Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013 ඔබට කොහොමද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන එකක් වනු ඇත.

ධනය මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක්‍රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ.

රැකී රක්ෂා උගත් ශාස්ත්‍ර අංශවලින් රැකී රක්ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය.

ගෘහජීවිතය  ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්‍යය ලාභ හෝ දරු ශිෂ්‍යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප්‍රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ්‍රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්‍ය ආගමිකයන්ගෙන්ද, අන්‍ය ජාතිකයන්ගෙන්ද, ආශ්‍රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ්රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ්‍රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ්‍රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ්‍රය ඇති වේ. ස්ත්රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ආශ්‍රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත්‍රී ආශ්‍රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ.

අධ්‍යාපනය ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්‍යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ.

සෞඛ්‍යය ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක්‍රම ක්‍රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ.

ශුභ දවස් :-බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක :- 2, 3, 5, 7

ශුභ වර්ණ :- කොළ

ශුභ මැණික් :- පච්ච, ගෝමේද

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 2 වැන්නේ ද, ශනි උච්ච රාශිගතව රාහු සමග ලග්නයේද, රවි බුධ 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, සඳු 10 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත.

ධනය බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. හවුල් ව්‍යාපාර වලින් සීට්ටු දැමීම් ආදියෙන් පාඩු හා අලාභහානි ඇති වේ. ඇතිවන සෑම කරදරයකින්ම ධනහානී හා අධික වියදම් ඇති කරයි. වැඩකට නැති දෙයකට වියදම් කිරීමට සිදු වේ. වැඩි විශ්වාසයක් නැතිව කරන සෑම කටයුතු වලින්ම අලාභ හා පාඩු සිදු වේ.

රැකී රක්ෂා රැකී රක්ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැති වී ගිය රැකියාවන් නැවත ලැබෙන්නට පුලුවන. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂා නැති වී යාමක් හෝ තනතුරු වලින් පහළ වැටීමක්ද සිදු වේ. රැකී රක්ෂා වෙනුවෙන් වැඩකරන තරම් වෙහෙසෙනතරම් උසස් වීම් සහ යහපත් තත්ත්වයක් ඇති නොවේ.

ගෘහ ජීවිතය තමාට හෝ අඹු දරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇතිකරන කාලයකි. රාජ දඩුවම් පවා ලබන කාලයකි. කණගාටුවට කරුණක් ඇති වේ. සමහර විට දරුවෙකුගෙන් ඈත් වීමක් හෝ දරුවෙකුට විපතක් නියමයි. ප්‍රයෝජන රහිත ගමන් බිමන් අධික වේ. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් දැනේ. කරගෙන ආ වැඩකටයුතු වලට අවහිර බාධා ඇති වේ. චෝදනා, අපවාද, අපකීර්ති ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් තත්ත්වයට නුසුදුසු වැඩ නොකිරීමට සිතට ගත යුතුය. වරින්වර සතුරු උවදුරු ඇති වේ. තමාගැන නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමග හෝ ආශ්‍රය කල අය සමග ආරවුල් මතුවේ. සිතේ නොසන්සුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලසක් නැති තත්ත්වයක් පහල වේ. කලක් ආශ්‍රය කල හිතවතෙකුගෙන් ඈත්වීමක් සිදු වේ. ප්‍රාණ බයෙන් කල් ගෙවීමට සිදු වේ. නිතර ශරීරයේ කුණුගෑවෙන කටයුතු කිරීමටද එවැනි තැන්වල ආශ්‍රය ඇති වීමටද හේතු වේ. සිතට විවේකය නැති වේ. මුහුණේ ලප මතු වේ. ශරීරයේ තිබුණ ලස්සන ගතිය නැති වී මහලූ ස්වභාවයක්, දුර්වල, දුර්වර්ණ ගතියක් ඇති වේ. හිසකෙස් පැසෙන්නට පටන්ගනී. දරාගැනීමේ හා ඉවසීමේ ශක්තිය අඩුවේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞීබිදී ගොස් අලූත් විවාහ ගිවිසුමක් ඇති වේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන් දේශපාලඥයන්ගේ වැඩ පිළිවෙල නොපිට පෙරලේ. තමාගේ දක්ෂකම් නොපිට පෙරලෙන නිසා මහජනයාගේ අප්‍රසාදයට ලක්වී දේශපාලන අවාසිවීම් ඇති වේ. සිතට බය උපදවන කාලයකි. දුරගමන් අධික වේ. තිබූ නම්බුව හා ගෞරවයට හානිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන කාලයක් වේ. රජයෙන් අවනම්බු ලැබේ. අනියම් කම්සැපසේවනයට ඉඩ ලැබේ. ඊර්ෂ්‍යාකාරයින් ඇති වේ.

අධ්‍යාපනය  ඉගනීම් සපල වීමද, ඉගනීම් වලින් ප්‍රතිඵල වැඩිකර දීමටද මේ කාලය යහපත් වේ. බුද්ධිය වෙහෙසවා කරන ඉගනීම් කටයුතු තුලින් ඉතා උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ.

සෞඛ්‍යය

අර්ෂස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. ශරීර ශක්තිය අඩු ගතියක් හෝ අසනීප දැනේ. නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. කලක සිට අසනීප වලින් පෙලෙන කෙනෙකුටනම් මේ කාලයේ තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාදයක් ඇතිවිය හැකිය. එය දුක් වේදනා විඳවන සුලූ වේ. එබැවින් මේ කාලයේ ආබාධ වලින් ඉතා පරිස්සම් විය යුතුය. ශරීරයේ බර අඩුවේ. හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකිය.

ශුභ දවස් :-අඟහරාවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාද

ශුභ අංක :- 6

ශුභ වර්ණ :- සුදු, ක්‍රීම්, අයිවරි වර්ණ

ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති උච්ච රාශි ගතව 3 වැන්නේ ද, සිකුරු ලග්නයේ ද, රවි බුධ 2 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 7 වැන්නේ ද, සඳු 9 වැන්නේ ද, ශනි රාහු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන වර්ෂයක් වේ.

ධනය  ධන හානි වීමට හේතු වේ. දුප්පත් වේ. සමහර විට දැන දැනම නිශ්ඵල දෙයට වියදම් කිරීමට සිදු වේ. මිල මුදල් හානි වේ. නිකරුනේ වියදම් යන කටයුතු ඇති වේ. ආදායම් මාර්ග වැසී යයි. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අය ඉතා පරිස්සමෙන් ඥාණාන්විතව කටයුතු නොකල හොත් බංකොලොත් වීමට ඉඩ තිබේ. ගමන් බිමන් සඳහා අධික වියදම් කිරීමට සිදු වේ.

රැකී රක්ෂා  රැකී රක්ෂා වල තත්ත්වය පහලට වැටේ . ස්ථාන මාරුවීම්ද විය හැකිය. රාජ්‍යය පාර්ශවීය රැකියාවක් කරන අයට අයහපත් වන අතර රැකියා මගින් ධනය රැස්කර ගැනීමට හැකි වේ.

ගෘහජීවිතය ගෙදර දොර වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයස නම් මංගල යෝග උදා වේ. විවාහය සිදුවීමට හෝ අනියම් කම්සැප ලාභ ලැබීමට ඉඩ තිබේ. දරු ශිෂ්‍යය ලාභද ලැබේ. සිතට කයට සැප ඇතිවන කාලයකි. සාමාන්‍යයෙන් දියුණුවට ඉඩ තිබේ. හොඳ ආහාරපාන වර්ගද යාන වාහනද ලැබීමට ඉඩ තිබේ. භාර්යාව හෝ ස්වාමියා සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් ඇති වේ. අලූත් ස්ත්‍රීන් සමග ආශ්‍රයට ලැබේ. ප්‍රීතිමත් සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ඇති අයට සිත් තැවුල් ගහන වේ. අදහස් කරන කටයුතු වලට සෑම පැත්තෙන්ම කරදර හා බාධා ඇති විය හැකිය. දරු ශිෂ්‍ය ආදීන්ට විපත්ති දායකයි. මව්පිය ගුරුවර ආදී වැඩිහිටියන්ට තදබල අපල හෝ මාරක අපලද විපත් ද සිදුවේ. තමාගේ හොඳ නම නැති වී තමා නරක පුද්ගලයෙකු බවට පත් වේ. තමා පිළිබඳව රටේ තොටේ අපවාද පැතිරි යයි. තදබල කනගාටු වලට සිත් කල කිරීම් වලට මුහුණ පාන්නට සිදු වේ. ජීවත් වීම පවා සැක සහිත වේ. විශේෂයෙන් හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය. පවුලෙන් වෙන්වීමද නියමයි. සිරදඩුවම් පවා ලැබෙන කාලයකි. සෑම තැනකදීම තමාට පරාජයට කරුණු සැලසේ. ගොවිතැන් කටයුතු වලින් අලාභ හානි පාඩු සිදු වේ. රහස් ආදර බන්ධන පවත්වන අයට ඒවා හසු වීමටත් ආදර බන්ධන කැඩීබිදී යාමටත් ඉඩ තිබේ. සැගවී සිටින රහස් සතුරන් ඇති වේ. තමාට අපහාස හා නින්දා විදීමට සිදු වේ. විපතේදී ආධාරයට එන අයගෙන් කරදර සිදු වේ. දිගින් දිගට යන කණගාටු සහ අවසනාවන්තකම් මතුවේ.

අධ්‍යාපනය  අලූත් දේ ඉගනීමට ලැබේ. මේ කාලය තුල විභාග වලින් පරාජය වීමටද අසමත් වීමටද ඉඩ තිබෙන බැවින් ඒ ගැන තද උත්සාහයකින් ක්‍රියාකල යුතුය. අධ්‍යාපන තත්වය පහළට වැටේ.

සෞඛ්‍යය කැඩුම් බිඳුම්, වැටීම් ආදිය නිසා ශරීරයේ තුවාල සාදන්නට පුලූවන. ඇස්වල ආබාධයකට ඉඩ තිබේ. ඇතැම් අයගේ මුහුණේ නොමැකෙන තුවාලයක් සාදන්නට ඉඩ ඇත. ශරීර සනීපය දුර්වල කරයි. උසකින් හෝ වාහන වලින් වැටීමට සිදු වේ.

ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක :- 1, 2, 4, 5, 7

ශුභ වර්ණ :- රතු

ශුභ මැණික් :- රතු මැණික්, රතු කොරල්

[QUOTE="u.saradiyel, post: 14118643, member: 366562"] [B][SIZE=4]කන්‍යා ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති බුධ රවි සමග 4 වැන්නේ ද, ශනි රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 5 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 9 වැන්නේ ද, සඳු 3 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන එකක් වනු ඇත. [/SIZE] [SIZE=4] [B]ධනය[/B] [/SIZE][SIZE=4]මුදල් ලාභද ලැබෙනවා ඇත. නොයෙක් ක්‍රම වලින් වාසි සහ ලාභ ලැබේ. ආදායම් වැඩි වීමටද ඉඩ තිබේ. පඩි වැඩි වීම ඇතිවන කාලයකි. වැඩිපුර දීමනාද හිමි වේ. වෙළඳ ව්‍යාපාර ආදිය කරන අයට ඒවායෙන් ලාභ ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට අධික වියදම් ඇතිවන අතර නිෂ්ඵල දේ සඳහා මුදල් හා ධනය වියදම් කිරීමට සිදු වේ. [/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා[/B] [/SIZE][SIZE=4]උගත් ශාස්ත්‍ර අංශවලින් රැකී රක්ෂා බලාපොරොත්තු වන අයට ඒ අංශ වලින් උසස් රැකියා ලැබේ. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට රැකියාවේ දියුණුවක් හා වර්ධනයක් බලාපොරොත්තු විය නොහැකිය. [/SIZE] [SIZE=4] [B]ගෘහජීවිතය [/B] [/SIZE][SIZE=4]ආගමික භක්තිය වැඩි වේ. දේව භක්තිය තරමකට ඇති වේ. සමහර විට තරුණ තරුණියන්ට ආදර බන්ධන දෙකක් එකවර පවත්වන්නට ඉඩ ලැබේ. අලූත් දරු ශිෂ්‍යය ලාභ හෝ දරු ශිෂ්‍යයින් සිටිනවා නම් ඔවුන්ගේ උසස් වීම්ද නියමයි. දක්ෂ අන්දමින් කටයුතු කරගෙන යා හැකි කාලයකි. සිත් සතුටට කරුණු නිතර ඇති වේ. සතුරන් පරාජයටපත් වේ. ප්‍රීතිමත් දුරබැහැර ගමන් වන්දනා ගමන් යෑමට සිදු වේ. සමහරවිට මුහුදෙන් තරනය කිරීමට පවා සිදු වේ. ගෙදරදී හෝ පිටදී ආගමික කටයුතු වලට මැදිහත්වන්න සිදු වේ. භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ පවුලේ අය සමග ආශ්‍රය වැඩිවන අතර ඔවුන්ගෙන් උපකාරද ලැබෙනවා ඇත. පූජකයන්ගෙන්ද, අන්‍ය ආගමිකයන්ගෙන්ද, අන්‍ය ජාතිකයන්ගෙන්ද, ආශ්‍රය ඇති වීමත් ඔවුන්ගෙන් උපකාර ලැබීමත් නියමයි. මෙය වාසනාවන්ත කාලයකි. මෙම වාසනාව උදාවන්නේ ගෙදරට වී සිටීමෙන් නොව පිටපලාත්වල ආශ්රයෙන්ය. එබැවින් මේ කාලය තුල ගෙදර අතහැර පිටපලාත් වල වාසයට හෝ ආශ්‍රයට යාමට හොඳම කාලයයි. පියාටත් ගුරුවරුන්ටත් මෙම කාලය ඉතා හොඳය. රාහු මහදශා අන්තර් දශා ගත කරන අයට හදිසි අනතුරු ඇති වේ. අනුන්ගෙන් යැපෙන්නට සිදු වේ. ගව මහේෂාදීන්ගේ විනාශය සිදු වේ. තැන්තැන් වල නිකරුනේ ඇවීදීමට සිදු වේ. නරක සහ පහත් අයගේ ආශ්‍රය ඇති වේ. හීන ජාතිකයන් හා ආශ්‍රය ඇති වේ. ස්ත්රීන්ට පුරුෂයන් හා පුරුෂයන්ට ස්ත්‍රීන් සමග ආශ්‍රයට යාම නිසා කල කෝලහල ඇති වේ. පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇති වේ. හිතවත් ඥාතියකුගේ මරණය නියතයි. තම භාර්යාවට හෝ ස්වාමියාට අපලයි දුරදිග නොබලා ඉක්මන් කමින් කරන කතාවෙන් ආරවුල් මතුවන අතර පවුලේ අවුල් වියවුල් ඇතිවිය හැකිය. සැප පහසුකම් නැති කරදර සහිත කාලයකි. ස්ත්‍රී ආශ්‍රය ඇතිවන නමුත් එය ටි කලකින් නැති වී යයි. චෝදනා වලට හසුවේ. ණය ගණුදෙණු වලට බැදෙන්නට සිදු වේ. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය[/B] [/SIZE][SIZE=4]ඉගෙනීමේ යෙදී දිටින ශිෂ්‍යයින්ට නම් මේ කාලයේ අලූත් උසස් ඉගෙනීම් වලට බැඳෙන්නට සිදු වේ. තරග විභාග වලින් ජය ලැබේ. උසස් ධර්ම ශාස්ත්‍ර ඉගෙන ගැනීමට හා ඒ පිළිබඳ දැනීමක් ලබා ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ කාලයේ ඉගනීමේ යෙදී සිටින අයට අන්‍ය භාෂාවන් පවා ඉගෙනීමට ඉඩ ලැබේ. [/SIZE] [SIZE=4] [B]සෞඛ්‍යය[/B] [/SIZE][SIZE=4]ශරීර සනීපද යහපත් වේ. තිබූ ලෙඩරෝග ක්‍රම ක්‍රමයෙන් සුවදායක අතට හැරේ. සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීරය දුර්වල වේ. අසනීප වලට හේතුයි දත්මුල් දිය වේ. දත් සෙලවීමට පටන් ගනී. ගබ්සා සිදුවන කාලයකි. තම භාර්යාවට හෝ ස්වාමියාට ද අසනීප ආදිය ගෙන දේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :-බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාදා [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ අංක :- 2, 3, 5, 7[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- කොළ [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- පච්ච, ගෝමේද[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]තුලා ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 2 වැන්නේ ද, ශනි උච්ච රාශිගතව රාහු සමග ලග්නයේද, රවි බුධ 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ ද, කේතු 7 වැන්නේ ද, ගුරු 8 වැන්නේ ද, සඳු 10 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් නොවනු ඇත. [/SIZE] [SIZE=4] [B]ධනය[/B] [/SIZE][SIZE=4]බලාපොරොත්තු රහිත අධික වියදම් සිදු වේ. හවුල් ව්‍යාපාර වලින් සීට්ටු දැමීම් ආදියෙන් පාඩු හා අලාභහානි ඇති වේ. ඇතිවන සෑම කරදරයකින්ම ධනහානී හා අධික වියදම් ඇති කරයි. වැඩකට නැති දෙයකට වියදම් කිරීමට සිදු වේ. වැඩි විශ්වාසයක් නැතිව කරන සෑම කටයුතු වලින්ම අලාභ හා පාඩු සිදු වේ. [/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා[/B] [/SIZE][SIZE=4]රැකී රක්ෂා නැවතී තිබුනේ නම් නැවත ආරම්භ වේ. නැති වී ගිය රැකියාවන් නැවත ලැබෙන්නට පුලුවන. ශනි මහදශා අන්තර් දශා ගත කරන අයට රැකී රක්ෂා නැති වී යාමක් හෝ තනතුරු වලින් පහළ වැටීමක්ද සිදු වේ. රැකී රක්ෂා වෙනුවෙන් වැඩකරන තරම් වෙහෙසෙනතරම් උසස් වීම් සහ යහපත් තත්ත්වයක් ඇති නොවේ. [/SIZE] [SIZE=4] [B]ගෘහ ජීවිතය[/B] [/SIZE][SIZE=4]තමාට හෝ අඹු දරුවන්ට විපත්ති කරදර මාරක බය ආදී අපල ඇතිකරන කාලයකි. රාජ දඩුවම් පවා ලබන කාලයකි. කණගාටුවට කරුණක් ඇති වේ. සමහර විට දරුවෙකුගෙන් ඈත් වීමක් හෝ දරුවෙකුට විපතක් නියමයි. ප්‍රයෝජන රහිත ගමන් බිමන් අධික වේ. නිතර කයට වෙහෙස මහන්සි ගතියක් දැනේ. කරගෙන ආ වැඩකටයුතු වලට අවහිර බාධා ඇති වේ. චෝදනා, අපවාද, අපකීර්ති ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් තත්ත්වයට නුසුදුසු වැඩ නොකිරීමට සිතට ගත යුතුය. වරින්වර සතුරු උවදුරු ඇති වේ. තමාගැන නරක ආරංචි පැතිරේ. ඥාතීන් සමග හෝ ආශ්‍රය කල අය සමග ආරවුල් මතුවේ. සිතේ නොසන්සුන් ගතිය මෙන්ම වැඩ කටයුතු වල එකලසක් නැති තත්ත්වයක් පහල වේ. කලක් ආශ්‍රය කල හිතවතෙකුගෙන් ඈත්වීමක් සිදු වේ. ප්‍රාණ බයෙන් කල් ගෙවීමට සිදු වේ. නිතර ශරීරයේ කුණුගෑවෙන කටයුතු කිරීමටද එවැනි තැන්වල ආශ්‍රය ඇති වීමටද හේතු වේ. සිතට විවේකය නැති වේ. මුහුණේ ලප මතු වේ. ශරීරයේ තිබුණ ලස්සන ගතිය නැති වී මහලූ ස්වභාවයක්, දුර්වල, දුර්වර්ණ ගතියක් ඇති වේ. හිසකෙස් පැසෙන්නට පටන්ගනී. දරාගැනීමේ හා ඉවසීමේ ශක්තිය අඩුවේ. කලකසිට විවාහ පොරොන්දුවක් තිබුණේ නම් එය කැඞීබිදී ගොස් අලූත් විවාහ ගිවිසුමක් ඇති වේ. රාහු මහදශා අන්තර් දශා ගතකරන අයට විශේෂයෙන් දේශපාලඥයන්ගේ වැඩ පිළිවෙල නොපිට පෙරලේ. තමාගේ දක්ෂකම් නොපිට පෙරලෙන නිසා මහජනයාගේ අප්‍රසාදයට ලක්වී දේශපාලන අවාසිවීම් ඇති වේ. සිතට බය උපදවන කාලයකි. දුරගමන් අධික වේ. තිබූ නම්බුව හා ගෞරවයට හානිවීමට ඉඩ තිබෙන බැවින් කල්පනාකාරීව කටයුතු කරන කාලයක් වේ. රජයෙන් අවනම්බු ලැබේ. අනියම් කම්සැපසේවනයට ඉඩ ලැබේ. ඊර්ෂ්‍යාකාරයින් ඇති වේ. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය [/B] [/SIZE][SIZE=4]ඉගනීම් සපල වීමද, ඉගනීම් වලින් ප්‍රතිඵල වැඩිකර දීමටද මේ කාලය යහපත් වේ. බුද්ධිය වෙහෙසවා කරන ඉගනීම් කටයුතු තුලින් ඉතා උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෞඛ්‍යය[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අර්ෂස් ආබාධ හෝ එවැනි ගුදමාර්ගාබාධ සෑදෙන්නට ඉඩ තිබේ. ශරීර ශක්තිය අඩු ගතියක් හෝ අසනීප දැනේ. නිදන්ගත රෝග පවා සෑදීමට ඉඩ තිබේ. කලක සිට අසනීප වලින් පෙලෙන කෙනෙකුටනම් මේ කාලයේ තව තවත් ලෙඩ වැඩි වේ. පාදයක ආබාදයක් ඇතිවිය හැකිය. එය දුක් වේදනා විඳවන සුලූ වේ. එබැවින් මේ කාලයේ ආබාධ වලින් ඉතා පරිස්සම් විය යුතුය. ශරීරයේ බර අඩුවේ. හිසේ ආබාධ, සෙම් රෝග, වාත රෝග ඇතිවිය හැකිය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :-අඟහරාවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාද [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ අංක :- 6[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- සුදු, ක්‍රීම්, අයිවරි වර්ණ [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- දියමන්ති, සුදු මැණික්[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]වෘශ්චික ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති උච්ච රාශි ගතව 3 වැන්නේ ද, සිකුරු ලග්නයේ ද, රවි බුධ 2 වැන්නේ ද, කේතු 6 වැන්නේ ද, ගුරු 7 වැන්නේ ද, සඳු 9 වැන්නේ ද, ශනි රාහු 12 වැන්නේ ද, තැන්පත් වී සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්රඵල ගෙනදෙන වර්ෂයක් වේ.[/SIZE] [SIZE=4] [B]ධනය [/B] [/SIZE][SIZE=4]ධන හානි වීමට හේතු වේ. දුප්පත් වේ. සමහර විට දැන දැනම නිශ්ඵල දෙයට වියදම් කිරීමට සිදු වේ. මිල මුදල් හානි වේ. නිකරුනේ වියදම් යන කටයුතු ඇති වේ. ආදායම් මාර්ග වැසී යයි. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අය ඉතා පරිස්සමෙන් ඥාණාන්විතව කටයුතු නොකල හොත් බංකොලොත් වීමට ඉඩ තිබේ. ගමන් බිමන් සඳහා අධික වියදම් කිරීමට සිදු වේ. [/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා [/B] [/SIZE][SIZE=4]රැකී රක්ෂා වල තත්ත්වය පහලට වැටේ . ස්ථාන මාරුවීම්ද විය හැකිය. රාජ්‍යය පාර්ශවීය රැකියාවක් කරන අයට අයහපත් වන අතර රැකියා මගින් ධනය රැස්කර ගැනීමට හැකි වේ.[/SIZE] [SIZE=4] [B]ගෘහජීවිතය[/B] [/SIZE][SIZE=4]ගෙදර දොර වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයස නම් මංගල යෝග උදා වේ. විවාහය සිදුවීමට හෝ අනියම් කම්සැප ලාභ ලැබීමට ඉඩ තිබේ. දරු ශිෂ්‍යය ලාභද ලැබේ. සිතට කයට සැප ඇතිවන කාලයකි. සාමාන්‍යයෙන් දියුණුවට ඉඩ තිබේ. හොඳ ආහාරපාන වර්ගද යාන වාහනද ලැබීමට ඉඩ තිබේ. භාර්යාව හෝ ස්වාමියා සමග වාසනාවන්ත හිතවත් සම්බන්ධකම් ඇති වේ. අලූත් ස්ත්‍රීන් සමග ආශ්‍රයට ලැබේ. ප්‍රීතිමත් සමාගම් පැවැත්වීමට ඉඩ ලැබේ. රාහු සහ සෙනසුරු මහදශා අන්තර් දශා ඇති අයට සිත් තැවුල් ගහන වේ. අදහස් කරන කටයුතු වලට සෑම පැත්තෙන්ම කරදර හා බාධා ඇති විය හැකිය. දරු ශිෂ්‍ය ආදීන්ට විපත්ති දායකයි. මව්පිය ගුරුවර ආදී වැඩිහිටියන්ට තදබල අපල හෝ මාරක අපලද විපත් ද සිදුවේ. තමාගේ හොඳ නම නැති වී තමා නරක පුද්ගලයෙකු බවට පත් වේ. තමා පිළිබඳව රටේ තොටේ අපවාද පැතිරි යයි. තදබල කනගාටු වලට සිත් කල කිරීම් වලට මුහුණ පාන්නට සිදු වේ. ජීවත් වීම පවා සැක සහිත වේ. විශේෂයෙන් හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතුය. පවුලෙන් වෙන්වීමද නියමයි. සිරදඩුවම් පවා ලැබෙන කාලයකි. සෑම තැනකදීම තමාට පරාජයට කරුණු සැලසේ. ගොවිතැන් කටයුතු වලින් අලාභ හානි පාඩු සිදු වේ. රහස් ආදර බන්ධන පවත්වන අයට ඒවා හසු වීමටත් ආදර බන්ධන කැඩීබිදී යාමටත් ඉඩ තිබේ. සැගවී සිටින රහස් සතුරන් ඇති වේ. තමාට අපහාස හා නින්දා විදීමට සිදු වේ. විපතේදී ආධාරයට එන අයගෙන් කරදර සිදු වේ. දිගින් දිගට යන කණගාටු සහ අවසනාවන්තකම් මතුවේ. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය [/B] [/SIZE][SIZE=4]අලූත් දේ ඉගනීමට ලැබේ. මේ කාලය තුල විභාග වලින් පරාජය වීමටද අසමත් වීමටද ඉඩ තිබෙන බැවින් ඒ ගැන තද උත්සාහයකින් ක්‍රියාකල යුතුය. අධ්‍යාපන තත්වය පහළට වැටේ.[/SIZE] [SIZE=4] [B]සෞඛ්‍යය[/B] [/SIZE][SIZE=4]කැඩුම් බිඳුම්, වැටීම් ආදිය නිසා ශරීරයේ තුවාල සාදන්නට පුලූවන. ඇස්වල ආබාධයකට ඉඩ තිබේ. ඇතැම් අයගේ මුහුණේ නොමැකෙන තුවාලයක් සාදන්නට ඉඩ ඇත. ශරීර සනීපය දුර්වල කරයි. උසකින් හෝ වාහන වලින් වැටීමට සිදු වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :- ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ අංක :- 1, 2, 4, 5, 7[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- රතු [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- රතු මැණික්, රතු කොරල්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom