Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013-සූදානම් නොවී නොසිටිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013-සූදානම් නොවී නොසිටිමු

2013-සූදානම් නොවී නොසිටිමු

[ATTACH]41984[/ATTACH]

මතක ද මේ අවුරුද්දෙ සිදු වන ලෝක විනාශයක් ගැන පහුගිය කාලේ කතා කළා? එක එක අය එක එක මතවාදනෙ ඉදිරිපත් කළේ. කට්ටියක් මායාවරුන්ගේ කැලැන්ඩරයක් ගැන කතා කළා. කට්ටියක් නිඹුරු ගැන කතා කළා. කට්ටියක් ලෝක යුද්ධයක් ගැන කතා කළා. නාසා ආයතනය කියන්නෙ එක මතයක්. අනෙකුත් විද්‍යාඥයන් එක එක මත ඉදිරිපත් කරනවා. අපේ රටෙත් ඇහෙන්නෙ අද්භූත කතා. දෙවිවරුන්ගෙන් පණිවිඩ ආ බව එක පිරිසක් කියනවා. ජ්‍යොතිෂ්‍ය විග්‍රහයකුත් මේ අතර නෑහෙනවා නෙවෙයි. අපි ටිකක් ලෝකයේ ඇත්ත ම තත්වය විමසා බලමු. එතකොට අපිට ම නිගමනය කරන්න පුළුවන් ඇත්තට ම අපි සූදානම් විය යුත්තේ මොන වගේ අර්බුදයකට මුහුණ දීමට ද කියල.

ලෝකයෙන් ඇසෙන පුවතක්

2013 කියන්නෙ ගෝලීය අර්බුද උග්රවන වසරක් ලෙස තීරණය වෙලා හමාරයි. දැන් දැන් එයට අනාවැකි කියන්නට ඕනෑ නැහැ. අර්බුදය ආරම්භ වන්නට ම පටන් අරන්. මේ වන විට ලෝක ජනගහනය බිලියන 70 ඉක්මවලා. ලෝක බලවතුන්ගේ ආර්ථික අර්බුද පෙන්වන්නට හොඳ ම සාධකයක් වන්නේ මේ වනවිට ඇමරිකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි්රලියන 16 ඉක්මවා තිබීම යි. ආහාර අර්බුදය නිසා මේ වන විට ඇමරිකාවේ ආහාර මුද්දරවලින් යැපෙන්නන් මිලියන 46 දක්වා ඉහළ ගොසින්. එය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි යි. ලෝකයේ තිරිඟු නිෂ්පාදනයෙන් 40%ක් නිපදවන ඇමරිකාවේ දරුණු නියඟය නිසා ඉරිඟු හා තිරිඟු මිල 25%කින් වැඩි වෙලා. අනෙකුත් ධාන්‍ය මිල ද අධිකව ඉහළ ගොසින්. ආර්ථික ස්ථාවරයක් ඇතැයි සලකන චීනය නියඟය හා ආර්ථික උද්ධමනය නිසා මේ වනවිට ආහාර අර්බුදයකට මුහුණ දීලා. ලෝක බලවතුන්ගේ දේශපාලන මාරුවකටවත්, යුධ ජයග්රහණයකටවත්, මේ ආහාර අර්බුදය පාලනය කරන්න බැහැ. දැනටමත් මේ අර්බුදය ඇමරිකාව, රුසියාව, ඕස්ටේ්රලියාව ආදි බලවත් රටවලට ප්‍රායෝගික ව දැනෙන ගැටලූවක් වෙලා. පරිභෝජනයට ගන්නා ආහාරවලින් ජෛව ඉන්ධන නිපදවීමත්, ඒවා සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමත් ආහාර මිල ඉහළ යාමට එක එල්ලේ ම හේතු වෙනවා.

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි….

ලෝක බලවතුන් සිය ආර්ථික අවපාතයන් සමථයකට පත් කරන්නට ගන්නා පියවර නිසා දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ රටවලට ඔරොත්තු දිය නො හැකි ආර්ථික පීඩනයක් එල්ල වෙලා. මේ වනවිට, දරිද්‍රතාවයෙන් බැටකන අප්‍රිකානු රටවල ආහාර මිල ගණන් අධිකව ඉහළ ගොස් තිබෙනවා. නියඟය සහ ආර්ථික සාධක හේතුවෙන් ආහාර මිල 10%කින් ඉහළ යාම නිසා ඉන්දියාවේ මිලියන 30ක් ද බංග්ලාදේශයේ මිලියන 04ක් ද උග්‍ර දුප්පත් කාණ්ඩයට එක් වෙලා. මේ වනවිට, සමහර රටවල පවතින අවිනිශ්චිත තත්ත්වයන් නිසා එම රටවල ආහාර මිල ගණන් දරාගත නො හැකි මට්ටමට ම ඉහළ ගොස් තිබෙන බව, ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබෙනවා. පසුගිය වසරවල ආහාර අර්බුදය හමුවේ ඉන්දියාව ද වියට්නාමය ද එරටින් සහල් පිටරට යැවීම අත්හිටෙව්වා. ඉදිරියේ ද එම තත්වය ඇතිවීමට දැනටමත් කාරණා සැකසී හමාරයි. මේ සාධක එක එල්ලේ ම අපේ රටට ද බලපාන්නක්.

සොබා දහමේ නීති තදයි

දත්ත හා සංඛ්‍යාලේඛන විමසද්දී භූමි කම්පා, ගංවතුර ගැලීම්, නියඟය, සුනාමි ආදි ව්‍යසනයන් පසුගිය දශකයට සාපේක්ෂව මේ දශකයේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අලූත් ම පුවතක් වන්නේ ආක්ටික් ප්‍රදේශවල තිබෙන ග්ලැසියර් පෙර නො වූ විරූ අන්දමින් දිය වන්නට පටන් ගැනීම යි. ගිය මාසයේ ලෝකයට පැමිණි සූර්ය කුණාටුව සම්බන්ධව අධ්‍යයනය කළ විද්‍යාඥයින් පවසන්නේ 2013 වසරේ මෙම තත්වය තවත් දරුණුවන බව යි. මේ සියලූ ස්වාභාවික ව්‍යසන හමුවේ අපේ ජීවිතවලට ද එල්ලවන මරු පහර නුදුරු දිනෙක ප්‍රායෝගික ව ම අපට අත්විඳින්නට සිදුවනවා. ඒ සඳහා සූදානමක් දැන් දැන් ම තිබිය යුතුයි. වේදිකාවල, ටිවී රේඩියෝවල, දේශන පවත්වන්නට ද පුවත් සඟරාවල හා අන්තර්ජාලයේ පිටු ගණන් ලියන්නට ද ඒවා කියවන්නට ද බොහෝ අය ඉන්නවා. එත් මේ මහා ව්‍යාසන සිදුවන අන්දම හරි ආකාරයෙන් දැනගෙන එයට මුහුණ දීමට ප්‍රායෝගිකව වැඩපිළිවෙළක් අපි අපි ම යි ක්‍රියාත්මක කළ යුත්තේ.

වසන්තයක සිර කළ අරාබිය

බටහිර රටවල ආර්ථික දේශපාලන හා ආගමික අරමුණු උදෙසා මුග්ධ ක්‍රියා පිළිවෙතක් මේ වන විට අරාබිය ඇතුළු මුස්ලිම් රටවල් හරහා ක්‍රියාත්මක වෙලා. ‘‘අරාබි වසන්තය” කියන ෆැන්ටසි නමකින් හඳුන්වන ජනතා නැඟිටීමක් ඇති කරමින් යන ඔවුන් එම රටවල සම්මත රජයන් බිඳ දමා යුධ කෝලාහල ඇති කරලා. අරාබි වසන්ත මිථ්‍යාව ඔස්සේ අන්තවාදී කැරලිකාර පිරිස් හා රටේ පාලනය අතර ගැටුම් ඇතිකොට ලෝක බලවතුන්ගේ අරමුණු ඉටුකර ගන්නට පටන් ගෙන තිබෙනවා. මෙය මාලදිවයින වැනි පර්යන්ත මුස්ලිම් රටවලට ද ව්‍යාප්ත වී හමාරයි. සිරියාව, ඉරානය, ලිබියාව වැනි අරාබිකරයේ රටවල් ඔස්සේ ලෝක බලවතුන් මෙහෙයවන යුධ උණුසුම නිසා ඇතිවන ඉන්ධන සැපයුම අඩාලවීම ද ඒ ඔස්සේ පැන නඟින බලශක්ති අර්බුදය ද එයින් ඇතිවන ආහාර නිෂ්පාදන අර්බුදය ද වැරදි දේශපාලන තීන්දු තීරණ ද නිසා මේ වන විට ලෝකයේ ආර්ථික අර්බුදය අපේ රටට ද වේගයෙන් බලපෑම් එල්ල කරමින් පවතිනවා.

ලෝකෙන් උතුම් රට බත බුලතින් මෙහෙමයි

මේ දිනවල අපේ රටේ තද නියඟයක් තිබෙන බව කවුරුත් දන්නව. ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 14ක දරුණු අන්දමින් බලපැවැත්වෙන නියඟය නිසා බොහෝ වැව් අමුණු සිඳී ගියා. කඳුකරයේ පවා ජලාශ සිඳී ගියා. ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් 20%ක් සපුරන අම්පාර දිස්ත්‍රික්කයට ද සරු පොල් වගාවක් ඇති පුත්තලම දිස්ත්‍රික්කයට ද අනුරාධපුර දිස්ත්‍රික්කයට ද දරුණු අන්දමින් නියඟයෙන් හානි සිදු වෙලා. මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් 30,000කට අධික පිරිසකගේ වගා හානි වෙලා. පරාක්‍රම සමුද්‍රයෙන් අස්වැන්නට වතුර ගත්ත ගොවි මහතා අද බීමට වතුර ටිකක් ගන්නට එය හාරනවා. පළාත් කිහිපයකට නැවත වැසි ලැබෙමින් තිබුණ ද නියඟයෙන් රටට විශාල හානියක් සිදු වී හමාරයි.

අපගේ ප්‍රධාන වගාව වන වී ගොවිතැනට මේ දක්වා ම ක්‍රමවත් අලෙවි කළමනාකරණයක් ලංකාව තුළ බිහිකර ගන්නට නො හැකි ව තිබෙනවා. මෙයට වගකිවයුතු ආයතන කාලීන අවශ්‍යතා අනුව ක්‍රියා කරන්නට අසමත් වෙලා. වී නිෂ්පාදනයේ වෙළඳපොළ ඒකාධිකාරියෙන් මිදී ක්‍රමවත් වැඩපිළිවෙළක් හදන්නට එම ආයතනවලට හැකියාව ඇතත් එය තවමත් සිදු කෙරී නැහැ. බොහෝ ආහාර වගාවන් අලෙවිකරණයට ක්‍රමවත් වැඩපිළිවෙළක් නැතිකමින් පීඩාවිඳින ගොවියාට සිදු වන්නේ උද්ඝෝෂණ කරන්නට හෝ වස බොන්නටයි. එය ඛේදනීය තත්වයක්. වටාපිටාව මෙසේ තිබිය දී ගොවි මහතුන් පසුගිය දිනවල මුහුණ දුන් නියඟය නිසා තව තවත් දුක්ඛිත තත්වයකට ඇද වැටිලා. රු. 28කට මිලට ගන්නා වී කිලෝවකින් සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්නට රු. 34ක් වැය වෙනවා. එහෙත් ඇත්තෙන් ම වී කිලෝවක් රුපියල් 30ත් 34ත් දක්වා ඉහළ ගිහින්. රජය සහතික මිලක් පැනෙව්ව ද පෞද්ගලික අංශය ඒකාධිකාරයක් පවත්වන බව දන්නෝ දන්නවා. මේ නිසා සහල් නිෂ්පාදනයට යන පිරිවැය එකතුකොට බලද්දී වෙළඳපොළ සහල් කිලෝවක මිල දිනෙන් දින වැඩි වන බවට තවත් සාධක අවශ්‍ය නැහැ.

දැන්වත් ඇත්තට පැත්ත දෙමු

නියං සමය නිසා ඇද වැටුණු වි අස්වැන්න නිසා ආහාර අර්බුදයක් ඇතිවන බවට ද ආහාර මිල ඉහළ යන බවට ද අපි කතා කළ දෙස් විදෙස් තොරතුරු ප්‍රමාණවත්. නුදුරු අනාගතයේ ම අත්විඳිය හැකි ලෝක ආර්ථික පීඩන හමුවේ ලංකාවේ ආහාර නිෂ්පාදනයට එල්ල වන්නේ මරු පහරක්. මේ නියඟය නිසා බිඳ වැටුණු වී අස්වැන්න කොහෙන් පිරිමහන්න ද? බලධාරින්ගේ රැඩිකල් උත්තරය නම්. ‘‘අපට ප්‍රමාණවත් වී ගබඩාවල තියෙනවා. නැත්තං අපි රටින් ගෙන්වනවා” වගේ කතා යි. වී අලෙවි මණ්ඩලය සතුව වී මෙටි්රක් ටොන් 20 000ක් පමණ ද පෞද්ගලික අංශයේ වී ගබඩා, වී මෝල් හිමියන්, ව්‍යාපාරිකයන් හා ගොවිමහතුන් සතු සමස්ත වී ප්‍රමාණය මෙටි්රක් ටොන් 1,200,000ක් පමණ ද වෙනවා. රජය සතු වන්නේ දැනට සහල් මෙටි්රක් ටොන් 59,786ක් පමණයි. මිලියන 21කට වැඩි ශ්‍රී ලංකාවේ ජනගහනයට දැනට මෙම සහල් සංචිතය ප්‍රමාණවත්. එහෙත් අඩාල වූ අස්වැන්න හමුවේ නැවත ගබඩා පුරවන ක්‍රමයක් කිසිවෙකුත් සිතා බලා නැහැ. නියඟයට හසු වූ යල කන්නයේ වී අස්වැන්න 80%කින් පමණ විනාශ වුණා. අනාගතේ පිටරටින් සහල් ගෙන්වන කතා සිහින වීගෙන යන බව විදෙස් පුවත් මඟින් තහවුරු වෙලා හමාරයි. සහල් නිෂ්පාදනය කරන රටවල් සමස්ත ලෝක ආර්ථිකයෙන් බැටකනු පෙනි පෙනී ම අප නිහඬව නො සිටිය යුතු යි. වී අපනයනය නවතා සහල් ආනයනය කොට ගබඩා සංචිත වැඩි නො කළහොත් සිදුවන අනතුර සාධක සහිත ව පෙනෙන්නට තිබෙනවා. මේ රටේ වගාවට නිසි ජල කළමනාකරණයක් ඇතිකර ගැනීමට මේ දක්වා නො හැකි වුණා. ඒ සියලූ කාරණා වහ වහා සලකා බැලිය යුතු කාලයක් මේ. ඊජිප්තුව මේ වනවිට දරුණු ආහාර අර්බුදය හමුවේ රටේ අනවශ්‍ය වියදම් 10%කින් කපා හැරලා. එළඹෙන අර්බුදය හමුවේ එවැන්නකට යොමු වීම අත්‍යවශ්‍යය යි.

ගෙදරටත් ඇත වගකීමක්

රට ගැන බලධාරින් කතා කරන්නේ තමන්ගේ බලය තහවුරු කරන දෘෂ්ටියෙන්. ආර්ථික හා සමාජ විශ්ලේෂකයන් කතා කරන්නෙ දත්ත වාර්තා සැසඳීමෙන්. ඒත් මේ පක්ෂ පාට, නිලතල සලකා බලන දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, අපි හැමෝ ම මේ අර්බුදයට ප්‍රායෝගිකව මුහුණ දෙන්න ඕන. ලෝකයේ විස්තරත් ලංකාවේ විස්තරත් ජනමාධ්‍ය මඟින් කන් පිරෙන්නට ඇහෙනවා. අපේ රටේ මෙවන් ව්‍යසනයකින් අත් මිදෙන ක්‍රම ගැන ඔවුන් බොහෝ විට කතා කරන්නෙ නාමමාත්රික ව, පාට පාට කණ්ණාඩි දාගෙන. ප්‍රායෝගික වැඩපිළිවෙළක් අහන්න ලැබුණා නම් ඒ කලාතුරකින් තමයි. ස්වාභාවික ව්‍යාසන එන්න එන්න ම දරුණු වෙද්දි ආහාර අර්බුදයට මුහුණ දීමට අපි අපි ම ප්‍රායෝගික ව එදිනෙදා යම් උත්සාහයක් ගැනීමට පමා නො විය යුතු යි. ගෙදරට අවශ්‍ය කුළු බඩු ටික වගා කරගන්න, එළවළු ටිකක් හදාගන්න ගෙවත්තේ මල් පෝච්චි කිහිපයක්වත් වෙන් කරල ද කියල බලන්න. කොරියාවේ නිවෙස්වල මාලූටැංකි උඩ අතුරන දැල් මත එළවළු වගා කරනවා. එ ලෙස අලූත් හා පහසු ක්‍රමවලට අපේ ගෙදරක කළ හැකි භෝග වගාවන් ගැන සඳහන් ලිපි, දේශන, ජනමාධ්‍ය වැඩසටහන්, වැඩමුළු නම් වැහි වැහැල නේ ද? ඇත්තට ම අපේ නිවෙස්වල ඒ වගේ උත්සාහයක්වත් දරනවා ද? අපි අපෙන් ම විමසා මෙය පටන්ගන්නා තුරු අනාගත ආහාර අර්බුදයෙන් මිදෙන්නට නො හැකි බව නම් පැහැදිලි කරුණක්.

තිත්ත ඇත්ත

කාලිංග මහානාම

Source: Mahamegha

[QUOTE="cool-sasika, post: 13555198, member: 353431"] [b]2013-සූදානම් නොවී නොසිටිමු[/b] [B][SIZE=5][COLOR=DarkRed]2013-සූදානම් නොවී නොසිටිමු[/COLOR][/SIZE][/B] [CENTER][ATTACH]41984._xfImport[/ATTACH] [/CENTER] [SIZE=5]මතක ද මේ අවුරුද්දෙ සිදු වන ලෝක විනාශයක් ගැන පහුගිය කාලේ කතා කළා? එක එක අය එක එක මතවාදනෙ ඉදිරිපත් කළේ. කට්ටියක් මායාවරුන්ගේ කැලැන්ඩරයක් ගැන කතා කළා. කට්ටියක් නිඹුරු ගැන කතා කළා. කට්ටියක් ලෝක යුද්ධයක් ගැන කතා කළා. නාසා ආයතනය කියන්නෙ එක මතයක්. අනෙකුත් විද්‍යාඥයන් එක එක මත ඉදිරිපත් කරනවා. අපේ රටෙත් ඇහෙන්නෙ අද්භූත කතා. දෙවිවරුන්ගෙන් පණිවිඩ ආ බව එක පිරිසක් කියනවා. ජ්‍යොතිෂ්‍ය විග්‍රහයකුත් මේ අතර නෑහෙනවා නෙවෙයි. අපි ටිකක් ලෝකයේ ඇත්ත ම තත්වය විමසා බලමු. එතකොට අපිට ම නිගමනය කරන්න පුළුවන් ඇත්තට ම අපි සූදානම් විය යුත්තේ මොන වගේ අර්බුදයකට මුහුණ දීමට ද කියල.[/SIZE] [SIZE=5][B]ලෝකයෙන් ඇසෙන පුවතක්[/B][/SIZE] [SIZE=5]2013 කියන්නෙ ගෝලීය අර්බුද උග්රවන වසරක් ලෙස තීරණය වෙලා හමාරයි. දැන් දැන් එයට අනාවැකි කියන්නට ඕනෑ නැහැ. අර්බුදය ආරම්භ වන්නට ම පටන් අරන්. මේ වන විට ලෝක ජනගහනය බිලියන 70 ඉක්මවලා. ලෝක බලවතුන්ගේ ආර්ථික අර්බුද පෙන්වන්නට හොඳ ම සාධකයක් වන්නේ මේ වනවිට ඇමරිකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි්රලියන 16 ඉක්මවා තිබීම යි. ආහාර අර්බුදය නිසා මේ වන විට ඇමරිකාවේ ආහාර මුද්දරවලින් යැපෙන්නන් මිලියන 46 දක්වා ඉහළ ගොසින්. එය ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි යි. ලෝකයේ තිරිඟු නිෂ්පාදනයෙන් 40%ක් නිපදවන ඇමරිකාවේ දරුණු නියඟය නිසා ඉරිඟු හා තිරිඟු මිල 25%කින් වැඩි වෙලා. අනෙකුත් ධාන්‍ය මිල ද අධිකව ඉහළ ගොසින්. ආර්ථික ස්ථාවරයක් ඇතැයි සලකන චීනය නියඟය හා ආර්ථික උද්ධමනය නිසා මේ වනවිට ආහාර අර්බුදයකට මුහුණ දීලා. ලෝක බලවතුන්ගේ දේශපාලන මාරුවකටවත්, යුධ ජයග්රහණයකටවත්, මේ ආහාර අර්බුදය පාලනය කරන්න බැහැ. දැනටමත් මේ අර්බුදය ඇමරිකාව, රුසියාව, ඕස්ටේ්රලියාව ආදි බලවත් රටවලට ප්‍රායෝගික ව දැනෙන ගැටලූවක් වෙලා. පරිභෝජනයට ගන්නා ආහාරවලින් ජෛව ඉන්ධන නිපදවීමත්, ඒවා සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමත් ආහාර මිල ඉහළ යාමට එක එල්ලේ ම හේතු වෙනවා.[/SIZE] [SIZE=5][B]දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි….[/B][/SIZE] [SIZE=5]ලෝක බලවතුන් සිය ආර්ථික අවපාතයන් සමථයකට පත් කරන්නට ගන්නා පියවර නිසා දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ රටවලට ඔරොත්තු දිය නො හැකි ආර්ථික පීඩනයක් එල්ල වෙලා. මේ වනවිට, දරිද්‍රතාවයෙන් බැටකන අප්‍රිකානු රටවල ආහාර මිල ගණන් අධිකව ඉහළ ගොස් තිබෙනවා. නියඟය සහ ආර්ථික සාධක හේතුවෙන් ආහාර මිල 10%කින් ඉහළ යාම නිසා ඉන්දියාවේ මිලියන 30ක් ද බංග්ලාදේශයේ මිලියන 04ක් ද උග්‍ර දුප්පත් කාණ්ඩයට එක් වෙලා. මේ වනවිට, සමහර රටවල පවතින අවිනිශ්චිත තත්ත්වයන් නිසා එම රටවල ආහාර මිල ගණන් දරාගත නො හැකි මට්ටමට ම ඉහළ ගොස් තිබෙන බව, ලෝක ආහාර වැඩසටහන සඳහන් කර තිබෙනවා. පසුගිය වසරවල ආහාර අර්බුදය හමුවේ ඉන්දියාව ද වියට්නාමය ද එරටින් සහල් පිටරට යැවීම අත්හිටෙව්වා. ඉදිරියේ ද එම තත්වය ඇතිවීමට දැනටමත් කාරණා සැකසී හමාරයි. මේ සාධක එක එල්ලේ ම අපේ රටට ද බලපාන්නක්.[/SIZE] [SIZE=5][B]සොබා දහමේ නීති තදයි[/B][/SIZE] [SIZE=5]දත්ත හා සංඛ්‍යාලේඛන විමසද්දී භූමි කම්පා, ගංවතුර ගැලීම්, නියඟය, සුනාමි ආදි ව්‍යසනයන් පසුගිය දශකයට සාපේක්ෂව මේ දශකයේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අලූත් ම පුවතක් වන්නේ ආක්ටික් ප්‍රදේශවල තිබෙන ග්ලැසියර් පෙර නො වූ විරූ අන්දමින් දිය වන්නට පටන් ගැනීම යි. ගිය මාසයේ ලෝකයට පැමිණි සූර්ය කුණාටුව සම්බන්ධව අධ්‍යයනය කළ විද්‍යාඥයින් පවසන්නේ 2013 වසරේ මෙම තත්වය තවත් දරුණුවන බව යි. මේ සියලූ ස්වාභාවික ව්‍යසන හමුවේ අපේ ජීවිතවලට ද එල්ලවන මරු පහර නුදුරු දිනෙක ප්‍රායෝගික ව ම අපට අත්විඳින්නට සිදුවනවා. ඒ සඳහා සූදානමක් දැන් දැන් ම තිබිය යුතුයි. වේදිකාවල, ටිවී රේඩියෝවල, දේශන පවත්වන්නට ද පුවත් සඟරාවල හා අන්තර්ජාලයේ පිටු ගණන් ලියන්නට ද ඒවා කියවන්නට ද බොහෝ අය ඉන්නවා. එත් මේ මහා ව්‍යාසන සිදුවන අන්දම හරි ආකාරයෙන් දැනගෙන එයට මුහුණ දීමට ප්‍රායෝගිකව වැඩපිළිවෙළක් අපි අපි ම යි ක්‍රියාත්මක කළ යුත්තේ.[/SIZE] [SIZE=5][B]වසන්තයක සිර කළ අරාබිය[/B][/SIZE] [SIZE=5]බටහිර රටවල ආර්ථික දේශපාලන හා ආගමික අරමුණු උදෙසා මුග්ධ ක්‍රියා පිළිවෙතක් මේ වන විට අරාබිය ඇතුළු මුස්ලිම් රටවල් හරහා ක්‍රියාත්මක වෙලා. ‘‘අරාබි වසන්තය” කියන ෆැන්ටසි නමකින් හඳුන්වන ජනතා නැඟිටීමක් ඇති කරමින් යන ඔවුන් එම රටවල සම්මත රජයන් බිඳ දමා යුධ කෝලාහල ඇති කරලා. අරාබි වසන්ත මිථ්‍යාව ඔස්සේ අන්තවාදී කැරලිකාර පිරිස් හා රටේ පාලනය අතර ගැටුම් ඇතිකොට ලෝක බලවතුන්ගේ අරමුණු ඉටුකර ගන්නට පටන් ගෙන තිබෙනවා. මෙය මාලදිවයින වැනි පර්යන්ත මුස්ලිම් රටවලට ද ව්‍යාප්ත වී හමාරයි. සිරියාව, ඉරානය, ලිබියාව වැනි අරාබිකරයේ රටවල් ඔස්සේ ලෝක බලවතුන් මෙහෙයවන යුධ උණුසුම නිසා ඇතිවන ඉන්ධන සැපයුම අඩාලවීම ද ඒ ඔස්සේ පැන නඟින බලශක්ති අර්බුදය ද එයින් ඇතිවන ආහාර නිෂ්පාදන අර්බුදය ද වැරදි දේශපාලන තීන්දු තීරණ ද නිසා මේ වන විට ලෝකයේ ආර්ථික අර්බුදය අපේ රටට ද වේගයෙන් බලපෑම් එල්ල කරමින් පවතිනවා.[/SIZE] [SIZE=5][B]ලෝකෙන් උතුම් රට බත බුලතින් මෙහෙමයි[/B][/SIZE] [SIZE=5]මේ දිනවල අපේ රටේ තද නියඟයක් තිබෙන බව කවුරුත් දන්නව. ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ලංකාවේ දිස්ත්‍රික්ක 14ක දරුණු අන්දමින් බලපැවැත්වෙන නියඟය නිසා බොහෝ වැව් අමුණු සිඳී ගියා. කඳුකරයේ පවා ජලාශ සිඳී ගියා. ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් 20%ක් සපුරන අම්පාර දිස්ත්‍රික්කයට ද සරු පොල් වගාවක් ඇති පුත්තලම දිස්ත්‍රික්කයට ද අනුරාධපුර දිස්ත්‍රික්කයට ද දරුණු අන්දමින් නියඟයෙන් හානි සිදු වෙලා. මේ වනවිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි මහතුන් 30,000කට අධික පිරිසකගේ වගා හානි වෙලා. පරාක්‍රම සමුද්‍රයෙන් අස්වැන්නට වතුර ගත්ත ගොවි මහතා අද බීමට වතුර ටිකක් ගන්නට එය හාරනවා. පළාත් කිහිපයකට නැවත වැසි ලැබෙමින් තිබුණ ද නියඟයෙන් රටට විශාල හානියක් සිදු වී හමාරයි.[/SIZE] [SIZE=5]අපගේ ප්‍රධාන වගාව වන වී ගොවිතැනට මේ දක්වා ම ක්‍රමවත් අලෙවි කළමනාකරණයක් ලංකාව තුළ බිහිකර ගන්නට නො හැකි ව තිබෙනවා. මෙයට වගකිවයුතු ආයතන කාලීන අවශ්‍යතා අනුව ක්‍රියා කරන්නට අසමත් වෙලා. වී නිෂ්පාදනයේ වෙළඳපොළ ඒකාධිකාරියෙන් මිදී ක්‍රමවත් වැඩපිළිවෙළක් හදන්නට එම ආයතනවලට හැකියාව ඇතත් එය තවමත් සිදු කෙරී නැහැ. බොහෝ ආහාර වගාවන් අලෙවිකරණයට ක්‍රමවත් වැඩපිළිවෙළක් නැතිකමින් පීඩාවිඳින ගොවියාට සිදු වන්නේ උද්ඝෝෂණ කරන්නට හෝ වස බොන්නටයි. එය ඛේදනීය තත්වයක්. වටාපිටාව මෙසේ තිබිය දී ගොවි මහතුන් පසුගිය දිනවල මුහුණ දුන් නියඟය නිසා තව තවත් දුක්ඛිත තත්වයකට ඇද වැටිලා. රු. 28කට මිලට ගන්නා වී කිලෝවකින් සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්නට රු. 34ක් වැය වෙනවා. එහෙත් ඇත්තෙන් ම වී කිලෝවක් රුපියල් 30ත් 34ත් දක්වා ඉහළ ගිහින්. රජය සහතික මිලක් පැනෙව්ව ද පෞද්ගලික අංශය ඒකාධිකාරයක් පවත්වන බව දන්නෝ දන්නවා. මේ නිසා සහල් නිෂ්පාදනයට යන පිරිවැය එකතුකොට බලද්දී වෙළඳපොළ සහල් කිලෝවක මිල දිනෙන් දින වැඩි වන බවට තවත් සාධක අවශ්‍ය නැහැ.[/SIZE] [SIZE=5][B]දැන්වත් ඇත්තට පැත්ත දෙමු[/B][/SIZE] [SIZE=5]නියං සමය නිසා ඇද වැටුණු වි අස්වැන්න නිසා ආහාර අර්බුදයක් ඇතිවන බවට ද ආහාර මිල ඉහළ යන බවට ද අපි කතා කළ දෙස් විදෙස් තොරතුරු ප්‍රමාණවත්. නුදුරු අනාගතයේ ම අත්විඳිය හැකි ලෝක ආර්ථික පීඩන හමුවේ ලංකාවේ ආහාර නිෂ්පාදනයට එල්ල වන්නේ මරු පහරක්. මේ නියඟය නිසා බිඳ වැටුණු වී අස්වැන්න කොහෙන් පිරිමහන්න ද? බලධාරින්ගේ රැඩිකල් උත්තරය නම්. ‘‘අපට ප්‍රමාණවත් වී ගබඩාවල තියෙනවා. නැත්තං අපි රටින් ගෙන්වනවා” වගේ කතා යි. වී අලෙවි මණ්ඩලය සතුව වී මෙටි්රක් ටොන් 20 000ක් පමණ ද පෞද්ගලික අංශයේ වී ගබඩා, වී මෝල් හිමියන්, ව්‍යාපාරිකයන් හා ගොවිමහතුන් සතු සමස්ත වී ප්‍රමාණය මෙටි්රක් ටොන් 1,200,000ක් පමණ ද වෙනවා. රජය සතු වන්නේ දැනට සහල් මෙටි්රක් ටොන් 59,786ක් පමණයි. මිලියන 21කට වැඩි ශ්‍රී ලංකාවේ ජනගහනයට දැනට මෙම සහල් සංචිතය ප්‍රමාණවත්. එහෙත් අඩාල වූ අස්වැන්න හමුවේ නැවත ගබඩා පුරවන ක්‍රමයක් කිසිවෙකුත් සිතා බලා නැහැ. නියඟයට හසු වූ යල කන්නයේ වී අස්වැන්න 80%කින් පමණ විනාශ වුණා. අනාගතේ පිටරටින් සහල් ගෙන්වන කතා සිහින වීගෙන යන බව විදෙස් පුවත් මඟින් තහවුරු වෙලා හමාරයි. සහල් නිෂ්පාදනය කරන රටවල් සමස්ත ලෝක ආර්ථිකයෙන් බැටකනු පෙනි පෙනී ම අප නිහඬව නො සිටිය යුතු යි. වී අපනයනය නවතා සහල් ආනයනය කොට ගබඩා සංචිත වැඩි නො කළහොත් සිදුවන අනතුර සාධක සහිත ව පෙනෙන්නට තිබෙනවා. මේ රටේ වගාවට නිසි ජල කළමනාකරණයක් ඇතිකර ගැනීමට මේ දක්වා නො හැකි වුණා. ඒ සියලූ කාරණා වහ වහා සලකා බැලිය යුතු කාලයක් මේ. ඊජිප්තුව මේ වනවිට දරුණු ආහාර අර්බුදය හමුවේ රටේ අනවශ්‍ය වියදම් 10%කින් කපා හැරලා. එළඹෙන අර්බුදය හමුවේ එවැන්නකට යොමු වීම අත්‍යවශ්‍යය යි.[/SIZE] [SIZE=5][B]ගෙදරටත් ඇත වගකීමක්[/B][/SIZE] [SIZE=5]රට ගැන බලධාරින් කතා කරන්නේ තමන්ගේ බලය තහවුරු කරන දෘෂ්ටියෙන්. ආර්ථික හා සමාජ විශ්ලේෂකයන් කතා කරන්නෙ දත්ත වාර්තා සැසඳීමෙන්. ඒත් මේ පක්ෂ පාට, නිලතල සලකා බලන දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, අපි හැමෝ ම මේ අර්බුදයට ප්‍රායෝගිකව මුහුණ දෙන්න ඕන. ලෝකයේ විස්තරත් ලංකාවේ විස්තරත් ජනමාධ්‍ය මඟින් කන් පිරෙන්නට ඇහෙනවා. අපේ රටේ මෙවන් ව්‍යසනයකින් අත් මිදෙන ක්‍රම ගැන ඔවුන් බොහෝ විට කතා කරන්නෙ නාමමාත්රික ව, පාට පාට කණ්ණාඩි දාගෙන. ප්‍රායෝගික වැඩපිළිවෙළක් අහන්න ලැබුණා නම් ඒ කලාතුරකින් තමයි. ස්වාභාවික ව්‍යාසන එන්න එන්න ම දරුණු වෙද්දි ආහාර අර්බුදයට මුහුණ දීමට අපි අපි ම ප්‍රායෝගික ව එදිනෙදා යම් උත්සාහයක් ගැනීමට පමා නො විය යුතු යි. ගෙදරට අවශ්‍ය කුළු බඩු ටික වගා කරගන්න, එළවළු ටිකක් හදාගන්න ගෙවත්තේ මල් පෝච්චි කිහිපයක්වත් වෙන් කරල ද කියල බලන්න. කොරියාවේ නිවෙස්වල මාලූටැංකි උඩ අතුරන දැල් මත එළවළු වගා කරනවා. එ ලෙස අලූත් හා පහසු ක්‍රමවලට අපේ ගෙදරක කළ හැකි භෝග වගාවන් ගැන සඳහන් ලිපි, දේශන, ජනමාධ්‍ය වැඩසටහන්, වැඩමුළු නම් වැහි වැහැල නේ ද? ඇත්තට ම අපේ නිවෙස්වල ඒ වගේ උත්සාහයක්වත් දරනවා ද? අපි අපෙන් ම විමසා මෙය පටන්ගන්නා තුරු අනාගත ආහාර අර්බුදයෙන් මිදෙන්නට නො හැකි බව නම් පැහැදිලි කරුණක්.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B]තිත්ත ඇත්ත[/B] [B]කාලිංග මහානාම [/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][B][SIZE=4][COLOR=Wheat] Source: Mahamegha[/COLOR][/SIZE] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom