Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013 ඔබට කොහොමද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්ච රාශිගතව 2 වැන්නේ ද, රවි බුධ ලග්නයේද, කේතු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, සඳු 8 වැන්නේ ද, ශනි රාහු 11 වැන්නේ ද, සිකුරු 12 වැන්නේ ද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ශුභදායක වනු ඇත.

ධනය ධන ලාභ ලැබේ. දේපල ගෙවල් ඉඩම් ආදිය ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. භූමියෙන් ලාභද, ලැබෙන අතර මිනිරන් පතල් කරුවන්ටද, ලාභ ලැබේ. ලී ගඩොල් වෙළඳාම ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත.

රැකී රක්ෂා රැකීරක්ෂා තනතුරු වලින් ඉහළ යයි. තම තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. තමාකල සේවයේ රක්ෂාවේ ප්‍රතිඵල හෙවත් එකවර ලැබෙන්නට තිබෙන පඩි මුදල් ද ලැබෙන කාලයකි. තම රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වීමටද සිදු වේ. වෙළඳ ව්‍යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලයකි.

ගෘහජීවිතය තම අදහසට අනුව වැඩ කටයුතු සිදු වේ. සිතට සැනසීම ගෙනදෙන කාලයකි. සිතුදේ ඉෂ්ඨකර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන කාලයකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්නට ඉඩ ලැබේ. උසස් අය සමග ද වයසින් වැඩි අය සමග ද හිත මිත්‍ර සබඳකම් පවත්වන්නට ඉඩ ලැබේ. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරයි. පවුලේ දියුණුව ඇති වේ. අලූත් නෑයෙක් ලැබීමක් හෝ පවුලේ අයට දරුවන් ලැබීමෙන් එය සිදු වේ. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා ඇත. සමහර විට මේ කාලයේ නපුරු අදහස් ද පහල වේ. වෙන කෙනෙක් මහන්සි වී කල වැඩක පල ප්‍රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ. ස්ත්‍රීන් සමග හිතවත්කම් බැදගෙන ආශ්‍රය කිරීමට ලැබේ. සුදුසු වයස නම් විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඇත. තම බලය වැඩි වේ. තම පින් පලදෙන කාලයකි. ප්‍රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ. මිතුරු මිතුරියන් සමග විනෝද ගමන් යෑමට යෙදේ. ගොඩනැගිලි වැඩ පටන් ගැනීමටද මෙය හොඳ කාලයකි. නිසරු ඉඩම් වගා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැක. ගෙදරට නිතරම අමුත්තන් සහ හිතවතුන් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන්ට යහපත සැලසෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට මෙම කාල සීමාව තරමක කනගාටුදායක හා අවාසනාවන්ත තනි වූ කාලයකි. නමුත් මෙම කාලයේ ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවා ඇත. සිතට කයට සැප ඇති කරන දේ වලින් ඈත් වීමට ඒවා නොලැබීමට හේතු වේ. සතුරන්ගෙන් විපත්ති කරදර ඇතිවිය හැක. වාහන ගමන් යන්න ඉඩ පහසුකම් සැලසේ.

අධ්‍යාපනය  යකඩ යන්ත්‍ර සූත්‍ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගනීමට ඉඩ ලැබේ.

සෞඛ්‍යය ශරීර සනීපය ඇති කරන කාලයකි. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීර ආබාධ වලට හේතු තිබේ. විශේෂයෙන් වාත රෝග ඇති වීමට ඉඩ ඇත. තම දරුවන් සිටීනම් ඔවුන්ටද අසනීප ඇති විය හැක. ශරීරයේ අධික වෙහෙස ඇති වේ.

ශුභ දවස් :- ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 3, 5, 6,8

ශුභ වර්ණ :- කහ

ශුභ මැණික් :- පුෂ්පරාග

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රාහු සමග 10 වැන්නේ ද, කුජ ලග්නයේද, කේතු 4 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, සඳු 7 වැන්නේ ද, සිකුරු 11 වැන්නේ ද, රවි බුධ 12 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මම වර්ෂය මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි.

ධනය ධන හානි හා මුදල් හානි ඇති කරන කාලයකි. තමාගේ වතුපිටි දියුණු වීම තුලින් ලාභ ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ හා ආදායම් හොඳ වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට නම් ඉතා විශාල ලෙස ලාභ ලැබේ.

රැකී රක්ෂා රැකී රක්ෂා තනතුරු වලින් පහත වැටේ. උසස් වීම් වලට බාධා වන ආකාරයේ නොයෙකුත් අවහිරකම් මතු වේ. රැකී රක්ෂා වල නොයෙක් ගැටලූ පැටලිලි මතු වේ. සමහර විට අලූත් වැඩ කටයුතු වලට හෝ රැකී රක්ෂා වලට බැදෙන්නට හෝ සිදුවන කරුණු ඇති වේ.

ගෘහජීවිතය සිත් තැවුල් දුක් දොම්නස් ඇති කරන කාලයකි. කරදර හා විපත්ති ද ඇති කරන කාලයකි. එහෙත් දරු ශිෂ්‍ය ආදීන්ද ලැබීමට ඉඩ තිබේ. වැඩ කටයුතු අධික වේ. අමුතු වැඩද ඇති වේ. කීර්තිය, ප්රසංසාව නැති වේ. නොයෙක් කරදරවල පැටලෙනවා ඇත. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලූවන. මනුෂ්‍ය ගුණධර්ම හීනවන කාලයකි. පහත් හෝ නරක අයගේ ආශ්‍රයට පැමිණෙන අතර නරක සිරිත් විරිත් පුරුදු වේ. තිබුණ ගෞරවය ද සැලකිලිද පහල වැටේ. වැඩිහිටියෙකුට මාරක අපලයක්ද සිදු වේ. වැඩකරුවන්ගෙන් හා තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර හා හිරුහැර ඇති වේ. කේලම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑමබීම නම් නිතර පාහේ ලැබෙන්නට පුලූවන. සතුරන් ඇති කරන කාලයකි. ගොවිතැන් කටයුතු වලටද, ඉඩකඩම් වල කටයුතු වලට කරදර පාඩු සහ අවහිරතා ඇති වේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නැවතී තිබුණ වැඩ කටයුතු නැවත පටන් ගැනීමට යහපත් කාලයකි. දියුණුවට මග පෑදෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ. ඇඳුම් පැලඳුම් අලංකාර වස්තුව ලැබේ. පුරුෂයින්ට පියකරු ස්ත්‍රීන් සමග ආශ්‍රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. අනාගත දියුණුවට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. උත්සාහයෙන් ප්‍රතිඵල ලැබෙන කාලයකි. දරු ශිෂ්‍යයන් නිරෝගී වේ. දරුවන් බලාපොරොත්තුවන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. ප්‍රීතිමත් විනෝද ක්‍රීඩා, රේස්, සූදු ආදියට යන අයට විශේෂ දිනුම් ලැබෙනවා ඇත. තරුණ තරුණියන්ට රහස් ආදර සබඳතා බැඳගෙන ආදර හසුන් ආදිය හුවමාරු කර ගැනීමට ලැබේ. අනුන්ගෙන් උපකාර ලැබෙන කාලයකි.

අධ්‍යාපනය ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඩී බිදී යයි. ඉගනීමේ කටයුතු වලට බාධා සිදු වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ ඉගනීම ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගැන්වීම් වලට බැදෙන්නට සිදු වේ. ඥාණය දියුණු වන කටයුතු වල බැදෙන්නට ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ.

සෞඛ්‍යය ශරීර ආබාධ සාදන්නට පුලූවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ වලට ඉඩ තිබේ. ගුරු මහදශා අන්තර් දශා ගතවන අයගේ ශරීර සෞඛ්‍ය යහපත් වේ. ශරීරය පෘෂ්ඨිමත් වේ.

ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 6, 8, 9

ශුභ වර්ණ :- නිල්

ශුභ මැණික් :- නිල් මැණික්

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු රාහු සමග 9 වැන්නේ ද, කේතු 3 වැන්නේ ද, ගුරු 4 වැන්නේ ද, සඳු 6 වැන්නේ ද, සිකුරු 10 වැන්නේ ද, රවි බුධ 11 වැන්නේ ද, කුජ 12 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් කාලයක් නොවනු ඇත.

ධනය බැංකු වල තිබූ මුදල් අඩු වේ. තිබුන මුදල් ප්‍රමාණය අඩු වේ. වියදම් අධික වේ. ආදායම අඩුවන බැවින් ණය තුරුස් වැඩිවිය හැකිය. ගොවිතැන් කටයුතු වලින් ආදායම අඩු වේ. ධන හානි ඇති වන කාලයකි. ධනය හා දේපල පිළිබඳ පැටලිලි ඇති වේ. එහෙත් වාහන ලාභ ලැබේ. විකිණීම සඳහා මිලයට ගන්නා ලද දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳව විශේෂ ලාභ ලැබේ.

රැකී රක්ෂා සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය.

ගෘහජීවිතය තිබුන ගෞරවය නැති වේ. නොතේරුම් කමින් හෝ තමා නොදැනීම වැරදි සිදු වේ. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කළ හැකිය. නෑදෑයන්ගෙන් දුක් කරදර මතු වේ. බලාපොරොත්තු වූ අදහස් සුන් වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටී ඔවුන් නිසා අලාභ හානි සිදු වේ. ගෙදර වාසය අප්‍රිය වී ගෙදරින් පිටවී යාමට සිතේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයක් වේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය නැති වී යයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. වැඩක් නැතිව කාලය ගත වේ. රැවටීමකට හසු වේ. හොඳින් ආශ්‍රය කල තමාගෙන් උපකාරගත් කෙනෙක් තමාව මුලාවක දමනවා ඇත. හිටිතැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදු වේ. ගොඩනැගිලි වැඩක් ආරම්භ කෙරේ. මව්පියන්ට යහපත සැලසීමද සිදු වේ. මේ කාලයේදී විවාහ සහකරුවන් සොයා ගැනීම අවසානයේ රැවටීමකට හේතු වේ. එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බන්ධන වලට අශුභ කාලයකි. පිනට දහමට අකමැති වන නමුත් දේවභක්තිය වැඩි වේ. මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට සිදු වේ. එවැනි කෙනෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියමයි.

අධ්‍යාපනය තරග විභාග, වාද විවාද ආදියෙන් පරාජයට පැමිණේ. නමුත් සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල කටයුතු සාර්ථකව කරගත හැකි වේ.

සෞඛ්‍යය ශරීරාබාධ මතුවිය හැකිය. මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත ගතියද මතු වේ. හෘදයාබාධ සෑදීමට ඉඩ තිබේ. පපුවේ වේදනාව සාදයි.

ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

ශුභ අංක :- 3, 8, 9

ශුභ වර්ණ :- රතු නිල්

ශුභ මැණික් :- කාක නිල

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 3 වැන්නේ ද, කේතු 2 වැන්නේ ද, සඳු 5 වැන්නේ ද, ශනි රාහු 8 වැන්නේ ද, සිකුරු 9 වැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, කුජ 11 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් එකක් නොවනු ඇත.

ධනය මුදල් හිඟ කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වෙයි. අධික වියදම් නිසා ණය වීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදු වලට හසුවීම නිසා තම ආදායම් පක්ෂය පහල බසී.

රැකී රක්ෂා  රැකී රක්ෂා තත්ත්වය පහල වැටේ. ලියකියවිලි හෝ හස්ත කර්මාන්ත වැඩට සම්බන්ධ රැකියා ඇති වේ. තමාගේ රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්ෂාව හෝ ස්ථානය වෙනස්කර ගැනීමට තද ආශාවකින් ක්‍රියා කරන නමුත් ඒ කරදර වලින් නිදහස් වීමට ඉඩ නොලැබේ. රැකී රක්ෂා නිලතල හො වෙළඳ ව්‍යාපාර නිතරම කරදර සහිතව කරන්නට සිදු වේ.

ගෘහජීවිතය  ස්ථානය හෝ පදිංචියේ වෙනසක් සිදුවිය හැක. ගම අතහැර දැමීමට සිතේ. ගෙදර පැමිණිවිට සිතට කිසිම ප්‍රීතියක් නැති නිසා පිටවී යාමට සිතේ. නෑදෑ හිත මිතුරෙකුගේ විනාශය හෝ ඈත් විමද නියමයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි. දඩුවම් ලැබිය හැකි කාලයකි. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. අසල් වැසියන්ගෙන් කරදර මතුවේ. සමහර විට තම සහෝදරයෙකුගේ තත්ත්වය උසස් වේ. නිතර වාහන වල ගමන් ඇති වේ. සහෝදරයෙකුගෙන් හෝ නෑනා මස්සිනා කෙනෙකුගෙන් තමාට හිරිහැරයක් ඇති වේ. පියාට හෝ එවැනි වැඩිහිටියෙකුට මාරක නියමයි. දරුවෙකුට විපත්ති දායකයි. එය විශේෂයෙන් වැඩිමහල් දරුවා විය හැක. සූදුවට ආශාව ඇතිවන කාලයකි. වැඩකරුවන්ගෙන් කරදර මතුවේ. තද රාග අධික කාලයක් වේ. වෙඩි වැදීමට හිදි හූනියම් වැදීමට පවා ඉඩ තිබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වේ. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතල කරදර හා සිත් තැවුල් ඇති වේ.සමූහ වශයෙන් එකතුවී වැඩකිරීමට හා එයට පෙළඹේ. නැතහොත් අනුන්ගේ එවැනි වැඩ වලින් තමන්ට හිරිහැර ඇති වේ. අනුමානයට කටයුතු කිරීමට යාම නිසා පාඩු සහ පරාජය සිදුවන අතර මේ කාලය තුළදී එවැනි කටයුතු වලින් වැලකී සිටම යහපත් වේ. ප්‍රයෝජන නොලැබෙන දේට මහන්සි වන කාලයකි. නීති විරෝධී වැඩ කිරීමට සිදු වේ. ක්රමානුකූල ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබේ. තද ලෙස කේන්ති යන කාලයකි. අන්අයගෙන් ඊර්ෂ්යයාකාරකම් සිදුවේ. සිතේ චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. පැරණි වැරදි මතුවී ලොකු දඩුවම් විදීමට සිදු වේ.

අධ්‍යාපනය  විභාග විලින් සහ වාද විවාද ආදියෙන් අසමත්වීම හා පරාජයට පත් වේ.

සෞඛ්‍යය ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුනේ නම් මෙය වැඩි වේ. බෝවෙන රෝග ආදී අසනීප ඇති විය හැක. මෙය තමාට හෝ තමාගේ පවුලේ අයට විය හැක. අඹු දරුවන්ගෙන් වෙන් වීමට සිදු වේ. පපුවේ තදබල වේදනාවක් ඇති වේ. ශරීර සනීපය අඩුවේ. අමුතු අසනීප සෑදෙන්නට පිළිවන.

ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක :- 3, 9 ශුභ වර්ණ :- රතු, කහ

ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි

[QUOTE="u.saradiyel, post: 14118651, member: 366562"] [B][SIZE=4]ධනු ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ උච්ච රාශිගතව 2 වැන්නේ ද, රවි බුධ ලග්නයේද, කේතු 5 වැන්නේ ද, ගුරු 6 වැන්නේ ද, සඳු 8 වැන්නේ ද, ශනි රාහු 11 වැන්නේ ද, සිකුරු 12 වැන්නේ ද, ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ශුභදායක වනු ඇත.[/SIZE] [SIZE=4] [B]ධනය[/B] [/SIZE][SIZE=4]ධන ලාභ ලැබේ. දේපල ගෙවල් ඉඩම් ආදිය ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභද ලැබෙනවා ඇත. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. භූමියෙන් ලාභද, ලැබෙන අතර මිනිරන් පතල් කරුවන්ටද, ලාභ ලැබේ. ලී ගඩොල් වෙළඳාම ගොවිතැන් වැඩ කරන අයට ද විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත.[/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා[/B] [/SIZE][SIZE=4]රැකීරක්ෂා තනතුරු වලින් ඉහළ යයි. තම තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. තමාකල සේවයේ රක්ෂාවේ ප්‍රතිඵල හෙවත් එකවර ලැබෙන්නට තිබෙන පඩි මුදල් ද ලැබෙන කාලයකි. තම රැකී රක්ෂා තනතුරු ආදිය ස්ථිර වීමටද සිදු වේ. වෙළඳ ව්‍යාපාර ආදිය පටන් ගැනීමට හොඳම කාලයකි. [/SIZE] [SIZE=4] [B]ගෘහජීවිතය[/B] [/SIZE][SIZE=4]තම අදහසට අනුව වැඩ කටයුතු සිදු වේ. සිතට සැනසීම ගෙනදෙන කාලයකි. සිතුදේ ඉෂ්ඨකර ගැනීමට ඉඩ ලැබේ. විශේෂ දියුණුවකට මග පෑදෙන කාලයකි. ඉතා දීප්තිමත් වූද සැපවත් වූද තත්ත්වයක් ගත කරන්නට ඉඩ ලැබේ. උසස් අය සමග ද වයසින් වැඩි අය සමග ද හිත මිත්‍ර සබඳකම් පවත්වන්නට ඉඩ ලැබේ. දේශපාලනයේ යෙදෙන අයගේ විශේෂ දියුණුවක් ඇති කරයි. පවුලේ දියුණුව ඇති වේ. අලූත් නෑයෙක් ලැබීමක් හෝ පවුලේ අයට දරුවන් ලැබීමෙන් එය සිදු වේ. යහපත් හිතවත් වැඩකරුවන්ද ලැබෙනවා ඇත. සමහර විට මේ කාලයේ නපුරු අදහස් ද පහල වේ. වෙන කෙනෙක් මහන්සි වී කල වැඩක පල ප්‍රයෝජන නිරායාසයෙන්ම නෙලා ගැනීමට ඉඩ ලැබේ. ස්ත්‍රීන් සමග හිතවත්කම් බැදගෙන ආශ්‍රය කිරීමට ලැබේ. සුදුසු වයස නම් විවාහයටද නැතහොත් කම්සැප ලාභද ලැබෙන්නට ඇත. තම බලය වැඩි වේ. තම පින් පලදෙන කාලයකි. ප්‍රීති උත්සව පවත්වන්නට හෝ ඒවාට සහභාගී වන්නට ඉඩ ලැබේ. මිතුරු මිතුරියන් සමග විනෝද ගමන් යෑමට යෙදේ. ගොඩනැගිලි වැඩ පටන් ගැනීමටද මෙය හොඳ කාලයකි. නිසරු ඉඩම් වගා දියුණු කිරීමට කටයුතු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැක. ගෙදරට නිතරම අමුත්තන් සහ හිතවතුන් පැමිණෙනවා ඇත. පවුලේ වැඩිහිටියන්ට යහපත සැලසෙනවා ඇත. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයට මෙම කාල සීමාව තරමක කනගාටුදායක හා අවාසනාවන්ත තනි වූ කාලයකි. නමුත් මෙම කාලයේ ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවා ඇත. සිතට කයට සැප ඇති කරන දේ වලින් ඈත් වීමට ඒවා නොලැබීමට හේතු වේ. සතුරන්ගෙන් විපත්ති කරදර ඇතිවිය හැක. වාහන ගමන් යන්න ඉඩ පහසුකම් සැලසේ. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය [/B] [/SIZE][SIZE=4]යකඩ යන්ත්‍ර සූත්‍ර වාහන ආදියෙහි කර්මාන්ත ඉගනීමට ඉඩ ලැබේ. [/SIZE] [SIZE=4] [B]සෞඛ්‍යය[/B] [/SIZE][SIZE=4]ශරීර සනීපය ඇති කරන කාලයකි. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට ශරීර ආබාධ වලට හේතු තිබේ. විශේෂයෙන් වාත රෝග ඇති වීමට ඉඩ ඇත. තම දරුවන් සිටීනම් ඔවුන්ටද අසනීප ඇති විය හැක. ශරීරයේ අධික වෙහෙස ඇති වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :- ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ අංක :- 3, 5, 6,8 [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- කහ [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- පුෂ්පරාග[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]මකර ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රාහු සමග 10 වැන්නේ ද, කුජ ලග්නයේද, කේතු 4 වැන්නේ ද, ගුරු 5 වැන්නේ ද, සඳු 7 වැන්නේ ද, සිකුරු 11 වැන්නේ ද, රවි බුධ 12 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මම වර්ෂය මිශ්රඵල ගෙනදෙන වර්ෂයකි. [/SIZE] [SIZE=4] [B]ධනය[/B] [/SIZE][SIZE=4]ධන හානි හා මුදල් හානි ඇති කරන කාලයකි. තමාගේ වතුපිටි දියුණු වීම තුලින් ලාභ ලැබේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ. ධන ලාභ හා ආදායම් හොඳ වේ. වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ඉඩම් විකුණන අයට නම් ඉතා විශාල ලෙස ලාභ ලැබේ.[/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා[/B] [/SIZE][SIZE=4]රැකී රක්ෂා තනතුරු වලින් පහත වැටේ. උසස් වීම් වලට බාධා වන ආකාරයේ නොයෙකුත් අවහිරකම් මතු වේ. රැකී රක්ෂා වල නොයෙක් ගැටලූ පැටලිලි මතු වේ. සමහර විට අලූත් වැඩ කටයුතු වලට හෝ රැකී රක්ෂා වලට බැදෙන්නට හෝ සිදුවන කරුණු ඇති වේ.[/SIZE] [SIZE=4] [B]ගෘහජීවිතය[/B] [/SIZE][SIZE=4]සිත් තැවුල් දුක් දොම්නස් ඇති කරන කාලයකි. කරදර හා විපත්ති ද ඇති කරන කාලයකි. එහෙත් දරු ශිෂ්‍ය ආදීන්ද ලැබීමට ඉඩ තිබේ. වැඩ කටයුතු අධික වේ. අමුතු වැඩද ඇති වේ. කීර්තිය, ප්රසංසාව නැති වේ. නොයෙක් කරදරවල පැටලෙනවා ඇත. පවු වැඩ කිහිපයක් කෙරෙන්නට පුලූවන. මනුෂ්‍ය ගුණධර්ම හීනවන කාලයකි. පහත් හෝ නරක අයගේ ආශ්‍රයට පැමිණෙන අතර නරක සිරිත් විරිත් පුරුදු වේ. තිබුණ ගෞරවය ද සැලකිලිද පහල වැටේ. වැඩිහිටියෙකුට මාරක අපලයක්ද සිදු වේ. වැඩකරුවන්ගෙන් හා තමා යටතේ වැඩ කරන අයගෙන් කරදර හා හිරුහැර ඇති වේ. කේලම් ඕපාදූප නිසා සිත් තැවුල් ඇති වේ. ලද පමණින් සතුටු විය යුතු කාලයකි. නමුත් රසවත් කෑමබීම නම් නිතර පාහේ ලැබෙන්නට පුලූවන. සතුරන් ඇති කරන කාලයකි. ගොවිතැන් කටයුතු වලටද, ඉඩකඩම් වල කටයුතු වලට කරදර පාඩු සහ අවහිරතා ඇති වේ. ගුරු මහදශා අන්තර් දශා ගතකරන අයට නැවතී තිබුණ වැඩ කටයුතු නැවත පටන් ගැනීමට යහපත් කාලයකි. දියුණුවට මග පෑදෙන අතර බලාපොරොත්තු වූ දේ ලැබේ. ඇඳුම් පැලඳුම් අලංකාර වස්තුව ලැබේ. පුරුෂයින්ට පියකරු ස්ත්‍රීන් සමග ආශ්‍රය හා ආදර බන්ධන ආදී සම්බන්ධකම් පවත්වන්නට ඉඩ ලැබේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. අනාගත දියුණුවට හේතුවන වැඩ පිළිවෙලක් ඇති වේ. උත්සාහයෙන් ප්‍රතිඵල ලැබෙන කාලයකි. දරු ශිෂ්‍යයන් නිරෝගී වේ. දරුවන් බලාපොරොත්තුවන අයට වාසනාවන්ත දරුවන් ලැබේ. ප්‍රීතිමත් විනෝද ක්‍රීඩා, රේස්, සූදු ආදියට යන අයට විශේෂ දිනුම් ලැබෙනවා ඇත. තරුණ තරුණියන්ට රහස් ආදර සබඳතා බැඳගෙන ආදර හසුන් ආදිය හුවමාරු කර ගැනීමට ලැබේ. අනුන්ගෙන් උපකාර ලැබෙන කාලයකි. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය[/B] [/SIZE][SIZE=4]ඉගෙනීමේ කටයුතු අතපසු වේ. නැතහොත් කැඩී බිදී යයි. ඉගනීමේ කටයුතු වලට බාධා සිදු වේ. ගුරු මහදශා අන්තර් දශා ගත කරන අයගේ ඉගනීම ඉගැන්වීම දියුණු වේ. අමුතු ඉගැන්වීම් වලට බැදෙන්නට සිදු වේ. ඥාණය දියුණු වන කටයුතු වල බැදෙන්නට ලැබේ. තරග විභාග වලින් ජය ලැබේ.[/SIZE] [SIZE=4] [B]සෞඛ්‍යය[/B] [/SIZE][SIZE=4]ශරීර ආබාධ සාදන්නට පුලූවන. විශේෂයෙන් හෘදයාබාධ සහ දණහිස්වල ආබාධ වලට ඉඩ තිබේ. ගුරු මහදශා අන්තර් දශා ගතවන අයගේ ශරීර සෞඛ්‍ය යහපත් වේ. ශරීරය පෘෂ්ඨිමත් වේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :- අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ අංක :- 6, 8, 9[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- නිල් [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- නිල් මැණික්[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]කුම්භ ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සෙනසුරු රාහු සමග 9 වැන්නේ ද, කේතු 3 වැන්නේ ද, ගුරු 4 වැන්නේ ද, සඳු 6 වැන්නේ ද, සිකුරු 10 වැන්නේ ද, රවි බුධ 11 වැන්නේ ද, කුජ 12 වැන්නේ ද, තැන්පත්ව සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් කාලයක් නොවනු ඇත.[/SIZE] [SIZE=4] [B]ධනය[/B] [/SIZE][SIZE=4]බැංකු වල තිබූ මුදල් අඩු වේ. තිබුන මුදල් ප්‍රමාණය අඩු වේ. වියදම් අධික වේ. ආදායම අඩුවන බැවින් ණය තුරුස් වැඩිවිය හැකිය. ගොවිතැන් කටයුතු වලින් ආදායම අඩු වේ. ධන හානි ඇති වන කාලයකි. ධනය හා දේපල පිළිබඳ පැටලිලි ඇති වේ. එහෙත් වාහන ලාභ ලැබේ. විකිණීම සඳහා මිලයට ගන්නා ලද දෙයින් ලාභ ලැබේ. ඉඩකඩම් දේපල පිළිබඳව විශේෂ ලාභ ලැබේ. [/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා[/B] [/SIZE][SIZE=4]සමහරවිට රැකියාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමට කාලය උදා වේ. කලක් සිට කරගෙන ආ රැකී රක්ෂා කටයුතු වලට උනන්දුව අඩු වේ. රැකී රක්ෂා වලට හානිවීම් හෝ ඒවා නැති වී යා හැකිය.[/SIZE] [SIZE=4] [B]ගෘහජීවිතය[/B] [/SIZE][SIZE=4]තිබුන ගෞරවය නැති වේ. නොතේරුම් කමින් හෝ තමා නොදැනීම වැරදි සිදු වේ. සමහර විට ස්ථාන වල හෝ කරගෙන ආ කටයුතු වල වෙනසක් ඇති කළ හැකිය. නෑදෑයන්ගෙන් දුක් කරදර මතු වේ. බලාපොරොත්තු වූ අදහස් සුන් වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටී ඔවුන් නිසා අලාභ හානි සිදු වේ. ගෙදර වාසය අප්‍රිය වී ගෙදරින් පිටවී යාමට සිතේ. ගෙදර දොර අවාසනාවන්ත කාලයක් වේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය නැති වී යයි. ගමන් බිමන් වලින් කරදර හා අනතුරු ඇති කරයි. වැඩක් නැතිව කාලය ගත වේ. රැවටීමකට හසු වේ. හොඳින් ආශ්‍රය කල තමාගෙන් උපකාරගත් කෙනෙක් තමාව මුලාවක දමනවා ඇත. හිටිතැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදු වේ. ගොඩනැගිලි වැඩක් ආරම්භ කෙරේ. මව්පියන්ට යහපත සැලසීමද සිදු වේ. මේ කාලයේදී විවාහ සහකරුවන් සොයා ගැනීම අවසානයේ රැවටීමකට හේතු වේ. එබැවින් විවාහ ගිවිසුම් හා ආදර බන්ධන වලට අශුභ කාලයකි. පිනට දහමට අකමැති වන නමුත් දේවභක්තිය වැඩි වේ. මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ගේ කරදර නිසා සිතට දුක් දෙන්නට සිදු වේ. එවැනි කෙනෙකුට හෝ අන්‍ය හිතවතෙකුට මාරක නියමයි. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය[/B] [/SIZE][SIZE=4]තරග විභාග, වාද විවාද ආදියෙන් පරාජයට පැමිණේ. නමුත් සෙනසුරු මහදශා අන්තර් දශා ගතකරන අයගේ උසස් අධ්‍යාපන කටයුතු සහ විශ්වවිද්‍යාල කටයුතු සාර්ථකව කරගත හැකි වේ. [/SIZE] [SIZE=4] [B]සෞඛ්‍යය[/B] [/SIZE][SIZE=4]ශරීරාබාධ මතුවිය හැකිය. මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත ගතියද මතු වේ. හෘදයාබාධ සෑදීමට ඉඩ තිබේ. පපුවේ වේදනාව සාදයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ අංක :- 3, 8, 9[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- රතු නිල් [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- කාක නිල[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]මීන ලග්නය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 3 වැන්නේ ද, කේතු 2 වැන්නේ ද, සඳු 5 වැන්නේ ද, ශනි රාහු 8 වැන්නේ ද, සිකුරු 9 වැන්නේ ද, රවි බුධ 10 වැන්නේ ද, කුජ 11 වැන්නේ ද, ගෝචර කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට එතරම් යහපත් එකක් නොවනු ඇත. [/SIZE] [SIZE=4] [B]ධනය[/B] [/SIZE][SIZE=4]මුදල් හිඟ කාලයකි. තිබෙන මුදල් නිකරුනේ නැති නාස්ති වෙයි. අධික වියදම් නිසා ණය වීමට සිදුවේ. වෙළඳ ව්‍යාපාරිකයන්ට අලූත් අයබදු වලට හසුවීම නිසා තම ආදායම් පක්ෂය පහල බසී. [/SIZE] [SIZE=4] [B]රැකී රක්ෂා [/B] [/SIZE][SIZE=4]රැකී රක්ෂා තත්ත්වය පහල වැටේ. ලියකියවිලි හෝ හස්ත කර්මාන්ත වැඩට සම්බන්ධ රැකියා ඇති වේ. තමාගේ රක්ෂාවේ හෝ වැඩ කරන කාර්යාලයේ ඇතිවන කරදර නිසා රක්ෂාව හෝ ස්ථානය වෙනස්කර ගැනීමට තද ආශාවකින් ක්‍රියා කරන නමුත් ඒ කරදර වලින් නිදහස් වීමට ඉඩ නොලැබේ. රැකී රක්ෂා නිලතල හො වෙළඳ ව්‍යාපාර නිතරම කරදර සහිතව කරන්නට සිදු වේ. [/SIZE] [SIZE=4] [B]ගෘහජීවිතය [/B] [/SIZE][SIZE=4]ස්ථානය හෝ පදිංචියේ වෙනසක් සිදුවිය හැක. ගම අතහැර දැමීමට සිතේ. ගෙදර පැමිණිවිට සිතට කිසිම ප්‍රීතියක් නැති නිසා පිටවී යාමට සිතේ. නෑදෑ හිත මිතුරෙකුගේ විනාශය හෝ ඈත් විමද නියමයි. චෝදනා අපවාද ලැබෙන කාලයක් බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි. දඩුවම් ලැබිය හැකි කාලයකි. බලාපොරොත්තු රහිත අවුල් මතුවේ. අසල් වැසියන්ගෙන් කරදර මතුවේ. සමහර විට තම සහෝදරයෙකුගේ තත්ත්වය උසස් වේ. නිතර වාහන වල ගමන් ඇති වේ. සහෝදරයෙකුගෙන් හෝ නෑනා මස්සිනා කෙනෙකුගෙන් තමාට හිරිහැරයක් ඇති වේ. පියාට හෝ එවැනි වැඩිහිටියෙකුට මාරක නියමයි. දරුවෙකුට විපත්ති දායකයි. එය විශේෂයෙන් වැඩිමහල් දරුවා විය හැක. සූදුවට ආශාව ඇතිවන කාලයකි. වැඩකරුවන්ගෙන් කරදර මතුවේ. තද රාග අධික කාලයක් වේ. වෙඩි වැදීමට හිදි හූනියම් වැදීමට පවා ඉඩ තිබේ. තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට තද ලෙස අසනීප ඇති වේ. ආශ්‍රය කරන්නන්ගෙන් බරපතල කරදර හා සිත් තැවුල් ඇති වේ.සමූහ වශයෙන් එකතුවී වැඩකිරීමට හා එයට පෙළඹේ. නැතහොත් අනුන්ගේ එවැනි වැඩ වලින් තමන්ට හිරිහැර ඇති වේ. අනුමානයට කටයුතු කිරීමට යාම නිසා පාඩු සහ පරාජය සිදුවන අතර මේ කාලය තුළදී එවැනි කටයුතු වලින් වැලකී සිටම යහපත් වේ. ප්‍රයෝජන නොලැබෙන දේට මහන්සි වන කාලයකි. නීති විරෝධී වැඩ කිරීමට සිදු වේ. ක්රමානුකූල ජීවිතයක් ගත කිරීමට ඉඩ නොලැබේ. තද ලෙස කේන්ති යන කාලයකි. අන්අයගෙන් ඊර්ෂ්යයාකාරකම් සිදුවේ. සිතේ චෛතසික ඉස්පාසුවක් ඇති නොවේ. පැරණි වැරදි මතුවී ලොකු දඩුවම් විදීමට සිදු වේ. [/SIZE] [SIZE=4] [B]අධ්‍යාපනය [/B] [/SIZE][SIZE=4]විභාග විලින් සහ වාද විවාද ආදියෙන් අසමත්වීම හා පරාජයට පත් වේ.[/SIZE] [SIZE=4] [B]සෞඛ්‍යය[/B] [/SIZE][SIZE=4]ශරීර සෞඛ්‍යය යහපත් නොවේ. අසනීපයක් තිබුනේ නම් මෙය වැඩි වේ. බෝවෙන රෝග ආදී අසනීප ඇති විය හැක. මෙය තමාට හෝ තමාගේ පවුලේ අයට විය හැක. අඹු දරුවන්ගෙන් වෙන් වීමට සිදු වේ. පපුවේ තදබල වේදනාවක් ඇති වේ. ශරීර සනීපය අඩුවේ. අමුතු අසනීප සෑදෙන්නට පිළිවන.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ දවස් :- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා [/SIZE] [SIZE=4] [B]ශුභ අංක :- 3, 9[/B] [/SIZE][SIZE=4]ශුභ වර්ණ :- රතු, කහ [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ශුභ මැණික් :- පුෂ්පරාග, වෛරෝඩි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom