Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Dec 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නළල වියලවා විගසින්

තිලකයක් තියා නලතින්

දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙනනම්

තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී

ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී

දිලිහෙනවා රාජිනී... දිලිහෙනවා රාජිනී

දෙවොල් මළුවේ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන

සීනු හඬට කන් දෙන විට

පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ

රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්

මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී

නොවේද රාජිනී... නොවේද රාජිනී

නළල වියලවා විගසින්..................

මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින්

බක් මහේ නැවුම් සඳවත

පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ

කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදීත්

නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී

නැහැනේ රාජිනී... නැහැනේ රාජිනී

නළල වියලවා විගසින්..................

[QUOTE="mal pappa, post: 15991369, member: 373521"] [SIZE="3"][COLOR="Blue"][CENTER] නළල වියලවා විගසින් තිලකයක් තියා නලතින් දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙනනම් තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී ලපටි සුදු මිරිස් මල් දිලිහෙනවා රාජිනී දිලිහෙනවා රාජිනී... දිලිහෙනවා රාජිනී දෙවොල් මළුවේ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන සීනු හඬට කන් දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින් මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී නොවේද රාජිනී... නොවේද රාජිනී නළල වියලවා විගසින්.................. මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින් බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදීත් නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී නැහැනේ රාජිනී... නැහැනේ රාජිනී නළල වියලවා විගසින්.................. [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom