Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 ලෝක විනාශය ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 ලෝක විනාශය ගැන

ඔබලා 2012 06 11 දොරමඩලාව ඇසුවාද? එහි මාතෘකාව වූයේ 2012 ලෝක විනාශය පිළිඹදවය. ඔබලා කවුරුත් දන්නා පරිදි මෙම ලෝක විනාශය ගැන වඩාත්ම මිනිසුන් අතරට පැමිණයේ මායන් වරුන් ගේ කැලැන්ඩරයක් නිසාය.

නමුත් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා මෙම මායන් වරුන්ගේ කැලැන්ඩරය ගැන පැවසුවේ මෙවැනි අදහසකි.

ඔය Mayan වරු පෙර කාලෙක භාවිතා කර ඇත්තේ 13 පාදයේ සහ 20 පාදයේ සංඛ්‍යා වලින් ලියපු කැලැන්ඩරයක් ය.

මෙම මායන් වරුන් ගේ 13 වෙනි පාදයේ කැලැන්ඩරය මෙසේයි.

0.0.0.0.1

0.0.0.0.2

0.0.0.0.3

0.0.0.0.12 මෙම අංකයෙන් පස්සේ ඔවුන් 13 ලියන්නේ 0.0.0.1.1 යනුවෙනි

0.0.0.1.1

0.0.0.1.2

0.0.0.1.3

0.0.0.1.4

මෙසේ ඔවුන් ඉලක්කම් ලියාගෙන ගොස් අවසානයේ ඔවුන්ට 13 පාදයේ සිට ඉලක්කම් ලියාගන්න බැරුව යනවා. එදාට ඔවුන්ගේ කැලැන්ඩරය ඉවරයි. මෙසේ ඔවුන්ගේ 13 පාදයේ කැලැන්ඩරය ඉවරවුනේ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වනදා.

එහෙත් ඔවුන් ඉන් පසුව 20 පාදය උපයෝගී කොට ගෙන අලුත් ම කැලැන්ඩරයක් නිර්මාණය කරගත්තා. එය දිස්වන්නේ මෙසේයි.

0.0.0.0.1

0.0.0.0.2

0.0.0.0.3

0.0.0.0.18

0.0.0.0.19 19 යෙන් පසුව ඔවුන් 20 ලියන්නේ 0.0.0.1.0 යනුවෙනි

0.0.0.1.0

0.0.0.1.1

0.0.0.1.2

0.0.0.1.3

මෙම කැලැන්ඩරය ඔවුන්ට අවසානයේ ලියන්න ඉලක්කම් නැතිව යන දවස තමයි 2012 දෙසැම්බර් මාසේ 21 වනදා.

එසේ නම් අපට මෙතැනදී දක්නට ඇත්තේ මොවුන්ගේ කැලැන්ඩරය ඉවර වී ඇත්තේ අංක ප්‍රශ්නයක් නිසා මිසක් ලෝක විනාශයක් නිසා නොවන බවයි. එම නිසා කිසිම අනිසි බියක් ඇති නොකරගත යුතුයි.

වැඩි දුර විස්තර සඳහා මෙම වීඩියෝ වේ 4.30 සිට බලන්න.

[YOUTUBE]DwHA9FozhOI[/YOUTUBE]

[QUOTE="ruwantheekshana, post: 12896136, member: 86289"] [b]2012 ලෝක විනාශය ගැන[/b] [SIZE=4][COLOR=Blue]ඔබලා 2012 06 11 දොරමඩලාව ඇසුවාද? එහි මාතෘකාව වූයේ 2012 ලෝක විනාශය පිළිඹදවය. ඔබලා කවුරුත් දන්නා පරිදි මෙම ලෝක විනාශය ගැන වඩාත්ම මිනිසුන් අතරට පැමිණයේ මායන් වරුන් ගේ කැලැන්ඩරයක් නිසාය. නමුත් තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා මෙම මායන් වරුන්ගේ කැලැන්ඩරය ගැන පැවසුවේ මෙවැනි අදහසකි. ඔය Mayan වරු පෙර කාලෙක භාවිතා කර ඇත්තේ 13 පාදයේ සහ 20 පාදයේ සංඛ්‍යා වලින් ලියපු කැලැන්ඩරයක් ය. [U]මෙම මායන් වරුන් ගේ 13 වෙනි පාදයේ කැලැන්ඩරය මෙසේයි[/U]. 0.0.0.0.1 0.0.0.0.2 0.0.0.0.3 0.0.0.0.12 මෙම අංකයෙන් පස්සේ ඔවුන් 13 ලියන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]0.0.0.1.1 යනුවෙනි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]0.0.0.1.1 0.0.0.1.2 0.0.0.1.3 0.0.0.1.4 [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] මෙසේ ඔවුන් ඉලක්කම් ලියාගෙන ගොස් අවසානයේ ඔවුන්ට 13 පාදයේ සිට ඉලක්කම් ලියාගන්න බැරුව යනවා. එදාට ඔවුන්ගේ කැලැන්ඩරය ඉවරයි. මෙසේ ඔවුන්ගේ 13 පාදයේ කැලැන්ඩරය ඉවරවුනේ ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වනදා. එහෙත් ඔවුන් ඉන් පසුව 20 පාදය උපයෝගී කොට ගෙන අලුත් ම කැලැන්ඩරයක් නිර්මාණය කරගත්තා. එය දිස්වන්නේ මෙසේයි. 0.0.0.0.1 0.0.0.0.2 0.0.0.0.3 0.0.0.0.18 0.0.0.0.19 19 යෙන් පසුව ඔවුන් 20 ලියන්නේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]0.0.0.1.0 යනුවෙනි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]0.0.0.1.0 0.0.0.1.1 0.0.0.1.2 0.0.0.1.3 මෙම කැලැන්ඩරය ඔවුන්ට අවසානයේ ලියන්න ඉලක්කම් නැතිව යන දවස තමයි 2012 දෙසැම්බර් මාසේ 21 වනදා. :rolleyes::rolleyes: [COLOR=Red]එසේ නම් අපට මෙතැනදී දක්නට ඇත්තේ මොවුන්ගේ කැලැන්ඩරය ඉවර වී ඇත්තේ අංක ප්‍රශ්නයක් නිසා මිසක් ලෝක විනාශයක් නිසා නොවන බවයි. එම නිසා කිසිම අනිසි බියක් ඇති නොකරගත යුතුයි. [COLOR=Blue]වැඩි දුර විස්තර සඳහා මෙම වීඩියෝ වේ 4.30 සිට බලන්න. [/COLOR][/COLOR][/COLOR][/SIZE][YOUTUBE]DwHA9FozhOI[/YOUTUBE] [SIZE=4][COLOR=Blue][COLOR=Red] [/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom