Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාරක්&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාරක්&a

ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාර

ඊයේ රාත්‍රියේ (සැප්තැම්බර් 15) කොළඹ පැවති LG ICC සම්මාන උළෙලේ දී කුමාර් සංගක්කාර වසරේ හොදම ICC ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය ඇතුළු සම්මාන 3ක් දිනා ගන්නා ලදී.

ඔහු දිනාගත් අනිකුත් සම්මාන දෙක වන්නේ ICC ජනතා සම්මානය සහ වසරේ හොදම ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයි.

මේ අතර වසරේ හොදම ICC විනිසුරු සම්මානය වන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය කුමාර ධර්මසේන විසින් දිනා ගන්නා ලදී.

මෙම සම්මාන උළලේදී පිරිනැමුණු අනිකුත් සම්මාන අතරින් කීපයක් පහත පරිදි වේ.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව - ස්ටෙෆනි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්)

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - විරාත් කෝලි (ඉන්දියාව)

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - සුනිල් නරින් (බටහිර ඉන්දීය කොදෙව්)

වසරේ ජාත්‍යන්තර T20 ක්‍රියාකාරීත්වය - රිචඩ් ලෙවි (දකුණු අප්‍රිකාව)

වසරේ T20 ක්‍රිකට් ක්‍රීඩිකාව - සාරා ටේලර් (එංගලන්තය)

තවද මෙහිදී ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ ICC ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කරන ලදී.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම

Alastair Cook (Eng)

Hashim Amla (SA)

Kumar Sangakkara (SL)

Jacques Kallis (SA)

Michael Clarke (Aus – Captain)

Shivnarine Chanderpaul (WI)

Matt Prior (Eng – Wicketkeeper)

Stuart Broad (Eng)

Saeed Ajmal (Pak)

Vernon Philander (SA)

Dale Steyn (SA)

12th Man – AB de Villiers (SA)

ICC ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම

Gautam Gambhir (Ind)

Alastair Cook (Eng)

Kumar Sangakkara (SL)

Virat Kohli (Ind)

MS Dhoni (Ind, wicketkeeper/captain)

Michael Clarke (Aus)

Shahid Afridi (Pak)

Morne Morkel (SA)

Steven Finn (Eng)

Lasith Malinga (SL)

Saeed Ajmal (Pak)

12th Man – Shane Watson (Aus)

Source: http://www.meepani.com/2012/09/icc.html

[QUOTE="ranga_uoc, post: 13435602, member: 23698"] [b]2012 ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාරක්&a[/b] [SIZE="4"] ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා - කුමාර් සංගක්කාර[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-3N9dM7Ahmxc/UFVDqvfi_tI/AAAAAAAACiA/FHJTrAn3v1I/s1600/151109390GC026_LG_ICC_Award.JPG[/IMG] [SIZE="4"]ඊයේ රාත්‍රියේ (සැප්තැම්බර් 15) කොළඹ පැවති LG ICC සම්මාන උළෙලේ දී කුමාර් සංගක්කාර වසරේ හොදම ICC ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය ඇතුළු සම්මාන 3ක් දිනා ගන්නා ලදී. ඔහු දිනාගත් අනිකුත් සම්මාන දෙක වන්නේ ICC ජනතා සම්මානය සහ වසරේ හොදම ICC ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයි. මේ අතර වසරේ හොදම ICC විනිසුරු සම්මානය වන ඩේවිඩ් ෂෙපර්ඩ් කුසලානය කුමාර ධර්මසේන විසින් දිනා ගන්නා ලදී.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-yKvYW9pQRW4/UFVDVV_MZRI/AAAAAAAAChw/OaQlBG1yS-s/s1600/487510_487030647982703_1507757029_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-trGhLyLbDNg/UFVDLPkGiRI/AAAAAAAACho/mIXU-dbQvV8/s1600/301179_487030964649338_76241830_n.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-xblbciOY7AA/UFVDjfQJKxI/AAAAAAAACh4/Tybn1oWSL4Y/s1600/151109390GC025_LG_ICC_Award.JPG[/IMG] [SIZE="4"]මෙම සම්මාන උළලේදී පිරිනැමුණු අනිකුත් සම්මාන අතරින් කීපයක් පහත පරිදි වේ. වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව - ස්ටෙෆනි ටේලර් (බටහිර ඉන්දීය කොදෙව්) වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා - විරාත් කෝලි (ඉන්දියාව) වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා - සුනිල් නරින් (බටහිර ඉන්දීය කොදෙව්) වසරේ ජාත්‍යන්තර T20 ක්‍රියාකාරීත්වය - රිචඩ් ලෙවි (දකුණු අප්‍රිකාව) වසරේ T20 ක්‍රිකට් ක්‍රීඩිකාව - සාරා ටේලර් (එංගලන්තය) තවද මෙහිදී ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සහ ICC ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කරන ලදී. ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම Alastair Cook (Eng) Hashim Amla (SA) Kumar Sangakkara (SL) Jacques Kallis (SA) Michael Clarke (Aus – Captain) Shivnarine Chanderpaul (WI) Matt Prior (Eng – Wicketkeeper) Stuart Broad (Eng) Saeed Ajmal (Pak) Vernon Philander (SA) Dale Steyn (SA) 12th Man – AB de Villiers (SA) ICC ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම Gautam Gambhir (Ind) Alastair Cook (Eng) Kumar Sangakkara (SL) Virat Kohli (Ind) MS Dhoni (Ind, wicketkeeper/captain) Michael Clarke (Aus) Shahid Afridi (Pak) Morne Morkel (SA) Steven Finn (Eng) Lasith Malinga (SL) Saeed Ajmal (Pak) 12th Man – Shane Watson (Aus)[/SIZE] Source: [URL="http://www.meepani.com/2012/09/icc.html"]http://www.meepani.com/2012/09/icc.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom