Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Mar 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා

මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ

කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ

බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ

අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ

කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ

අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ

අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ

ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ

ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....

ලව් එක මගෙ නැගලම යනකොට දෛවයේ සරදම දෝ ...

පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ

පෙමකට මෙතරම් බාදා දෝ....

එදා ඉදගෙන - හිටගෙන - පෙරලි පෙරලි එලි වෙනකම් මල් කැඩුවා...

අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...

අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා...

ඉලන්දාරි කාලේ උඹලා වාගේ නොවේ - අපි කාලකන්නි වැඩ කෙරුවේ නෑ..

කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වාගේ නෑ නේ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බේ නෑ..

ඔහේ හිටු!

අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ

අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ

ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ

ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ....

hold on - අප්පොච්චි මතකදෝ !!

ඔබ කොලු ගැට කාලේ නටපු නාඩගම් කොලුකම් මo කලොත් වැරදි දෝ

බෙල්බොටමක් ගහගෙන පෙම් කල පෙම්වතා පුතුගේ ප්‍රේමයට දුශ්ඨයා වෙලා

හෘදේ මාලිගා බිඳ දමා මෙයා කන් බෙරේ පැලෙන්න සැර කතා කියා

somebody gona get hurt dady nobody can't even try to stop me

yes im in love with that beauty no i never feel guilty

your in forties - and im in twenties

yes im ready to face it - කොපමන බාධා ආවත් work it

එපා පාරන්නට මේ අපගෙ සිත් - when you fall in love there's no exit ..

අයි-යයි-අයියෝ අයියෝ .....................

අයි-යයි-අයියෝ අයියෝ......................

අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා

මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ

කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ

බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ

අයියෝ......................

[QUOTE="amila256, post: 14614705, member: 300758"] [SIZE="3"][COLOR="Blue"][CENTER] අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ අහ් ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබෙ ලේලිය වන්නේ කියපු ගමන් කන හරහට පාරක් තාත්තා මට ගැහුවේ අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ .... ලව් එක මගෙ නැගලම යනකොට දෛවයේ සරදම දෝ ... පැනි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ පෙමකට මෙතරම් බාදා දෝ.... එදා ඉදගෙන - හිටගෙන - පෙරලි පෙරලි එලි වෙනකම් මල් කැඩුවා... අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා... අද ෆෝන් එකවත් නෑ අපෙ අප්පොච්චා පොලොවෙ ගහල කැඩුවා... ඉලන්දාරි කාලේ උඹලා වාගේ නොවේ - අපි කාලකන්නි වැඩ කෙරුවේ නෑ.. කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වාගේ නෑ නේ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බේ නෑ.. ඔහේ හිටු! අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ අයි-යයි-අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනෝ ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ ගහනවෝ - බයිනවෝ..එලව එලව තාත්තා ගහනෝ .... hold on - අප්පොච්චි මතකදෝ !! ඔබ කොලු ගැට කාලේ නටපු නාඩගම් කොලුකම් මo කලොත් වැරදි දෝ බෙල්බොටමක් ගහගෙන පෙම් කල පෙම්වතා පුතුගේ ප්‍රේමයට දුශ්ඨයා වෙලා හෘදේ මාලිගා බිඳ දමා මෙයා කන් බෙරේ පැලෙන්න සැර කතා කියා somebody gona get hurt dady nobody can't even try to stop me yes im in love with that beauty no i never feel guilty your in forties - and im in twenties yes im ready to face it - කොපමන බාධා ආවත් work it එපා පාරන්නට මේ අපගෙ සිත් - when you fall in love there's no exit .. අයි-යයි-අයියෝ අයියෝ ..................... අයි-යයි-අයියෝ අයියෝ...................... අද අපේ තාත්තා ගෙදර අවිල්ලා අඩිය පොලොවෙ ගහලා මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑ නේ කාත් එක්කද බොල තෝ බස් හෝල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි මං තොගෙ වැඩ දැක්කේ අයියෝ...................... [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom