 කට මාරු කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි 22 සිදු වූ විශාල බුමිකම්පවෙන් පසුයි..

ජපානයේ ඇති වූ විශාල බුමිකම්පවෙන් හා සුනාමියෙන් පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි අඩමින් සිටින අයුරුයි

ලන්ඩන් හි කැරලි කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට පනින කාන්තාවක්

අප්‍රේල් මස Concord, Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම විනාශ වූ තම නිවස අසල මවක් තම පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක්

ඇරිසෝනාවේ Phoenix හරහා ජුලි මාසයේදී දුවිලි කුණාටුවක් හැම යන අයුරුයි.

[QUOTE="dial1, post: 12797017, member: 1586"] [b]2011 වර්ෂයේ වඩාත්ම හිතට වදින පින්තුර[/b] [SIZE="4"][IMG]http://i.imgur.com/AgmgM.jpg[/IMG] 9/11 ප්‍රහාරයෙන් තම පුතු වූ Robert David Peraza නැති වූ Robert Peraza 9/11 ස්මාරකයේ උතුරු දිය පොකුනෙහි තම පුතාගේ නම සටහන් වී ඇති තැන නිහඩතාවයේ යෙදෙන අයුරුයි .. [IMG]http://i.imgur.com/hzQet.jpg[/IMG] මාර්තු 11 ජපානයට ඇති වූ සුනාමියෙන් පසු දිය සුළි ජපාන වෙරල තිරයෙන් ඉවත්ව යන අයුරුයි [IMG]http://i.imgur.com/9LAlF.jpg[/IMG] Hama Yuri නම් නැරබුම් නැව අඩි 1300ක් පමණ වෙරල තිරයෙන් තල්ලු වී පැමිණ එය විසින්ම ජපානයේ සුනාමියට ලක් වූ නිවාස 2 ක් මත සමබර වී ඇති අයුරුයි. [IMG]http://i.imgur.com/EsLjR.jpg[/IMG] ඇමෙරිකානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රදානින් ධවල මන්දිරයේ කාමරයක සිට මැයි 1 දා ඔසාමා බිල්ලාඩන්ට එරෙහිව ගෙන යන මෙහෙයුමේ නව තොරතුරු දෙස අවදානය යොමු කරන අවස්ථාවයි. [IMG]http://i.imgur.com/K0bcM.jpg[/IMG] ලෝක වෙළද මද්යස්ථානයේ පරණ ගොඩනැගිල්ල තිබු ස්ථානයෙන් අහසට ආලෝක 2 ක් 9/11ප්‍රහාරයේ 10 වෙන සංවත්සරය අහසට යොමු කරන අයුරුයි. [IMG]http://i.imgur.com/3JhvJ.jpg[/IMG] මැයි 22 වනදා Joplin, Missouri ට වූ ඇති ඉතා දරුණු tornado න් පසු වූ විනාශය එයට පෙර හා පසු ගත් පින්තුර මගින් පෙන්නුම් කරන ආකාරයයි . [IMG]http://i.imgur.com/wLOyz.jpg[/IMG] මැයි 22 වනදා Joplin, Missouri හි සිදු වූ tornado ව නිසා විනාශ වූ නිවස ඉදිරිපිට සිටින මිනිසෙක් [IMG]http://i.imgur.com/hwnsf.jpg[/IMG] චිලිහි නව අධ්‍යාපන රාමුවක් ඉල්ලා එහි සිසුන් ගෙන යන විරෝදතවයකදී පොලිස් නිලදාරියෙක් සිසුවෙකුගේ මුහුණට පහරක් එල්ල කරන අයුරුයි. [IMG]http://i.imgur.com/glqgk.jpg[/IMG] කාර්යාල සේවකයින් ඉතා විශාල ගොඩනැගිල්ලකින් පිටවීම සදහා මාර්ගයයක් සොයනු ලබන්නේ 122 කට මාරු කැද වූ නවසීලන්තයේ Christchurchහි පෙබරවාරි 22 සිදු වූ විශාල බුමිකම්පවෙන් පසුයි.. [IMG]http://i.imgur.com/hBsIf.jpg[/IMG] ජපානයේ ඇති වූ විශාල බුමිකම්පවෙන් හා සුනාමියෙන් පසු විනාශ වූ ජපානයේ උතුරු ප්‍රදේශයේ Natori, Miyagi නගරයේ හි කාන්තාවක් පාරෙහි අඩමින් සිටින අයුරුයි [IMG]http://i.imgur.com/GAqOk.jpg[/IMG] ලන්ඩන් හි කැරලි කෝලාහලය අතරතුර බිල්ඩිමක ඇති වූ ගින්නක් හේතුවෙන් එයින් පිටතට පනින කාන්තාවක් [IMG]http://i.imgur.com/mJ5CJ.jpg[/IMG] අප්‍රේල් මස Concord, Alabama හි ඇති වූ පසු tornado න් මුළුමනින්ම විනාශ වූ තම නිවස අසල මවක් තම පුතාව සැනසීමට වෙර දරන අවස්ථාවක් [IMG]http://i.imgur.com/bSTI1.jpg[/IMG] ඇරිසෝනාවේ Phoenix හරහා ජුලි මාසයේදී දුවිලි කුණාටුවක් හැම යන අයුරුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom