Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 19 අපි තවම සුන්දරයි

ඉපදුනු දවසෙ ඉදන් වැඩ සිංදුවෙන් තමයි

ඒ ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි

සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු

බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු

උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු

පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

සෙට් එකෙ 6 හිටිය දැන් ඉන්නේ පස් දෙනයි

එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි

විඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ලමයි

මේ සිංදුවවත් අපේ හිට් වෙයි දෝ වෙයි දෝ

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු

බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු

උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු

පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

කෙල්ලෝ ගැන ලිවුවා අපි ආදරේ ගැන ලිවුවා

රැප් කරලත් කිවුව කෙල්ලෝ දම්මවලත් කිවුවා

කෑ ගහලා කිවුවා හැම මගුල ගැනම කිවුවා

දැන් බලපන් චික් මේ කෙත් උන් ගැන කියලා

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු

බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු

උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු

පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

ඉදල ඉදල අපි කොහෙට හරි සෙට් වෙනවා

ගගා ඉදල එදත් පිස්සු නටල යනවා

දවසක් රෑ 9 යට මම මේ සිංදුව ලිවුවා

කොල් කරලා මේ සිංදුව සෙට් එකටම කිවුවා

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු

බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු

උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු

පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා

ඇති බං

[QUOTE="amila256, post: 14478823, member: 300758"] [CENTER][SIZE="3"][COLOR="Blue"]අවුරුදු 19 අපි තවම සුන්දරයි ඉපදුනු දවසෙ ඉදන් වැඩ සිංදුවෙන් තමයි ඒ ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු සෙට් එකෙ 6 හිටිය දැන් ඉන්නේ පස් දෙනයි එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි විඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ලමයි මේ සිංදුවවත් අපේ හිට් වෙයි දෝ වෙයි දෝ ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු කෙල්ලෝ ගැන ලිවුවා අපි ආදරේ ගැන ලිවුවා රැප් කරලත් කිවුව කෙල්ලෝ දම්මවලත් කිවුවා කෑ ගහලා කිවුවා හැම මගුල ගැනම කිවුවා දැන් බලපන් චික් මේ කෙත් උන් ගැන කියලා ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු ඉදල ඉදල අපි කොහෙට හරි සෙට් වෙනවා ගගා ඉදල එදත් පිස්සු නටල යනවා දවසක් රෑ 9 යට මම මේ සිංදුව ලිවුවා කොල් කරලා මේ සිංදුව සෙට් එකටම කිවුවා ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඇති බං[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom