Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 දී කුමක් වෙයිද? - forecast on 2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 දී කුමක් වෙයිද? - forecast on 2012

2012දී සැබැවින්ම ලෝක විනාශය සිදුවෙයිද?

2012 ලෝක විනාශය පිලිබදව ලොව පුරා විවිධ මත පවතින නමුත් මේ ගැන ස්ථිර අදහසක් හෝ සියළුදෙනා පිලිගන්නා මතයක් ඉදිරිපත් කිරීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නොමැත. කෙසේ වුවද මේ වන විට ලොව පුරා ඉතා ප්‍රකට මාතෘකාවක් වන මේ පිලිබදව අද දින ලංකාදීප පුවත්පතේ පලවූ ලිපියක සාරාංශය ඔබ වෙත ඉදිරිපත් කරමු.

2012 ලෝක විනාශය පිලිබද ප්‍රසිද්ධ අනාවැකිකරුවන්, විද්‍යාඥයින් මෙන්ම ජ්‍යෝතිෂඥයින් ඉදිරිපත් කල විවිධ මතවාද ලොව පුරා ප්රකටය.

තරමක් අප්‍රකට නමුත් ප්‍රභල ශාස්ත්රඥයෙකු වූ 603-683 කාලයේදී මෙක්සිකෝවේ පාලකයාව සිටි පාකල් වෝටන් පඩිවරයා 2012.12.21 දින පෘථිවියේ මහත් විනාශයක් සිදුවී මෙලොව සියළු පාපී ජීවීන් මරණයට පත්වන බව අනාවැකි පලකර ඇත.

අතීතයේ ආසියාවේ සියළු රටවල් එක්ව මිනිසාගේ මුල්ම ජන්ම භූමිය වූ "බූ" නැමැති මහාද්වීපයක් පැවතුනු බවත් කෙමෙන් එම මහාද්වීපය ඉන්දියන් සාගරයේ ගිලී ගිය අතර සියළු රටවල් පාලනය කල චක්‍රවර්තී රජු මෙම මහාද්වීපයේ විසූ බවත් පුරාවෘත්ත වල සදහන් වේ. මිනිසාගේ පාපී සිතුවිලි, අධර්ම රාගය, මිත්‍යා දෘශ්ඨිය සහ පරිසරයට සිදු කරන ලද හානි නිසා මෙසේ භූමිය මෙන්ම මිනිසාද බෙදී යමින්, මුහුදු ජල මට්ටම ඉහල යමින්, මිනිසා දුර්වල සහ අසරණ වෙමින් පවතින බව මෙම පුරාවෘත්ත වල සදහන්ය.

නාසා ආයතනය පවා පවසා ඇත්තේ දැනට පවතින තත්වය අනුව මෙවැන්නක් සිදු නොවේ යැයි සහතික කර ප්‍රකාශ කල නොහැකි බවය. දැනට 2012 දී සිදුවිය හැකියැයි පිලිගැනෙන මත මෙසේය.

1. අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නන්ට අනුව 2012 දී උග්‍ර ආහාර හිගයක් ඇතිවිය හැක.

2. ඉතා පැරණි මෙන්ම දැනටද විශ්වාස කල නොහැකි තරම් දියුණු තාක්ෂණයකින් සහ දැනුමකින් යුත්වූ මායාවරුන්ගේ දින දර්ශනය 2012.12.21 දිනට අවසන් වේ. මායාවරුන් පිලිබද කථාව ඉතා රසවත්ය. ඔවුන්ගේ දින දර්ශනය සකස් වී ඇත්තේ අවුරුදු 25625ක් කාල වකවානු වලිනි.අවුරුදු 25625ක් යනු සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපථය වටා එක් වරක් ගමන් කිරීමට ගතවන කාලයයි. මොවුන් මෙම කාලය අවුරුදු 5125 කොටස් 5 කට බෙදා තිබූ අතර ඉන් 5වන කොටස 2012.12.21 දිනට සම්පූර්ණ වේ. නවීන විද්‍යාව භාවිතයෙන් පවා සොයාගැනීමට අපහසු මෙවන් කරුණු අතීත මායාවරුන් දැනසිට ඇති අතර එතරම් නිවැරදි ගණනය කිරීම් සිදුකර තිබීම ඉතා විශ්මය ජනකය. මෙම මායාවරුන්ගේ දිනදර්ශ්නයේ සම්පූර්ණ කාලය පද්ධති දිනයක් ලෙස හැදින්වෙන අතර මේසා සුවිසල් දැනුමකින් හෙබි මායාවරුන් තම දින දර්ශනය මෙදිනට නිමා කර ඇත්තේ කිසියම් හේතුවක් සහිතව විය යුතුය.

3. සමහරුන්ගේ මතය අනුව මෙදිනට ලෝක විනාශය සිදු නොවේ. නමුත් මෙදින සූර්යයා ක්ෂීරපථයේ මධ්‍ය ලක්ෂය වෙත පැමිණීමත් සමගම අධික උෂ්ණත්වයක් ඇතිවීමෙන් ජීවිත විනාශ විය හැකිය. මෙමගින් මායාවරුන්ගේ දැනුමේ නිරවද්‍යතාවය තවදුරටත් තහවුරු වෙයි.

4. ද්‍රැව කාන්දම් වෙනස්වීමද විශාල වෙනසක් සිදුකල හැකි ක්‍රියාවලියකි. 1845 සිට විද්‍යාඥයින් විසින් ගණනය කර ඇති පරිදි උත්තර ද්‍රැව කාන්දම් ක්ෂේත්රය කැනඩාවේ සිට සයිබීරියාව දෙසට ඇදී යමින් පවතී. 2012 දී මෙම තත්වය උපරිම වී ද්‍රැව මාරුවීමකට ඉද ඇති බවත් මෙනිසා භූමිකම්පා, මහාද්වීප තල්ලුවීම් වැනි දේ ඇතිවී විශාල විනාශයන් සිදුවීමේ ඉඩකඩ පවතී.

5. තවද අපගේ පෙර ලිපියක සදහන් වූ පරිදි සූර්ය කුණාටු ඇතිවී සන්නිවේදන සහ විදුලි පද්ධති වල බිදවැටීම් ඇතිවීමේ අවධානමක් පවතී. මෙසේ ද්‍රැව වෙනස් වීම නිසා පොලොව වටා ඇති චුම්භක ක්ෂේත්රය බිද වැටී ශක්ති වෙනස්වීම් නිසා ඉහල වායු ගෝලය ගිනි ගැනීමේ අවදානමක් ද ඇත.

6. එමෙන්ම සූර්යා ක්ෂීරපථයේ මධ්යලක්ෂයට පැමිණීම සමග ගුරුත්වාකර්ෂණය වැඩිවීම හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ රටාව වෙනස්වීම්, සුනාමි තත්වයන් සහ භූමියේ පිහිටීමේ වෙනස්වීම් වැනි තත්වයන් උද්ගත විය හැක.

7. තවද ආගන්තුක ග්රහයෙකුගේ පැමිණීමක් පිලිබදවද පත පොතේ සදහන් වේ. NIBURU නමින් හැදින්වෙන මෙම ග්‍රහවස්තු පිලිබද වසර 5000ක් පමණ ඉපැරණි සුමේරියානු පොත් වල පවා සදහන්ය. මෙය පෙර කලෙක සෞරග්‍රහ මණ්ඩලයේ තිබී අතුරුදන් වූ ග්‍රහ වස්තුවක් ලෙස සැලකේ. නාසා ආයතනයෙන් මෙම ග්‍රහයා 1980 වසරේදී නැවත සොයාගෙන ඇති අතර පුරාණ තෙස්තමේන්තුවේද මෙම ග්‍රහ වස්තුව පිලිබද බොහෝ වරක් සදහන් වී ඇත. සාතන්ගේ රාජ්‍යය ලෙස අනවර්ත නාමයකින් හැදින්වෙන මෙම ග්‍රහ වස්තුව නැවත සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල්වීමේ අවදානමක් පවතී. ලෝක ප්‍රකට අනාවැකිකරුවෙකු වූ නොස්ත්රදාමස්ගේ අනාවැකිවල පවා ඇස්ටරොයිඩයක් නිසා පෘථිවියට තර්ජන ඇතිවිය හැකිබව සදහන් වන අතර මෙම සාතන්ගේ රාජ්‍යය 2012 දී පෘථිවියට ලංවීමෙන් මහත් විනාශයක් සිදුවිය හැක.

මායා දින දර්ශනය පිලිබද කියැවෙන පහත වීඩියෝව නරඹන්න

[YOUTUBE]uZIfyXc8RWk[/YOUTUBE]

[QUOTE="naveenenushan, post: 9637067, member: 242002"] [b]2012 දී කුමක් වෙයිද? - forecast on 2012[/b] [SIZE=3][B][COLOR=red]2012දී සැබැවින්ම ලෝක විනාශය සිදුවෙයිද?[/COLOR][/B] [/SIZE] [SIZE=3][URL="http://www.blogger.com/post-create.g?blogID=1221032652678696262"][IMG]http://4.bp.blogspot.com/_VOeiGfgm8Lw/TURfcq3ORfI/AAAAAAAAIwM/d_1lCbKr2HU/s320/Maya+Vision+web+daysign.jpg[/IMG][/URL][SIZE=4]2012 ලෝක විනාශය පිලිබදව ලොව පුරා විවිධ මත පවතින නමුත් මේ ගැන ස්ථිර අදහසක් හෝ සියළුදෙනා පිලිගන්නා මතයක් ඉදිරිපත් කිරීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නොමැත. කෙසේ වුවද මේ වන විට ලොව පුරා ඉතා ප්‍රකට මාතෘකාවක් වන මේ පිලිබදව අද දින ලංකාදීප පුවත්පතේ පලවූ ලිපියක සාරාංශය ඔබ වෙත ඉදිරිපත් කරමු.[/SIZE][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2012 ලෝක විනාශය පිලිබද ප්‍රසිද්ධ අනාවැකිකරුවන්, විද්‍යාඥයින් මෙන්ම ජ්‍යෝතිෂඥයින් ඉදිරිපත් කල විවිධ මතවාද ලොව පුරා ප්රකටය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තරමක් අප්‍රකට නමුත් ප්‍රභල ශාස්ත්රඥයෙකු වූ 603-683 කාලයේදී මෙක්සිකෝවේ පාලකයාව සිටි පාකල් වෝටන් පඩිවරයා 2012.12.21 දින පෘථිවියේ මහත් විනාශයක් සිදුවී මෙලොව සියළු පාපී ජීවීන් මරණයට පත්වන බව අනාවැකි පලකර ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අතීතයේ ආසියාවේ සියළු රටවල් එක්ව මිනිසාගේ මුල්ම ජන්ම භූමිය වූ "බූ" නැමැති මහාද්වීපයක් පැවතුනු බවත් කෙමෙන් එම මහාද්වීපය ඉන්දියන් සාගරයේ ගිලී ගිය අතර සියළු රටවල් පාලනය කල චක්‍රවර්තී රජු මෙම මහාද්වීපයේ විසූ බවත් පුරාවෘත්ත වල සදහන් වේ. මිනිසාගේ පාපී සිතුවිලි, අධර්ම රාගය, මිත්‍යා දෘශ්ඨිය සහ පරිසරයට සිදු කරන ලද හානි නිසා මෙසේ භූමිය මෙන්ම මිනිසාද බෙදී යමින්, මුහුදු ජල මට්ටම ඉහල යමින්, මිනිසා දුර්වල සහ අසරණ වෙමින් පවතින බව මෙම පුරාවෘත්ත වල සදහන්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නාසා ආයතනය පවා පවසා ඇත්තේ දැනට පවතින තත්වය අනුව මෙවැන්නක් සිදු නොවේ යැයි සහතික කර ප්‍රකාශ කල නොහැකි බවය. දැනට 2012 දී සිදුවිය හැකියැයි පිලිගැනෙන මත මෙසේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. අනාගත වාක්‍ය ප්‍රකාශ කරන්නන්ට අනුව 2012 දී උග්‍ර ආහාර හිගයක් ඇතිවිය හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://www.blogger.com/post-create.g?blogID=1221032652678696262"][IMG]http://4.bp.blogspot.com/_VOeiGfgm8Lw/TURffH7FgiI/AAAAAAAAIwQ/5hu0yzcOCdQ/s200/mayan-long-count-calendar.jpg[/IMG][/URL]2. ඉතා පැරණි මෙන්ම දැනටද විශ්වාස කල නොහැකි තරම් දියුණු තාක්ෂණයකින් සහ දැනුමකින් යුත්වූ මායාවරුන්ගේ දින දර්ශනය 2012.12.21 දිනට අවසන් වේ. මායාවරුන් පිලිබද කථාව ඉතා රසවත්ය. ඔවුන්ගේ දින දර්ශනය සකස් වී ඇත්තේ අවුරුදු 25625ක් කාල වකවානු වලිනි.අවුරුදු 25625ක් යනු සෞරග්‍රහ මණ්ඩලය ක්ෂීරපථය වටා එක් වරක් ගමන් කිරීමට ගතවන කාලයයි. මොවුන් මෙම කාලය අවුරුදු 5125 කොටස් 5 කට බෙදා තිබූ අතර ඉන් 5වන කොටස 2012.12.21 දිනට සම්පූර්ණ වේ. නවීන විද්‍යාව භාවිතයෙන් පවා සොයාගැනීමට අපහසු මෙවන් කරුණු අතීත මායාවරුන් දැනසිට ඇති අතර එතරම් නිවැරදි ගණනය කිරීම් සිදුකර තිබීම ඉතා විශ්මය ජනකය. මෙම මායාවරුන්ගේ දිනදර්ශ්නයේ සම්පූර්ණ කාලය පද්ධති දිනයක් ලෙස හැදින්වෙන අතර මේසා සුවිසල් දැනුමකින් හෙබි මායාවරුන් තම දින දර්ශනය මෙදිනට නිමා කර ඇත්තේ කිසියම් හේතුවක් සහිතව විය යුතුය.[/SIZE] [SIZE=4] 3. සමහරුන්ගේ මතය අනුව මෙදිනට ලෝක විනාශය සිදු නොවේ. නමුත් මෙදින සූර්යයා ක්ෂීරපථයේ මධ්‍ය ලක්ෂය වෙත පැමිණීමත් සමගම අධික උෂ්ණත්වයක් ඇතිවීමෙන් ජීවිත විනාශ විය හැකිය. මෙමගින් මායාවරුන්ගේ දැනුමේ නිරවද්‍යතාවය තවදුරටත් තහවුරු වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]4. ද්‍රැව කාන්දම් වෙනස්වීමද විශාල වෙනසක් සිදුකල හැකි ක්‍රියාවලියකි. 1845 සිට විද්‍යාඥයින් විසින් ගණනය කර ඇති පරිදි උත්තර ද්‍රැව කාන්දම් ක්ෂේත්රය කැනඩාවේ සිට සයිබීරියාව දෙසට ඇදී යමින් පවතී. 2012 දී මෙම තත්වය උපරිම වී ද්‍රැව මාරුවීමකට ඉද ඇති බවත් මෙනිසා භූමිකම්පා, මහාද්වීප තල්ලුවීම් වැනි දේ ඇතිවී විශාල විනාශයන් සිදුවීමේ ඉඩකඩ පවතී. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]5. තවද අපගේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1081955"]පෙර ලිපියක [/URL]සදහන් වූ පරිදි සූර්ය කුණාටු ඇතිවී සන්නිවේදන සහ විදුලි පද්ධති වල බිදවැටීම් ඇතිවීමේ අවධානමක් පවතී. මෙසේ ද්‍රැව වෙනස් වීම නිසා පොලොව වටා ඇති චුම්භක ක්ෂේත්රය බිද වැටී ශක්ති වෙනස්වීම් නිසා ඉහල වායු ගෝලය ගිනි ගැනීමේ අවදානමක් ද ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]6. එමෙන්ම සූර්යා ක්ෂීරපථයේ මධ්යලක්ෂයට පැමිණීම සමග ගුරුත්වාකර්ෂණය වැඩිවීම හේතුවෙන් පෘථිවියේ භ්‍රමණ රටාව වෙනස්වීම්, සුනාමි තත්වයන් සහ භූමියේ පිහිටීමේ වෙනස්වීම් වැනි තත්වයන් උද්ගත විය හැක.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]7. තවද ආගන්තුක ග්රහයෙකුගේ පැමිණීමක් පිලිබදවද පත පොතේ සදහන් වේ. NIBURU නමින් හැදින්වෙන මෙම ග්‍රහවස්තු පිලිබද වසර 5000ක් පමණ ඉපැරණි සුමේරියානු පොත් වල පවා සදහන්ය. මෙය පෙර කලෙක සෞරග්‍රහ මණ්ඩලයේ තිබී අතුරුදන් වූ ග්‍රහ වස්තුවක් ලෙස සැලකේ. නාසා ආයතනයෙන් මෙම ග්‍රහයා 1980 වසරේදී නැවත සොයාගෙන ඇති අතර පුරාණ තෙස්තමේන්තුවේද මෙම ග්‍රහ වස්තුව පිලිබද බොහෝ වරක් සදහන් වී ඇත. සාතන්ගේ රාජ්‍යය ලෙස අනවර්ත නාමයකින් හැදින්වෙන මෙම ග්‍රහ වස්තුව නැවත සෞරග්‍රහ මණ්ඩලයට ඇතුල්වීමේ අවදානමක් පවතී. ලෝක ප්‍රකට අනාවැකිකරුවෙකු වූ නොස්ත්රදාමස්ගේ අනාවැකිවල පවා ඇස්ටරොයිඩයක් නිසා පෘථිවියට තර්ජන ඇතිවිය හැකිබව සදහන් වන අතර මෙම සාතන්ගේ රාජ්‍යය 2012 දී පෘථිවියට ලංවීමෙන් මහත් විනාශයක් සිදුවිය හැක. [/SIZE] [SIZE=4] [B]මායා දින දර්ශනය පිලිබද කියැවෙන පහත වීඩියෝව නරඹන්න [/B][YOUTUBE]uZIfyXc8RWk[/YOUTUBE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom