Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 ට ඔබට ඡන්දය තිබෙනවද Online බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 ට ඔබට ඡන්දය තිබෙනවද Online බලන්න

http://www.slelections.gov.lk/electoral/index.aspx

2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබේ.

ඒ අනුව ඕනෑම ඡන්ද දායකයෙකුට තමා ඇතුළත් ඡන්ද හිමි නාමලේඛනය හා ඊට අදාළ තොරතුරු මෙමගින් ලබා ගත හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

www.slelections.gov.lk යන මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකිය.

එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය.

මේ අතර එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

ඊයේ (03) පක්ෂ නියෝජිතයින්ගේ හමුවේ දී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම තීරණය දැනුම් දී ඇති බව සඳහන්ය.

එහෙත් ස්වාධීන නිරීක්ෂණ කටයුතු දැඩිව සිදුකිරීමටත් මැතිවරණ නීති තදින් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා එහිදී දැනුම් දී ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත්වල තම නිරීක්ෂණ කණ්ඩායම් සංචාරය කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

අද (04) සිට සතියක කාලයක් ඔවුන් එම ප්‍රදේශවල සංචාරය කරන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

link

[QUOTE="asankamdak, post: 13153340, member: 30827"] [b]2012 ට ඔබට ඡන්දය තිබෙනවද Online බලන්න[/b] [SIZE="5"][URL="http://www.slelections.gov.lk/electoral/index.aspx"]http://www.slelections.gov.lk/electoral/index.aspx[/URL][/SIZE] [SIZE="5"]2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබේ. ඒ අනුව ඕනෑම ඡන්ද දායකයෙකුට තමා ඇතුළත් ඡන්ද හිමි නාමලේඛනය හා ඊට අදාළ තොරතුරු මෙමගින් ලබා ගත හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. [url]www.slelections.gov.lk[/url] යන මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකිය. එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය. මේ අතර එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. ඊයේ (03) පක්ෂ නියෝජිතයින්ගේ හමුවේ දී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම තීරණය දැනුම් දී ඇති බව සඳහන්ය. එහෙත් ස්වාධීන නිරීක්ෂණ කටයුතු දැඩිව සිදුකිරීමටත් මැතිවරණ නීති තදින් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා එහිදී දැනුම් දී ඇත. මේ අතර මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත්වල තම නිරීක්ෂණ කණ්ඩායම් සංචාරය කරන බව පැෆ්රල් සංවිධානය පවසයි. අද (04) සිට සතියක කාලයක් ඔවුන් එම ප්‍රදේශවල සංචාරය කරන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. [/SIZE] [URL="http://sinhala.adaderana.lk/news.php?nid=26299"]link [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom