Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
2013 ඔබට කොහොමද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු රාහු සමග 9 වැන්නේ ද, කේතු 3 වැන්නේ ද, ගුරු 4 වැන්නේ ද, සඳු 6 වැන්නේ ද, සිකුරු 10 වැන්නේ ද, රවි බුධ 11 වැන්නේ ද, කුජ 12 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් කාලයක් නොවනු ඇත.

ධනය

බැංකු වල තිබූ මුදල් අඩු වේ. තිබුන මුදල් ප්‍රමාණය අඩු වේ. වියදම් අධික වේ. ආදායම අඩුවන බැවින් ණය තුරුස් වැඩිවිය හැකිය. ගොවිතැන් කටයුතු වලින් ආදායම අඩු වේ. ධන හානි ඇති වන කාලයකි. ධනය හා දේපල පිළිබඳ පැටලිලි ඇති වේ. එහෙත් වාහන ලාභ ලැබේ. විකිණීම සඳහා මිලයට ගන්නා ලද දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳව විශේෂ ලාභ ලැබේ.

රැකී රක්ෂා

සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය.

ගෘහජීවිතය

තිබුන ගෞරවය නැති වේ. නොතේරුම් කමින් හෝ තමා නොදැනීම වැරදි සිදු වේ. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කළ හැකිය. නෑදෑයන්ගෙන් දුක් කරදර මතු වේ. බලාපොරොත්තු වූ අදහස් සුන් වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටී ඔවුන් නිසා අලාභ හානි සිදු වේ. ගෙදර වාසය අප්‍රිය වී ගෙදරින් පිටවී යාමට සිතේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයක් වේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය නැති වී යයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. වැඩක් නැතිව කාලය ගත වේ. රැවටීමකට හසු වේ. හොඳින් ආශ්‍රය කල තමාගෙන් උපකාරගත් කෙනෙක් තමාව මුලාවක දමනවා ඇත. හිටිතැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදු වේ. ගොඩනැගිලි වැඩක් ආරම්භ කෙරේ. මව්පියන්ට යහපත සැලසීමද සිදු වේ. මේ කාලයේදී විවාහ සහකරුවන් සොයා ගැනීම අවසානයේ රැවටීමකට හේතු වේ. එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බන්ධන වලට අශුභ කාලයකි. පිනට දහමට අකමැති වන නමුත් දේවභක්තිය වැඩි වේ. මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට සිදු වේ. එවැනි කෙනෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියමයි.

අධ්‍යාපනය

තරග විභාග, වාද විවාද ආදියෙන් පරාජයට පැමිණේ. නමුත් සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල කටයුතු සාර්ථකව කරගත හැකි වේ.

සෞඛ්‍යය

ශරීරාබාධ මතුවිය හැකිය. මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත ගතියද මතු වේ. හෘදයාබාධ සෑදීමට ඉඩ තිබේ. පපුවේ වේදනාව සාදයි.

ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 3, 8, 9

ශුභ වර්ණ :- රතු නිල්

ශුභ මැණික් :- කාක නිල

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 3 වැන්නේ ද, කේතු 2 වැන්නේ ද, සඳු 5 වැන්නේ ද, ශනි රාහු 8 වැන්නේ ද, සිකුරු 9 වැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, කුජ 11 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් එකක් නොවනු ඇත.

ධනය

මුදල් හිඟ කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වෙයි. අධික වියදම් නිසා ණය වීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදු වලට හසුවීම නිසා තම ආදායම් පක්ෂය පහල බසී.

රැකී රක්ෂා

රැකී රක්ෂා තත්ත්වය පහල වැටේ. ලියකියවිලි හෝ හස්ත කර්මාන්ත වැඩට සම්බන්ධ රැකියා ඇති වේ. තමාගේ රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්ෂාව හෝ ස්ථානය වෙනස්කර ගැනීමට තද ආශාවකින් ක්‍රියා කරන නමුත් ඒ කරදර වලින් නිදහස් වීමට ඉඩ නොලැබේ. රැකී රක්ෂා නිලතල හො වෙළඳ ව්‍යාපාර නිතරම කරදර සහිතව කරන්නට සිදු වේ.

ගෘහජීවිතය

ස්ථානය හෝ පදිංචියේ වෙනසක් සිදුවිය හැක. ගම අතහැර දැමීමට සිතේ. ගෙදර පැමිණිවිට සිතට කිසිම ප්‍රීතියක් නැති නිසා පිටවී යාමට සිතේ. නෑදෑ හිත මිතුරෙකුගේ විනාශය හෝ ඈත් විමද නියමයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි. දඩුවම් ලැබිය හැකි කාලයකි. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. අසල් වැසියන්ගෙන් කරදර මතුවේ. සමහර විට තම සහෝදරයෙකුගේ තත්ත්වය උසස් වේ. නිතර වාහන වල ගමන් ඇති වේ. සහෝදරයෙකුගෙන් හෝ නෑනා මස්සිනා කෙනෙකුගෙන් තමාට හිරිහැරයක් ඇති වේ. පියාට හෝ එවැනි වැඩිහිටියෙකුට මාරක නියමයි. දරුවෙකුට විපත්ති දායකයි. එය විශේෂයෙන් වැඩිමහල් දරුවා විය හැක. සූදුවට ආශාව ඇතිවන කාලයකි. වැඩකරුවන්ගෙන් කරදර මතුවේ. තද රාග අධික කාලයක් වේ. වෙඩි වැදීමට හිදි හූනියම් වැදීමට පවා ඉඩ තිබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වේ. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතල කරදර හා සිත් තැවුල් ඇති වේ.සමූහ වශයෙන් එකතුවී වැඩකිරීමට හා එයට පෙළඹේ. නැතහොත් අනුන්ගේ එවැනි වැඩ වලින් තමන්ට හිරිහැර ඇති වේ. අනුමානයට කටයුතු කිරීමට යාම නිසා පාඩු සහ පරාජය සිදුවන අතර මේ කාලය තුළදී එවැනි කටයුතු වලින් වැලකී සිටම යහපත් වේ. ප්‍රයෝජන නොලැබෙන දේට මහන්සි වන කාලයකි. නීති විරෝධී වැඩ කිරීමට සිදු වේ. ක්රමානුකූල ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබේ. තද ලෙස කේන්ති යන කාලයකි. අන්අයගෙන් ඊර්ෂ්යයාකාරකම් සිදුවේ. සිතේ චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. පැරණි වැරදි මතුවී ලොකු දඩුවම් විදීමට සිදු වේ.

අධ්‍යාපනය

විභාග විලින් සහ වාද විවාද ආදියෙන් අසමත්වීම හා පරාජයට පත් වේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුනේ නම් මෙය වැඩි වේ. බෝවෙන රෝග ආදී අසනීප ඇති විය හැක. මෙය තමාට හෝ තමාගේ පවුලේ අයට විය හැක. අඹු දරුවන්ගෙන් වෙන් වීමට සිදු වේ. පපුවේ තදබල වේදනාවක් ඇති වේ. ශරීර සනීපය අඩුවේ. අමුතු අසනීප සෑදෙන්නට පිළිවන.

ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක :- 3, 9

ශුභ වර්ණ :- රතු, කහ

ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි

[QUOTE="pcud, post: 14112865, member: 361392"] කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු රාහු සමග 9 වැන්නේ ද, කේතු 3 වැන්නේ ද, ගුරු 4 වැන්නේ ද, සඳු 6 වැන්නේ ද, සිකුරු 10 වැන්නේ ද, රවි බුධ 11 වැන්නේ ද, කුජ 12 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් කාලයක් නොවනු ඇත. ධනය බැංකු වල තිබූ මුදල් අඩු වේ. තිබුන මුදල් ප්‍රමාණය අඩු වේ. වියදම් අධික වේ. ආදායම අඩුවන බැවින් ණය තුරුස් වැඩිවිය හැකිය. ගොවිතැන් කටයුතු වලින් ආදායම අඩු වේ. ධන හානි ඇති වන කාලයකි. ධනය හා දේපල පිළිබඳ පැටලිලි ඇති වේ. එහෙත් වාහන ලාභ ලැබේ. විකිණීම සඳහා මිලයට ගන්නා ලද දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳව විශේෂ ලාභ ලැබේ. රැකී රක්ෂා සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය. ගෘහජීවිතය තිබුන ගෞරවය නැති වේ. නොතේරුම් කමින් හෝ තමා නොදැනීම වැරදි සිදු වේ. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කළ හැකිය. නෑදෑයන්ගෙන් දුක් කරදර මතු වේ. බලාපොරොත්තු වූ අදහස් සුන් වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටී ඔවුන් නිසා අලාභ හානි සිදු වේ. ගෙදර වාසය අප්‍රිය වී ගෙදරින් පිටවී යාමට සිතේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයක් වේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය නැති වී යයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. වැඩක් නැතිව කාලය ගත වේ. රැවටීමකට හසු වේ. හොඳින් ආශ්‍රය කල තමාගෙන් උපකාරගත් කෙනෙක් තමාව මුලාවක දමනවා ඇත. හිටිතැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදු වේ. ගොඩනැගිලි වැඩක් ආරම්භ කෙරේ. මව්පියන්ට යහපත සැලසීමද සිදු වේ. මේ කාලයේදී විවාහ සහකරුවන් සොයා ගැනීම අවසානයේ රැවටීමකට හේතු වේ. එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බන්ධන වලට අශුභ කාලයකි. පිනට දහමට අකමැති වන නමුත් දේවභක්තිය වැඩි වේ. මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට සිදු වේ. එවැනි කෙනෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියමයි. අධ්‍යාපනය තරග විභාග, වාද විවාද ආදියෙන් පරාජයට පැමිණේ. නමුත් සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල කටයුතු සාර්ථකව කරගත හැකි වේ. සෞඛ්‍යය ශරීරාබාධ මතුවිය හැකිය. මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත ගතියද මතු වේ. හෘදයාබාධ සෑදීමට ඉඩ තිබේ. පපුවේ වේදනාව සාදයි. ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා ශුභ අංක :- 3, 8, 9 ශුභ වර්ණ :- රතු නිල් ශුභ මැණික් :- කාක නිල මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 3 වැන්නේ ද, කේතු 2 වැන්නේ ද, සඳු 5 වැන්නේ ද, ශනි රාහු 8 වැන්නේ ද, සිකුරු 9 වැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, කුජ 11 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් එකක් නොවනු ඇත. ධනය මුදල් හිඟ කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වෙයි. අධික වියදම් නිසා ණය වීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදු වලට හසුවීම නිසා තම ආදායම් පක්ෂය පහල බසී. රැකී රක්ෂා රැකී රක්ෂා තත්ත්වය පහල වැටේ. ලියකියවිලි හෝ හස්ත කර්මාන්ත වැඩට සම්බන්ධ රැකියා ඇති වේ. තමාගේ රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්ෂාව හෝ ස්ථානය වෙනස්කර ගැනීමට තද ආශාවකින් ක්‍රියා කරන නමුත් ඒ කරදර වලින් නිදහස් වීමට ඉඩ නොලැබේ. රැකී රක්ෂා නිලතල හො වෙළඳ ව්‍යාපාර නිතරම කරදර සහිතව කරන්නට සිදු වේ. ගෘහජීවිතය ස්ථානය හෝ පදිංචියේ වෙනසක් සිදුවිය හැක. ගම අතහැර දැමීමට සිතේ. ගෙදර පැමිණිවිට සිතට කිසිම ප්‍රීතියක් නැති නිසා පිටවී යාමට සිතේ. නෑදෑ හිත මිතුරෙකුගේ විනාශය හෝ ඈත් විමද නියමයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි. දඩුවම් ලැබිය හැකි කාලයකි. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. අසල් වැසියන්ගෙන් කරදර මතුවේ. සමහර විට තම සහෝදරයෙකුගේ තත්ත්වය උසස් වේ. නිතර වාහන වල ගමන් ඇති වේ. සහෝදරයෙකුගෙන් හෝ නෑනා මස්සිනා කෙනෙකුගෙන් තමාට හිරිහැරයක් ඇති වේ. පියාට හෝ එවැනි වැඩිහිටියෙකුට මාරක නියමයි. දරුවෙකුට විපත්ති දායකයි. එය විශේෂයෙන් වැඩිමහල් දරුවා විය හැක. සූදුවට ආශාව ඇතිවන කාලයකි. වැඩකරුවන්ගෙන් කරදර මතුවේ. තද රාග අධික කාලයක් වේ. වෙඩි වැදීමට හිදි හූනියම් වැදීමට පවා ඉඩ තිබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වේ. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතල කරදර හා සිත් තැවුල් ඇති වේ.සමූහ වශයෙන් එකතුවී වැඩකිරීමට හා එයට පෙළඹේ. නැතහොත් අනුන්ගේ එවැනි වැඩ වලින් තමන්ට හිරිහැර ඇති වේ. අනුමානයට කටයුතු කිරීමට යාම නිසා පාඩු සහ පරාජය සිදුවන අතර මේ කාලය තුළදී එවැනි කටයුතු වලින් වැලකී සිටම යහපත් වේ. ප්‍රයෝජන නොලැබෙන දේට මහන්සි වන කාලයකි. නීති විරෝධී වැඩ කිරීමට සිදු වේ. ක්රමානුකූල ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබේ. තද ලෙස කේන්ති යන කාලයකි. අන්අයගෙන් ඊර්ෂ්යයාකාරකම් සිදුවේ. සිතේ චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. පැරණි වැරදි මතුවී ලොකු දඩුවම් විදීමට සිදු වේ. අධ්‍යාපනය විභාග විලින් සහ වාද විවාද ආදියෙන් අසමත්වීම හා පරාජයට පත් වේ. සෞඛ්‍යය ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුනේ නම් මෙය වැඩි වේ. බෝවෙන රෝග ආදී අසනීප ඇති විය හැක. මෙය තමාට හෝ තමාගේ පවුලේ අයට විය හැක. අඹු දරුවන්ගෙන් වෙන් වීමට සිදු වේ. පපුවේ තදබල වේදනාවක් ඇති වේ. ශරීර සනීපය අඩුවේ. අමුතු අසනීප සෑදෙන්නට පිළිවන. ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා ශුභ අංක :- 3, 9 ශුභ වර්ණ :- රතු, කහ ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom