Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012, 2013 කාලයේදි සහරාන්ලාට පඩි ගෙවූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012, 2013 කාලයේදි සහරාන්ලාට පඩි ගෙවූ

2012, 2013 කාලයේදි සහරාන්ලාට පඩි ගෙවූ ගෝඨාභය සහ පිරිවර රටේ ජනතාව තුල භීතික මානසිකත්වයක් පතුරවමින් සිටිනවා..! - ඇමති චම්පික

ව්‍යාජ අන්තවාදී ප්‍රකාශයන් පතුරමින් කතෝලික හා බෞද්ධ ජනතාව අතර භීතික මානසිකත්වයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් සිදුකරමින්, දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (25) ගම්පහ ප්‍රදේශයේ පැවති සඟ සමුළුවේදී ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ඔක්තෝබර් 5 සහ ඔක්තෝබර් 25 යි අතර කාලයේදි කතෝලික දේවස්ථානවලට පහර දෙන්න යනවා, මැලේසියාවේදි අත් අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ස්නයිපර් තුවක්කු හමුවී ඇති බවටත් ප්රවෘත්ති පැතිර ගියා. මෙවැනි දේවල් ජනමාධ්‍ය ආයතන කිහිපයක් ඉහළින් විකාෂය කරනු ලැබුවා. මෙහි අරමුණ බෞද්ධ හා කතෝලික ජනතාව තුළ භීතික මානසිකත්වයක් ඇති කිරීමයි. තරුණ පරම්පරාව තුළ බියක් ඇති කිරීම. නව ඡන්දය ලද තරුණ තරුණියන් යුද්ධය දුටුවේ නැහැ. ඔවුන් දුටුවේ සහරාන්ගේ ප්‍රහාරය. මේ නිසා ඔවුන් තුළ දැඩි බියක් ඇති කර තිබෙනවා. ඒ බිය විසඳිය හැක්කේ තමන්ට කියන ආකල්පයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පතුරමින් ඉන්නවා.

සහරාන්ගේ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව දැන් නිකුත්ව තිබෙනවා. සහරාන් කියන්නේ මේ වසරේ අපේ‍්‍රල් 21 වනදා මතුවුණ කෙනෙක් නෙමෙයි. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ මේ අන්තවාදියා කාන්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව බියවද්දමින් අනෙකුත් මුස්ලිම් ජනතාවට හිරිහැරකරමින්, ආගමික මධ්‍යස්ථාන ගිනි තබමින් උන්මත්තක ක්‍රියාවලියක නියැලී තිබෙනවා. මොහුව කිහිප විටක්ම අත් අඩංගුවට ගන්න පොලීසිය ක්‍රියා කිරීමේදී, මොහුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා. මඩකලපුවේ වව්නතිව් හි පොලිස් නිලධාරින් ඝාතනය කළ අවස්ථාවේ මහා භීතිකාවක් දකුණේ ඇති කළා. එල්.ටී.ටී.ඊ. සමාජිකයින් පිරිසක් අත් අඩංගුවටත් ගත්තා. එය කලේ සහරාන්, ඔහුගේ සහෝදර රිල්වාන්, මිල්හාන්, ආමි මොහිදීන් නමින් හඳුන්වන අන්තවාදි මුස්ලිම් කණ්ඩායම කියන එක දැන් තහවුරුවී තිබෙනවා. මේ කණ්ඩායමට මේ කටයුත්ත කරගන්න බොහෝ අය උදව්කර තිබෙනවා. පසුගිය 2015 මැතිවරණයේදි හිස්බුල්ලා ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙක් අන්තවාදීන්ගේ ඡන්ද ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙලෙසින් අන්තවාදීන් හුරතල් කර තිබෙනවා. 2012, 2013 කාලයේදි රටේ බුද්ධි අංශ තවුහිද් ජමාත් යන අන්තවාදී ක්‍රියාවලියට පඩි ගෙවා නඩත්තු කර තිබෙනවා. මුස්ලිම් ජනයා අතර යම් නොසන්සුන් තත්වයක් ඇති කරන්න ක්‍රියාකර තිබෙනවා. අනාගතයේ මේ රටේ බුද්ධි අංශ කිසිම විටක දේශපාලන අතකොලූ ලෙසින් භාවිතා කරන්නේ නැහැ. ආගමික වශයෙන්, ජාති වශයෙන් මිනිසුන් බෙදන, කල්ලි කණ්ඩායම්වලට රහසේ තුවක්කු දෙන ක්‍රියාදාමයකට නෙමෙයි ජාතික ආරක්ෂාවට පමණක් යොදා ගැනීමට අපි කටයුතු කරනවා.

දෙමළ සංධානයේ ඉල්ලීම්වලට යටත්ව මේ රට බෙදන්න යනවා කියලා සමහරු කියනවා. පසුගිය දිනක යාපනය විශ්ව විද්‍යාලයේ අන්තවාදී සිසුන් පිරිසක්, කතා කර බලහත්කාරයෙන් කොන්දේසි 13ක් ඉදිරිපත් කළා. ඒ කොන්දේසි 13 තමයි දැන් මාධ්‍ය තුළින් අපි දකින්නේ. අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් මහනුවර ප්‍රදේශයේ පැවති විද්වත් වෘත්තිය හමුවකදී මේ ගැන ප්‍රශ්නයක් ඇහුවා. කුමන ආකාරයක කොන්දේසි ගෙන ආවත් එකඟ වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ව්‍යවස්ථා සංශෝධන හෝ කුමන දෙයක් හෝ කරනවා නම් රටේ ඒකීය භාවය සුරකින බවට, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව අප සඳහන් කරනවා. එමෙන්ම බලය බෙදාදීමේ ක්‍රියාවලියේදි ඒකීයභාවයට කිසිඳු ආකාරයකට කැළලක් සිදුනොවන ආකාරයට අප එය සිදුකරනවා" යැයි පැවසීය.

[QUOTE="Harvard-Bio, post: 24879028, member: 556707"] [b]2012, 2013 කාලයේදි සහරාන්ලාට පඩි ගෙවූ[/b] [B][SIZE="6"][COLOR="DarkRed"]2012, 2013 කාලයේදි සහරාන්ලාට පඩි ගෙවූ ගෝඨාභය සහ පිරිවර රටේ ජනතාව තුල භීතික මානසිකත්වයක් පතුරවමින් සිටිනවා..! - ඇමති චම්පික[/COLOR][/SIZE][/B] [IMG]https://s3.lankaenews.com/si_news_image/CR1.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkGreen"]ව්‍යාජ අන්තවාදී ප්‍රකාශයන් පතුරමින් කතෝලික හා බෞද්ධ ජනතාව අතර භීතික මානසිකත්වයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් සිදුකරමින්, දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (25) ගම්පහ ප්‍රදේශයේ පැවති සඟ සමුළුවේදී ප්‍රකාශ කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ඔක්තෝබර් 5 සහ ඔක්තෝබර් 25 යි අතර කාලයේදි කතෝලික දේවස්ථානවලට පහර දෙන්න යනවා, මැලේසියාවේදි අත් අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ ස්නයිපර් තුවක්කු හමුවී ඇති බවටත් ප්රවෘත්ති පැතිර ගියා. මෙවැනි දේවල් ජනමාධ්‍ය ආයතන කිහිපයක් ඉහළින් විකාෂය කරනු ලැබුවා. මෙහි අරමුණ බෞද්ධ හා කතෝලික ජනතාව තුළ භීතික මානසිකත්වයක් ඇති කිරීමයි. තරුණ පරම්පරාව තුළ බියක් ඇති කිරීම. නව ඡන්දය ලද තරුණ තරුණියන් යුද්ධය දුටුවේ නැහැ. ඔවුන් දුටුවේ සහරාන්ගේ ප්‍රහාරය. මේ නිසා ඔවුන් තුළ දැඩි බියක් ඇති කර තිබෙනවා. ඒ බිය විසඳිය හැක්කේ තමන්ට කියන ආකල්පයක් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පතුරමින් ඉන්නවා. සහරාන්ගේ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව දැන් නිකුත්ව තිබෙනවා. සහරාන් කියන්නේ මේ වසරේ අපේ‍්‍රල් 21 වනදා මතුවුණ කෙනෙක් නෙමෙයි. වසර දහයකට වැඩි කාලයක් තිස්සේ මේ අන්තවාදියා කාන්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව බියවද්දමින් අනෙකුත් මුස්ලිම් ජනතාවට හිරිහැරකරමින්, ආගමික මධ්‍යස්ථාන ගිනි තබමින් උන්මත්තක ක්‍රියාවලියක නියැලී තිබෙනවා. මොහුව කිහිප විටක්ම අත් අඩංගුවට ගන්න පොලීසිය ක්‍රියා කිරීමේදී, මොහුව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙනවා. මඩකලපුවේ වව්නතිව් හි පොලිස් නිලධාරින් ඝාතනය කළ අවස්ථාවේ මහා භීතිකාවක් දකුණේ ඇති කළා. එල්.ටී.ටී.ඊ. සමාජිකයින් පිරිසක් අත් අඩංගුවටත් ගත්තා. එය කලේ සහරාන්, ඔහුගේ සහෝදර රිල්වාන්, මිල්හාන්, ආමි මොහිදීන් නමින් හඳුන්වන අන්තවාදි මුස්ලිම් කණ්ඩායම කියන එක දැන් තහවුරුවී තිබෙනවා. මේ කණ්ඩායමට මේ කටයුත්ත කරගන්න බොහෝ අය උදව්කර තිබෙනවා. පසුගිය 2015 මැතිවරණයේදි හිස්බුල්ලා ඇතුළු අපේක්ෂකයින් තිදෙනෙක් අන්තවාදීන්ගේ ඡන්ද ලබාගැනීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙලෙසින් අන්තවාදීන් හුරතල් කර තිබෙනවා. 2012, 2013 කාලයේදි රටේ බුද්ධි අංශ තවුහිද් ජමාත් යන අන්තවාදී ක්‍රියාවලියට පඩි ගෙවා නඩත්තු කර තිබෙනවා. මුස්ලිම් ජනයා අතර යම් නොසන්සුන් තත්වයක් ඇති කරන්න ක්‍රියාකර තිබෙනවා. අනාගතයේ මේ රටේ බුද්ධි අංශ කිසිම විටක දේශපාලන අතකොලූ ලෙසින් භාවිතා කරන්නේ නැහැ. ආගමික වශයෙන්, ජාති වශයෙන් මිනිසුන් බෙදන, කල්ලි කණ්ඩායම්වලට රහසේ තුවක්කු දෙන ක්‍රියාදාමයකට නෙමෙයි ජාතික ආරක්ෂාවට පමණක් යොදා ගැනීමට අපි කටයුතු කරනවා. දෙමළ සංධානයේ ඉල්ලීම්වලට යටත්ව මේ රට බෙදන්න යනවා කියලා සමහරු කියනවා. පසුගිය දිනක යාපනය විශ්ව විද්‍යාලයේ අන්තවාදී සිසුන් පිරිසක්, කතා කර බලහත්කාරයෙන් කොන්දේසි 13ක් ඉදිරිපත් කළා. ඒ කොන්දේසි 13 තමයි දැන් මාධ්‍ය තුළින් අපි දකින්නේ. අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් මහනුවර ප්‍රදේශයේ පැවති විද්වත් වෘත්තිය හමුවකදී මේ ගැන ප්‍රශ්නයක් ඇහුවා. කුමන ආකාරයක කොන්දේසි ගෙන ආවත් එකඟ වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ව්‍යවස්ථා සංශෝධන හෝ කුමන දෙයක් හෝ කරනවා නම් රටේ ඒකීය භාවය සුරකින බවට, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව අප සඳහන් කරනවා. එමෙන්ම බලය බෙදාදීමේ ක්‍රියාවලියේදි ඒකීයභාවයට කිසිඳු ආකාරයකට කැළලක් සිදුනොවන ආකාරයට අප එය සිදුකරනවා" යැයි පැවසීය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom