Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012.12.21 තාරකා විද්‍යාඥවරියකගේ ඇසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012.12.21 තාරකා විද්‍යාඥවරියකගේ ඇසින්

පරමාණුවේ සැකැස්මද ක්රියාකාරීත්වයද සුවිශාල මන්දාකිණියක ක්‍රියාකාරීත්වයට එක හා සමානය. බඹයක් තරම් වූ මේ සිරුර තුළ මුළුමහත් විශ්වයම අන්තර්ගතව ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හෙයිනි. ලෝකයේ පැවැත්ම හෝ විනාශය ගැන හෝ සොයා බලන කල්හි මේ භ්‍රමණ චලිතය පිළිබඳ බලපෑමද අප අමතක නොකළ යුතුමය. සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයින් භ්‍රමණය වන බව දැන් කුඩා දරුවකු පවා දන්නා සත්‍යයකි. ඒ සඳහා දින 365කට ආසන්න වූ පෘථිවි වර්ෂයක කාලයක් ගත වෙයි. මේ අන්ඳමට අපේ සූර්යයාද පෘථිවිය ඇතුළු සිය ග්‍රහ පවුලද රැගෙන අපේ මන්දාකිණිය වූ ක්ෂීරසාගරය ඔස්සේ චක්රාකාර පථයක අතිදීර්ඝ ගමනක යෙදේ. මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්රකොට සිදුවන මේ මහා භ්‍රමණයේ සම්පූර්ණ වටයක් යාම සඳහා හිරුට අතිදීර්ඝ කාලයක් ගත වෙයි. ඒ පෘථිවි වසර මිලියන 250කි.

එසේම මේ දිගු ගමන් මගේ නිශ්චිත ස්ථාන දෙකකදී හිරු මන් දාකිණියේ සමක සමමිතික තලය මත අති පිහිත වන අවස්ථා 2ක් එළැඹේ. මින් එක් අවස්ථාවක් එළැඹෙනුයේ මිථුන හා මේෂ යුග්මය අසලදීය. අනෙක් පිහිටීම ධනු හා වෘශ්චික යුග්මය ආසන්නයේදීය. 2012 වසර ගැනවූ මහා ආන්ඳෝලනයේ අභිරහස සැබැවින්ම සැඟව ඇත්තේ මෙන්න මේ සූර්යයාගේ භ්‍රමණයේ එක් ප්‍රතිපලයක් වන මෙම එක් පිහිටීමක් මූලික කර ගනිමිනි. වසර දහස් ගණනකට පෙර සිට මායාවරුන් අපට එළිදරව් කරන්නට තැත්කර ඇත්තේ මෙකී රහසය.

•අප මන්දාකිණිය වටේ හිරු දුවන්නේ තත්පරයකට කිලෝමීටර 220ක වේගයෙන්. දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ඔරායන් බාහුවට ඉහළින්. බ්රහස්පතී මෙන් 4 ගුණයක් විශාල ග්රහයෙකු සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර සැඟවී සිටිනවා.

•මායාවරුන් ගේ දින දසුන අවසන් වන 2012.12.21 දා යනු උතුරු අර්ධ ගෝලයේ රටවල කෙටිම දිවා කාලය සහ දිගුම රාත්‍රී කාලයයි. එසේම මේ දිනයෙන් මතු කාලයේ(2012-2014) අධිකතම සූර්ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් යෝධ හිරු ලප ගණනාවක් සහ සූර්ය විකිරණ හා ප්ලාස්මා කුණාටුද හොඳ හැටි ප්‍රතිඵල වනු ඇත.

•2012.12.21 11.11 හෙවත් මායා දින දසුන නවතා ඇති මොහොත වන විට සිසිර නිවෘත්තික සූර්යයා, ක්ෂීරපථය, මන්දාකිණියේ මධ්‍යයට ඒක රේඛියව පිහිටයි. මෙය වසර 2600ට පසුව එළැඹෙන පිහිටීමක්. මේ සුවිශේෂී පිහිටීම මායා වරුන්ගේ ඉපැරණි ජන ප්‍රවාදයකටද නැවත පණ ලබා දෙන්නට සමත් වෙයි. ඔවුන් ගේ 'ක්වොඩ් සොල් කොටිල්' නම් දෙවියා ආකාශයේ හටගත් ආවාටයක් තුළින් පියාඹන සර්පයකුගේ ආකාර ගත් දඟර තරප්පුවක් ඔස්සේ මහ පොළොවට බැස තිබේ. ඔවුන් සතු සියලු දැනුම, උසස් සංස්කෘතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ දෙවියා විසිනි. ඔවුන් සතුවූ සරුසාර තාරකා විද්‍යා දැනුමද ඔහුගේ තිළිණයකි. ඉතිං මේ දෙවියා දිනෙක ඔවුන් හැර දා යනවිට පවසා ඇත්තේ සූර්යයා මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්රයට නැවත ළං වූ දිනෙක ඔහු නැවත පැමිණන බවයි. 2013 සිට නව යුගයක් ඇරෙඹෙන බව මායාවරුන්ගේ ප්‍රවාදයේ එයි.

•කාර්ඩීෆ් සරසවියට අනුබද්ධව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ජානකී වික්‍රමසිංහ පවසන්නේ සූර්යයාගේ භ්‍රමණය සහ මන්දාකිණියේ භ්‍රමණය පිළිබඳව පරිගණක ආකෘතියක් ඇසුරෙන් කළ පර්යේෂණයකට අනුව මේ පිහිටීම පෘථිවියට මාරාන්තික විය හැකි බවයි. අපේ මන්දාකිණිය ඒ දිනවල ඇත්තේ තරු උදුර උදුරා ගිල දමමින. එහෙයින් එතැන ඇත්තේ ආගන්තුක පිටසක්වලක සිට කඩා වැටෙන තරු වැස්සකි. කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පැමිණෙන පෘථිවිය තරම් දෙතුන් ගුණයක් විශාල තාරකා වැහි බිඳු සොඳුරු මල් වැස්සක් නම් නොවනු ඇත.

[QUOTE="Naruto7, post: 11823231, member: 384482"] [b]2012.12.21 තාරකා විද්‍යාඥවරියකගේ ඇසින්[/b] [SIZE=2][COLOR=Black]පරමාණුවේ සැකැස්මද ක්රියාකාරීත්වයද සුවිශාල මන්දාකිණියක ක්‍රියාකාරීත්වයට එක හා සමානය. බඹයක් තරම් වූ මේ සිරුර තුළ මුළුමහත් විශ්වයම අන්තර්ගතව ඇතැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හෙයිනි. ලෝකයේ පැවැත්ම හෝ විනාශය ගැන හෝ සොයා බලන කල්හි මේ භ්‍රමණ චලිතය පිළිබඳ බලපෑමද අප අමතක නොකළ යුතුමය. සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහයින් භ්‍රමණය වන බව දැන් කුඩා දරුවකු පවා දන්නා සත්‍යයකි. ඒ සඳහා දින 365කට ආසන්න වූ පෘථිවි වර්ෂයක කාලයක් ගත වෙයි. මේ අන්ඳමට අපේ සූර්යයාද පෘථිවිය ඇතුළු සිය ග්‍රහ පවුලද රැගෙන අපේ මන්දාකිණිය වූ ක්ෂීරසාගරය ඔස්සේ චක්රාකාර පථයක අතිදීර්ඝ ගමනක යෙදේ. මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්රකොට සිදුවන මේ මහා භ්‍රමණයේ සම්පූර්ණ වටයක් යාම සඳහා හිරුට අතිදීර්ඝ කාලයක් ගත වෙයි. ඒ පෘථිවි වසර මිලියන 250කි. එසේම මේ දිගු ගමන් මගේ නිශ්චිත ස්ථාන දෙකකදී හිරු මන් දාකිණියේ සමක සමමිතික තලය මත අති පිහිත වන අවස්ථා 2ක් එළැඹේ. මින් එක් අවස්ථාවක් එළැඹෙනුයේ මිථුන හා මේෂ යුග්මය අසලදීය. අනෙක් පිහිටීම ධනු හා වෘශ්චික යුග්මය ආසන්නයේදීය. 2012 වසර ගැනවූ මහා ආන්ඳෝලනයේ අභිරහස සැබැවින්ම සැඟව ඇත්තේ මෙන්න මේ සූර්යයාගේ භ්‍රමණයේ එක් ප්‍රතිපලයක් වන මෙම එක් පිහිටීමක් මූලික කර ගනිමිනි. වසර දහස් ගණනකට පෙර සිට මායාවරුන් අපට එළිදරව් කරන්නට තැත්කර ඇත්තේ මෙකී රහසය.[/COLOR][/SIZE][SIZE=2][COLOR=Black] •අප මන්දාකිණිය වටේ හිරු දුවන්නේ තත්පරයකට කිලෝමීටර 220ක වේගයෙන්. දැන් අපේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ඔරායන් බාහුවට ඉහළින්. බ්රහස්පතී මෙන් 4 ගුණයක් විශාල ග්රහයෙකු සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර සැඟවී සිටිනවා.[/COLOR][/SIZE][SIZE=2][COLOR=Black] •මායාවරුන් ගේ දින දසුන අවසන් වන 2012.12.21 දා යනු උතුරු අර්ධ ගෝලයේ රටවල කෙටිම දිවා කාලය සහ දිගුම රාත්‍රී කාලයයි. එසේම මේ දිනයෙන් මතු කාලයේ(2012-2014) අධිකතම සූර්ය ක්‍රියාකාරීත්වය හේතුවෙන් යෝධ හිරු ලප ගණනාවක් සහ සූර්ය විකිරණ හා ප්ලාස්මා කුණාටුද හොඳ හැටි ප්‍රතිඵල වනු ඇත.[/COLOR][/SIZE][SIZE=2][COLOR=Black] •2012.12.21 11.11 හෙවත් මායා දින දසුන නවතා ඇති මොහොත වන විට සිසිර නිවෘත්තික සූර්යයා, ක්ෂීරපථය, මන්දාකිණියේ මධ්‍යයට ඒක රේඛියව පිහිටයි. මෙය වසර 2600ට පසුව එළැඹෙන පිහිටීමක්. මේ සුවිශේෂී පිහිටීම මායා වරුන්ගේ ඉපැරණි ජන ප්‍රවාදයකටද නැවත පණ ලබා දෙන්නට සමත් වෙයි. ඔවුන් ගේ 'ක්වොඩ් සොල් කොටිල්' නම් දෙවියා ආකාශයේ හටගත් ආවාටයක් තුළින් පියාඹන සර්පයකුගේ ආකාර ගත් දඟර තරප්පුවක් ඔස්සේ මහ පොළොවට බැස තිබේ. ඔවුන් සතු සියලු දැනුම, උසස් සංස්කෘතිය හඳුන්වා දෙනු ලැබුවේ මේ දෙවියා විසිනි. ඔවුන් සතුවූ සරුසාර තාරකා විද්‍යා දැනුමද ඔහුගේ තිළිණයකි. ඉතිං මේ දෙවියා දිනෙක ඔවුන් හැර දා යනවිට පවසා ඇත්තේ සූර්යයා මන්දාකිණියේ මධ්‍යය කේන්ඳ්රයට නැවත ළං වූ දිනෙක ඔහු නැවත පැමිණන බවයි. 2013 සිට නව යුගයක් ඇරෙඹෙන බව මායාවරුන්ගේ ප්‍රවාදයේ එයි.[/COLOR][/SIZE][SIZE=2][COLOR=Black] •කාර්ඩීෆ් සරසවියට අනුබද්ධව කටයුතු කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන ජානකී වික්‍රමසිංහ පවසන්නේ සූර්යයාගේ භ්‍රමණය සහ මන්දාකිණියේ භ්‍රමණය පිළිබඳව පරිගණක ආකෘතියක් ඇසුරෙන් කළ පර්යේෂණයකට අනුව මේ පිහිටීම පෘථිවියට මාරාන්තික විය හැකි බවයි. අපේ මන්දාකිණිය ඒ දිනවල ඇත්තේ තරු උදුර උදුරා ගිල දමමින. එහෙයින් එතැන ඇත්තේ ආගන්තුක පිටසක්වලක සිට කඩා වැටෙන තරු වැස්සකි. කිලෝමීටර් දහස් ගණනක වේගයෙන් පැමිණෙන පෘථිවිය තරම් දෙතුන් ගුණයක් විශාල තාරකා වැහි බිඳු සොඳුරු මල් වැස්සක් නම් නොවනු ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom