Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 දී ලෝක විනාශය වෙනවාද....?

ලෝක විනාශය

ලෝක විනාශය අත ළඟ ද? මෙය අද ලොව පුරා සාකච්ඡා වන කරුණකි. විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වී ඇති ඇතැම් මත නිසා බොහෝ දෙනා බියට පත්වීම ද ස්වභාවික ය. පසුගිය වසරේ නොවැම්බර් මස තිරගත වීම ආරම්භ කළ 2012 නමැති ඉංගී්රසි චිත්‍රපටය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. රෝලන්ඩ් එමෙරිච් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2012 නමැති හොලිවුඩ් චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් මඟින් පැවැසේ යැයි අනුමාන කැරෙන අනාවැකියකි. සූර්යාගෙන් නික්මෙන විශාල ගිනි දැල්ලක් නිසා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස් 2012/12/21 වන දා ලෝකය විනාශ වන්නේ යැයි එම අනාවැකියෙන් පැවැසෙන බව විශ්වාස කැරේ.

මායාවරුන් ගේ මේ හාබි දින දර්ශනය ක්‍රි.පූ. 3144 වසරේ අගෝස්තු මස 01 වන දිනෙන් පටන් ගෙන 2012 වසරේ දෙසැම්බර් මස 21 වන දිනෙන් අවසන් කැරැ ඇත. සෑම වසර විසිහය දහසකට වරක් සූර්යා හා ක්ෂීරපථයේ කේන්ද්‍රය පෘථිවිය සමඟ එක ම කේන්ද්‍රයක පිහිටන විරල අවස්ථාව එළඹෙන 2012/12/21 වන දින ලෝකයට සිදුවන මහා බලපෑම මෙයින් ප්‍රකාශ වන බව මේ පිළිබඳ ව අධ්‍යයනය කළ ඇතැම් අය ගේ මතය වී තිබේ.

කෙ සේ වූව ද 2012/12/21 වන දින සූර්යා හා පෘථිවිය පිහිටන කේන්ද්‍රය අප සෞරග්‍රහ මණ්ඩලයේ දුර්ලභ සිදුවීමක් යැයි නූතන තාරකා විද්‍යාඥයෝ පවා පිළිගනිති. එ පමණක් නො ව සූර්ය සුනාමියක් පිළිබඳ මතය ද විද්‍යාඥයන් විසින් බැහැර කැර නැත. මේ සියලු කරුණු අනුව මායාවරුන් ගේ අනාවැකියට විශාල වටිනාකමක් ලැබී තිබේ.

මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවලට යුරෝපීය ජාතිකයන් සංක්‍රමණය වීමට පෙර එහි විසූ මායාවරුන්ට දියුණු සංස්කෘතියක් හා තාරකා ශාස්ත්‍රය පිළිබඳ විශාල දැනුමක් තිබී ඇත. ක්‍රි.ව. 325 සිට ක්‍රි.ව. 900 දක්වා වූ කාලය මායාවරුන් ගේ සංස්කෘතියෙහි ස්වර්ණමය අවධිය ලෙස සැලැකේ. හිරු, සඳු, ගින්න, සුළඟ වැනි ස්වාභාවික වස්තූන් වන්දනා කළ මායාවරුන් විසින් පරිහරණය කරන ලද වර්ෂයකට දින 365 කින් යුත් දින දර්ශනයක් ගැන තොරතුරු ලැබී තිබේ. උල්කාපාතයක් හෝ එවැනි ස්වාභාවික විපතක් නිසා ක්‍රි.ව. 900 දී පමණ මායා ශිෂ්ටාචාරය විනාශ වන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

ලෝක විනාශය පිළිබඳ විවිධ අනාවැකි ප්‍රකාශ වී ඇතත් 2012/12/21 දින සූර්යා හා පෘථිවිය පිහිටන ආකාරය වැනි නිවැරැදි සාධක මත කළ විවරණ දක්නට නො ලැබේ. මේ නිසා බටහිර ලෝකය මායාවරුන් ගේ අනාවැකිය ගැන අවධානය යොමු කිරීම යුක්තිසහගත ය. එහෙත් පෙරදිග සමාජය මෙන් පාරම්පරික ඥානය කෙරෙහි එ තරම් විශ්වාසය නො තබන බටහිර ජාතීන් ද ඊට නැඹුරු වීම එක්තරා සරදමකි. මිනිස් සිරුරේ සියලු වෙනස්වීම් චන්ද්‍ර වාරය අනුව සිදුවන බව පිළිගත් අප ගේ පැරැණි විශ්වාසයන් බැහැර කළ අයට මේ නිසා අලුතින් සිතන්නට බලකැර තිබේ. එ සේ වූව ද ඡ්‍යොතිෂ්‍ය අන් සියලු විද්‍යාවන්ට වඩා උසස් යැයි අවධාරණය කිරීමක් ලෙස මෙය වරදවා වටහා ගත යුතු නැත.

ලෝක විනාශය හා ලෝකයේ පැවැත්ම පිළිබඳ මතවාදයට ද දීර්ඝ ඉතිහාසයක් ඇත. බුදුරදුන් ජීවමාන කාලයේ පැවැති ශාස්වත හා උච්ඡේද යන මත දෙක මෙහි දී උදාහරණ වශයෙන් ගත හැකි ය. ලෝකය සදාකාලිකය යන ශාස්වත වාදය මෙන් ම මරණින් පසු පුනරුත්පත්තියක් නැතැයි යන උච්ඡේද වාදය අප ගේ අවධානයට යොමු විය යුතු ය. විශේෂයෙන් ම බටහිර ලෝකයේ ජීවන දර්ශනය අනුව උච්ඡේදවාදීන් ලෙස ජීවත් වන ඔවුන් මායාවරුන් ගේ දින දර්ශනයේ අනාවැකිය නිසා කැලඹීමට පත්වීම පුදුමයක් නො වේ.

ලෝක විනාශය පිළිබඳ අනාවැකිය නිසා බියට පත් වී සිටින ජනතාවට යෝජනා කැරෙන විසැඳුම් ද බටහිර වාණිජවාදී ආකෘතියේ ම දිගුවක් බව පැහැදිලි ය. ලෝක විනාශයෙන් ගැලවීම සඳහා අවශ්‍ය උපදෙස් හා ජීවිතාරක්ෂක උපකරණ මිල දී ගැනීමට පොළඹවන ප්රචාරක ව්‍යාපාර එයට කදිම නිදසුනකි. ඇතැම් අන්තවාදී ආගමික ප්රචාරයන්ට සමාන මේ වාණිජවාදී සංස්කෘතිය ද හඳුනා ගැනීම වැදගත් යැයි සිතමු.

උපුටා ගැනීම:   (2010.02.28)

[QUOTE="one_genuine, post: 7021077, member: 249804"] [b]2012 දී ලෝක විනාශය වෙනවාද....?[/b] [LEFT][CENTER][U][SIZE=5][B]ලෝක විනාශය[/B][/SIZE][/U] [/CENTER] [/LEFT] [LEFT] [SIZE=4]ලෝක විනාශය අත ළඟ ද? මෙය අද ලොව පුරා සාකච්ඡා වන කරුණකි. විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වී ඇති ඇතැම් මත නිසා බොහෝ දෙනා බියට පත්වීම ද ස්වභාවික ය. පසුගිය වසරේ නොවැම්බර් මස තිරගත වීම ආරම්භ කළ 2012 නමැති ඉංගී්රසි චිත්‍රපටය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. රෝලන්ඩ් එමෙරිච් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2012 නමැති හොලිවුඩ් චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ඉපැරැණි මායා ශිෂ්ටාචාරයේ දින දර්ශනයක් මඟින් පැවැසේ යැයි අනුමාන කැරෙන අනාවැකියකි. සූර්යාගෙන් නික්මෙන විශාල ගිනි දැල්ලක් නිසා පෘථිවියේ උෂ්ණත්වය ඉහළ ගොස් 2012/12/21 වන දා ලෝකය විනාශ වන්නේ යැයි එම අනාවැකියෙන් පැවැසෙන බව විශ්වාස කැරේ. මායාවරුන් ගේ මේ හාබි දින දර්ශනය ක්‍රි.පූ. 3144 වසරේ අගෝස්තු මස 01 වන දිනෙන් පටන් ගෙන 2012 වසරේ දෙසැම්බර් මස 21 වන දිනෙන් අවසන් කැරැ ඇත. සෑම වසර විසිහය දහසකට වරක් සූර්යා හා ක්ෂීරපථයේ කේන්ද්‍රය පෘථිවිය සමඟ එක ම කේන්ද්‍රයක පිහිටන විරල අවස්ථාව එළඹෙන 2012/12/21 වන දින ලෝකයට සිදුවන මහා බලපෑම මෙයින් ප්‍රකාශ වන බව මේ පිළිබඳ ව අධ්‍යයනය කළ ඇතැම් අය ගේ මතය වී තිබේ.[/SIZE] [SIZE=4] කෙ සේ වූව ද 2012/12/21 වන දින සූර්යා හා පෘථිවිය පිහිටන කේන්ද්‍රය අප සෞරග්‍රහ මණ්ඩලයේ දුර්ලභ සිදුවීමක් යැයි නූතන තාරකා විද්‍යාඥයෝ පවා පිළිගනිති. එ පමණක් නො ව සූර්ය සුනාමියක් පිළිබඳ මතය ද විද්‍යාඥයන් විසින් බැහැර කැර නැත. මේ සියලු කරුණු අනුව මායාවරුන් ගේ අනාවැකියට විශාල වටිනාකමක් ලැබී තිබේ.[/SIZE] [SIZE=4] මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවලට යුරෝපීය ජාතිකයන් සංක්‍රමණය වීමට පෙර එහි විසූ මායාවරුන්ට දියුණු සංස්කෘතියක් හා තාරකා ශාස්ත්‍රය පිළිබඳ විශාල දැනුමක් තිබී ඇත. ක්‍රි.ව. 325 සිට ක්‍රි.ව. 900 දක්වා වූ කාලය මායාවරුන් ගේ සංස්කෘතියෙහි ස්වර්ණමය අවධිය ලෙස සැලැකේ. හිරු, සඳු, ගින්න, සුළඟ වැනි ස්වාභාවික වස්තූන් වන්දනා කළ මායාවරුන් විසින් පරිහරණය කරන ලද වර්ෂයකට දින 365 කින් යුත් දින දර්ශනයක් ගැන තොරතුරු ලැබී තිබේ. උල්කාපාතයක් හෝ එවැනි ස්වාභාවික විපතක් නිසා ක්‍රි.ව. 900 දී පමණ මායා ශිෂ්ටාචාරය විනාශ වන්නට ඇතැයි විශ්වාසයක් පවතී.[/SIZE] [SIZE=4] ලෝක විනාශය පිළිබඳ විවිධ අනාවැකි ප්‍රකාශ වී ඇතත් 2012/12/21 දින සූර්යා හා පෘථිවිය පිහිටන ආකාරය වැනි නිවැරැදි සාධක මත කළ විවරණ දක්නට නො ලැබේ. මේ නිසා බටහිර ලෝකය මායාවරුන් ගේ අනාවැකිය ගැන අවධානය යොමු කිරීම යුක්තිසහගත ය. එහෙත් පෙරදිග සමාජය මෙන් පාරම්පරික ඥානය කෙරෙහි එ තරම් විශ්වාසය නො තබන බටහිර ජාතීන් ද ඊට නැඹුරු වීම එක්තරා සරදමකි. මිනිස් සිරුරේ සියලු වෙනස්වීම් චන්ද්‍ර වාරය අනුව සිදුවන බව පිළිගත් අප ගේ පැරැණි විශ්වාසයන් බැහැර කළ අයට මේ නිසා අලුතින් සිතන්නට බලකැර තිබේ. එ සේ වූව ද ඡ්‍යොතිෂ්‍ය අන් සියලු විද්‍යාවන්ට වඩා උසස් යැයි අවධාරණය කිරීමක් ලෙස මෙය වරදවා වටහා ගත යුතු නැත.[/SIZE] [SIZE=4] ලෝක විනාශය හා ලෝකයේ පැවැත්ම පිළිබඳ මතවාදයට ද දීර්ඝ ඉතිහාසයක් ඇත. බුදුරදුන් ජීවමාන කාලයේ පැවැති ශාස්වත හා උච්ඡේද යන මත දෙක මෙහි දී උදාහරණ වශයෙන් ගත හැකි ය. ලෝකය සදාකාලිකය යන ශාස්වත වාදය මෙන් ම මරණින් පසු පුනරුත්පත්තියක් නැතැයි යන උච්ඡේද වාදය අප ගේ අවධානයට යොමු විය යුතු ය. විශේෂයෙන් ම බටහිර ලෝකයේ ජීවන දර්ශනය අනුව උච්ඡේදවාදීන් ලෙස ජීවත් වන ඔවුන් මායාවරුන් ගේ දින දර්ශනයේ අනාවැකිය නිසා කැලඹීමට පත්වීම පුදුමයක් නො වේ.[/SIZE] [SIZE=4] ලෝක විනාශය පිළිබඳ අනාවැකිය නිසා බියට පත් වී සිටින ජනතාවට යෝජනා කැරෙන විසැඳුම් ද බටහිර වාණිජවාදී ආකෘතියේ ම දිගුවක් බව පැහැදිලි ය. ලෝක විනාශයෙන් ගැලවීම සඳහා අවශ්‍ය උපදෙස් හා ජීවිතාරක්ෂක උපකරණ මිල දී ගැනීමට පොළඹවන ප්රචාරක ව්‍යාපාර එයට කදිම නිදසුනකි. ඇතැම් අන්තවාදී ආගමික ප්රචාරයන්ට සමාන මේ වාණිජවාදී සංස්කෘතිය ද හඳුනා ගැනීම වැදගත් යැයි සිතමු.[/SIZE] [SIZE=4] උපුටා ගැනීම: [/SIZE] [SIZE=4][IMG]http://www.lakehouse.lk/budusarana/b_images/HP-budusarana-lo.jpg[/IMG] (2010.02.28)[/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom