Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 ලග්න 12 ඔබට......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීන ලග්නය

විවාහ දිවියේ අර්බුද

වැය පාර්ශවය අභිබවා ලැබීම්

විදේශ ගමන් වාසනා

මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, දසවැන්නාධිපතිත් වන ගුරු, ඔබේ ධනස්ථානයේම ගත කරන අතර, නව වසර උදාවත් සමග ඔබේ ධනස්ථානයත් නව වැන්නත් අධිපති කුජ, ඔබේ හය වැන්නේ ගමන් කරනවා. ඔබේ තුන්වැන්නත් අටවැන්නත් අධිපති සිකුරු ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ ගතකරන අතර, ඔබේ හතරවැන්න සහ හත්වැන්න අධිපති බුධ ඔබේ නවවැන්නේ නීච රාහු සමග ගමන් කරනවා. ඔබ එකලොස්වැන්න, දොලොස්වැන්න අධිපති සෙනසුරු ලග්නයෙන් අටවැන්නේ තුලා රාශියේ ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලයක් ගෙන දෙමින් වූවත්, ඉතා බලගතුව උච්චව ගමන් කරනවා. ඔබේ හයවැන්නාධිපති රවි දසවැන්නේත් දිග්බලයෙන් ගමන් කරන අතර, පස්වැන්නාධිපති සඳු දොලොස්වැන්නේ නැප්චූන් සමග ගතකරන අතරතුරදී, ඔබේ ලග්නයේ යුරේනස් ග්‍රහයා නව වසර ආරම්භයත් සමග ගමන් කරමින් සිටිනවා. මේ ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලය හේතුකොටගෙන බලගතුම පීඩාවක් කරදරයක් ඇති නොවුනත්, සුළු සුළු අපල තත්ත්වයන් පත්වනවා. ධන හානි ගෙන දෙනවා. ලැබීම් වැළැක්වී යනවා. සතුරු කරදර ගෙන දෙනවා. අසනීප මදක් වැඩි වෙනවා. නමුත් ඔබට රැකියාව පැත්තෙන් ඉතාම සුබදායක වසරක්.

වැය පාර්ශවය මදක් ඉහළ ගියත් ලැබීම් අතින් ඉතාම සුබදායක බවක්, පෙන්නුම් කරනවා. උසස් මිතුරන් ඇසුරට ලැබෙනවා. නව නිලතල වාසනා හිමි වනවා. අධ්‍යාපන කටයුත්තක් හෝ රැකියා කටයුත්තක් සම්බන්ධව විදේශ ගතවීමට ඔබ බලාපොරොත්තු වූවානම්, ඒ බලාපොරොත්තු නව වසරේදී අනිවාර්යයෙන් ඉටු වනවා. විවාහය පැත්තෙන් මදක් බාධා ගෙන දෙනවා. ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. හවුල් ව්‍යාපාරිකයන් අතර, ආරවුල් ඇති වේ, බොහෝ ගැටළුවලට මුහුණදීමට සිදුවන අතර, දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් යම් දේපළක් ලැබීමට තිබුණා නම්, මේ වසරේදීද ඒ කටයුතු ප්‍රමාද වන අතර, දේපළ පිළිබඳව අවුල් වියවුල්වලට ඔබට මුහුණදීමට සිදුවනවා.

නව වසර සඳහා මීන ලග්න ඔබට,

සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා යන දින දෙක.

සුබ වර්ණයන් වන්නේ - රතු සහ කහ පැහැති වර්ණයන්.

ජය අංකයන් වන්නේ - අංක 03, අංක 09 යන අංකයන්.

සුබ මැණික් වන්නේ - පුෂ්පරාග සහ වෛරෝඩි යන මැණික්.

ඉස්සෙල්ලා යුනිකෝඩ්වලට කන්වර්ට් කරලා දාන්න බැරි වුණා. ඔන්න දැම්මා...... දැං හැමෝටම පේන්න ඕනේ......

[QUOTE="Double S, post: 11759223, member: 186150"] [CENTER][SIZE=4][B][SIZE=5]මීන ලග්නය[/SIZE][/B][/SIZE] [/CENTER] [LIST] [*][SIZE=4] විවාහ දිවියේ අර්බුද[/SIZE] [*][SIZE=4] වැය පාර්ශවය අභිබවා ලැබීම් [/SIZE] [*][SIZE=4] විදේශ ගමන් වාසනා [/SIZE] [/LIST] [SIZE=4] මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපතිත්, දසවැන්නාධිපතිත් වන ගුරු, ඔබේ ධනස්ථානයේම ගත කරන අතර, නව වසර උදාවත් සමග ඔබේ ධනස්ථානයත් නව වැන්නත් අධිපති කුජ, ඔබේ හය වැන්නේ ගමන් කරනවා. ඔබේ තුන්වැන්නත් අටවැන්නත් අධිපති සිකුරු ඔබේ සියලූම ලැබීම් පෙන්වන එකලොස්වැන්නේ ගතකරන අතර, ඔබේ හතරවැන්න සහ හත්වැන්න අධිපති බුධ ඔබේ නවවැන්නේ නීච රාහු සමග ගමන් කරනවා. ඔබ එකලොස්වැන්න, දොලොස්වැන්න අධිපති සෙනසුරු ලග්නයෙන් අටවැන්නේ තුලා රාශියේ ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලයක් ගෙන දෙමින් වූවත්, ඉතා බලගතුව උච්චව ගමන් කරනවා. ඔබේ හයවැන්නාධිපති රවි දසවැන්නේත් දිග්බලයෙන් ගමන් කරන අතර, පස්වැන්නාධිපති සඳු දොලොස්වැන්නේ නැප්චූන් සමග ගතකරන අතරතුරදී, ඔබේ ලග්නයේ යුරේනස් ග්‍රහයා නව වසර ආරම්භයත් සමග ගමන් කරමින් සිටිනවා. මේ ලග්න අෂ්ටම ඒරාෂ්ඨක අපල කාලය හේතුකොටගෙන බලගතුම පීඩාවක් කරදරයක් ඇති නොවුනත්, සුළු සුළු අපල තත්ත්වයන් පත්වනවා. ධන හානි ගෙන දෙනවා. ලැබීම් වැළැක්වී යනවා. සතුරු කරදර ගෙන දෙනවා. අසනීප මදක් වැඩි වෙනවා. නමුත් ඔබට රැකියාව පැත්තෙන් ඉතාම සුබදායක වසරක්. වැය පාර්ශවය මදක් ඉහළ ගියත් ලැබීම් අතින් ඉතාම සුබදායක බවක්, පෙන්නුම් කරනවා. උසස් මිතුරන් ඇසුරට ලැබෙනවා. නව නිලතල වාසනා හිමි වනවා. අධ්‍යාපන කටයුත්තක් හෝ රැකියා කටයුත්තක් සම්බන්ධව විදේශ ගතවීමට ඔබ බලාපොරොත්තු වූවානම්, ඒ බලාපොරොත්තු නව වසරේදී අනිවාර්යයෙන් ඉටු වනවා. විවාහය පැත්තෙන් මදක් බාධා ගෙන දෙනවා. ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. හවුල් ව්‍යාපාරිකයන් අතර, ආරවුල් ඇති වේ, බොහෝ ගැටළුවලට මුහුණදීමට සිදුවන අතර, දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් යම් දේපළක් ලැබීමට තිබුණා නම්, මේ වසරේදීද ඒ කටයුතු ප්‍රමාද වන අතර, දේපළ පිළිබඳව අවුල් වියවුල්වලට ඔබට මුහුණදීමට සිදුවනවා. [I][B]නව වසර සඳහා මීන ලග්න ඔබට, සුබ දවස් වන්නේ - අඟහරුවාදා, බ්‍රහස්පතින්දා යන දින දෙක. සුබ වර්ණයන් වන්නේ - රතු සහ කහ පැහැති වර්ණයන්. ජය අංකයන් වන්නේ - අංක 03, අංක 09 යන අංකයන්. සුබ මැණික් වන්නේ - පුෂ්පරාග සහ වෛරෝඩි යන මැණික්.[/B][/I] ඉස්සෙල්ලා යුනිකෝඩ්වලට කන්වර්ට් කරලා දාන්න බැරි වුණා. ඔන්න දැම්මා...... දැං හැමෝටම පේන්න ඕනේ...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom