Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි

ලෝකයේ ලොකුම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප්‍රදර්ශනය පසුගිය දා ඇමරිකාවේ ලාස් වේගාස්වල දී පැවැත්වුණා. මේ ලැබූ නව වසරේ අපේ ආසාවන් සපුරන්න හිතා ගෙන ලෝකයේ ඉලෙක්ට්‍රොනික නිෂ්පදකයන් හැමෝම අලූත් අලූත් නිපැයුම් ඒ සඳහා ඉදිරිපත් කළා.

ඇපල් සමාගම හැර අනෙක් හැම සමාගමක් ම මේ 2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම (Consumer Electronics Show) සඳහා නව මෙවලම්, අපූරු ගැජට් රාශියක් ප්‍රදර්ශනයට තබා තියෙනවා.

මේ අපූරු ගැජට් අතර, ඔබ කන දේ මොනිටර් කළ හැකි ‘ස්මාට්’ ගෑරුප්පුවක්, මේසයක් හැටියටත් පාවිච්චි කළ හැකි මොනිටරයක්, ඒ වගේ ම විශේෂඥයන් කියන විදියට මේ අවුරුද්දේ ඔබට නැතුවම බැරි අලූත්ම ගැජට් එක වන ‘ෆැබ්ලට්’ (phablet) එකත් කැපී පෙනෙනවා. ‘ෆැබ්ලට්’ කියන්නේ ජංගම ෆෝනයත් ටැබ්ලට් පරිගණකයත් එකට එක් කර තැනූ අමුතුම මෙවලමක්.

‘අල්ට්රා එච්ඞී - ඕඑල්ඊඞී’’ ටෙලිවිශනය

update :http://www.elakiri.com/forum/showthread.php?p=14247716&posted=1#post14247716

[YOUTUBE]wTOhFNPv9oY[/YOUTUBE]

හැපිෆෝක් ගෑරුප්පුව

[YOUTUBE]fWcWsQALL44[/YOUTUBE]

ලස් වේගාස් ප්‍රදර්ශනයට ආ ජපන් වාර්තාකාරිණියක් හැපිෆෝක් ගෑරුප්පුවක් පාවිච්චි කරමින් කෑමක රස බැලූ අයුරු. මේ ගෑරුප්පුවට ඔබ කෑ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන්.

මේ අපූරු ගෑරුප්පුව හැඳින් වුණේ ‘හැපිෆෝක්’ (HAPIfork) කියලයි. ඔබ ආහාර ගන්නා වේගය, විකන වේගය ඔබේ කෑම දිරවන්නට අවශ්‍ය නියමිත ප්‍රමාණයට වඩා වැඩි නම් එහි ඇති විද්‍යුත් සංවේදක මගින් ඒ බව හඳුනා ගෙන මේ අපූරූ ගෑරුප්පුව ඔබට ඒ බව දන්වනවා. ඉක්මනින් කන කොට ගෑරුප්පුව කම්පනය වෙනවා. එහි මිටෙහි ලයිට් එකක් පත්තු වෙනවා.

ඒ එක්කම මේ ගෑරුප්පුව රැහැන් රහිතව කි‍්‍රයාත්මක වෙමින් ඔබේ තොරතුරු ඔබේම ස්මාර්ට් ෆෝනයට දන්වනවා. ඒ සඳහා විශේෂ උපාංගයක් තියෙනවා. ‘හැපිලැබ්’ කියලයි ඒ විශේෂ උපාංගය හඳුන්වා ඇත්තේ.

ගෑරුප්පුව නිපදවපු අය කියන්නේ මිනිත්තු විස්සක කාලයක් තුළ ගන්නා කෑම ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වන බවයි. ඒ අනුව ගෑරුප්පුවේ කාලය අනුව අඩුවෙන් කෑම ගත් විට බර අඩුවෙන් තබා ගන්න ඔබට පුළුවන්.

අන්තර්ජාලයේ කික්ස්ටාටර් හරහා තමයි, මේ සංකල්පය කි‍්‍රයාවට නැංවීමට ලෝකය පුරා ජනතාව මුදල් ආයෝජනය කළේ. මේ ගෑරුප්පුවක් මිල කර ඇත්තේ ඩොලර් 99ක් පමණයි. ආහාර ජීර්ණ ගැටලූ ඇති අයටත් අම්ල වදේ තියෙන අයටත් මේ ගෑරුප්පුව උදවු වේවි කියලයි නිෂ්පාදකයන් කියන්නෙ.

මේ අපූරු ගෑරුප්පුව එක්ක ‘හැපිලැබ්’ උපාංගයකුත් ලබා ගත්තොත් ඔබට ඔබේ ආහාර අවශ්‍ය විදියට පාලනය කර කෑමට ගන්න පුළුවන්.

මේ අපූරු ගෑරුප්පුවට ඕනෑම කෑම වර්ගයක ගුණාගුණ හඳුනා ගන්න පුළුවන්.

මේ අපූරු ගෑරුප්පුව එහි ඇති විද්‍යුත් සංවේදක මගින් ඔබට ඔබේ ආහාර පුරුදු ගැන එසැණ දන්වනවා. ඩොලර් 99කට එනම් රුපියල් දහසකට පමණ මුදලකට එකක් මිලට ගන්න ඔබට පුළුවන්.

ලෙගෝ කී‍්‍රඩාවට අලූත් රොබොටික කට්ටලයක්

[YOUTUBE]GO-ntgGtzbU[/YOUTUBE]

ඔබටම තනා ගෙන ඔබේ ස්මාට් ෆෝනයෙන් දුරස්ථව පාලනය කළ හැකි විස්මිත නිර්මාණයක්.

ලෙනෝවෝ පරිගණකය (හොරයිසන් ටේබල් පීසී )

[YOUTUBE]8MUMBs6Q20E[/YOUTUBE]

මේ ලෙනෝවෝ පරිගණකය අවශ්‍ය විටෙක මේසයක් ලෙසත් පාවිච්චි කළ හැකියි. ඒ විතරක් නෙවෙයි, ඉලෙක්ට්‍රොනික් දාදු කැටයක් යොදා ගෙන කී‍්‍රඩා කරන්නත් පුළුවන්.

මේ අමුතු පරිගණක මේසයත් එක්ක ඉලෙක්ට්‍රොනික දාදු කැටයකුත් ලැබෙනවා, අවශ්‍ය විටෙක කී‍්‍රඩා කරන්න.

ලෙනොවෝ ආයතනය ඉදිරිපත් කරන මේ අලූත්ම මේස පරිගණකය පවුලේ අය යළිත් එක්කරන මෙවලමක්. තේ මේසයක් ප්‍රමාණයේ මේ යෝධ ටැබ්ලට් පීසී එක වටේට පවුලේ හතර දෙනකුට එක විට හිඳ එය පාවිච්චි කරන්න පුළුවන්.

මේ අලූත්ම මේස පරිගණකයේ බර රා 17.8ක් (කි.ග්රෑ. 8ක්) එහි අඟල් 27ක තිරයක් යොදා ගෙන වින්ඩොස් 8 මෘදුකාංගය පාවිච්චි කළ හැකියි.

ලෙනොවෝ ආයතනය මෙය හඳුන්වා ඇත්තේ ‘අයිඩියාසෙන්ටර් හොරයිසන් ටේබල් පීසී’ කියලයි. මෙහි මිල ඇමරිකන් ඩොලර් 1,699ක් වෙනවා.

”මේ ‘හොරයිසන් ටේබල් පීසී’ එක නිසා ඒක පුද්ගල පරිගණක කටයුතු අන්තර් පුද්ගල තත්වයට පත් කෙරෙනවා. කීප දෙනකුට එක විට හවුලේ වැඩ කළ හැකියි.” ලෙනොවෝ ආයතනයේ පීටර් හෝටෙන්සියස් කියනවා.

”දැන් එකම තිරයක තමන් කැමති දෙයක් බලන්න, සංගීතයක් අහන්න, වීඩියෝවක් බලන්න එක විට කීප දෙනකුට පුළුවන්. කැමති නම් එකට එක්වෙලා අපේ විශේෂ උපාංග යොදා ගෙන කී‍්‍රඩාවක යෙදෙන්නත් හැකියාව තියෙනවා.” ඔහු තවදුරටත් කියනවා.

මේස පරිගණකය භාවිත නොකරන වෙලාවට ප්ලාස්ටික් ස්ටිකර් යෙදා ගෙන කී‍්‍රඩා කළ හැකි ‘ගුවන් හොකි’ නමින් කී‍්‍රඩාවක් තියෙනවා. ඒ සඳහා නියාම දඬුත් තිරයට සවි කළ හැකියි. දාදු කැටය යොදා ගෙන කරන කී‍්‍රඩාත් කළ හැකියි.

මේ ප්‍රථම මේස පරිගණකයයි. බර රා 17.8ක් (කි.ග්රෑ. 8ක්). එහි අඟල් 27ක තිරයක් යොදා ගෙන වින්ඩොස් 8 මෘදුකාංගය පාවිච්චි කළ හැකියි. ‘අයිඩියාසෙන්ටර් හොරයිසන් ටේබල් පීසී’ නමින් ලෙනොවෝ ආයතනය හඳුන්වන මෙහි මිල ඇමරිකන් ඩොලර් 1,699ක්

මේ මේස පරිගණකය (table PC) ගුවන් හොකි නම් කී‍්‍රඩාවටත් යොදා ගත්තැකි.

විදුලිය සම්බන්ධ නොකරනවා නම් එහි බැටරියෙන් පැය දෙකකට වඩා වැඩ කරන්න බැහැ. මේ මේස පරිගණකයේ අදහස මුලින් ම ඉදිරිපත් කළේ 2008 දී මයික්‍රොසොෆ්ට් ආයතනය අඟල් 30 තිරයක් සහිත මතුපිට ස්පර්ශයෙන් කි‍්‍රයා කළ හැකි පීසී එකක් මගිනුයි. ඒවා ව්‍යාපාරික අවශ්‍යතාවලට මිස පුද්ගලික පරිහරණයට නිකුත් කළේ නැහැ.

මයික්‍රොසොෆ්ට් ආයතනය එය හැඳින්වීමට ‘සර්ෆස්’ (Surface) යන වදන එක් කළ ද අද මේ සංකල්පය හඳුන්වා ඇත්තේ ‘පික්සල්සෙන්ස්’ (PixelSense) කියායි.

ට්රැක්ඩොට්’

[YOUTUBE]wcTNhyonmzU[/YOUTUBE]

මේ ‘ට්රැක්ඩොට්’ ගුවන්ගමන්වල දී ගුවන් තොටුපළේදී ඔබේ බෑගය සොයා ගන්න උදවු වේවි. මෙය මාර්තු මාසෙදි වෙළඳපොළට එනවා. මිල ඩොලර් 30ක්.

'PAPER' Tablet

[YOUTUBE]clX9O_hq2Yw[/YOUTUBE]

මේ නම්‍යශීලී පරිගණක තිරය ඉන්ටෙල්, ප්ලාස්ටික් ලොජික් ආයතන හා ක්වීන්ස් විශ්ව විද්‍යාලය එක්ව කළ නව නිර්මාණයක්.

[QUOTE="rocat90, post: 14241598, member: 452168"] [b]2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි[/b] [SIZE="5"]ලෝකයේ ලොකුම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ප්‍රදර්ශනය පසුගිය දා ඇමරිකාවේ ලාස් වේගාස්වල දී පැවැත්වුණා. මේ ලැබූ නව වසරේ අපේ ආසාවන් සපුරන්න හිතා ගෙන ලෝකයේ ඉලෙක්ට්‍රොනික නිෂ්පදකයන් හැමෝම අලූත් අලූත් නිපැයුම් ඒ සඳහා ඉදිරිපත් කළා. ඇපල් සමාගම හැර අනෙක් හැම සමාගමක් ම මේ 2013 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික දැක්ම (Consumer Electronics Show) සඳහා නව මෙවලම්, අපූරු ගැජට් රාශියක් ප්‍රදර්ශනයට තබා තියෙනවා. මේ අපූරු ගැජට් අතර, ඔබ කන දේ මොනිටර් කළ හැකි ‘ස්මාට්’ ගෑරුප්පුවක්, මේසයක් හැටියටත් පාවිච්චි කළ හැකි මොනිටරයක්, ඒ වගේ ම විශේෂඥයන් කියන විදියට මේ අවුරුද්දේ ඔබට නැතුවම බැරි අලූත්ම ගැජට් එක වන ‘ෆැබ්ලට්’ (phablet) එකත් කැපී පෙනෙනවා. ‘ෆැබ්ලට්’ කියන්නේ ජංගම ෆෝනයත් ටැබ්ලට් පරිගණකයත් එකට එක් කර තැනූ අමුතුම මෙවලමක්. [B][I][U][CENTER][SIZE="6"][COLOR="red"]‘අල්ට්රා එච්ඞී - ඕඑල්ඊඞී’’ ටෙලිවිශනය [/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] update :[url]http://www.elakiri.com/forum/showthread.php?p=14247716&posted=1#post14247716[/url] [CENTER][YOUTUBE]wTOhFNPv9oY[/YOUTUBE][/CENTER] [B][I][U][CENTER][SIZE="6"][COLOR="red"]හැපිෆෝක් ගෑරුප්පුව[/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] [CENTER][IMG]http://1.bp.blogspot.com/-JKQbMIW6fc8/UO0rQX32rrI/AAAAAAAAHN4/nnUw9o3rZek/s1600/2.jpg[/IMG] [CENTER][YOUTUBE]fWcWsQALL44[/YOUTUBE][/CENTER] ලස් වේගාස් ප්‍රදර්ශනයට ආ ජපන් වාර්තාකාරිණියක් හැපිෆෝක් ගෑරුප්පුවක් පාවිච්චි කරමින් කෑමක රස බැලූ අයුරු. මේ ගෑරුප්පුවට ඔබ කෑ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන්. මේ අපූරු ගෑරුප්පුව හැඳින් වුණේ ‘හැපිෆෝක්’ (HAPIfork) කියලයි. ඔබ ආහාර ගන්නා වේගය, විකන වේගය ඔබේ කෑම දිරවන්නට අවශ්‍ය නියමිත ප්‍රමාණයට වඩා වැඩි නම් එහි ඇති විද්‍යුත් සංවේදක මගින් ඒ බව හඳුනා ගෙන මේ අපූරූ ගෑරුප්පුව ඔබට ඒ බව දන්වනවා. ඉක්මනින් කන කොට ගෑරුප්පුව කම්පනය වෙනවා. එහි මිටෙහි ලයිට් එකක් පත්තු වෙනවා. ඒ එක්කම මේ ගෑරුප්පුව රැහැන් රහිතව කි‍්‍රයාත්මක වෙමින් ඔබේ තොරතුරු ඔබේම ස්මාර්ට් ෆෝනයට දන්වනවා. ඒ සඳහා විශේෂ උපාංගයක් තියෙනවා. ‘හැපිලැබ්’ කියලයි ඒ විශේෂ උපාංගය හඳුන්වා ඇත්තේ. ගෑරුප්පුව නිපදවපු අය කියන්නේ මිනිත්තු විස්සක කාලයක් තුළ ගන්නා කෑම ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වන බවයි. ඒ අනුව ගෑරුප්පුවේ කාලය අනුව අඩුවෙන් කෑම ගත් විට බර අඩුවෙන් තබා ගන්න ඔබට පුළුවන්. අන්තර්ජාලයේ කික්ස්ටාටර් හරහා තමයි, මේ සංකල්පය කි‍්‍රයාවට නැංවීමට ලෝකය පුරා ජනතාව මුදල් ආයෝජනය කළේ. මේ ගෑරුප්පුවක් මිල කර ඇත්තේ ඩොලර් 99ක් පමණයි. ආහාර ජීර්ණ ගැටලූ ඇති අයටත් අම්ල වදේ තියෙන අයටත් මේ ගෑරුප්පුව උදවු වේවි කියලයි නිෂ්පාදකයන් කියන්නෙ. [CENTER][IMG]http://1.bp.blogspot.com/-5IWUagql0U4/UO0rtnfy3XI/AAAAAAAAHOw/wSEhIjGtb3w/s1600/21.jpg[/IMG] [B][I][SIZE="6"][COLOR="red"]මේ අපූරු ගෑරුප්පුව එක්ක ‘හැපිලැබ්’ උපාංගයකුත් ලබා ගත්තොත් ඔබට ඔබේ ආහාර අවශ්‍ය විදියට පාලනය කර කෑමට ගන්න පුළුවන්.[/COLOR][/SIZE][/I][/B] [IMG]http://4.bp.blogspot.com/-BTzor1ma7lE/UO0ro9GjX8I/AAAAAAAAHOo/Ums1-btStd0/s1600/22.jpg[/IMG] [/CENTER] [B][I][CENTER][SIZE="6"][COLOR="#ff00ff"]මේ අපූරු ගෑරුප්පුවට ඕනෑම කෑම වර්ගයක ගුණාගුණ හඳුනා ගන්න පුළුවන්. [/COLOR][/SIZE][/CENTER][/I][/B] [CENTER][IMG]http://1.bp.blogspot.com/-XCUOyXTjR2E/UO0rlGVaoMI/AAAAAAAAHOg/MZR5rlQB40g/s1600/23.jpg[/IMG] [/CENTER] [B][I][U][CENTER][SIZE="6"][COLOR="#ff00ff"]මේ අපූරු ගෑරුප්පුව එහි ඇති විද්‍යුත් සංවේදක මගින් ඔබට ඔබේ ආහාර පුරුදු ගැන එසැණ දන්වනවා. ඩොලර් 99කට එනම් රුපියල් දහසකට පමණ මුදලකට එකක් මිලට ගන්න ඔබට පුළුවන්.[/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] [CENTER][U][I][B][SIZE="6"][COLOR="red"]ලෙගෝ කී‍්‍රඩාවට අලූත් රොබොටික කට්ටලයක්[/COLOR][/SIZE][/B][/I][/U] [IMG]http://1.bp.blogspot.com/-dYuDBvMEmlA/UO0rT_azgeI/AAAAAAAAHOA/vM6254aSVO0/s1600/3.jpg[/IMG] [YOUTUBE]GO-ntgGtzbU[/YOUTUBE] ඔබටම තනා ගෙන ඔබේ ස්මාට් ෆෝනයෙන් දුරස්ථව පාලනය කළ හැකි විස්මිත නිර්මාණයක්.[/CENTER] [B][I][U][CENTER][SIZE="6"][COLOR="red"] ලෙනෝවෝ පරිගණකය (හොරයිසන් ටේබල් පීසී )[/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] [CENTER][YOUTUBE]8MUMBs6Q20E[/YOUTUBE][/CENTER] [IMG]http://1.bp.blogspot.com/-cGqAfgycjoU/UO0rXLs9wbI/AAAAAAAAHOI/qKGNc61k8VE/s1600/4.JPG[/IMG] [B][I][CENTER][SIZE="5"][COLOR="#ff00ff"]මේ ලෙනෝවෝ පරිගණකය අවශ්‍ය විටෙක මේසයක් ලෙසත් පාවිච්චි කළ හැකියි. ඒ විතරක් නෙවෙයි, ඉලෙක්ට්‍රොනික් දාදු කැටයක් යොදා ගෙන කී‍්‍රඩා කරන්නත් පුළුවන්. [/COLOR][/SIZE][/CENTER][/I][/B] [CENTER][IMG]http://3.bp.blogspot.com/-zuWkfhkOca4/UO0raMvaa-I/AAAAAAAAHOQ/rxT1QTle0uM/s1600/5.jpg[/IMG][/CENTER] මේ අමුතු පරිගණක මේසයත් එක්ක ඉලෙක්ට්‍රොනික දාදු කැටයකුත් ලැබෙනවා, අවශ්‍ය විටෙක කී‍්‍රඩා කරන්න. ලෙනොවෝ ආයතනය ඉදිරිපත් කරන මේ අලූත්ම මේස පරිගණකය පවුලේ අය යළිත් එක්කරන මෙවලමක්. තේ මේසයක් ප්‍රමාණයේ මේ යෝධ ටැබ්ලට් පීසී එක වටේට පවුලේ හතර දෙනකුට එක විට හිඳ එය පාවිච්චි කරන්න පුළුවන්. මේ අලූත්ම මේස පරිගණකයේ බර රා 17.8ක් (කි.ග්රෑ. 8ක්) එහි අඟල් 27ක තිරයක් යොදා ගෙන වින්ඩොස් 8 මෘදුකාංගය පාවිච්චි කළ හැකියි. ලෙනොවෝ ආයතනය මෙය හඳුන්වා ඇත්තේ ‘අයිඩියාසෙන්ටර් හොරයිසන් ටේබල් පීසී’ කියලයි. මෙහි මිල ඇමරිකන් ඩොලර් 1,699ක් වෙනවා. ”මේ ‘හොරයිසන් ටේබල් පීසී’ එක නිසා ඒක පුද්ගල පරිගණක කටයුතු අන්තර් පුද්ගල තත්වයට පත් කෙරෙනවා. කීප දෙනකුට එක විට හවුලේ වැඩ කළ හැකියි.” ලෙනොවෝ ආයතනයේ පීටර් හෝටෙන්සියස් කියනවා. ”දැන් එකම තිරයක තමන් කැමති දෙයක් බලන්න, සංගීතයක් අහන්න, වීඩියෝවක් බලන්න එක විට කීප දෙනකුට පුළුවන්. කැමති නම් එකට එක්වෙලා අපේ විශේෂ උපාංග යොදා ගෙන කී‍්‍රඩාවක යෙදෙන්නත් හැකියාව තියෙනවා.” ඔහු තවදුරටත් කියනවා. මේස පරිගණකය භාවිත නොකරන වෙලාවට ප්ලාස්ටික් ස්ටිකර් යෙදා ගෙන කී‍්‍රඩා කළ හැකි ‘ගුවන් හොකි’ නමින් කී‍්‍රඩාවක් තියෙනවා. ඒ සඳහා නියාම දඬුත් තිරයට සවි කළ හැකියි. දාදු කැටය යොදා ගෙන කරන කී‍්‍රඩාත් කළ හැකියි. [IMG]http://2.bp.blogspot.com/-zInuBPXn3Vo/UO0tyHg9JtI/AAAAAAAAHQ0/1O38wDDks9M/s1600/15.jpg[/IMG] [I][B][SIZE="5"][COLOR="#ff00ff"]මේ ප්‍රථම මේස පරිගණකයයි. බර රා 17.8ක් (කි.ග්රෑ. 8ක්). එහි අඟල් 27ක තිරයක් යොදා ගෙන වින්ඩොස් 8 මෘදුකාංගය පාවිච්චි කළ හැකියි. ‘අයිඩියාසෙන්ටර් හොරයිසන් ටේබල් පීසී’ නමින් ලෙනොවෝ ආයතනය හඳුන්වන මෙහි මිල ඇමරිකන් ඩොලර් 1,699ක් [/COLOR][/SIZE][/B][/I] [IMG]http://1.bp.blogspot.com/-YgZAF9vlP8A/UO0t19sZf6I/AAAAAAAAHQ8/8UJu61_GeSU/s1600/16.jpg[/IMG][/CENTER] [B][I][U][CENTER][SIZE="7"][COLOR="#ff00ff"]මේ මේස පරිගණකය (table PC) ගුවන් හොකි නම් කී‍්‍රඩාවටත් යොදා ගත්තැකි. [/COLOR][/SIZE][/CENTER][/U][/I][/B] විදුලිය සම්බන්ධ නොකරනවා නම් එහි බැටරියෙන් පැය දෙකකට වඩා වැඩ කරන්න බැහැ. මේ මේස පරිගණකයේ අදහස මුලින් ම ඉදිරිපත් කළේ 2008 දී මයික්‍රොසොෆ්ට් ආයතනය අඟල් 30 තිරයක් සහිත මතුපිට ස්පර්ශයෙන් කි‍්‍රයා කළ හැකි පීසී එකක් මගිනුයි. ඒවා ව්‍යාපාරික අවශ්‍යතාවලට මිස පුද්ගලික පරිහරණයට නිකුත් කළේ නැහැ. මයික්‍රොසොෆ්ට් ආයතනය එය හැඳින්වීමට ‘සර්ෆස්’ (Surface) යන වදන එක් කළ ද අද මේ සංකල්පය හඳුන්වා ඇත්තේ ‘පික්සල්සෙන්ස්’ (PixelSense) කියායි. [B][I][CENTER][SIZE="6"][COLOR="red"]ට්රැක්ඩොට්’[/COLOR][/SIZE][/CENTER][/I][/B] [CENTER][IMG]http://3.bp.blogspot.com/-smNr60nLaOc/UO0tO1mEfHI/AAAAAAAAHPc/KozwTx-lXLU/s1600/6.jpg[/IMG] [CENTER][YOUTUBE]wcTNhyonmzU[/YOUTUBE][/CENTER] [B][I][SIZE="5"]මේ ‘ට්රැක්ඩොට්’ ගුවන්ගමන්වල දී ගුවන් තොටුපළේදී ඔබේ බෑගය සොයා ගන්න උදවු වේවි. මෙය මාර්තු මාසෙදි වෙළඳපොළට එනවා. මිල ඩොලර් 30ක්. [/SIZE][/I][/B][/CENTER] [B][I][U][CENTER][SIZE="6"] 'PAPER' Tablet [/SIZE][/CENTER][/U][/I][/B] [CENTER][YOUTUBE]clX9O_hq2Yw[/YOUTUBE] [IMG]http://2.bp.blogspot.com/-uymRHK6Y2ZE/UO0tSRual8I/AAAAAAAAHP0/HqtV14IMxKk/s1600/7.jpg[/IMG][/CENTER] [B][I][U][CENTER][SIZE="6"][COLOR="Magenta"]මේ නම්‍යශීලී පරිගණක තිරය ඉන්ටෙල්, ප්ලාස්ටික් ලොජික් ආයතන හා ක්වීන්ස් විශ්ව විද්‍යාලය එක්ව කළ නව නිර්මාණයක්.[/COLOR][/SIZE][/CENTER][/U][/I][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom