Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Dec 20 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තූතියි

යකෝ අදද මේ ශෝ එක කරන්නෙ...

දිනූෂ සංකල්ප,

නිසදැස් හා කාව්‍ය අංශය.

එළකිරි.කොම්.

20-12-2013

නිවේදක දත් කිඹුලා මහතාණෙනි,

ගරු මර්සලින් ජයකොඩි නි.ම.නි පියතුමා හා උදාවන නත්තල වෙනුවෙන් සකසනු ලැබූ විශේෂ සසල හද විල්තෙර වැඩසටහන අද විකාශය වන බව මා දැනගත්තේ මීට ස්වල්ප මොහොතකට පෙරය. මෙවන් වැඩසටහනක් කිරීම පහසු නොවේ. එයට සූදානම් වීම සදහා මෙහි නිවේදක තැන්පත් කිඹුලා මහතා දැරූ ප්රයත්නයන් බොහෝමයක් මා දැන උන්නෙමි. තොරතුරෙන් තොරතුර ලබාගැනීමට කෙතරම් අපහසු වීද යත් සමහර දත්තයා ලැබෙන තුරු සති කීපයක් බලා සිටීමටද ඔහුට සිදුවිය. කරන්නං වාලේ රේඩියෝ කරනවාට වඩා සති කීපයකට වරක් හෝ මෙවන් වැඩසටහනක් කිරීමේ වැදගත්කම ඔබට වැටහෙනු නොඅනුමානය.

මා මෙම ලිපිය ලිවීමේ අරමුණ කුමක්දැයි ඔබ විමසිලිමත් වනවා නොඅනුමානය.

ඔබ සැම දන්නා පරිදි නත්තල උදාවීමට තව ඇත්තේ දින කීපයක කාලයකි.

අප දේවස්ථානයේ පැවැත්වෙන කැරොල් ගීත ගායනා කිරීමේ අවස්තාවකට සහභාගී විමට මා යා යුතුව ඇත. මග හැරිය නොහැකිම අවස්ථාවක් නිසා මා රේඩියෝ වැඩසටහනත් කැරොල් ගීතත් අතර විනාඩි කීපයක්ම දෝලනය වීමෙන් අනතුරුව මෙම ලිපිය ලිවීමට හිත හදා ගත්තෙමි. ජීවිතයේ අප බලාපොරොත්තු වන සෑම දෙයම අපට ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් නිවේදක තැනගේ හෙඩ් ඔපීසියට නුදුරු දිනකදී ගොස් මෙම වැඩසටහනේ සංස්කරණය නොකල සජීවී පටිගතකිරීම ලබා ගැනීමට මා අදහස් කරමි.

ඉතිං මා ප්‍රිය කිඹුලාණෙනි.ශ්රාවකයාට හුස්ම ගැනීමට අමතක වන තරමට වැඩසටහනේ ජීව ගුනය රැක ගැනීමට ඔබ තුල ඇති අති විශිෂ්ඨ දක්ශතාවය යලිත් සිහිපත් කරමින් මා සමු ගනිමි. ඔබට සුවබර රාත්‍රියක්.

ඔබේ හිතාදර

දිනූෂ සංකල්ප

[QUOTE="Dinushasankalpa, post: 16051217, member: 169735"] [b]ස්තූතියි[/b] [B][SIZE=3]යකෝ අදද මේ ශෝ එක කරන්නෙ... :( [/SIZE][/B][RIGHT][B][SIZE=3]දිනූෂ සංකල්ප, නිසදැස් හා කාව්‍ය අංශය. එළකිරි.කොම්. 20-12-2013 [/SIZE][/B][LEFT][B][SIZE=3]නිවේදක දත් කිඹුලා මහතාණෙනි, [/SIZE][/B][/LEFT] [B][SIZE=3] [/SIZE][/B][LEFT][B][SIZE=3] ගරු මර්සලින් ජයකොඩි නි.ම.නි පියතුමා හා උදාවන නත්තල වෙනුවෙන් සකසනු ලැබූ විශේෂ සසල හද විල්තෙර වැඩසටහන අද විකාශය වන බව මා දැනගත්තේ මීට ස්වල්ප මොහොතකට පෙරය. මෙවන් වැඩසටහනක් කිරීම පහසු නොවේ. එයට සූදානම් වීම සදහා මෙහි නිවේදක තැන්පත් කිඹුලා මහතා දැරූ ප්රයත්නයන් බොහෝමයක් මා දැන උන්නෙමි. තොරතුරෙන් තොරතුර ලබාගැනීමට කෙතරම් අපහසු වීද යත් සමහර දත්තයා ලැබෙන තුරු සති කීපයක් බලා සිටීමටද ඔහුට සිදුවිය. කරන්නං වාලේ රේඩියෝ කරනවාට වඩා සති කීපයකට වරක් හෝ මෙවන් වැඩසටහනක් කිරීමේ වැදගත්කම ඔබට වැටහෙනු නොඅනුමානය. මා මෙම ලිපිය ලිවීමේ අරමුණ කුමක්දැයි ඔබ විමසිලිමත් වනවා නොඅනුමානය. ඔබ සැම දන්නා පරිදි නත්තල උදාවීමට තව ඇත්තේ දින කීපයක කාලයකි. අප දේවස්ථානයේ පැවැත්වෙන කැරොල් ගීත ගායනා කිරීමේ අවස්තාවකට සහභාගී විමට මා යා යුතුව ඇත. මග හැරිය නොහැකිම අවස්ථාවක් නිසා මා රේඩියෝ වැඩසටහනත් කැරොල් ගීතත් අතර විනාඩි කීපයක්ම දෝලනය වීමෙන් අනතුරුව මෙම ලිපිය ලිවීමට හිත හදා ගත්තෙමි. ජීවිතයේ අප බලාපොරොත්තු වන සෑම දෙයම අපට ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් නිවේදක තැනගේ හෙඩ් ඔපීසියට නුදුරු දිනකදී ගොස් මෙම වැඩසටහනේ සංස්කරණය නොකල සජීවී පටිගතකිරීම ලබා ගැනීමට මා අදහස් කරමි. ඉතිං මා ප්‍රිය කිඹුලාණෙනි.ශ්රාවකයාට හුස්ම ගැනීමට අමතක වන තරමට වැඩසටහනේ ජීව ගුනය රැක ගැනීමට ඔබ තුල ඇති අති විශිෂ්ඨ දක්ශතාවය යලිත් සිහිපත් කරමින් මා සමු ගනිමි. ඔබට සුවබර රාත්‍රියක්. [/SIZE][/B] [B][SIZE=3] [/SIZE][/B][/LEFT] [RIGHT][B][SIZE=3]ඔබේ හිතාදර දිනූෂ සංකල්ප :sorry: [/SIZE][/B][/RIGHT] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom