Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
2013 ඔබට කොහොමද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිථුන ලග්නය

මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේ ද, සඳු දෙවැන්නේ ද, ශනි රාහු 5 වැන්නේ ද, සිකුරු 6 වැන්නේ ද, කුජ 8 වැන්නේ ද, කේතු 11 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් සුභදායක එකක් නොවනු ඇත.

ධනය

අධික වියදම් සහිතයි. මුදල් හානි වේ. ලැබීමද අඩු වේ. දරු ශිෂ්‍යය ආදීන්ගේ අසනීප වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදු වේ. රහසිගතව හෝ අප්රසිද්ධව යම්යම් දෙයට මුදල් වියදම් කිරීමට සිදු වේ. ඒවා සමහරවිට පුණ්‍ය කටයුතු වලට විය හැකිය. වියදම් අධිකවීම හා මුදල් හානිය නිතරම පාහේ සිදු වේ.

රැකීරක්ෂා

තමාගේ රැකී රක්ෂා වෙල හෙළඳ කටයුතු වල වටිනාකම තත්ත්වය අඩු වේ. හවුලේ කරන කටයුතු වලින් පාඩු සිදු වේ. රැකී රක්ෂා වල ස්ථානීය වෙනසක් හෝ රැකී රක්ෂා කටයුතු වල වෙනසක් දක්නට පුලූවන. වර්ෂය මැද භාගය දක්වා රැකී රක්ෂා කටයුතු සඳහා විදේශ ගතවීම් යෙදිය හැකිය.

ගෘහජීවිතය

සුලු වරදක් නිසා ලොකු දඩුවම් ලැබෙන කාලයකි. තමාගේ හෝ තම පවුලේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප හෝ කරදර ඇතැම් විට කෙනෙකුට මාරක හෝ ඇතිකල හැකිය. ඇවිදිලි වැඩිවේ. කරදර සහිත වේ. දරු ලාභයකට ඉඩ තිබේ. සමහර විට එම දරුවා අවාසනාවන්ත හෝ අනියම් කෙනෙක් විය හැකිය. පවුලෙන් අඹු දරුවන්ගෙන් වෙන්වීමට සිදුවේ. නඩු හබ වලට හසුවීමට හෝ නීතියට විරුද්ධව වැඩ කිරීමට සිදු වේ. සිතට බය ඇතිවන කාලයකි. දුක සේ වාසය කිරීමට සිදු වේ. දරු උප්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට නම් තදබල අමාරුකම් ඇතිවිය හැකිය. දරුවන් හිතුවක්කාරී වේ. පිටතැන්වල වාසය කිරීමට සිදු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට මහජන ප්‍රසාදය නොලැබීමෙන් ඉවතට තල්ලූ වී යාමට ඉඩ ලැබේ. බොරු චෝදනා අපවාද අසන්නට සිදු වේ. ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇතිවිය හැකිය. බලාපොරොත්තු වන අදහස් ඉෂ්ඨකර ගැනීමට නොහැකි වේ. කෝලහලයකට මැදිහත් වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. පිට පලාත්වල ගමන් යෑමට සිදු වේ. තම තත්ත්වය පහලට වැටිය හැකිය. ගව, එලු ආදී තිරිසන් සතුන් වෙළඳාමෙන් පාඩු සිදුවිය හැකිය. තදලෙස රාගාධික කාලයකි. තමා බලාපොරොත්තු වූ ආකාරයට අදහස් ඉෂ්ඨ කරගත නොහැකි වේ. උගත් මහලු අයගෙන් තමාට රහසිගතව ආධාර ලැබෙනවා ඇත.

අධ්‍යාපනය

ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට ගුප්ත විද්‍යාවක් ඉගනීමට ද ඒවා අත්හදා බැලීමට හා ඒ පිළිබඳ සාකච්චා පැවැත්වීමටද සිදු වේ. භූත විද්‍යා ගුප්ත ශාස්ත්‍ර ජ්‍යොතිෂ කටයුතු කරන අය අධ්‍යාපනය තුළින් යම් යම් ලාභ ලබයි. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය.

සෞඛ්‍යය

බඩේ අසනීපයක් සාදයි. ශරීරයෙහි තුවාල හෝ අර්ශස් ආදී රෝගයක් හෝ මතුවන කාලයකි. වසංගත රෝග සෑදීමට පවා ඉඩ ඇත. ශරීර සනීපයද දුර්වල කරයි. සෙම් රෝග නිසා පීඩා විදීමට සිදු වේ. ශල්‍යයකර්ම වලට භාජනය වීමට හැකියාව ඇති අතර ඒවා අසාර්ථකවීමටද ඉඩකඩ ඇත.

ශුභ දවස් :- බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 3, 5

ශුභ වර්ණ :- කොළ, කහ

ශුභ මැණික් :- පච්ච

[QUOTE="pcud, post: 14112619, member: 361392"] [CENTER][SIZE="5"][COLOR="Blue"]මිථුන ලග්නය[/COLOR][/SIZE] [SIZE="4"] මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 7 වැන්නේ ද, සඳු දෙවැන්නේ ද, ශනි රාහු 5 වැන්නේ ද, සිකුරු 6 වැන්නේ ද, කුජ 8 වැන්නේ ද, කේතු 11 වැන්නේ ද, ගුරු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් සුභදායක එකක් නොවනු ඇත. [COLOR="blue"]ධනය[/COLOR] අධික වියදම් සහිතයි. මුදල් හානි වේ. ලැබීමද අඩු වේ. දරු ශිෂ්‍යය ආදීන්ගේ අසනීප වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදු වේ. රහසිගතව හෝ අප්රසිද්ධව යම්යම් දෙයට මුදල් වියදම් කිරීමට සිදු වේ. ඒවා සමහරවිට පුණ්‍ය කටයුතු වලට විය හැකිය. වියදම් අධිකවීම හා මුදල් හානිය නිතරම පාහේ සිදු වේ. [COLOR="blue"]රැකීරක්ෂා[/COLOR] තමාගේ රැකී රක්ෂා වෙල හෙළඳ කටයුතු වල වටිනාකම තත්ත්වය අඩු වේ. හවුලේ කරන කටයුතු වලින් පාඩු සිදු වේ. රැකී රක්ෂා වල ස්ථානීය වෙනසක් හෝ රැකී රක්ෂා කටයුතු වල වෙනසක් දක්නට පුලූවන. වර්ෂය මැද භාගය දක්වා රැකී රක්ෂා කටයුතු සඳහා විදේශ ගතවීම් යෙදිය හැකිය. [COLOR="blue"]ගෘහජීවිතය[/COLOR] සුලු වරදක් නිසා ලොකු දඩුවම් ලැබෙන කාලයකි. තමාගේ හෝ තම පවුලේ දරු ශිෂ්‍යාදීන්ට අසනීප හෝ කරදර ඇතැම් විට කෙනෙකුට මාරක හෝ ඇතිකල හැකිය. ඇවිදිලි වැඩිවේ. කරදර සහිත වේ. දරු ලාභයකට ඉඩ තිබේ. සමහර විට එම දරුවා අවාසනාවන්ත හෝ අනියම් කෙනෙක් විය හැකිය. පවුලෙන් අඹු දරුවන්ගෙන් වෙන්වීමට සිදුවේ. නඩු හබ වලට හසුවීමට හෝ නීතියට විරුද්ධව වැඩ කිරීමට සිදු වේ. සිතට බය ඇතිවන කාලයකි. දුක සේ වාසය කිරීමට සිදු වේ. දරු උප්පත්තියක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට නම් තදබල අමාරුකම් ඇතිවිය හැකිය. දරුවන් හිතුවක්කාරී වේ. පිටතැන්වල වාසය කිරීමට සිදු වේ. දේශපාලන කටයුතු වල නිරත වන අයට මහජන ප්‍රසාදය නොලැබීමෙන් ඉවතට තල්ලූ වී යාමට ඉඩ ලැබේ. බොරු චෝදනා අපවාද අසන්නට සිදු වේ. ඥාතීන්ගෙන් කරදර හිරිහැර ඇතිවිය හැකිය. බලාපොරොත්තු වන අදහස් ඉෂ්ඨකර ගැනීමට නොහැකි වේ. කෝලහලයකට මැදිහත් වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. පිට පලාත්වල ගමන් යෑමට සිදු වේ. තම තත්ත්වය පහලට වැටිය හැකිය. ගව, එලු ආදී තිරිසන් සතුන් වෙළඳාමෙන් පාඩු සිදුවිය හැකිය. තදලෙස රාගාධික කාලයකි. තමා බලාපොරොත්තු වූ ආකාරයට අදහස් ඉෂ්ඨ කරගත නොහැකි වේ. උගත් මහලු අයගෙන් තමාට රහසිගතව ආධාර ලැබෙනවා ඇත. [COLOR="blue"]අධ්‍යාපනය[/COLOR] ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට ගුප්ත විද්‍යාවක් ඉගනීමට ද ඒවා අත්හදා බැලීමට හා ඒ පිළිබඳ සාකච්චා පැවැත්වීමටද සිදු වේ. භූත විද්‍යා ගුප්ත ශාස්ත්‍ර ජ්‍යොතිෂ කටයුතු කරන අය අධ්‍යාපනය තුළින් යම් යම් ලාභ ලබයි. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයගේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැකිය. [COLOR="blue"]සෞඛ්‍යය[/COLOR] බඩේ අසනීපයක් සාදයි. ශරීරයෙහි තුවාල හෝ අර්ශස් ආදී රෝගයක් හෝ මතුවන කාලයකි. වසංගත රෝග සෑදීමට පවා ඉඩ ඇත. ශරීර සනීපයද දුර්වල කරයි. සෙම් රෝග නිසා පීඩා විදීමට සිදු වේ. ශල්‍යයකර්ම වලට භාජනය වීමට හැකියාව ඇති අතර ඒවා අසාර්ථකවීමටද ඉඩකඩ ඇත. ශුභ දවස් :- බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාදා ශුභ අංක :- 3, 5 ශුභ වර්ණ :- කොළ, කහ ශුභ මැණික් :- පච්ච[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom