Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2012 DA14 උල්කාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රාහකය

"බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි" ලිපියෙන් මීට පෙර අප හෙළිකර සිටියේ දිගින් අඩි 150ක් හා බරින් ටොන් 130,000ක් පමණ ග්‍රාහකයක් 2013 පෙබරවාරි මාසයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බවයි.

2012 DA14 ලෙස හඳුන්වන එය තවත් දින 10කින් එය පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නේ සැතපුම් 17,000ක දුරින් සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රඳවා ඇති භූ ස්ථායි කක්ෂයටත් ලඟ දුරකිනි.

තවත් විදිහකින් කිවහොත් චන්ද්‍රයාට ඇති දුරින් 1/13 ක දුරකිනි.

පෙබරවාරි 16 වනදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 00.56 ට එය තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් (28,000Km/h) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි.

2012 පෙබරවාරි මාසයේ හඳුනාගත් මෙම ග්රහකය දුරදක්නයක් මඟින් නැඟෙනහිර යුරෝපය, ආසියාව හා ඕස්ට්‍රේලියාවේ සිට නිරීක්ෂනය කල හැකි අතර ඉතාමත් සුදුසු නිරීක්ෂක ස්ථානය වන්නේ ඉන්දුනීසියාවයි.

මෙම ග්රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් TNT ටොන් 2,500ක පිපිරුමකට සමානය.

කෙසේවුවද පෘතුවේ පරිභ්‍රමණයත් සමඟ කැලිෆෝනියාවේ මොජාව් කාන්තාරයේ පිහිටි ගැඹුරු අභ්‍යාවකාශ නිරීක්ෂක ඇන්ටනා (Pioneer Deep Space Station) මඟින් එය නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ.

මෙවර පෘතුවියට සැතපුම් 17,000ක ආසන්නයෙන් ගමන් කරන එය වටයක් කැරකී නැවතත් 2026දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා.

නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි.

"We could paint it,” says NASA expert David Dunham.

Paint would affect the asteroid’s ability to reflect sunlight, changing its temperature and altering its spin. The asteroid would stalk off its current course, but this could also make the boulder even more dangerous when it comes back in 2056, Aleksandr Devaytkin, the head of the observatory in Russia’s Pulkovo, told Izvestia."

gossip9

[QUOTE="Sadun Buwa, post: 14409338, member: 427884"] [COLOR="Black"][SIZE="6"][B]තවත් දින 10කින් පෘතුවියට ආසන්න වන ග්‍රාහකය [/B][/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-S9t0emuF1nE/UFGPjrffRGI/AAAAAAAAdhE/tQbpn8fEeao/s1600/Astroid%2Bimpact.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]"බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි" ලිපියෙන් මීට පෙර අප හෙළිකර සිටියේ දිගින් අඩි 150ක් හා බරින් ටොන් 130,000ක් පමණ ග්‍රාහකයක් 2013 පෙබරවාරි මාසයේදී පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කිරීමට නියමිත බවයි. 2012 DA14 ලෙස හඳුන්වන එය තවත් දින 10කින් එය පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන්නේ සැතපුම් 17,000ක දුරින් සන්නිවේදන හා කාලගුණ චන්ද්‍රිකා රඳවා ඇති භූ ස්ථායි කක්ෂයටත් ලඟ දුරකිනි. තවත් විදිහකින් කිවහොත් චන්ද්‍රයාට ඇති දුරින් 1/13 ක දුරකිනි. පෙබරවාරි 16 වනදා ලංකාවේ වෙලාවෙන් පාන්දර 00.56 ට එය තත්පරයට කිලෝමීටර් 7.8ක වේගයෙන් (28,000Km/h) පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරන අතර මෙය යම් විදියකින් වැටුනහොත් වැටෙන්නේද ඉන්දුනීසියාව සහ ලංකාව අතර ප්‍රදේශයට වීම සුවිශේෂයි. 2012 පෙබරවාරි මාසයේ හඳුනාගත් මෙම ග්රහකය දුරදක්නයක් මඟින් නැඟෙනහිර යුරෝපය, ආසියාව හා ඕස්ට්‍රේලියාවේ සිට නිරීක්ෂනය කල හැකි අතර ඉතාමත් සුදුසු නිරීක්ෂක ස්ථානය වන්නේ ඉන්දුනීසියාවයි. මෙම ග්රහකය කුඩා වුවද අය යම් හෙයකින් පෘතුවියේ ගැටෙන්නේ නම් එයින් TNT ටොන් 2,500ක පිපිරුමකට සමානය. කෙසේවුවද පෘතුවේ පරිභ්‍රමණයත් සමඟ කැලිෆෝනියාවේ මොජාව් කාන්තාරයේ පිහිටි ගැඹුරු අභ්‍යාවකාශ නිරීක්ෂක ඇන්ටනා (Pioneer Deep Space Station) මඟින් එය නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. මෙවර පෘතුවියට සැතපුම් 17,000ක ආසන්නයෙන් ගමන් කරන එය වටයක් කැරකී නැවතත් 2026දී පෘතුවිය දෙසට පැමිනෙන නිසා එහි දිශාව වෙනස් කිරීම සඳහා ග්‍රාහකයේ තීන්ත ආලේප කිරීමක් ද පසුගිය කාලයේ යෝජනා වී තිබුණා. නාසා විද්‍යාඥයෙක් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුනේ තීන්ත ආලේප කිරීම නිසා හිරු එළිය පරාවර්තනය වීමෙන් හා උෂ්ණත්වය වෙනස්වීමෙන් එහි දිශාව වෙනස් කල හැකි බවයි. "We could paint it,” says NASA expert David Dunham. Paint would affect the asteroid’s ability to reflect sunlight, changing its temperature and altering its spin. The asteroid would stalk off its current course, but this could also make the boulder even more dangerous when it comes back in 2056, Aleksandr Devaytkin, the head of the observatory in Russia’s Pulkovo, told Izvestia." [/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-32S5P4nkqBQ/UQ_UY4K3tRI/AAAAAAAA154/xEbRUgk-iV0/s1600/724283main1_asteroid20130201-673.jpg[/IMG] gossip9 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom