Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 ලග්න 12 ඔබට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේෂ ලග්නය

ආර්ථික වාසි

රැකියා වාසනාව

මංගල යෝග

මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, අටවැන්නාධිපතිත් වන කුජ ග්‍රහයා නව වසර උදාවත් සමග පස්වැන්න වන ති්රකෝණස්ථානයේ මිත්‍රව ගතකරන අතර, භාග්‍යස්ථානය සහ දොළොස්වැන්න අධිපති ගුරු, ලග්නයේම දිග්බලවද ලක්ෂයක් දෝෂ භංග කරන ප්‍රබල ග්‍රහ යෙදුමක් ගෙනදෙමින්ද ගත කරන අතර, හතරවැන්න අධිපති සඳු නැප්චූන් සමග එකලොස්වැන්නේ අයස්ථානයේ ගතකරනවා. මේ අනුව උදාවන නව වසරේ ඔබ ඉඩකඩම් මිලදී ගැනීමට, නිවසක් ඉදිකිරීමට, යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා නම්, ඒ බලාපොරොත්තු නිසි පරිදි ඉටුවන වසරක් වනවා. මව් පාර්ශවයෙන් දේපළක් ලැබීමට තිබුණා නම්, එයද ඔබට ලැබෙන අතර ඥාතීන්ගේ විශේෂ උදව් ලැබෙන වසරක් වනවා. රැකියා බලාපොරොත්තු ඉටුවන අතර, ආර්ථික අතින් ඉතා සුබදායක වසරක් වෙනවා. නව වසර උදාවත් සමග, දරුඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට සුබදායක නොවන අතර, දරුවන්ගේ කටයුතුවලින් සතුටුවීමට මේෂ ලග්න ඔබට ඉඩක් නොලැබී යනවා.

විවාහ කටයුතු ප්‍රමාද වී සිත් තැවුලෙන් පසුවු මේෂ ලග්න තරුණ තරුණියන්ට කලාතුරකින් යෙදෙන විශේෂ මංගල යෝගයක් යෙදී තිබුණත්, ඒ කටයුතු කේන්ද්රානුකූලවම සිදු නොවුනොත් ඒ කටයුතුවලට බාධා ගෙනදීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්න ඔබ අසනීප අනතුරු ගැන මදක් විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇත.

නව වසරේ මේෂ ලග්න ඔබට,

සුබදායක දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා.

සුබ වර්ණයන් වන්නේ - රතු සහ නිල්.

ජය අංකයන් වන්නේ - අංක 01, අංක 02, අංක 04, අංක 05, අංක 07 සහ අංක 09 යන අංකයන්.

සුබ මැණික් වන්නේ රතු කොරල් සහ රතු මැණික්.

වෘෂභ ලග්නය

ශාරිරික සුවය

දේපළ

යාන වාහන

නිවාස වාසනා

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිත්, හයවැන්නාධිපතිත් වන සිකුරා ග්‍රහයා පෙර පින් බලය ගැන පවසන නව වැන්නේ ගත කරන අතර, ඔබේ ධනස්ථානයත්, පස්වැන්නත් අධිපති බුධ, රාහු සමග විවාහක ස්ථානයේ ගත කරනවා. කේතු ලග්නයේත්, වික්‍රම ස්ථානයේ අධිපති සඳු, නැප්චූන් සමග දසවැන්නේ ගත කරන අතර, නව වසර උදාවත් සමග විවාහක ස්ථානයේ අධිපති කුජ 04 වැන්න වන කේන්ද්‍රස්ථානයේ, විවාහක ස්ථානය දකිමින් ගත කරනවා. ඔබේ හතරවැන්න අධිපති රාජ්‍යකාරක රවි, ප්ලූටෝ සමග අටවැන්නේ ගතකරමින් උදාවන නව වසර ඔබට විවාහය පැත්තෙන් නම් මදක් අසුබදායකයි. විවාහ අපේක්ෂිත ඔබගේ බලාපොරොත්තු තවදුරටත් ප්‍රමාද වන අතර, විවාහක වෘෂභ ලග්න හිමියන් අතර ගැටුම් ඇතිවීමට ඉඩ තිබෙනවා. හවුල් ව්‍යාපාරිකයන් අතර, මතභේද ඇතිවීමෙන් ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවූවත්, දේපළ ලැබිම් පැත්තෙන් ඉතාම සුබදායක වසරක් වනවා. යාන වාහන මිලදී ගැනීමට වාසනාව ලැබෙන අතර, නව ඉඩම් මිලදී ගැනීමේ බලාපොරොත්තු / නව නිවාස මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවන අතර, රැකියාව පැත්තෙන්ද ඉතාම සුබදායක වසරක් වනවා. නව රැකියා වාසනා පෙන්නුම් කරන අතර, රැුකියා උසස්වීම් බලාපොරොත්තුවූවන්ගේ ඒ අරමුණු මල්ඵල ගැන්වෙන අතර, විදේශ රැුකියා බලාපොරොත්තුවන්නන්ගේ ඒ බලාපොරොත්තුද ඉටුවන අතර, සතුරු කරදරවලින් නිදහස්වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම හොඳ ශාරීරික සුවයෙන් කටයුතු කරන්න මේ වසරේ ඔබට වාසනාව ලැබෙනවා. ඔබ අසනීප තත්ත්වයෙන් පසුවූවානම්, ඔබට සුවය ලැබෙනවා.

නව වසර සඳහා වෘෂභ ලග්න ඔබට,

සුබ දවස් වන්නේ - බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දින 03 යි.

සුබ වර්ණයන් වන්නේ - සුදු, කී්රම් සහ අයිවරි වර්ණයන්.

ජය අංකය වන්නේ - අංක 06.

සුබ මැණික් වන්නේ - දියමන්ති සහ සුදු මැණික්.

මිථුන ලග්නය

විදේශ අධ්‍යාපන වරම්

ආර්ථිකයේ විශේෂ ප්‍රගතියක්

සතුරු කරදර

මිථුන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතින්, හතරවැන්නාධිපතීන් වන බුධ, රෝගස්ථානයත් සතුරු ස්ථානයත් වන හයවැන්නේ නීච රාහු සමග ගත කරන අතර, ඔබේ හත්වැන්න දසවැන්නාධිපති ගුරු, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ බලගතුව ගමන් කරනවා. ඔබේ අටවැන්න, නවවැන්නාධිපති සෙනසුරු, පස්වැන්න වන ති්රකෝණස්ථානයේ උච්චව ගමන් කරන අතර, ධනස්ථානයේ අධිපති සඳු, නැප්චූන් සමග පෙර පින්බලය ගැන පවසන නවවැන්නේ ගමන් කරනවා. පස්වැන්නාධිපති සිකුරු අටවැන්නේත්, එකලොස්වැන්න හයවැන්න අධිපති කුජ වික්රමස්ථානයේත්, වික්‍රමස්ථානයේ අධිපති රවි ප්ලූටෝ සමග විවාහක ස්ථානයේත් ගතකරන අතර, යුරේනස් දසවැන්නේ ගතකරමින් මිථුන ලග්න ඔබට නව වසර උදා වනවා. බලගතු ශනිගේත් ගුරුගේ සප්තම දෘෂ්ඨීන් හේතුකොටගෙන, අධ්‍යාපන පැත්තෙන් ඉතාම සුබදායක වසරක්.

මිථුන ලග්න ඔබේ අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධව විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ බලාපොරොත්තු සඵල වන අතර, අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් විදේශගත අයෙකුගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවෙකු නම්, ඒ බලාපොරොත්තුවද ඉටු වනවා. නව වසර තුළදී උසස් මිතුරන් ඇසුරට ලැබෙන අතර, ආර්ථික බලාපොරොත්තු ඉටුවන වසරක් වනවා. අසනීප තත්ත්වයන්ගෙන් පීඩා විඳි මිථුන ලග්නකරුවන් තම තමන්ගේ අසනීප තත්ත්වයන් ගැන බොහෝ දුරටම සැලකිලිමත් විය යුතුව ඇත. සතුරු කරදර පෙන්නුම් කරන අතර, ඒ ගැනද බොහෝ සේ සැලකිලිමත් විය යුතුව ඇත.

මිථුන ලග්න හිමියන්ට නව වසරේ,

සුබ දවස් වන්නේ - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා.

සුබ වර්ණයන් වන්නේ - කොළ සහ කහ.

ජය අංක වන්නේ - අංක 03 සහ අංක 05.

සුබ මැණික් වන්නේ - පච්ච මැණික්.

කටක ලග්නය

ඉඩකඩම්, නිවාස, යාන වාහන ලැබීම්

මංගල යෝග

රැකියා වාසනා

කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන සඳු නැප්චූන් සමග අටවැන්නේ ගමන් කරන අතර, අටවැන්න හත්වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා සස නම් පංචමහා පුරුෂ යෝග බලයෙන් ඉතාම බලගතුව තම මව්, දේපළ, යාන වාහන ගැන පවසන හතරවැන්නේ ගත කරනවා. ඔබේ ධනස්ථානයේ අධිපති රවි, ප්ලූටෝ සමග හයවැන්නේ ගත කරන අතර, ඔබේ වික්රමස්ථානයත් දොලොස්වැන්නත් අධිපති බුධ නීච රාහු සමග පස්වැන්නේ ගමන් කරනවා. ඔබේ හයවැන්න නවවැන්න අධිපති ගුරු ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන දසවැන්නේ ගමන් කරන අතර, කේතු සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේත්, ඔබේ එකලොස්වැන්න සහ හතරවැන්න අධිපති සිකුරු හත්වැන්න වන විවාහක ස්ථානයේත් ගමන් කරමිනුයි කටක ලග්න ඔබට නව වසර උදා වන්නේ.

මේ අනුව නව වසරේ ඔබේ මව් පාර්ශවයෙන් ඔබට බොහෝ උදව් ලැබෙන අතර, මව් පාර්ශවයෙන් යම් දේපළක් හිමිවීමට තිබුණා නම්, මේ වසරේදී එයද හිමිවනවා. අනෙකුත් ඥාතීන්ගෙන්ද උදව් ලැබෙන අතර, ඔබේ ඉඩකඩම් මිලදී ගැනීමේ සිහිනය නිවාස සිහිනය, යාන වාහන සිහිනය සැබෑ කර ගැනීමට මේ වසරේ ඔබට හැකි වනවා. මැණික් කර්මාන්තයේත්, වාහන ව්‍යාපාරවලත් නියුතු සියලූ ව්‍යාපාරිකයින්ට ඉතාම සුබදායක වසරක් වන අතර විදේශ රැුකියා යෝගයක්ද, රැුකියා උසස්වීම් යෝගයක්ද, විදේශ මංගල යෝගයක්ද මේ වසරේ ඔබට උදාවී ඇත. දරුඵල අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන්ට සුළු සුළු අසනීප තත්ත්වයන් ඇතිවන අතර, දරුවන්ගේ වැඩකටයුතුවලින් සතුටුවීමට දෙමව්පියන්ට අවස්ථාව අඩු වනවා. දේපළ ලැබීම් අතින් ඉතාම සුබදායක වසරක්.

කටක ලග්න ඔබට ,

සුබ දවස් වන්නේ - ඉරිදා, සඳුඳා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින 05 යි.

සුබ වර්ණයන් වන්නේ - සුදු සහ කී්රම්.

ජය අංකයන් වන්නේ - අංක 02, අංක 07, අංක 09.

සුබ මැණික් වන්නේ - මුතු.

සිංහ ලග්නය

කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ

අලූත් ගමනක ආරම්භය

විදේශ ගමන් වාසනා

සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ඔබේ පස්වැන්නේ ඉතා බලගතුව ගමන් කරන අතර, ඔබේ ධනස්ථානයත් අයස්ථානයත් අධිපති බුධ ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ නීච රාහු සමග ගමන් කරනවා. රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය වර්ෂ ආරම්භයේදීම භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය රැකියාස්ථානය අධිපති සිකුරු හයවැන්නේත්, දොලොස්වැන්න අධිපති සඳු නැප්චූන් සමග හත්වැන්නේත්, පස්වැන්න අටවැන්නාධිපති ගුරු භාග්‍යස්ථානයේත් ගත කරන අතර, විවාහක ස්ථානය සහ හයවැන්න අධිපති සෙනසුරු වික්‍රමස්ථානය වන තුන්වැන්නේ උච්චව ඉතාම බලගතුව ගමන් කරනවා. හත් අවුරුදු හය මාසයක ලග්න ඒරාෂ්ඨකය අවසන් කර දින 46 කට පසු උදාවන මේ නව වසර සිංහ ලග්න ඔබට සැබවින්ම සුබදායකයි.

අලූත් ගමනක ආරම්භයක් ඇතිව යන බවක් තමයි පෙනී යන්නේ. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ මෙන්ම කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ හිමිවන වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන සිංහ ලග්නයේ කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, රැුකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන අයගේ ඒ බලාපොරොත්තු සඵල වනවා. ඒ අය විදේශගතවීමෙන් පසුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉෂ්ඨ කර ගන්න ඔවුන්ට වාසනාව හිමි වනවා. දේපළ පිළිබඳ ආරවුල් ඇතිවන අතර, දේපළ පිළිබඳ අලාභ ගෙන දෙනවා. විවාහ පැත්තෙන්ද මදක් බාධා ගෙන දෙනවා. සෞඛ්‍ය පැත්තෙන් සිංහ ලග්න ඔබට ඉතාම සුබදායක වසරක් වන අතර, කාලයක් තිස්සේ පැවති සතුරු කරදරවලින් නිදහස්වීමක් නව වසරේ පෙන්නුම් කරනවා.

නව වසර සඳහා සිංහ ලග්න ඔබට,

සුබ දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා.

සුබ වර්ණයන් - රතු.

අය අංකයන් - අංක 01, අංක 04.

සුබ මැණික් - පද්මරාග.

කන්‍යා ලග්නය

ව්‍යාපාර දියුණුව

හදිසි ධනලාභ

පින්බර දරු උපත්

කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නයත්, දසවැන්න වූ රැකියා ස්ථානයත් අධිපති බුධ, ඔබේ වික්‍රමස්ථානයේ නීච රාහු සමග ගතකරන අතර, ඔබේ වික්රමස්ථානයත් අටවැන්නත් අධිපති කුජ, දොලොස්වැන්නේත් විවාහක ස්ථානයත් හතරවැන්නත් අධිපති ගුරු අටවැන්නේත් ඔබේ ලග්නයට යෝග කාරක බලගතු ග්රහයෙකු වන නවවැන්නාධිපති සිකුරු පස්වැන්න වන ති්රකෝණස්ථානයේ ඉතා බලගතුව නවවැන්නත් ලග්නයත් දකිමින් ගතකරන අතර, ඔබේ පස්වැන්න හයවැන්නාධිපති සෙනසුරු වර්ෂ 29 යි මාස 1 යි දින 10 කට පසු ධනස්ථානයේ උච්චව ප්‍රබල ධනයෝගයක් ගෙනදෙමින් ගතකරනවා. හයවැන්නාධිපති රවි හතරවැන්න වන කේන්ද්රස්ථානයේත් යුරේනස් විවාහක ස්ථානයේත් නව වසරේ ගතකරනවා. ආර්ථික පැත්තෙන් ඔබට ඉතාම සුබදායක වසරක්. නව වසර උදාවත් සමග සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ඔබට පැවතුනත්, ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුකරදෙන වසරක් ලෙසත්, ඔබේ ඇණහිට තිබූ ව්‍යාපාර නැවත ආරම්භ කළ හැකි වසරක් ලෙසත්, අළුතින් ව්‍යාපාර ඇරඹීමට සුදුසු වසරක් ලෙසත් නව වසර පෙන්වා දිය හැකියි. පැවති ණයතුරුස්වලින් නිදහස්වීමට ඉඩ ලැබෙන අතර, දරුඵල අපේක්ෂාවෙන් පසුවන කන්‍යා ලග්න කාන්තාවන්ට ඉතා පින්බරම දරුවන් බිහිකිරීමට භාග්‍ය හිමිවේ. අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන අතර, විදේශ ගමන් වාසනා හිමිවේ. යාන වාහන මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවන වසරක් ලෙස නව වසර පෙන්වා දිය හැකියි. සඳු ග්‍රහයා නැප්චූන් සමග රොගස්ථානයේත්, සතුරු ස්ථානයේත් ගත කිරීම අනුව අසනීප තත්ත්වයන් ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න. හදවත් සහ උදරයෙන් පහළ කොටසේ අසනීපවලින් පෙලී සිටියෙකු නම් මෙය ඔබට අපල කාලයක් යැයි සිතා ඒ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. සතුරු කරදර පිළිබඳව වඩාත් සැලකිලිමත්වීමද නව වසරේ කන්‍යා ලග්න හිමි ඔබට වැදගත් වේ.

කන්‍යා ලග්න හිමියන්ට නව වසරේ,

සුබ දවස් වන්නේ - බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින 03 යි.

සුබ වර්ණයන් වන්නේ - කොළ පැහැති වර්ණය.

ජය අංකයන් වන්නේ - අංක 02, අංක 03, අංක 05, අංක 07 යන අංකයන්.

සුබ මැණික් වන්නේ - පච්ච සහ ගෝමේද යන මැණික්.

තුලා ලග්නය

වැය පාර්ශවය අභිබවා ලැබීම්

අලූත් ගමනක ඇරඹුම

දේපළ, යාන වාහන, නිවාස වාසනා

තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, අටවැන්නාධිපතිත් වන සිකුරු ඔබේ දේපළ, මව්, ඥාතීන් ගැන පවසන හතරවැන්නේ දිග්බලයෙන් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් විවාහක ස්ථානයත් අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේත්, ඔබේ හතරවැන්න පස්වැන්නාධිපති ඔබේ ලග්නයට යෝගකාරක සෙනසුරු, ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගතකරන අතරතුරදී ඔබේ තෙවැන්න හයවැන්නාධිපති ගුරු විවාහක ස්ථානයේත්, දොලොස්වැන්න නවවැන්නාධිපති බුධ රාහු සමග ධනස්ථානයේත් කේතු අටවැන්නේත්, රැකියා ස්ථානයේ අධිපති සඳු නැප්චූන් සමග පස්වැන්නේත් යුරේනස් හය වැන්නේත් ගත කරමින් නව වසර උදාවේ.

සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්, ඔබ දැනට සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරනවා. බලගතු පීඩාවක් ඔබට ඇති කිරීමට නොහැකිවූවත්, ඔබේ කීර්තියට හානි ගෙනදෙන කරුණු, සතුරු කරදර ගෙන දෙනවා. ඒ ගැන දැඩි අවබෝධයකින් කටයුතු කරන්න. නමුත් ගතකළ වසරට වඩා මේ වසර ඔබට සුබදායක වන බව නොඅනුමානයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර, සුබදායක කාල පරිච්ජේදයක ආරම්භය උදාවන නව වසරක් ලෙස නව වසර හඳුන්වාදීමට පුළුවන්. වැය පාර්ශවය අධික වූවත්, වැය පාර්ශවය අභිබවා ලැබීම් පාර්ශවය පෙන්නුම් කරන අතර, තම ධනස්ථානය වන දෙවැන්න අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ ගත කිරීම අනුව හදිසි ධනලාභ පෙන්නුම් කරන අතර, භූමියෙන් සම්පත් ලැබීම් පෙන්නුම් කරනවා.

නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමයි. තුලා ලග්න මැණික් කර්මාන්තයේත්, වාහන ව්‍යාපාරවලත් නියුක්ත වූවන්ට ඉතාම සුබදායක වසරක් වන අතර, අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙනදෙන අතර, දරුඵල සහ දරුවන් පිළිබඳ විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවනවා.

තුලා ලග්න හිමියන්ට නව වසරේ,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - සුදු, කී්රම් සහ අයිවරි යන වර්ණයන්.

ජය අංකයන් වන්නේ - අංක 06.

සුබ මැණික් වන්නේ - දියමන්ති සහ සුදු මැණික්.

වෘශ්චික ලග්නය

රැකියා උසස්වීම්

සතුරු කරදරවලින් නිදහස

අසනීපවලින් සුවය

නව වසර ආරම්භයත් සමග වෘශ්චික ලග්න ඔබේ ලග්නාධිපතිත් හයවැන්නාධිපතිත් වන කුජ, ඔබේ රැුකියා ස්ථානයේ දිග්බලව ගමන් කරන අතර, ඔබේ ධනස්ථානය සහ පස්වැන්නාධිපති ගුරු හයවැන්නේත් ඔබේ දොලොස්වැන්න සහ විවාහක ස්ථානයේ අධිපති සිකුරු වික්රමස්ථානයේත් ගත කරන අතරතුරදීත්, ඔබේ තුන්වැන්න සහ හතරවැන්නාධිපති සෙනසුරු දොලොස්වැන්නේ වැය ස්ථානයේ ඉතාම බලගතුව උච්චව ගමන් කරනවා. ලග්නයේ නීචව සිටින්නා වූ රාහුගේ සප්තම දෘෂ්ඨිය විවාහක ස්ථානයට යොමුවීම අනුවත්, විවාහක ස්ථානයේ නීච කේතු සිටීම අනුවත් වෘශ්චික ලග්න විවාහ දිවි ගත කරන අයටත්, විවාහ අපේක්ෂකයන්ටත් මදක් අසුබදායක වසරක්.

වෘශ්චික ලග්න හවුල් ව්‍යාපාරිකයන් අතර ගැටුම් ඇතිවන අතර, ව්‍යාපාරික කටයුතු ඉදිරියට කරගත නොහැකි තත්ත්වයක් උදා වනවා. හවුල් ව්‍යාපාරවලින් පාඩු ඇති වනවා. වැඩිහිටියන්ගෙන් ඥාතීන්ගෙන් යම් දේපළක් ලැබීමට තිබුණා නම්, එම කටයුතු මේ වසරේදීත් ප්‍රමාද වනවා. තිබෙන දේපළ සම්බන්ධව ගැටුම් ඇතිවන අතර, ඒ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. නමුත් ඔබේ ලග්නාධිපති කුජ රැකියා ස්ථානයේ දිග්බලව සිටීම අනුව රැකියා අපේක්ෂිත වෘශ්චික ලග්නකරුවන්ගේ බලාපොරොත්තු මේ වසර තුළ ඉටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති අතර, රැකියා උසස්වීම් බලාපොරොත්තුවන්නන්ගේ ඒ පැතුම් ඉටුවේ. ප්‍රසිද්ධිය, කීර්තිය මේ වසරේ ඔබට හිමිවන අතර, අසනීප තත්ත්වයන්ගෙන් පසුවු වෘශ්චික ලග්න හිමියන්ට මේ වසරේදී සුවය ලැබෙනවා. සතුරු කරදරවලින් නිදහස්වීමක් හෝ එම සතුරන් මිතුරන් කර ගැනීමට අවස්ථාව මේ වසරේදී උදාවන අතර, පුණ්‍ය කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවීමටත්, දුරබැහැර වන්දනා ගමනක සහභාගීවීමටත් මේ වසරේ ඔබට අවස්ථාව උදා වනවා.

වෘශ්චික ලග්න හිමි ඔබට,

මේ වසර සඳහා සුබ දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා යන දින තුන.

සුබ වර්ණයන් වන්නේ - රතු පැහැති වර්ණය.

ජය අංකයන් වන්නේ - අංක 01, අංක 02, අංක 04, අංක 05, අංක 07 යන අංක පහ.

සුබ මැණික් වන්නේ - රතු මැණික් සහ රතු කොරල්.

ධනු ලග්නය

ධන ලාභ

අධ්‍යාපනයෙන් විශිෂ්ඨ ජයග්‍රහණ

උසස් මිතුරු ඇසුර

තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, හතරවැන්නාධිපතිත් වන ගුරු වර්ෂ ආරම්භයත් සමග පස්වැන්නේ ති්රකෝණස්ථාන බලයෙන් නව වැන්නත්, ලග්නයත් දකිමින් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් වික්රමස්ථානයත් අධිපති සෙනසුරු, ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ උච්චව සිටී. ඔබේ පස්වැන්නත්, දොලොස්වැන්නත් අධිපති කුජ නවවැන්නේ බලගතුව සිටින අතර, අටවැන්නාධිපති සඳු නැප්චූන් සමග වික්රමස්ථානයේත්, හත්වැන්න දසවැන්න අධිපති බුධ, රාහු සමග දොලොස්වැන්නේත් කේතු රෝගස්ථානයත්, සතුරු ස්ථානයත් වන හයවැන්නේත්, යුරේනස් හතරවැන්නේත් ගමන් කරයි. මේ අනුව ධනු ලග්න ඔබේ සියලූම ලැබීම් පෙන්වන සියලූම ග්‍රහයින්ට සුබ එකලොස්වැන්නේ ඔබේ ධනස්ථානය වික්‍රමස්ථානය අධිපති සෙනසුරු උච්චව සිටීම අනුව, ආර්ථික අතින් ඔබට සුබදායක වසරක්.

ඔබේ ආර්ථික බලාපොරොත්තු කරදර බාධාවලින් තොරව, ඉටුකර ගැනීමට හැකිවන අතර, උසස් මිතුරන්ගෙන් ඊට උදව් උපකාර ලැබේ. ඔබේ අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ඨ ජයග්රහණයන් හිමිවන අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ නියුතු සැමට නව වසර සුබදායක වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන ධනු ලග්න කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, ධනු ලග්න දෙමව්පියන්ට තම දරුවන්ගේ හොඳ හැසිරීම සහ ජයග්රහණයන් හේතුකොටගෙන සතුටුවීමට අවස්ථාවට උදාවේ. අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තු වූවානම් ඒ අරමුණු ඉටුවන අතර, දොලොස්වැන්නේ නීචව ගමන්කරන්නාවූ රාහුගේ සප්තම දෘෂ්ඨිය තම රෝගස්ථානයටත්, සතුරු ස්ථානයටත් යොමුවීමත් අනුව සතුරු කරදර ගැනත්, අසනීප ගැනත්, බොහෝ දුරටම සැලකිලිමත් වන්න.

ධනු ලග්න ඔබට නව වසරට,

සුබ දවස් වන්නේ - ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - කහ පැහැති වර්ණය.

ජය අංකයන් වන්නේ - අංක 03, අංක 05, අංක 06, අංක 08 යන අංක හතර.

සුබ මැණික් වන්නේ - පුෂ්පරාග මැණික්.

මකර ලග්නය

නව රැකියා වාසනා

රැකියා උසස්වීම්

මංගල යෝග

මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, ධනස්ථානය අධිපතිත් වන සෙනසුරු ඔබේ ප්‍රසිද්ධිය කීර්තිය ගැන පවසන රැකියා ස්ථානයේම උච්චව සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගමන් කරන අතර, ඔබේ තුන්වැන්න සහ දොලොස්වැන්නාධිපති ගුරු ඔබේ ඡුන්මපථයේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ බලගතුව ගමන් කරන අතරතුරදී ඔබේ පස්වැන්න දසවැන්නාධිපති සිකුරු ඔබේ ලග්නයේ බලගතුව ගමන් කරනවා. ඔබේ හයවැන්න නවවැන්නාධිපති බුධ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ නීච රාහු සමග ගමන් කරන අතර, හත්වැන්නාධිපති සඳු ධනස්ථානයේ, අටවැන්නාධිපති රවි ප්ලූටෝ සමග වැයස්ථානයේත්, කේතු පස්වැන්නේත්, යුරේනස් තුන්වැන්නේත් ගමන් කරනවා.

රැකියා අපේක්ෂිත මකර ලග්න තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වන වසරක්. රැකියා උසස්වීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ එම අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට හැකිවන අතර, මකර ලග්න ඔබේ වැඩකටයුතු හේතුකරගෙන සමාජයෙන් කීර්ති ප්‍රශංසා හිමි වනවා. දේපළ පිළිබඳ පැවති නඩු හබවලින් ඔබට ජය හිමි වනවා. නව දේපළ, නව සැප පහසු වාහන මිලදී ගැනීමට ඔබට වාසනාව හිමි වනවා. මැණික් කර්මාන්තයේ නියුතු මකර ලග්න හිමියන්ට බොහෝ වටිනා මැණික් හිමිකර ගැනීමට භාග්‍යය හිමි වනවා. මව් පාර්ශවයෙන් මෙන්ම සියලූ ඥාතීන්ගෙන් උදව් ලැබෙන අතර, ඔබේ ලග්නයේම සිකුරු ග්‍රහයා ගමන් කිරීම අනුව විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී තිබෙනවා. විවාහ දිවි ගතකරන්නන් අතර පැවති ගැටුම් නිරාකරණය වන වසරක් වනවා. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙනවා. කී‍්‍රඩා ක්ෂේත්රයේ නියුතුවූවන්ට එම කටයුතුවලට බාධා ඇතිවන අතර, දරුවන්ගේ වැඩකටයුතු හේතුකොටගෙන මකර ලග්න දෙමව්පියන්ට සිත් පීඩා ඇතිවන වසරක් වනවා.

මකර ලග්න හිමියන්ට නව වසර සඳහා,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - නිල් පැහැති වර්ණය.

ජය අංකයන් වන්නේ - අංක 06, අංක 08, අංක 09 යන අංක තුන.

සුබ මැණික් වන්නේ - නිල් මැණික්.

කුම්භ ලග්නය

නව හිතමිතුරු ඇසුර

විවාහ බාධා

විදේශ ගමන් වාසනා

කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, දොලොස්වැන්නාධිපතිත් වන සෙනසුරු, ඔබේ පෙර පින් බලය ගැන පවසන නවවැන්නේ උච්චව ඉතා බලගතුව සිටිමින් නව වසර උදා වනවා. ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලයක් ගතකළ ඔබ, එම ඒරාෂ්ඨකයෙන් මිදී දින 46 කට පසුවයි මේ නව වසර ඔබට උදාවන්නේ. ඔබේ ධනස්ථානයත්, අයස්ථානයත් අධිපති ගුරු ග්‍රහයා ඔබේ වික්‍රමස්ථානයේ ගමන් කරන අතර, ඔබේ වික්රමස්ථානයත් දස වැන්නත් අධිපති කුජ ඔබේ විවාහක ස්ථානයේ ගමන් කරනවා. ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයත්, නවවැන්නත් අධිපති සිකුරු දොලොස්වැන්නේ ගත කරන අතර, ඔබේ පස්වැන්නත් අටවැන්නත් අධිපති බුධ දසවැන්නේ නීච රාහු සමග ගත කරන අතර, හත්වැන්න අධිපති රවි ග්‍රහයා කෝටියක් දෝෂ භංග කරමින් ප්‍රබල ග්‍රහ යෙදුමක් ගෙනදෙමින් එකලොස්වැන්නේ ප්ලූටෝ සමග ගමන් කරන අතර, ඔබේ හයවැන්නාධිපති සඳු ලග්නයේම නැප්චූන් සමගත්, යුරේනස් ධනස්ථානයේත් ගමන් කරමින් නව වසර කුම්භ ලග්න ඔබට උදා වනවා.

තම පියා ගැන පවසන, උසස් අධ්‍යාපනය ගැන පවසන, විදේශ ගමන් ගැන පවසන, පෙර පින් බලය ගැන පවසන, භාග්‍යස්ථානය ධර්මස්ථානය නමින් හඳුන්වන නවවැන්නේ මෙසේ සෙනසුරු බලගතුවීම අනුව ඒ සියලූ අංශයන්ගෙන් ප්‍රගතියක්, වර්ධනයක් නව වසරේ ඔබට පෙන්නුම් කරනවා. පෙර පින් බලය හේතු කොටගෙනම, මේ වසරේ කරන කියන සෑම කටයුත්තකින්ම ජයග්රහණයන් ඔබට හිමි වනවා. ඔබේ විදේශගතවීමේ බලාපොරොත්තු, විදේශිකයන් සමග ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවිමේ බලාපොරොත්තු නව වසරේ ඉටු වනවා. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුවන අතර, නව හිතමිතුරන් මුණ ගැසීමට අවස්ථාව උදා වනවා. එහෙත් ඔබේ විවාහ පැත්තෙන් බාධා පැමිණීමට ඉඩ ඇති බැවින්, ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. දේපළ සම්බන්ධවද ගැටළු ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. හදවත සහ හදවත ආශි‍්‍රත රෝග උත්සන්න වීමට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න.

කුම්භ ලග්න හිමියන්ට නව වසර සඳහා,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර.

සුබ වර්ණයන් වන්නේ - රතු සහ නිල් පැහැති වර්ණයන්.

ජය අංකයන් වන්නේ - අංක 03, අංක 08, අංක 09 යන අංකයන්.

සුබ මැණික් වන්නේ - කාක නිල් මැණික්.

[QUOTE="Double S, post: 11756127, member: 186150"] [CENTER][SIZE=5][B] මේෂ ලග්නය[/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] ආර්ථික වාසි[/SIZE] [*][SIZE=4] රැකියා වාසනාව[/SIZE] [*][SIZE=4] මංගල යෝග[/SIZE] [/LIST] [SIZE=4] මේෂ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, අටවැන්නාධිපතිත් වන කුජ ග්‍රහයා නව වසර උදාවත් සමග පස්වැන්න වන ති්රකෝණස්ථානයේ මිත්‍රව ගතකරන අතර, භාග්‍යස්ථානය සහ දොළොස්වැන්න අධිපති ගුරු, ලග්නයේම දිග්බලවද ලක්ෂයක් දෝෂ භංග කරන ප්‍රබල ග්‍රහ යෙදුමක් ගෙනදෙමින්ද ගත කරන අතර, හතරවැන්න අධිපති සඳු නැප්චූන් සමග එකලොස්වැන්නේ අයස්ථානයේ ගතකරනවා. මේ අනුව උදාවන නව වසරේ ඔබ ඉඩකඩම් මිලදී ගැනීමට, නිවසක් ඉදිකිරීමට, යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා නම්, ඒ බලාපොරොත්තු නිසි පරිදි ඉටුවන වසරක් වනවා. මව් පාර්ශවයෙන් දේපළක් ලැබීමට තිබුණා නම්, එයද ඔබට ලැබෙන අතර ඥාතීන්ගේ විශේෂ උදව් ලැබෙන වසරක් වනවා. රැකියා බලාපොරොත්තු ඉටුවන අතර, ආර්ථික අතින් ඉතා සුබදායක වසරක් වෙනවා. නව වසර උදාවත් සමග, දරුඵල අපේක්ෂාවෙන් පසුවන්නන්ට සුබදායක නොවන අතර, දරුවන්ගේ කටයුතුවලින් සතුටුවීමට මේෂ ලග්න ඔබට ඉඩක් නොලැබී යනවා. විවාහ කටයුතු ප්‍රමාද වී සිත් තැවුලෙන් පසුවු මේෂ ලග්න තරුණ තරුණියන්ට කලාතුරකින් යෙදෙන විශේෂ මංගල යෝගයක් යෙදී තිබුණත්, ඒ කටයුතු කේන්ද්රානුකූලවම සිදු නොවුනොත් ඒ කටයුතුවලට බාධා ගෙනදීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්න ඔබ අසනීප අනතුරු ගැන මදක් විමසිලිමත්ව කටයුතු කළ යුතුව ඇත. [I][B]නව වසරේ මේෂ ලග්න ඔබට, සුබදායක දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා. සුබ වර්ණයන් වන්නේ - රතු සහ නිල්. ජය අංකයන් වන්නේ - අංක 01, අංක 02, අංක 04, අංක 05, අංක 07 සහ අංක 09 යන අංකයන්. සුබ මැණික් වන්නේ රතු කොරල් සහ රතු මැණික්[/B].[/I] [/SIZE][CENTER][SIZE=4][B][SIZE=5]වෘෂභ ලග්නය[/SIZE][/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] ශාරිරික සුවය[/SIZE] [*][SIZE=4] දේපළ[/SIZE] [*][SIZE=4] යාන වාහන[/SIZE] [*][SIZE=4] නිවාස වාසනා[/SIZE] [/LIST] [SIZE=4] වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපතිත්, හයවැන්නාධිපතිත් වන සිකුරා ග්‍රහයා පෙර පින් බලය ගැන පවසන නව වැන්නේ ගත කරන අතර, ඔබේ ධනස්ථානයත්, පස්වැන්නත් අධිපති බුධ, රාහු සමග විවාහක ස්ථානයේ ගත කරනවා. කේතු ලග්නයේත්, වික්‍රම ස්ථානයේ අධිපති සඳු, නැප්චූන් සමග දසවැන්නේ ගත කරන අතර, නව වසර උදාවත් සමග විවාහක ස්ථානයේ අධිපති කුජ 04 වැන්න වන කේන්ද්‍රස්ථානයේ, විවාහක ස්ථානය දකිමින් ගත කරනවා. ඔබේ හතරවැන්න අධිපති රාජ්‍යකාරක රවි, ප්ලූටෝ සමග අටවැන්නේ ගතකරමින් උදාවන නව වසර ඔබට විවාහය පැත්තෙන් නම් මදක් අසුබදායකයි. විවාහ අපේක්ෂිත ඔබගේ බලාපොරොත්තු තවදුරටත් ප්‍රමාද වන අතර, විවාහක වෘෂභ ලග්න හිමියන් අතර ගැටුම් ඇතිවීමට ඉඩ තිබෙනවා. හවුල් ව්‍යාපාරිකයන් අතර, මතභේද ඇතිවීමෙන් ඒ ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවූවත්, දේපළ ලැබිම් පැත්තෙන් ඉතාම සුබදායක වසරක් වනවා. යාන වාහන මිලදී ගැනීමට වාසනාව ලැබෙන අතර, නව ඉඩම් මිලදී ගැනීමේ බලාපොරොත්තු / නව නිවාස මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවන අතර, රැකියාව පැත්තෙන්ද ඉතාම සුබදායක වසරක් වනවා. නව රැකියා වාසනා පෙන්නුම් කරන අතර, රැුකියා උසස්වීම් බලාපොරොත්තුවූවන්ගේ ඒ අරමුණු මල්ඵල ගැන්වෙන අතර, විදේශ රැුකියා බලාපොරොත්තුවන්නන්ගේ ඒ බලාපොරොත්තුද ඉටුවන අතර, සතුරු කරදරවලින් නිදහස්වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම හොඳ ශාරීරික සුවයෙන් කටයුතු කරන්න මේ වසරේ ඔබට වාසනාව ලැබෙනවා. ඔබ අසනීප තත්ත්වයෙන් පසුවූවානම්, ඔබට සුවය ලැබෙනවා. [I] [B]නව වසර සඳහා වෘෂභ ලග්න ඔබට, සුබ දවස් වන්නේ - බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දින 03 යි. සුබ වර්ණයන් වන්නේ - සුදු, කී්රම් සහ අයිවරි වර්ණයන්. ජය අංකය වන්නේ - අංක 06. සුබ මැණික් වන්නේ - දියමන්ති සහ සුදු මැණික්. [/B][/I] [/SIZE][CENTER][SIZE=5][B]මිථුන ලග්නය[/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] විදේශ අධ්‍යාපන වරම් [/SIZE] [*][SIZE=4] ආර්ථිකයේ විශේෂ ප්‍රගතියක්[/SIZE] [*][SIZE=4] සතුරු කරදර[/SIZE] [/LIST] [SIZE=4] මිථුන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතින්, හතරවැන්නාධිපතීන් වන බුධ, රෝගස්ථානයත් සතුරු ස්ථානයත් වන හයවැන්නේ නීච රාහු සමග ගත කරන අතර, ඔබේ හත්වැන්න දසවැන්නාධිපති ගුරු, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ බලගතුව ගමන් කරනවා. ඔබේ අටවැන්න, නවවැන්නාධිපති සෙනසුරු, පස්වැන්න වන ති්රකෝණස්ථානයේ උච්චව ගමන් කරන අතර, ධනස්ථානයේ අධිපති සඳු, නැප්චූන් සමග පෙර පින්බලය ගැන පවසන නවවැන්නේ ගමන් කරනවා. පස්වැන්නාධිපති සිකුරු අටවැන්නේත්, එකලොස්වැන්න හයවැන්න අධිපති කුජ වික්රමස්ථානයේත්, වික්‍රමස්ථානයේ අධිපති රවි ප්ලූටෝ සමග විවාහක ස්ථානයේත් ගතකරන අතර, යුරේනස් දසවැන්නේ ගතකරමින් මිථුන ලග්න ඔබට නව වසර උදා වනවා. බලගතු ශනිගේත් ගුරුගේ සප්තම දෘෂ්ඨීන් හේතුකොටගෙන, අධ්‍යාපන පැත්තෙන් ඉතාම සුබදායක වසරක්. මිථුන ලග්න ඔබේ අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධව විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ බලාපොරොත්තු සඵල වන අතර, අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් විදේශගත අයෙකුගෙන් උපකාරයක් බලාපොරොත්තු වූවෙකු නම්, ඒ බලාපොරොත්තුවද ඉටු වනවා. නව වසර තුළදී උසස් මිතුරන් ඇසුරට ලැබෙන අතර, ආර්ථික බලාපොරොත්තු ඉටුවන වසරක් වනවා. අසනීප තත්ත්වයන්ගෙන් පීඩා විඳි මිථුන ලග්නකරුවන් තම තමන්ගේ අසනීප තත්ත්වයන් ගැන බොහෝ දුරටම සැලකිලිමත් විය යුතුව ඇත. සතුරු කරදර පෙන්නුම් කරන අතර, ඒ ගැනද බොහෝ සේ සැලකිලිමත් විය යුතුව ඇත. [B][I]මිථුන ලග්න හිමියන්ට නව වසරේ, සුබ දවස් වන්නේ - බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. සුබ වර්ණයන් වන්නේ - කොළ සහ කහ. ජය අංක වන්නේ - අංක 03 සහ අංක 05. සුබ මැණික් වන්නේ - පච්ච මැණික්. [/I][/B] [/SIZE][CENTER][SIZE=5][B]කටක ලග්නය[/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] ඉඩකඩම්, නිවාස, යාන වාහන ලැබීම්[/SIZE] [*][SIZE=4] මංගල යෝග[/SIZE] [*][SIZE=4] රැකියා වාසනා [/SIZE] [/LIST] [SIZE=4] කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන සඳු නැප්චූන් සමග අටවැන්නේ ගමන් කරන අතර, අටවැන්න හත්වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා සස නම් පංචමහා පුරුෂ යෝග බලයෙන් ඉතාම බලගතුව තම මව්, දේපළ, යාන වාහන ගැන පවසන හතරවැන්නේ ගත කරනවා. ඔබේ ධනස්ථානයේ අධිපති රවි, ප්ලූටෝ සමග හයවැන්නේ ගත කරන අතර, ඔබේ වික්රමස්ථානයත් දොලොස්වැන්නත් අධිපති බුධ නීච රාහු සමග පස්වැන්නේ ගමන් කරනවා. ඔබේ හයවැන්න නවවැන්න අධිපති ගුරු ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන දසවැන්නේ ගමන් කරන අතර, කේතු සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේත්, ඔබේ එකලොස්වැන්න සහ හතරවැන්න අධිපති සිකුරු හත්වැන්න වන විවාහක ස්ථානයේත් ගමන් කරමිනුයි කටක ලග්න ඔබට නව වසර උදා වන්නේ. මේ අනුව නව වසරේ ඔබේ මව් පාර්ශවයෙන් ඔබට බොහෝ උදව් ලැබෙන අතර, මව් පාර්ශවයෙන් යම් දේපළක් හිමිවීමට තිබුණා නම්, මේ වසරේදී එයද හිමිවනවා. අනෙකුත් ඥාතීන්ගෙන්ද උදව් ලැබෙන අතර, ඔබේ ඉඩකඩම් මිලදී ගැනීමේ සිහිනය නිවාස සිහිනය, යාන වාහන සිහිනය සැබෑ කර ගැනීමට මේ වසරේ ඔබට හැකි වනවා. මැණික් කර්මාන්තයේත්, වාහන ව්‍යාපාරවලත් නියුතු සියලූ ව්‍යාපාරිකයින්ට ඉතාම සුබදායක වසරක් වන අතර විදේශ රැුකියා යෝගයක්ද, රැුකියා උසස්වීම් යෝගයක්ද, විදේශ මංගල යෝගයක්ද මේ වසරේ ඔබට උදාවී ඇත. දරුඵල අපේක්ෂාවෙන් පසුවන කාන්තාවන්ට සුළු සුළු අසනීප තත්ත්වයන් ඇතිවන අතර, දරුවන්ගේ වැඩකටයුතුවලින් සතුටුවීමට දෙමව්පියන්ට අවස්ථාව අඩු වනවා. දේපළ ලැබීම් අතින් ඉතාම සුබදායක වසරක්. [I][B]කටක ලග්න ඔබට , සුබ දවස් වන්නේ - ඉරිදා, සඳුඳා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දින 05 යි. සුබ වර්ණයන් වන්නේ - සුදු සහ කී්රම්. ජය අංකයන් වන්නේ - අංක 02, අංක 07, අංක 09. සුබ මැණික් වන්නේ - මුතු[/B][/I]. [/SIZE][CENTER][SIZE=4][B][SIZE=5]සිංහ ලග්නය[/SIZE][/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ[/SIZE] [*][SIZE=4] අලූත් ගමනක ආරම්භය[/SIZE] [*][SIZE=4] විදේශ ගමන් වාසනා[/SIZE] [/LIST] [SIZE=4] සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති රවි ඔබේ පස්වැන්නේ ඉතා බලගතුව ගමන් කරන අතර, ඔබේ ධනස්ථානයත් අයස්ථානයත් අධිපති බුධ ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ නීච රාහු සමග ගමන් කරනවා. රාහු, කේතු ග්‍රහයින් දෙපළම නීචව ගමන්කළත්, ඔවුන්ගේ නීචත්වය වර්ෂ ආරම්භයේදීම භංග වී ඇත. ඔබේ වික්‍රමස්ථානය රැකියාස්ථානය අධිපති සිකුරු හයවැන්නේත්, දොලොස්වැන්න අධිපති සඳු නැප්චූන් සමග හත්වැන්නේත්, පස්වැන්න අටවැන්නාධිපති ගුරු භාග්‍යස්ථානයේත් ගත කරන අතර, විවාහක ස්ථානය සහ හයවැන්න අධිපති සෙනසුරු වික්‍රමස්ථානය වන තුන්වැන්නේ උච්චව ඉතාම බලගතුව ගමන් කරනවා. හත් අවුරුදු හය මාසයක ලග්න ඒරාෂ්ඨකය අවසන් කර දින 46 කට පසු උදාවන මේ නව වසර සිංහ ලග්න ඔබට සැබවින්ම සුබදායකයි. අලූත් ගමනක ආරම්භයක් ඇතිව යන බවක් තමයි පෙනී යන්නේ. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කරන අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ මෙන්ම කී‍්‍රඩා ක්ෂේත්රයේ ජයග්‍රහණ හිමිවන වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන සිංහ ලග්නයේ කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, රැුකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තුවන අයගේ ඒ බලාපොරොත්තු සඵල වනවා. ඒ අය විදේශගතවීමෙන් පසුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉෂ්ඨ කර ගන්න ඔවුන්ට වාසනාව හිමි වනවා. දේපළ පිළිබඳ ආරවුල් ඇතිවන අතර, දේපළ පිළිබඳ අලාභ ගෙන දෙනවා. විවාහ පැත්තෙන්ද මදක් බාධා ගෙන දෙනවා. සෞඛ්‍ය පැත්තෙන් සිංහ ලග්න ඔබට ඉතාම සුබදායක වසරක් වන අතර, කාලයක් තිස්සේ පැවති සතුරු කරදරවලින් නිදහස්වීමක් නව වසරේ පෙන්නුම් කරනවා. [I][B]නව වසර සඳහා සිංහ ලග්න ඔබට, සුබ දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා. සුබ වර්ණයන් - රතු. අය අංකයන් - අංක 01, අංක 04. සුබ මැණික් - පද්මරාග. [/B][/I] [/SIZE][CENTER][SIZE=4][B][SIZE=5]කන්‍යා ලග්නය[/SIZE][/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] ව්‍යාපාර දියුණුව[/SIZE] [*][SIZE=4] හදිසි ධනලාභ[/SIZE] [*][SIZE=4] පින්බර දරු උපත්[/SIZE] [/LIST] [SIZE=4] කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නයත්, දසවැන්න වූ රැකියා ස්ථානයත් අධිපති බුධ, ඔබේ වික්‍රමස්ථානයේ නීච රාහු සමග ගතකරන අතර, ඔබේ වික්රමස්ථානයත් අටවැන්නත් අධිපති කුජ, දොලොස්වැන්නේත් විවාහක ස්ථානයත් හතරවැන්නත් අධිපති ගුරු අටවැන්නේත් ඔබේ ලග්නයට යෝග කාරක බලගතු ග්රහයෙකු වන නවවැන්නාධිපති සිකුරු පස්වැන්න වන ති්රකෝණස්ථානයේ ඉතා බලගතුව නවවැන්නත් ලග්නයත් දකිමින් ගතකරන අතර, ඔබේ පස්වැන්න හයවැන්නාධිපති සෙනසුරු වර්ෂ 29 යි මාස 1 යි දින 10 කට පසු ධනස්ථානයේ උච්චව ප්‍රබල ධනයෝගයක් ගෙනදෙමින් ගතකරනවා. හයවැන්නාධිපති රවි හතරවැන්න වන කේන්ද්රස්ථානයේත් යුරේනස් විවාහක ස්ථානයේත් නව වසරේ ගතකරනවා. ආර්ථික පැත්තෙන් ඔබට ඉතාම සුබදායක වසරක්. නව වසර උදාවත් සමග සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ඔබට පැවතුනත්, ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුකරදෙන වසරක් ලෙසත්, ඔබේ ඇණහිට තිබූ ව්‍යාපාර නැවත ආරම්භ කළ හැකි වසරක් ලෙසත්, අළුතින් ව්‍යාපාර ඇරඹීමට සුදුසු වසරක් ලෙසත් නව වසර පෙන්වා දිය හැකියි. පැවති ණයතුරුස්වලින් නිදහස්වීමට ඉඩ ලැබෙන අතර, දරුඵල අපේක්ෂාවෙන් පසුවන කන්‍යා ලග්න කාන්තාවන්ට ඉතා පින්බරම දරුවන් බිහිකිරීමට භාග්‍ය හිමිවේ. අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන අතර, විදේශ ගමන් වාසනා හිමිවේ. යාන වාහන මිලදී ගැනීමේ බලාපොරොත්තු ඉටුවන වසරක් ලෙස නව වසර පෙන්වා දිය හැකියි. සඳු ග්‍රහයා නැප්චූන් සමග රොගස්ථානයේත්, සතුරු ස්ථානයේත් ගත කිරීම අනුව අසනීප තත්ත්වයන් ගැන බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න. හදවත් සහ උදරයෙන් පහළ කොටසේ අසනීපවලින් පෙලී සිටියෙකු නම් මෙය ඔබට අපල කාලයක් යැයි සිතා ඒ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ. සතුරු කරදර පිළිබඳව වඩාත් සැලකිලිමත්වීමද නව වසරේ කන්‍යා ලග්න හිමි ඔබට වැදගත් වේ. [I][B]කන්‍යා ලග්න හිමියන්ට නව වසරේ, සුබ දවස් වන්නේ - බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින 03 යි. සුබ වර්ණයන් වන්නේ - කොළ පැහැති වර්ණය. ජය අංකයන් වන්නේ - අංක 02, අංක 03, අංක 05, අංක 07 යන අංකයන්. සුබ මැණික් වන්නේ - පච්ච සහ ගෝමේද යන මැණික්.[/B][/I] [/SIZE][CENTER][B][SIZE=5]තුලා ලග්නය[/SIZE][/B] [/CENTER] [LIST] [*][SIZE=4] වැය පාර්ශවය අභිබවා ලැබීම්[/SIZE] [*][SIZE=4] අලූත් ගමනක ඇරඹුම[/SIZE] [*][SIZE=4] දේපළ, යාන වාහන, නිවාස වාසනා[/SIZE] [/LIST] [SIZE=4] තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, අටවැන්නාධිපතිත් වන සිකුරු ඔබේ දේපළ, මව්, ඥාතීන් ගැන පවසන හතරවැන්නේ දිග්බලයෙන් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් විවාහක ස්ථානයත් අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේත්, ඔබේ හතරවැන්න පස්වැන්නාධිපති ඔබේ ලග්නයට යෝගකාරක සෙනසුරු, ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගතකරන අතරතුරදී ඔබේ තෙවැන්න හයවැන්නාධිපති ගුරු විවාහක ස්ථානයේත්, දොලොස්වැන්න නවවැන්නාධිපති බුධ රාහු සමග ධනස්ථානයේත් කේතු අටවැන්නේත්, රැකියා ස්ථානයේ අධිපති සඳු නැප්චූන් සමග පස්වැන්නේත් යුරේනස් හය වැන්නේත් ගත කරමින් නව වසර උදාවේ. සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයේම සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගත කළත්, ඔබ දැනට සෙනසුරු ලග්න ඒරාෂ්ඨක අපල කාලයක් ගත කරනවා. බලගතු පීඩාවක් ඔබට ඇති කිරීමට නොහැකිවූවත්, ඔබේ කීර්තියට හානි ගෙනදෙන කරුණු, සතුරු කරදර ගෙන දෙනවා. ඒ ගැන දැඩි අවබෝධයකින් කටයුතු කරන්න. නමුත් ගතකළ වසරට වඩා මේ වසර ඔබට සුබදායක වන බව නොඅනුමානයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර, සුබදායක කාල පරිච්ජේදයක ආරම්භය උදාවන නව වසරක් ලෙස නව වසර හඳුන්වාදීමට පුළුවන්. වැය පාර්ශවය අධික වූවත්, වැය පාර්ශවය අභිබවා ලැබීම් පාර්ශවය පෙන්නුම් කරන අතර, තම ධනස්ථානය වන දෙවැන්න අධිපති කුජ, සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ ගත කිරීම අනුව හදිසි ධනලාභ පෙන්නුම් කරන අතර, භූමියෙන් සම්පත් ලැබීම් පෙන්නුම් කරනවා. නව ඉඩම් මිලදී ගැනීමට, නව නිවාස ඉදිකර ගැනීමට මෙන්ම, සැප පහසු වාහන මිලදී ගැනීමට නව වසරේ වාසනාව ඔබට උරුමයි. තුලා ලග්න මැණික් කර්මාන්තයේත්, වාහන ව්‍යාපාරවලත් නියුක්ත වූවන්ට ඉතාම සුබදායක වසරක් වන අතර, අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙනදෙන අතර, දරුඵල සහ දරුවන් පිළිබඳ විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුවනවා. [I][B]තුලා ලග්න හිමියන්ට නව වසරේ, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - සුදු, කී්රම් සහ අයිවරි යන වර්ණයන්. ජය අංකයන් වන්නේ - අංක 06. සුබ මැණික් වන්නේ - දියමන්ති සහ සුදු මැණික්[/B][/I]. [/SIZE][CENTER][SIZE=4][B][SIZE=5]වෘශ්චික ලග්නය[/SIZE][/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] රැකියා උසස්වීම්[/SIZE] [*][SIZE=4] සතුරු කරදරවලින් නිදහස[/SIZE] [*][SIZE=4] අසනීපවලින් සුවය[/SIZE] [/LIST] [SIZE=4] නව වසර ආරම්භයත් සමග වෘශ්චික ලග්න ඔබේ ලග්නාධිපතිත් හයවැන්නාධිපතිත් වන කුජ, ඔබේ රැුකියා ස්ථානයේ දිග්බලව ගමන් කරන අතර, ඔබේ ධනස්ථානය සහ පස්වැන්නාධිපති ගුරු හයවැන්නේත් ඔබේ දොලොස්වැන්න සහ විවාහක ස්ථානයේ අධිපති සිකුරු වික්රමස්ථානයේත් ගත කරන අතරතුරදීත්, ඔබේ තුන්වැන්න සහ හතරවැන්නාධිපති සෙනසුරු දොලොස්වැන්නේ වැය ස්ථානයේ ඉතාම බලගතුව උච්චව ගමන් කරනවා. ලග්නයේ නීචව සිටින්නා වූ රාහුගේ සප්තම දෘෂ්ඨිය විවාහක ස්ථානයට යොමුවීම අනුවත්, විවාහක ස්ථානයේ නීච කේතු සිටීම අනුවත් වෘශ්චික ලග්න විවාහ දිවි ගත කරන අයටත්, විවාහ අපේක්ෂකයන්ටත් මදක් අසුබදායක වසරක්. වෘශ්චික ලග්න හවුල් ව්‍යාපාරිකයන් අතර ගැටුම් ඇතිවන අතර, ව්‍යාපාරික කටයුතු ඉදිරියට කරගත නොහැකි තත්ත්වයක් උදා වනවා. හවුල් ව්‍යාපාරවලින් පාඩු ඇති වනවා. වැඩිහිටියන්ගෙන් ඥාතීන්ගෙන් යම් දේපළක් ලැබීමට තිබුණා නම්, එම කටයුතු මේ වසරේදීත් ප්‍රමාද වනවා. තිබෙන දේපළ සම්බන්ධව ගැටුම් ඇතිවන අතර, ඒ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. නමුත් ඔබේ ලග්නාධිපති කුජ රැකියා ස්ථානයේ දිග්බලව සිටීම අනුව රැකියා අපේක්ෂිත වෘශ්චික ලග්නකරුවන්ගේ බලාපොරොත්තු මේ වසර තුළ ඉටුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති අතර, රැකියා උසස්වීම් බලාපොරොත්තුවන්නන්ගේ ඒ පැතුම් ඉටුවේ. ප්‍රසිද්ධිය, කීර්තිය මේ වසරේ ඔබට හිමිවන අතර, අසනීප තත්ත්වයන්ගෙන් පසුවු වෘශ්චික ලග්න හිමියන්ට මේ වසරේදී සුවය ලැබෙනවා. සතුරු කරදරවලින් නිදහස්වීමක් හෝ එම සතුරන් මිතුරන් කර ගැනීමට අවස්ථාව මේ වසරේදී උදාවන අතර, පුණ්‍ය කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවීමටත්, දුරබැහැර වන්දනා ගමනක සහභාගීවීමටත් මේ වසරේ ඔබට අවස්ථාව උදා වනවා. [/SIZE][LEFT][I][B][SIZE=4]වෘශ්චික ලග්න හිමි ඔබට, [/SIZE] [SIZE=4]මේ වසර සඳහා සුබ දවස් වන්නේ - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා යන දින තුන. [/SIZE] [SIZE=4]සුබ වර්ණයන් වන්නේ - රතු පැහැති වර්ණය.[/SIZE] [SIZE=4]ජය අංකයන් වන්නේ - අංක 01, අංක 02, අංක 04, අංක 05, අංක 07 යන අංක පහ. [/SIZE] [/B][SIZE=4][B]සුබ මැණික් වන්නේ - රතු මැණික් සහ රතු කොරල්.[/B] [/SIZE][/I] [/LEFT] [SIZE=4] [/SIZE][CENTER][SIZE=5][B]ධනු ලග්නය[/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] ධන ලාභ[/SIZE] [*][SIZE=4] අධ්‍යාපනයෙන් විශිෂ්ඨ ජයග්‍රහණ[/SIZE] [*][SIZE=4] උසස් මිතුරු ඇසුර[/SIZE] [/LIST] [SIZE=4] තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, හතරවැන්නාධිපතිත් වන ගුරු වර්ෂ ආරම්භයත් සමග පස්වැන්නේ ති්රකෝණස්ථාන බලයෙන් නව වැන්නත්, ලග්නයත් දකිමින් ගතකරන අතර, ඔබේ ධනස්ථානයත් වික්රමස්ථානයත් අධිපති සෙනසුරු, ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ උච්චව සිටී. ඔබේ පස්වැන්නත්, දොලොස්වැන්නත් අධිපති කුජ නවවැන්නේ බලගතුව සිටින අතර, අටවැන්නාධිපති සඳු නැප්චූන් සමග වික්රමස්ථානයේත්, හත්වැන්න දසවැන්න අධිපති බුධ, රාහු සමග දොලොස්වැන්නේත් කේතු රෝගස්ථානයත්, සතුරු ස්ථානයත් වන හයවැන්නේත්, යුරේනස් හතරවැන්නේත් ගමන් කරයි. මේ අනුව ධනු ලග්න ඔබේ සියලූම ලැබීම් පෙන්වන සියලූම ග්‍රහයින්ට සුබ එකලොස්වැන්නේ ඔබේ ධනස්ථානය වික්‍රමස්ථානය අධිපති සෙනසුරු උච්චව සිටීම අනුව, ආර්ථික අතින් ඔබට සුබදායක වසරක්. ඔබේ ආර්ථික බලාපොරොත්තු කරදර බාධාවලින් තොරව, ඉටුකර ගැනීමට හැකිවන අතර, උසස් මිතුරන්ගෙන් ඊට උදව් උපකාර ලැබේ. ඔබේ අධ්‍යාපන කටයුතුවලින් විශිෂ්ඨ ජයග්රහණයන් හිමිවන අතර, අධ්‍යාපන ක්ෂේත්රයේ නියුතු සැමට නව වසර සුබදායක වසරක්. දරුඵල අපේක්ෂාවෙන් පසුවන ධනු ලග්න කාන්තාවන්ට පින්බර දරුවන් බිහිකිරීමට භාග්‍ය ලැබෙන අතර, ධනු ලග්න දෙමව්පියන්ට තම දරුවන්ගේ හොඳ හැසිරීම සහ ජයග්රහණයන් හේතුකොටගෙන සතුටුවීමට අවස්ථාවට උදාවේ. අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට බලාපොරොත්තු වූවානම් ඒ අරමුණු ඉටුවන අතර, දොලොස්වැන්නේ නීචව ගමන්කරන්නාවූ රාහුගේ සප්තම දෘෂ්ඨිය තම රෝගස්ථානයටත්, සතුරු ස්ථානයටත් යොමුවීමත් අනුව සතුරු කරදර ගැනත්, අසනීප ගැනත්, බොහෝ දුරටම සැලකිලිමත් වන්න. [I][B]ධනු ලග්න ඔබට නව වසරට, සුබ දවස් වන්නේ - ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - කහ පැහැති වර්ණය. ජය අංකයන් වන්නේ - අංක 03, අංක 05, අංක 06, අංක 08 යන අංක හතර. සුබ මැණික් වන්නේ - පුෂ්පරාග මැණික්.[/B][/I] [/SIZE][CENTER][SIZE=5][B]මකර ලග්නය[/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] නව රැකියා වාසනා[/SIZE] [*][SIZE=4] රැකියා උසස්වීම්[/SIZE] [*][SIZE=4] මංගල යෝග[/SIZE] [/LIST] [SIZE=4] මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, ධනස්ථානය අධිපතිත් වන සෙනසුරු ඔබේ ප්‍රසිද්ධිය කීර්තිය ගැන පවසන රැකියා ස්ථානයේම උච්චව සස නම් පංච මහා පුරුෂ යෝග බලයෙන් ගමන් කරන අතර, ඔබේ තුන්වැන්න සහ දොලොස්වැන්නාධිපති ගුරු ඔබේ ඡුන්මපථයේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයේ බලගතුව ගමන් කරන අතරතුරදී ඔබේ පස්වැන්න දසවැන්නාධිපති සිකුරු ඔබේ ලග්නයේ බලගතුව ගමන් කරනවා. ඔබේ හයවැන්න නවවැන්නාධිපති බුධ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ නීච රාහු සමග ගමන් කරන අතර, හත්වැන්නාධිපති සඳු ධනස්ථානයේ, අටවැන්නාධිපති රවි ප්ලූටෝ සමග වැයස්ථානයේත්, කේතු පස්වැන්නේත්, යුරේනස් තුන්වැන්නේත් ගමන් කරනවා. රැකියා අපේක්ෂිත මකර ලග්න තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සඵල වන වසරක්. රැකියා උසස්වීම් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ එම අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට හැකිවන අතර, මකර ලග්න ඔබේ වැඩකටයුතු හේතුකරගෙන සමාජයෙන් කීර්ති ප්‍රශංසා හිමි වනවා. දේපළ පිළිබඳ පැවති නඩු හබවලින් ඔබට ජය හිමි වනවා. නව දේපළ, නව සැප පහසු වාහන මිලදී ගැනීමට ඔබට වාසනාව හිමි වනවා. මැණික් කර්මාන්තයේ නියුතු මකර ලග්න හිමියන්ට බොහෝ වටිනා මැණික් හිමිකර ගැනීමට භාග්‍යය හිමි වනවා. මව් පාර්ශවයෙන් මෙන්ම සියලූ ඥාතීන්ගෙන් උදව් ලැබෙන අතර, ඔබේ ලග්නයේම සිකුරු ග්‍රහයා ගමන් කිරීම අනුව විශේෂ කඩිනම් මංගල යෝගයක්ද උදාවී තිබෙනවා. විවාහ දිවි ගතකරන්නන් අතර පැවති ගැටුම් නිරාකරණය වන වසරක් වනවා. අධ්‍යාපන කටයුතුවලට බාධා ගෙන දෙනවා. කී‍්‍රඩා ක්ෂේත්රයේ නියුතුවූවන්ට එම කටයුතුවලට බාධා ඇතිවන අතර, දරුවන්ගේ වැඩකටයුතු හේතුකොටගෙන මකර ලග්න දෙමව්පියන්ට සිත් පීඩා ඇතිවන වසරක් වනවා. [I][B]මකර ලග්න හිමියන්ට නව වසර සඳහා, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - නිල් පැහැති වර්ණය. ජය අංකයන් වන්නේ - අංක 06, අංක 08, අංක 09 යන අංක තුන. සුබ මැණික් වන්නේ - නිල් මැණික්. [/B][/I] [/SIZE][CENTER][SIZE=4][SIZE=5][B]කුම්භ ලග්නය[/B][/SIZE][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] නව හිතමිතුරු ඇසුර[/SIZE] [*][SIZE=4] විවාහ බාධා[/SIZE] [*][SIZE=4] විදේශ ගමන් වාසනා[/SIZE] [/LIST] [SIZE=4] කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, දොලොස්වැන්නාධිපතිත් වන සෙනසුරු, ඔබේ පෙර පින් බලය ගැන පවසන නවවැන්නේ උච්චව ඉතා බලගතුව සිටිමින් නව වසර උදා වනවා. ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලයක් ගතකළ ඔබ, එම ඒරාෂ්ඨකයෙන් මිදී දින 46 කට පසුවයි මේ නව වසර ඔබට උදාවන්නේ. ඔබේ ධනස්ථානයත්, අයස්ථානයත් අධිපති ගුරු ග්‍රහයා ඔබේ වික්‍රමස්ථානයේ ගමන් කරන අතර, ඔබේ වික්රමස්ථානයත් දස වැන්නත් අධිපති කුජ ඔබේ විවාහක ස්ථානයේ ගමන් කරනවා. ඔබේ හතරවැන්න වන කේන්ද්‍රස්ථානයත්, නවවැන්නත් අධිපති සිකුරු දොලොස්වැන්නේ ගත කරන අතර, ඔබේ පස්වැන්නත් අටවැන්නත් අධිපති බුධ දසවැන්නේ නීච රාහු සමග ගත කරන අතර, හත්වැන්න අධිපති රවි ග්‍රහයා කෝටියක් දෝෂ භංග කරමින් ප්‍රබල ග්‍රහ යෙදුමක් ගෙනදෙමින් එකලොස්වැන්නේ ප්ලූටෝ සමග ගමන් කරන අතර, ඔබේ හයවැන්නාධිපති සඳු ලග්නයේම නැප්චූන් සමගත්, යුරේනස් ධනස්ථානයේත් ගමන් කරමින් නව වසර කුම්භ ලග්න ඔබට උදා වනවා. තම පියා ගැන පවසන, උසස් අධ්‍යාපනය ගැන පවසන, විදේශ ගමන් ගැන පවසන, පෙර පින් බලය ගැන පවසන, භාග්‍යස්ථානය ධර්මස්ථානය නමින් හඳුන්වන නවවැන්නේ මෙසේ සෙනසුරු බලගතුවීම අනුව ඒ සියලූ අංශයන්ගෙන් ප්‍රගතියක්, වර්ධනයක් නව වසරේ ඔබට පෙන්නුම් කරනවා. පෙර පින් බලය හේතු කොටගෙනම, මේ වසරේ කරන කියන සෑම කටයුත්තකින්ම ජයග්රහණයන් ඔබට හිමි වනවා. ඔබේ විදේශගතවීමේ බලාපොරොත්තු, විදේශිකයන් සමග ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධවිමේ බලාපොරොත්තු නව වසරේ ඉටු වනවා. ඔබේ ආර්ථික බලාපොරොත්තු ඉටුවන අතර, නව හිතමිතුරන් මුණ ගැසීමට අවස්ථාව උදා වනවා. එහෙත් ඔබේ විවාහ පැත්තෙන් බාධා පැමිණීමට ඉඩ ඇති බැවින්, ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. දේපළ සම්බන්ධවද ගැටළු ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. හදවත සහ හදවත ආශි‍්‍රත රෝග උත්සන්න වීමට ඉඩ ඇති බැවින්, ඒ ගැනත් විශේෂයෙන් අවධානය යොමු කරන්න. [B][I]කුම්භ ලග්න හිමියන්ට නව වසර සඳහා, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යන දින හතර. සුබ වර්ණයන් වන්නේ - රතු සහ නිල් පැහැති වර්ණයන්. ජය අංකයන් වන්නේ - අංක 03, අංක 08, අංක 09 යන අංකයන්. සුබ මැණික් වන්නේ - කාක නිල් මැණික්.[/I][/B] [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom