Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත

රැවටුනා තමයි..

කිම ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා

මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට

ඔහොම හිනාවෙනකොට උඹ - ලස්සනයි උමා...

නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන

සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා..

සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට

ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා...

කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය

අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...

අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්

පිච්ච මල් සුවඳ විතරක් - ඉතිරි වෙද උමා...

[QUOTE="amila256, post: 14540539, member: 300758"] [SIZE="3"][COLOR="Blue"]තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි.. කිම ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට ඔහොම හිනාවෙනකොට උඹ - ලස්සනයි උමා... නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා.. සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා... කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා... අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක් - ඉතිරි වෙද උමා... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom