Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
2013 A/L Maths
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙකෙන්ම ඒ ගාණ කලානම් අනිවා S/C ඇති.

උඹ past papers කරලම නෑ මචන්.

මේක අමාරු නෑ අපේ පේපර් එකේ වගේ ගණන් වැරදියට දීල තිබ්බෙත් නෑ structure එක අවුල් කරල ආවෙත් නෑ.

කොල්ලො ඇත්තටම මේක ගිය පාරට වඩා ලේසියි. බය වෙන්නෙපා උඹට S/C ඇති

දැන් maths එක ලේසි වෙච්ච නිසා ඉතුරු විශයන් දෙකෙන් එකක් හෝ දෙකම අමාරු වෙන්න ඉඩ තියනව. අපේ පාර තමයි අමාරු වෙයි කියල කිය කිය හිටියෙ. අපේ ආවෙ ලේසි පේපර් එකක්. ඒක හින්ද උඹලගෙ ඉස්සරහට තියන පේපර් එකක් අමාරු වෙන්න පුළුවන්.

ඒක නිසා දැන් මේක අස්සට වෙලා කාලෙ කන්නැතුව physics chemistry වල වරදින්න පුළුවන් තැන්/ ගැඹුරු සංකල්ප එහෙම බලාගනින්

එක එහෙම කල්පනාවෙන් කරපන් හංගල ගහන්න තියන ඉඩ වැඩියි.

බය වෙන්න එපා විභාගෙට ලේසි පේපර් ටිකක් තියන්නෙ උඹලට ඒක නිසා බය පැත්තකට දාල නිරවුල්ව හිතපන් පේපරේ අතට ගත්තම.

කොල්ලො බය වුණොත් ඊළඟ දෙකත් අනාතයි තමා අපේත් ඕන තරම් ඉන්නව 100 විතර දාන්න හිටපු එවුන් බය වෙලා 600 ගාණට තල්ලු වෙලා ගිය.

බය වෙන්න එපා පේපරේ ලේසියි අනිවාර්යයෙන්ම ඉස්සරහට තියන දෙකම(මාව විශ්වාස කරපන් ලේසියී)... ඒක නිසා දන්න දේ කලබල වෙන්නැතුව එළියට අරන් පේපරේට දාපන්.

දැන් ගිහින් වල පදාර්ථයේ ගුණ විකිරණ වගේ ඒව ටික කියව්වගන පලයන්.(සමිතගෙ ගියානම් ඒ පොඩි පොත් ටික කියවගන පලයන් අද)

බය වෙන්න එපා උඹේ ඉලක්කෙනම් ගේමක් නැතුවව් ගොඩ දාගන්න පුළුවන්

[QUOTE="hancok, post: 15414723, member: 119642"] [SIZE="4"] දෙකෙන්ම ඒ ගාණ කලානම් අනිවා S/C ඇති. උඹ past papers කරලම නෑ මචන්. මේක අමාරු නෑ අපේ පේපර් එකේ වගේ ගණන් වැරදියට දීල තිබ්බෙත් නෑ structure එක අවුල් කරල ආවෙත් නෑ. කොල්ලො ඇත්තටම මේක ගිය පාරට වඩා ලේසියි. බය වෙන්නෙපා උඹට S/C ඇති දැන් maths එක ලේසි වෙච්ච නිසා ඉතුරු විශයන් දෙකෙන් එකක් හෝ දෙකම අමාරු වෙන්න ඉඩ තියනව. අපේ පාර තමයි අමාරු වෙයි කියල කිය කිය හිටියෙ. අපේ ආවෙ ලේසි පේපර් එකක්. ඒක හින්ද උඹලගෙ ඉස්සරහට තියන පේපර් එකක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා දැන් මේක අස්සට වෙලා කාලෙ කන්නැතුව physics chemistry වල වරදින්න පුළුවන් තැන්/ ගැඹුරු සංකල්ප එහෙම බලාගනින් එක එහෙම කල්පනාවෙන් කරපන් හංගල ගහන්න තියන ඉඩ වැඩියි. බය වෙන්න එපා විභාගෙට ලේසි පේපර් ටිකක් තියන්නෙ උඹලට ඒක නිසා බය පැත්තකට දාල නිරවුල්ව හිතපන් පේපරේ අතට ගත්තම. කොල්ලො බය වුණොත් ඊළඟ දෙකත් අනාතයි තමා අපේත් ඕන තරම් ඉන්නව 100 විතර දාන්න හිටපු එවුන් බය වෙලා 600 ගාණට තල්ලු වෙලා ගිය. බය වෙන්න එපා පේපරේ ලේසියි අනිවාර්යයෙන්ම ඉස්සරහට තියන දෙකම(මාව විශ්වාස කරපන් ලේසියී)... ඒක නිසා දන්න දේ කලබල වෙන්නැතුව එළියට අරන් පේපරේට දාපන්. දැන් ගිහින් වල පදාර්ථයේ ගුණ විකිරණ වගේ ඒව ටික කියව්වගන පලයන්.(සමිතගෙ ගියානම් ඒ පොඩි පොත් ටික කියවගන පලයන් අද) බය වෙන්න එපා උඹේ ඉලක්කෙනම් ගේමක් නැතුවව් ගොඩ දාගන්න පුළුවන් :yes::yes::D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom