Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකය විනාශවීම හා ජීවිතය අලූතින් ඇරැඹීම

2012 ලෝක විනාශය පිළිබඳව හොලිවුඞ් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ද මාධ්‍යවේදීන්ගේ ද අධිරාජ්‍යවාදී න්‍යායාචාර්යවරුන්ගේ ද අවධානය යොමුවීමට හේතු ගණනාවක් ඇත. ඇතැමුන් ලෝක විනාශය පෙන්වා ඒ හරහා අපේ මුදල් පසුම්බිය හිස්කර, තමන්ගේ පසුම්බිය තර කර ගැනීමට සැරසෙයි. තවත් අය සැලැසුම්සහගතව මේ වන විට මතු වී ඇති අර්බුදය අමතක කරලීමටත් ඒ හරහා පැන නැෙඟන විරෝධයන් යටපත් කිරීමටත් ලෝක විනාශය ගැන කතා මවති. තවත් ඇතැම් අය ධනවාදයේත් අධිරාජ්‍යවාදයේත් විනාශය මුළු ලෝකයේම විනාශය ලෙස උපකල්පනය කර ලෝකය ළඟදීම විනාශ වනු ඇතැයි සිහින මවති. ප්රශ්නය වන්නේ මේ මනෝවිකාර නිර්මාණය කරන්නන් එසේ කිරීමට හේතු මොනවාද යන්න නොවේ. ලොව පුරා ලක්ෂ ගණනක් මිනිසුන් මේ මනෝ විකාර විශ්වාස කිරීමට හේතු මොනවාද යන්නයි.

විශ්වය අලූතින් බිහිවේවා!

ධනවාදය මිනිස් ජීවිතයට බොහෝ දේ අහිමි කර ඇත. එම අහිමි කිරීම හරහා නිර්ධනයාගේ ජීවිතයේ බොහෝ පාර්ශ්වයන් අකර්මණ්‍ය කර ඇත. එක් පැත්තකින් පවතින අර්බුදය හමුවේ ජීවිතය පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍ය කොන්දේසි අහිමිකර ඇත. දිනෙන් දින උග්‍ර වන ජීවන වියදම හමුවේ ජීවත්වීම දිනෙන් දින අසීරු වන අතර පරිභෝජනය ද ඊට සමානුපාතිකව සීමා වෙමින් තිබේ. පසුගිය රිබෙල් අතිරේකයේ කුකුළු මස් කෑමට නොහැකි ජනතාවට කුකුළු මස් සුවඳින් හිත රවටාගෙන පරිප්පු සමග බත් කෑමට යෝජනා කරන වෙළෙඳ දැන්වීමක් ගැන සඳහන් කර තිබිණි. මේ ක්‍රමය තුළ නිර්ධනයාව පත්කර ඇත්තේ කෑම නැතිව, සුවඳින් කුස පුරවා ගන්නා පේ‍්‍රතයන්ගේ තත්වයටය. මෑතකදී පුවත්පතක පළවූ විහිළු කතාවක ද නිර්ධනයාගේ මේ ඉරණම ගැන සඳහනක් අඩංගුය. පියකු හා පුතකු මස් මිලදී ගැනීමට මස් කඩයට යයි. මස් මිලදී ගැනීමට මුදල් නැති පියා ‘‘ගෙදර බල්ලට දෙන්න කටු කිලෝ එකක් දෙන්න’’ යැයි පවසයි. එවිට පුතා ‘‘තාත්තේ අපි අද ගෙදර යනකොට බල්ලෙකුත් ගෙනියනවද?’’ කියා විමසයි. එම විහිළු කතාව වුවත් පවසන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන බර ඉදිරියේ ආහාර සඳහා ඇති මූලික අයිතිය ද උල්ලංඝනය වී ඇති ආකාරයයි.

උල්ලංඝනය වී ඇත්තේ ආහාර සඳහා ඇති අයිතිය පමණක් නොවේ.

අධ්‍යාපනය සඳහා ඇති අයිතිය ද සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති අයිතිය ද ස්වාධීන හා ගෞරවනීය ජීවිතයක් සඳහා ඇති අයිතිය ද උල්ලංඝනය වෙමින් තිබේ. ලොව පුරා සිටින නිර්ධනයන්ට විවිධ අනුපාතයන්ගෙන් යුතුව අහිමි වී ඇති අයිතීන් පිළිබඳ නිදසුනක් ලෙස ලංකාවේ නිර්ධනයා පෙන්විය හැක. දැන් වසර 15ක් තිස්සේ අඛණ්ඩව දින 5කට එක් පාසල බැගින් වැසී යන අතර වැසී ඇති මුළු පාසල් ගණන දහසකට අධිකය. එසේ පාසල් වැසීම හරහා අධ්‍යාපනයේ අයිතිය අහිමි වීමට අමතරව අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව විසින් එය තව තවත් අහිමි කරවනු ලැබේ. මේ වසරේ ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8%කි. පසුගිය දිනවල පෙළ පොත්, විභාග ප්‍රශ්න පත්‍ර හා විභාග ප්රතිඵලවල මතුවූ ගැටලූ දෙස බැලීමෙන් අධ්‍යාපනය ප්‍රමාණාත්මකව පමණක් නොව, ගුණාත්මකව ද විනාශ වෙමින් තිබෙන ආකාරය වටහා ගත හැක. සෞඛ්‍ය සේවයේ තත්වය ද එසේය. රජයේ රෝහල්වල ඖෂධ හිඟය, කාර්යමණ්ඩල හිඟය, අත්‍යවශ්‍ය වෛi උපකරණ හිඟය හරහා රෝගීන්ට මරණය උරුම කර දෙන අතර ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනිනවාක් මෙන් බාල එන්නත්, කල් ඉකුත් වූ ඖෂධ ආදිය හරහා ද මරණය කඩිනම් කෙරේ. ඒ අතර සුදු වෑන් උවදුර ඇතුළු සංවිධානාත්මක මර්දනය ද ජීවිත උදුරා ගනිමින් තිබේ.

මෙම පීඩාව හමුවේ ලක්ෂ ගණනක් ජනතාව ලෝකයේ විනාශය ප්‍රාර්ථනා කිරීම ගැන අප පුදුම විය යුතු නැත. ජනප්‍රිය සිංහල ගීතයක මෙසේ කියවේ.

‘‘අසුරු සැණින් එක මොහොතකදී

කාලය නැවතී යළි ඇරඹී

විශ්වය අලූතෙන් බිහිවේවා....

ඔබේම වී මා - මගේම වී ඔබ

අපේම වී අප ඉපදේවා....’’

ක්‍රමයෙන් පීඩාවට පත්ව සිටින පෙම්වතුන් පමණක් නොව එම පීඩාවේ ගොදුරු බවට පත්ව සිටින සියල්ලන්ම ප්‍රාර්ථනා කරමින් සිටින්නේ ලෝකය විනාශ වී, යළි අලූතින් ඇරඹේවා කියාය. මිනිස් සබඳතා සහ මිනිස් ජීවිතය විනාශ කර හප කරන මේ ලෝකය වෙනුවට මනුෂ්‍යත්වය සුපුෂ්පිත වන ලෝකයක් අලූතෙන් ඇරඹේවා කියාය. 2012 ලෝක විනාශය පිළිබඳව පිළිගත හැකි කරුණු නැතිව පවා මහා උන්මාදයක් නිර්මාණය වීමට මෙම මනෝභාවය ද බලපා තිබේ. ලෝකය එක් මිනිසකු හෝ කුසගින්නේ තබයි නම් මම ඒ ලෝකය විනාශ කරමියි මහා දෙමළ කිවි භාරතියාර් පවසා තිබේ.

මිනිසුන් මිලියන ගණනක් කුසගින්නේ තබන, දිනකට විසිපන්දහසකට

කුසගින්නේ මියයාමට සලස්වන ලෝකයත් විනාශ වේවා යැයි ප්‍රාර්ථනා කිරීම හා සිහින මැවීම වටහා ගැනීම අපහසු නොවන්නේ එනිසාය.

ජීවිතය සෙවීම

ජීවිතයක් අහිමි මිනිසුන් ජීවිතය අර්ථදක්වා ගන්නේ මරණය තුළ යැයි විශිෂ්ට ගත් කතුවරයකු හා දාර්ශනිකයකු වන ෂෝන් පෝල් සාත්‍රෙ පවසා තිබේ. ලෝක විනාශය පිළිබඳ සමාජ විශ්වාසයන් දකින විට සාත්‍රෙ කෙතරම් නිවැරැදිදැයි වැටහේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම විසින් ජීවත්වීම වඩ වඩාත් අසීරු වී තිබේ. නව ලිබරල්වාදය තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර තුළ තිබෙන සමාජ සුබසාධනයන් කප්පාදු කරන තත්වයක් තුළ මේ අසීරුතාව තව තවත් වර්ධනය වී තිබේ. එබැවින් ජීවත් වීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කළ යුතුය. මේ වන විට පැය අටේ වැඩ දිනය විහිළුවක් බවට පත්ව ඇත්තේ නිර්ධනයාට පැය 08ක් වැඩකර ලැබෙන වැටුපෙන් ලෙව කා හෝ ජීවත්විය නොහැකි නිසාය. ලෙව කා හෝ ජීවත්වීමට නම් අමතර ආදායම් ඉපයිය යුතුය. එක්කෝ අතිකාල සේවයේ යෙදිය යුතුය. නැතිනම් සුළු ව්‍යාපාරයක් හෝ උපකාරක පන්තියක් හෝ කොන්ත්‍රාත්තුවක් හෝ වෙත එළඹිය යුතුය. ඇතැම් අයට රැකියා දෙකක් කිරීමට ද සිදුවී තිබේ. මෙසේ දවසේ පැය 24න් නිදාගන්නා කාලය හැර අන් සමස්තයම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ගෙවූ විට අහිමි වන දේ බොහෝය.

අසීරුවෙන් ජීවිතය ගැටගසා ගැනීම සඳහා මුදල් සෙවීමට දවසේ පැය 10ක් හෝ 12ක් ගත කරන නිර්ධනයාට සේවයට යාම සඳහා මහමගදී ද තවත් පැය 2ක් හෝ 4ක් කා දැමීමට සිදුවේ. එවිට ඉතිරි වන්නේ යාන්තම්

නිදාගැනීමට, මුහුණ සේදීමට, දත් මැදීමට, රෙදි සේදීමට හා ආහාර ගැනීමට අවශ්‍ය කාලය පමණි. නිර්ධන පන්තියට මේ නිසාම විනෝදාස්වාදය අහිමි වේ. විවේකය අහිමි වේ. මිනිස් සබඳතා අහිමි වේ. සමාජ ක්‍රියාකාරකම් අහිමි වේ. කලාව - ක්‍රීඩාව - දර්ශනය ආදී මිනිස් සංස්කෘතික ධන නිධානයන් අහිමි වේ. එවිට ඉතිරි වන්නේ මිනිස් සමාජයේ ආරම්භක අවධිය වන ම්ලේච්ඡු අවධියේ වාසය කළ මිනිසුන් මෙන් ආහාර සෙවීම, ආහාර අනුභවය, සංසර්ගය හා නිදාගැනීම පමණක් කරන මිනිසුන් පිරිසකි. එය මනුෂ්‍ය ජීවිතය නොවේ. තිරිසන් ජීවිතයකි. මනුෂ්‍ය ජීවිතය තුළ භෞතික අවශ්‍යතා මෙන්ම සංස්කෘතික හා ආධ්‍යාත්මික අවශ්‍යතා ද සැපිරිය යුතුය. සාහිත්‍ය සංගීතාදී කලාවන්ගෙන් දුරස් වන්නන් තණ කොළ නොකන ගොනුන් යැයි පැරණි භාරතීය විචාරකයන් පවසා ඇත්තේ එහෙයිනි. එනිසා වත්මන් නිර්ධනයාට ද කි‍්‍රස්තු පූර්ව 5 වැනි සියවසේ සිටි ග්‍රීක දාර්ශනික එපික්ටේටස් නැඟූ මෙම ප්රශ්නය අභිමුඛ වී තිබේ.

‘‘කමින්, බොමින්, සංසර්ගය කරමින්, මලපහ කරමින් හා නින්දෙන් ගොරවමින් ගෙන යන මේ ජීවිතයටද ඔබ ජීවත්වෙනවා යැයි කියන්නේ?’’ (Epiktetes 'Discourse', Book II Chapter XX)

මෙසේ මනුෂ්‍ය ජීවිතය අහිමි වූවන්ට තමන්ට ජීවිතයක් ඇති බව නොදැනේ. ඔවුන් ජීවිතය අර්ථ දක්වා ගන්නේ සාත්‍රෙ කියූ ලෙසම මරණය තුළය. ඔවුන් තර්ක කරන්නේ මෙලෙසය. ‘‘අසුවල් දවසේ දී මම මිය යාමට නියමිතය. එනම් මම දැන් ජීවත් වේ.’’ ලෝක විනාශය ගැන විශ්වාසය එන්නේ ද මෙතැනින්ය. මිනිස් ජීවිතයට හිමි සමස්ත දායාදයන් අහිමිව, මනුෂ්‍ය හරය අහිමිව, මුළු දවසම කෑම සෙවීම හා දරුවන් හැදීම සඳහා වෙන් කිරීමට සිදුව ඇති මිනිසුන් මෙසේ සිතයි. ‘‘2012 දෙසැම්බර් 21 වැනිදා මම මිය යාමට නියමිතය. එයින් අදහස් වන්නේ මම දැන් ජීවත්වන බවයි.’’ තනි තනි මිනිසුන් එසේ හිතද්දි, වසර දෙකක් තුළ ළමා අපචාර 2500ක් සිදුවූ, මාස 6ක් තුළ කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ දහසක් සිදුවූ, අති බහුතරයක් සමාජමය ක්රියාකාරීත්වයන්ගෙන් හා සාමූහිකත්වයෙන් ඉවත් වී හුදෙකලා කරණයට ලක්වූ, සමාජමය ලක්ෂණ අහිමි වූ ‘සමාජයක’ සිට ‘සමාජයම’ මෙසේ සිතයි. ‘2012 දෙසැම්බර් 21 වැනිදා මුළු මිනිස් සමාජයම විනාශ වේ. එනම් දැන් සමාජයක් පවතී.’ 2012 ලෝක විනාශය විශ්වාස කරන්නන් පෙම් බඳින්නේ විනාශයට නොව පැවැත්මටය. ඔවුන් පෙම් බඳින්නේ මරණයට නොව ජීවිතයටය. එහෙත් ඔවුන් පැවැත්ම අර්ථ දක්වා ගන්නේ විනාශය තුළය. ජීවිතය අර්ථ දක්වා ගන්නේ මරණය තුළය.

ලෝක විනාශය පිළිබඳව ඇති වන සංවාදය අප සමාජමය ලෙස මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයක දේශපාලන ප්රකාශනයකි. 14 වැනි සියවසේ ජීවත් වූ මහා දාර්ශනික රේනේ ඩෙකාර්ට්ස් ජීවිතය මෙසේ අර්ථ දැක්වූයේය. ‘මම සිතමි. එනිසා මම පවතිමි.’ (I think Therefore I am) දැන් අප මුහුණ දී ඇති ශිෂ්ටාචාර අර්බුදය කෙතෙක්දයත් අප දැන් හිතන්නේ ‘‘මම මිය යමි. එනිසා මම පවතිමි.’’ (I die. Therefore I am) යනුවෙනි. ලෝක විනාශය පිළිබඳ මේ මනෝ විකාරයන් තුරන් වන්නේ විද්‍යාත්මක තර්කවලින් නොවේ. එය තුරන් කළ හැක්කේ මරණය තුළ නොව ජීවිතය තුළ ජීවිතය දැකිය හැකි පැවැත්මක් මානව සමාජයට උරුමකර දී මෙනි. ඒ සඳහා විනාශ විය යුතු දෙයක් තිබේ. විනාශ විය යුත්තේ ලෝකය නොව නිර්ධනයාට මනුෂ්‍ය ජීවිතය අහිමි කළ සමාජ ක්‍රමයයි. එය විනාශ කළ යුතුය.

(සමාප්තයි)

දිනිත් හෙට්ටිආරච්චි

ඕක මම ගත්තේ මෙතනින්

http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=15700:2012-&catid=82:2011-10-08-01-40-02&Itemid=113

මට හිතෙනවා ඇත්තටම වෙන්නේ මේක නේද කියලා.

ඔයාල හිතන්නේ මොකක්ද ?

වැදගත් ලිපියක් කියලා හිතෙනවනම් බම්ප් එකක් , කමෙන්ට් එකක් දාල කැමතිනම් කොටුවක් පැනගන්න උදව්වකුත් දීල යන්න.

ඔබ සැමට ජය.

[QUOTE="sujeewahms, post: 13413426, member: 147090"] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ලෝකය විනාශවීම හා ජීවිතය අලූතින් ඇරැඹීම[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]2012 ලෝක විනාශය පිළිබඳව හොලිවුඞ් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ද මාධ්‍යවේදීන්ගේ ද අධිරාජ්‍යවාදී න්‍යායාචාර්යවරුන්ගේ ද අවධානය යොමුවීමට හේතු ගණනාවක් ඇත. ඇතැමුන් ලෝක විනාශය පෙන්වා ඒ හරහා අපේ මුදල් පසුම්බිය හිස්කර, තමන්ගේ පසුම්බිය තර කර ගැනීමට සැරසෙයි. තවත් අය සැලැසුම්සහගතව මේ වන විට මතු වී ඇති අර්බුදය අමතක කරලීමටත් ඒ හරහා පැන නැෙඟන විරෝධයන් යටපත් කිරීමටත් ලෝක විනාශය ගැන කතා මවති. තවත් ඇතැම් අය ධනවාදයේත් අධිරාජ්‍යවාදයේත් විනාශය මුළු ලෝකයේම විනාශය ලෙස උපකල්පනය කර ලෝකය ළඟදීම විනාශ වනු ඇතැයි සිහින මවති. ප්රශ්නය වන්නේ මේ මනෝවිකාර නිර්මාණය කරන්නන් එසේ කිරීමට හේතු මොනවාද යන්න නොවේ. ලොව පුරා ලක්ෂ ගණනක් මිනිසුන් මේ මනෝ විකාර විශ්වාස කිරීමට හේතු මොනවාද යන්නයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]විශ්වය අලූතින් බිහිවේවා![/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] [/SIZE][/FONT][/COLOR][CENTER][IMG]http://img20.imageshack.us/img20/2305/images3tx.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ධනවාදය මිනිස් ජීවිතයට බොහෝ දේ අහිමි කර ඇත. එම අහිමි කිරීම හරහා නිර්ධනයාගේ ජීවිතයේ බොහෝ පාර්ශ්වයන් අකර්මණ්‍ය කර ඇත. එක් පැත්තකින් පවතින අර්බුදය හමුවේ ජීවිතය පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍ය කොන්දේසි අහිමිකර ඇත. දිනෙන් දින උග්‍ර වන ජීවන වියදම හමුවේ ජීවත්වීම දිනෙන් දින අසීරු වන අතර පරිභෝජනය ද ඊට සමානුපාතිකව සීමා වෙමින් තිබේ. පසුගිය රිබෙල් අතිරේකයේ කුකුළු මස් කෑමට නොහැකි ජනතාවට කුකුළු මස් සුවඳින් හිත රවටාගෙන පරිප්පු සමග බත් කෑමට යෝජනා කරන වෙළෙඳ දැන්වීමක් ගැන සඳහන් කර තිබිණි. මේ ක්‍රමය තුළ නිර්ධනයාව පත්කර ඇත්තේ කෑම නැතිව, සුවඳින් කුස පුරවා ගන්නා පේ‍්‍රතයන්ගේ තත්වයටය. මෑතකදී පුවත්පතක පළවූ විහිළු කතාවක ද නිර්ධනයාගේ මේ ඉරණම ගැන සඳහනක් අඩංගුය. පියකු හා පුතකු මස් මිලදී ගැනීමට මස් කඩයට යයි. මස් මිලදී ගැනීමට මුදල් නැති පියා ‘‘ගෙදර බල්ලට දෙන්න කටු කිලෝ එකක් දෙන්න’’ යැයි පවසයි. එවිට පුතා ‘‘තාත්තේ අපි අද ගෙදර යනකොට බල්ලෙකුත් ගෙනියනවද?’’ කියා විමසයි. එම විහිළු කතාව වුවත් පවසන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන බර ඉදිරියේ ආහාර සඳහා ඇති මූලික අයිතිය ද උල්ලංඝනය වී ඇති ආකාරයයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]උල්ලංඝනය වී ඇත්තේ ආහාර සඳහා ඇති අයිතිය පමණක් නොවේ. [/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img521.imageshack.us/img521/8859/poormanpic.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]අධ්‍යාපනය සඳහා ඇති අයිතිය ද සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති අයිතිය ද ස්වාධීන හා ගෞරවනීය ජීවිතයක් සඳහා ඇති අයිතිය ද උල්ලංඝනය වෙමින් තිබේ. ලොව පුරා සිටින නිර්ධනයන්ට විවිධ අනුපාතයන්ගෙන් යුතුව අහිමි වී ඇති අයිතීන් පිළිබඳ නිදසුනක් ලෙස ලංකාවේ නිර්ධනයා පෙන්විය හැක. දැන් වසර 15ක් තිස්සේ අඛණ්ඩව දින 5කට එක් පාසල බැගින් වැසී යන අතර වැසී ඇති මුළු පාසල් ගණන දහසකට අධිකය. එසේ පාසල් වැසීම හරහා අධ්‍යාපනයේ අයිතිය අහිමි වීමට අමතරව අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව විසින් එය තව තවත් අහිමි කරවනු ලැබේ. මේ වසරේ ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8%කි. පසුගිය දිනවල පෙළ පොත්, විභාග ප්‍රශ්න පත්‍ර හා විභාග ප්රතිඵලවල මතුවූ ගැටලූ දෙස බැලීමෙන් අධ්‍යාපනය ප්‍රමාණාත්මකව පමණක් නොව, ගුණාත්මකව ද විනාශ වෙමින් තිබෙන ආකාරය වටහා ගත හැක. සෞඛ්‍ය සේවයේ තත්වය ද එසේය. රජයේ රෝහල්වල ඖෂධ හිඟය, කාර්යමණ්ඩල හිඟය, අත්‍යවශ්‍ය වෛi උපකරණ හිඟය හරහා රෝගීන්ට මරණය උරුම කර දෙන අතර ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනිනවාක් මෙන් බාල එන්නත්, කල් ඉකුත් වූ ඖෂධ ආදිය හරහා ද මරණය කඩිනම් කෙරේ. ඒ අතර සුදු වෑන් උවදුර ඇතුළු සංවිධානාත්මක මර්දනය ද ජීවිත උදුරා ගනිමින් තිබේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මෙම පීඩාව හමුවේ ලක්ෂ ගණනක් ජනතාව ලෝකයේ විනාශය ප්‍රාර්ථනා කිරීම ගැන අප පුදුම විය යුතු නැත. ජනප්‍රිය සිංහල ගීතයක මෙසේ කියවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]‘‘අසුරු සැණින් එක මොහොතකදී[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]කාලය නැවතී යළි ඇරඹී[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]විශ්වය අලූතෙන් බිහිවේවා....[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ඔබේම වී මා - මගේම වී ඔබ[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]අපේම වී අප ඉපදේවා....’’[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] [/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ක්‍රමයෙන් පීඩාවට පත්ව සිටින පෙම්වතුන් පමණක් නොව එම පීඩාවේ ගොදුරු බවට පත්ව සිටින සියල්ලන්ම ප්‍රාර්ථනා කරමින් සිටින්නේ ලෝකය විනාශ වී, යළි අලූතින් ඇරඹේවා කියාය. මිනිස් සබඳතා සහ මිනිස් ජීවිතය විනාශ කර හප කරන මේ ලෝකය වෙනුවට මනුෂ්‍යත්වය සුපුෂ්පිත වන ලෝකයක් අලූතෙන් ඇරඹේවා කියාය. 2012 ලෝක විනාශය පිළිබඳව පිළිගත හැකි කරුණු නැතිව පවා මහා උන්මාදයක් නිර්මාණය වීමට මෙම මනෝභාවය ද බලපා තිබේ. ලෝකය එක් මිනිසකු හෝ කුසගින්නේ තබයි නම් මම ඒ ලෝකය විනාශ කරමියි මහා දෙමළ කිවි භාරතියාර් පවසා තිබේ. මිනිසුන් මිලියන ගණනක්[/SIZE][/FONT][/COLOR][COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] කුසගින්නේ තබන, දිනකට විසිපන්දහසකට[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]කුසගින්නේ මියයාමට සලස්වන ලෝකයත් විනාශ වේවා යැයි ප්‍රාර්ථනා කිරීම හා සිහින මැවීම වටහා ගැනීම අපහසු නොවන්නේ එනිසාය.[/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img23.imageshack.us/img23/3513/images4nx.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ජීවිතය සෙවීම[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ජීවිතයක් අහිමි මිනිසුන් ජීවිතය අර්ථදක්වා ගන්නේ මරණය තුළ යැයි විශිෂ්ට ගත් කතුවරයකු හා දාර්ශනිකයකු වන ෂෝන් පෝල් සාත්‍රෙ පවසා තිබේ. ලෝක විනාශය පිළිබඳ සමාජ විශ්වාසයන් දකින විට සාත්‍රෙ කෙතරම් නිවැරැදිදැයි වැටහේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම විසින් ජීවත්වීම වඩ වඩාත් අසීරු වී තිබේ. නව ලිබරල්වාදය තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍ර තුළ තිබෙන සමාජ සුබසාධනයන් කප්පාදු කරන තත්වයක් තුළ මේ අසීරුතාව තව තවත් වර්ධනය වී තිබේ. එබැවින් ජීවත් වීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කළ යුතුය. මේ වන විට පැය අටේ වැඩ දිනය විහිළුවක් බවට පත්ව ඇත්තේ නිර්ධනයාට පැය 08ක් වැඩකර ලැබෙන වැටුපෙන් ලෙව කා හෝ ජීවත්විය නොහැකි නිසාය. ලෙව කා හෝ ජීවත්වීමට නම් අමතර ආදායම් ඉපයිය යුතුය. එක්කෝ අතිකාල සේවයේ යෙදිය යුතුය. නැතිනම් සුළු ව්‍යාපාරයක් හෝ උපකාරක පන්තියක් හෝ කොන්ත්‍රාත්තුවක් හෝ වෙත එළඹිය යුතුය. ඇතැම් අයට රැකියා දෙකක් කිරීමට ද සිදුවී තිබේ. මෙසේ දවසේ පැය 24න් නිදාගන්නා කාලය හැර අන් සමස්තයම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ගෙවූ විට අහිමි වන දේ බොහෝය.[/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img109.imageshack.us/img109/8594/images5cra.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]අසීරුවෙන් ජීවිතය ගැටගසා ගැනීම සඳහා මුදල් සෙවීමට දවසේ පැය 10ක් හෝ 12ක් ගත කරන නිර්ධනයාට සේවයට යාම සඳහා මහමගදී ද තවත් පැය 2ක් හෝ 4ක් කා දැමීමට සිදුවේ. එවිට ඉතිරි වන්නේ යාන්තම්[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]නිදාගැනීමට, මුහුණ සේදීමට, දත් මැදීමට, රෙදි සේදීමට හා ආහාර ගැනීමට අවශ්‍ය කාලය පමණි. නිර්ධන පන්තියට මේ නිසාම විනෝදාස්වාදය අහිමි වේ. විවේකය අහිමි වේ. මිනිස් සබඳතා අහිමි වේ. සමාජ ක්‍රියාකාරකම් අහිමි වේ. කලාව - ක්‍රීඩාව - දර්ශනය ආදී මිනිස් සංස්කෘතික ධන නිධානයන් අහිමි වේ. එවිට ඉතිරි වන්නේ මිනිස් සමාජයේ ආරම්භක අවධිය වන ම්ලේච්ඡු අවධියේ වාසය කළ මිනිසුන් මෙන් ආහාර සෙවීම, ආහාර අනුභවය, සංසර්ගය හා නිදාගැනීම පමණක් කරන මිනිසුන් පිරිසකි. එය මනුෂ්‍ය ජීවිතය නොවේ. තිරිසන් ජීවිතයකි. මනුෂ්‍ය ජීවිතය තුළ භෞතික අවශ්‍යතා මෙන්ම සංස්කෘතික හා ආධ්‍යාත්මික අවශ්‍යතා ද සැපිරිය යුතුය. සාහිත්‍ය සංගීතාදී කලාවන්ගෙන් දුරස් වන්නන් තණ කොළ නොකන ගොනුන් යැයි පැරණි භාරතීය විචාරකයන් පවසා ඇත්තේ එහෙයිනි. එනිසා වත්මන් නිර්ධනයාට ද කි‍්‍රස්තු පූර්ව 5 වැනි සියවසේ සිටි ග්‍රීක දාර්ශනික එපික්ටේටස් නැඟූ මෙම ප්රශ්නය අභිමුඛ වී තිබේ.[/SIZE][/FONT][/COLOR] [CENTER][IMG]http://img841.imageshack.us/img841/3091/images6qw.jpg[/IMG] [/CENTER] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]‘‘කමින්, බොමින්, සංසර්ගය කරමින්, මලපහ කරමින් හා නින්දෙන් ගොරවමින් ගෙන යන මේ ජීවිතයටද ඔබ ජීවත්වෙනවා යැයි කියන්නේ?’’ (Epiktetes 'Discourse', Book II Chapter XX)[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]මෙසේ මනුෂ්‍ය ජීවිතය අහිමි වූවන්ට තමන්ට ජීවිතයක් ඇති බව නොදැනේ. ඔවුන් ජීවිතය අර්ථ දක්වා ගන්නේ සාත්‍රෙ කියූ ලෙසම මරණය තුළය. ඔවුන් තර්ක කරන්නේ මෙලෙසය. ‘‘අසුවල් දවසේ දී මම මිය යාමට නියමිතය. එනම් මම දැන් ජීවත් වේ.’’ ලෝක විනාශය ගැන විශ්වාසය එන්නේ ද මෙතැනින්ය. මිනිස් ජීවිතයට හිමි සමස්ත දායාදයන් අහිමිව, මනුෂ්‍ය හරය අහිමිව, මුළු දවසම කෑම සෙවීම හා දරුවන් හැදීම සඳහා වෙන් කිරීමට සිදුව ඇති මිනිසුන් මෙසේ සිතයි. ‘‘2012 දෙසැම්බර් 21 වැනිදා මම මිය යාමට නියමිතය. එයින් අදහස් වන්නේ මම දැන් ජීවත්වන බවයි.’’ තනි තනි මිනිසුන් එසේ හිතද්දි, වසර දෙකක් තුළ ළමා අපචාර 2500ක් සිදුවූ, මාස 6ක් තුළ කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ දහසක් සිදුවූ, අති බහුතරයක් සමාජමය ක්රියාකාරීත්වයන්ගෙන් හා සාමූහිකත්වයෙන් ඉවත් වී හුදෙකලා කරණයට ලක්වූ, සමාජමය ලක්ෂණ අහිමි වූ ‘සමාජයක’ සිට ‘සමාජයම’ මෙසේ සිතයි. ‘2012 දෙසැම්බර් 21 වැනිදා මුළු මිනිස් සමාජයම විනාශ වේ. එනම් දැන් සමාජයක් පවතී.’ 2012 ලෝක විනාශය විශ්වාස කරන්නන් පෙම් බඳින්නේ විනාශයට නොව පැවැත්මටය. ඔවුන් පෙම් බඳින්නේ මරණයට නොව ජීවිතයටය. එහෙත් ඔවුන් පැවැත්ම අර්ථ දක්වා ගන්නේ විනාශය තුළය. ජීවිතය අර්ථ දක්වා ගන්නේ මරණය තුළය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3]ලෝක විනාශය පිළිබඳව ඇති වන සංවාදය අප සමාජමය ලෙස මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයක දේශපාලන ප්රකාශනයකි. 14 වැනි සියවසේ ජීවත් වූ මහා දාර්ශනික රේනේ ඩෙකාර්ට්ස් ජීවිතය මෙසේ අර්ථ දැක්වූයේය. ‘මම සිතමි. එනිසා මම පවතිමි.’ (I think Therefore I am) දැන් අප මුහුණ දී ඇති ශිෂ්ටාචාර අර්බුදය කෙතෙක්දයත් අප දැන් හිතන්නේ ‘‘මම මිය යමි. එනිසා මම පවතිමි.’’ (I die. Therefore I am) යනුවෙනි. ලෝක විනාශය පිළිබඳ මේ මනෝ විකාරයන් තුරන් වන්නේ විද්‍යාත්මක තර්කවලින් නොවේ. එය තුරන් කළ හැක්කේ මරණය තුළ නොව ජීවිතය තුළ ජීවිතය දැකිය හැකි පැවැත්මක් මානව සමාජයට උරුමකර දී මෙනි. ඒ සඳහා විනාශ විය යුතු දෙයක් තිබේ. විනාශ විය යුත්තේ ලෝකය නොව නිර්ධනයාට මනුෂ්‍ය ජීවිතය අහිමි කළ සමාජ ක්‍රමයයි. එය විනාශ කළ යුතුය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3](සමාප්තයි)[/SIZE][/FONT][/COLOR] [COLOR=#444444][FONT=Malithi Web][SIZE=3] දිනිත් හෙට්ටිආරච්චි ඕක මම ගත්තේ මෙතනින් [/SIZE][/FONT][/COLOR][URL]http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=15700:2012-&catid=82:2011-10-08-01-40-02&Itemid=113[/URL] [SIZE=4][COLOR=Sienna]මට හිතෙනවා ඇත්තටම වෙන්නේ මේක නේද කියලා. ඔයාල හිතන්නේ මොකක්ද ? [COLOR=Magenta]වැදගත් ලිපියක් කියලා හිතෙනවනම් බම්ප් එකක් , කමෙන්ට් එකක් දාල කැමතිනම් කොටුවක් පැනගන්න උදව්වකුත් දීල යන්න[/COLOR]. ඔබ සැමට ජය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom