Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
27 minutes ago
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා සුළගක් වෙලා නුඹ වෙතට නොඑන්ම්

සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම් ළදේ

සමු අරං ඔහු වෙතින් නෙත් කොනින් අමතමින්

ඒ සුසුම උනුසුමේ නිමේශයකට රැදෙන්

මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර

වැහි බින්දුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත

මද අදුරු මේ රැයේ සීතලේ ගුලි වෙලා

වැහි බිදුව උනුසුමේ නිමේෂයකට රැදෙන්

සද එළිය නොවෙන්නෙමි ඔබේ ලොව එකළු කළ

පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි ඔබෙ වතට

ගොර බිරම් අදුර මැද එළි සොයන නිමේෂයෙ

තරු එළිය උනුසුමේ නිමේෂයකට රැදෙන්

හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්

තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැගවිලා

සුසුමකට සසල වන

වැහි පොදින් කිති කැවෙන

තරුවකින් එළිය වෙන

පුංචි ඉඩ ලස්සනයි................

[QUOTE="dath kimbula, post: 14251799, member: 329688"] [SIZE=5][COLOR=Blue]මහා සුළගක් වෙලා නුඹ වෙතට නොඑන්ම් සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම් ළදේ සමු අරං ඔහු වෙතින් නෙත් කොනින් අමතමින් ඒ සුසුම උනුසුමේ නිමේශයකට රැදෙන් මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර වැහි බින්දුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත මද අදුරු මේ රැයේ සීතලේ ගුලි වෙලා වැහි බිදුව උනුසුමේ නිමේෂයකට රැදෙන් සද එළිය නොවෙන්නෙමි ඔබේ ලොව එකළු කළ පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි ඔබෙ වතට ගොර බිරම් අදුර මැද එළි සොයන නිමේෂයෙ තරු එළිය උනුසුමේ නිමේෂයකට රැදෙන් හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින් තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැගවිලා සුසුමකට සසල වන වැහි පොදින් කිති කැවෙන තරුවකින් එළිය වෙන පුංචි ඉඩ ලස්සනයි................[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom