Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා

ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදුවෙනවා

මොකක් නැතත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා

ටික ටික මං ටික ටික වයසට යනවා

ඉස්සර මට රජා අයියා කියලා කිව්වා තමයි

දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ලමයි

හිතට දුකක් නැති උනාට ඇත්ත ඒක තමයි

තරුණ වෙන බේතක් ලොව තිබුනා නම් හොදයි

ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...

හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි...

රජා අයියා මොකද නිකන් නාකි වෙලා වගෙයි

සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට තමයි

දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි

ඒත් ගෝරි වලට පැටලෙන්නට දැන් පොඩ්ඩක් බයයි

ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි...

ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි...

කෑම බීම බැලන්ස් කලොත් පරෙස්සමට හොදයි

කොලෙස්ටෝල් පෙෂර් ෂුගර් ලෝක ලෙඩක් තමයි

ගෙදර අම්මා හිතේ බයට කරු කුරුවක් දමයි

ඒ උනාට මගේ වැඩ ගැන දන්නේ අම්මා තමයි

ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි...

ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි...

දැන් ඩ්රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි

සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ)

පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි

හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි

ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි...

වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම තමයි...

හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ

ඉස්සර නං ඔහොම තමයි තිබුනේ මගෙත් හිතේ

දැගළුවාට ඉහට අරං ඉලන්දාරි මතේ

නවත්තන්න බෑ වයසට යන එකනං පුතේ

ඒක ඇත්ත තමයි...ඒක ඇත්ත තමයි...

කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි...

[QUOTE="amila256, post: 14479095, member: 300758"] [CENTER][SIZE="3"][COLOR="Blue"]මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදුවෙනවා මොකක් නැතත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා ටික ටික මං ටික ටික වයසට යනවා ඉස්සර මට රජා අයියා කියලා කිව්වා තමයි දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ලමයි හිතට දුකක් නැති උනාට ඇත්ත ඒක තමයි තරුණ වෙන බේතක් ලොව තිබුනා නම් හොදයි ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි... හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි... රජා අයියා මොකද නිකන් නාකි වෙලා වගෙයි සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට තමයි දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි ඒත් ගෝරි වලට පැටලෙන්නට දැන් පොඩ්ඩක් බයයි ඕවා ඔහොම තමයි...ඕවා ඔහොම තමයි... ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි... කෑම බීම බැලන්ස් කලොත් පරෙස්සමට හොදයි කොලෙස්ටෝල් පෙෂර් ෂුගර් ලෝක ලෙඩක් තමයි ගෙදර අම්මා හිතේ බයට කරු කුරුවක් දමයි ඒ උනාට මගේ වැඩ ගැන දන්නේ අම්මා තමයි ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි...ගෙදර අම්මා ඔහොම තමයි... දැන් ඩ්රින්ක් එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි සිගරට් උගුරත් බිව්වත් ඒක හොරෙන් තමයි (මම බොන්නෑ) පරණ උනත් මගෙ ඇන්ජිම තාම තිතට දුවයි හැට පැන්නත් වදුරා හලෝ යන්නේ උඩින් තමයි ඕවා ඔහොම තමයි... ඕවා ඔහොම තමයි... වයසට යනකොට කවුරුත් කිව්වෙ ඔහොම තමයි... හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ ඉස්සර නං ඔහොම තමයි තිබුනේ මගෙත් හිතේ දැගළුවාට ඉහට අරං ඉලන්දාරි මතේ නවත්තන්න බෑ වයසට යන එකනං පුතේ ඒක ඇත්ත තමයි...ඒක ඇත්ත තමයි... කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි...[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom