Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංජා භාවිතයෙන් ඇතිවන ප්‍රතිපල .

මොළයේ ක්‍රියාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආවෙණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත.දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි

මතක ශක්තියට හානි පැමිණීම.

සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම.

කෙටි කාලීනව අමතක වන සූළු ගතිය.

විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම.

සංවෙදනාවන්ට බාධා පැමිණේ.

අභිප්‍රේරණ ගැටළු මතු වෙයි.

ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම.

තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම.

නින්දට බාධා ඇති වීම.

අදහස් විරහිත බව.

සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය.

ඉචිඡාභංගත්වයට පත් වීම.

උත්සුක බව /මානසික පීඩනය /අවපාතය.

මානසික රෝග උද්ගත වීමේ අවධානය.

හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම.

ශාරීරිකව ඇතිවන බලපෑම්[සංස්කරණය]

අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්.

හෘදය හා පෙනහලූ ආශ්රිත රෝග උදා,ස්වසන රෝග

ඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම.

අධ්‍යාතතිය.

ප්රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම.

බඩගිනින /කෑම අරුචීය.

සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම.

තිගැස්ම.

විකාරයෙන් නන් දෙඩවිම.

ලිංගික අප්‍රාණිකත්වය.

තමන් සමඟ හා සෙසු අය සමඟ පවත්නා සමිබන්ධතාවලට වන බලපෑම්

දැඩි ලජ්ජාව වරදකාරී හැඟීම්.

ආත්ම ගෞරවහ නැතිවීම.

පාලන බලය විරහිතබව හා අසරණ වූ බවට ඇතිවන හැඟීම.

ප්‍රශ්නයක් ඇතිබව ප්‍රතික්ෂේප කිරීම.

පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා අඛණ්ඩව සිදු නොවීම.

පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම.

පවුලේ සාමාජිකයන් නොසලකා හැරීම.

අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම.

පවුලේ ප්‍රශ්න නිසා නිතරම ගේ දොර අඩදබර බහුල වීම.

නිවස තුළ කායික හා ලිංගික ප්රචණ්ඩත්වය පැන නැඟීම.

පවත්නා තත්ත්වය පීළිබඳ පිළිකුලක් කෝපයක් හා අසරණ බවක් පවුලේ සාමාජිකයන් තුළ පැන නැගීම.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වූ විට සෙසූ සාමාජිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමෙහි නොහැකියාව.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පීළිබඳ අවිශ්වාසය නොරිස්සුම ලජ්ජාව පැන නැගීම.

සේවයට නොපැමිණීම,කාර්යයයේ අදක්ෂබව,අකාර්යයක්ෂමතාවය හේතුවෙන් රැකියාව අහිමිවීම ද සිදුවිය හැකිය.

මත්ද්‍රව්‍ය පීළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීමට ද හැකිය.

[QUOTE="pissu_balla, post: 15284759, member: 310815"] [SIZE="5"]ගංජා භාවිතයෙන් ඇතිවන ප්‍රතිපල .[/SIZE] [SIZE="5"]මොළයේ ක්‍රියාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආවෙණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත.දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි මතක ශක්තියට හානි පැමිණීම. සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම. කෙටි කාලීනව අමතක වන සූළු ගතිය. විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම. සංවෙදනාවන්ට බාධා පැමිණේ. අභිප්‍රේරණ ගැටළු මතු වෙයි. ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම. තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම. නින්දට බාධා ඇති වීම. අදහස් විරහිත බව. සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය. ඉචිඡාභංගත්වයට පත් වීම. උත්සුක බව /මානසික පීඩනය /අවපාතය. මානසික රෝග උද්ගත වීමේ අවධානය. හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම. ශාරීරිකව ඇතිවන බලපෑම්[සංස්කරණය] අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්. හෘදය හා පෙනහලූ ආශ්රිත රෝග උදා,ස්වසන රෝග ඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම. අධ්‍යාතතිය. ප්රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම. බඩගිනින /කෑම අරුචීය. සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම. තිගැස්ම. විකාරයෙන් නන් දෙඩවිම. ලිංගික අප්‍රාණිකත්වය. තමන් සමඟ හා සෙසු අය සමඟ පවත්නා සමිබන්ධතාවලට වන බලපෑම් දැඩි ලජ්ජාව වරදකාරී හැඟීම්. ආත්ම ගෞරවහ නැතිවීම. පාලන බලය විරහිතබව හා අසරණ වූ බවට ඇතිවන හැඟීම. ප්‍රශ්නයක් ඇතිබව ප්‍රතික්ෂේප කිරීම. පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා අඛණ්ඩව සිදු නොවීම. පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම. පවුලේ සාමාජිකයන් නොසලකා හැරීම. අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම. පවුලේ ප්‍රශ්න නිසා නිතරම ගේ දොර අඩදබර බහුල වීම. නිවස තුළ කායික හා ලිංගික ප්රචණ්ඩත්වය පැන නැඟීම. පවත්නා තත්ත්වය පීළිබඳ පිළිකුලක් කෝපයක් හා අසරණ බවක් පවුලේ සාමාජිකයන් තුළ පැන නැගීම. මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වූ විට සෙසූ සාමාජිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමෙහි නොහැකියාව. මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පීළිබඳ අවිශ්වාසය නොරිස්සුම ලජ්ජාව පැන නැගීම. සේවයට නොපැමිණීම,කාර්යයයේ අදක්ෂබව,අකාර්යයක්ෂමතාවය හේතුවෙන් රැකියාව අහිමිවීම ද සිදුවිය හැකිය. මත්ද්‍රව්‍ය පීළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීමට ද හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom