Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Mar 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(සහෝදරවරුනි අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා

මේ තහනම් දේශපාලනයට තිතක් තියන්නම් මං වගේ මිනිහෙක් දියවන්නාවෙ ඉන්න ම ඕන

වකුගඩු හරි ඉල්ලන්න සහෝදර වරුනි ඒකත් ගලවල දෙන්නම්. අපි මහජනතාව වෙනුවෙන් ම

කැපවෙච්ච මිනිස්සු. මුලු ගමටම කිරි උතුරනව.)

අපි හරිම පුදුම ජාතියක්

මුලු රටට ම ආලෝකයක්

හද පතුළෙන් ම එන්නේ (ඔප්ප ගන්ගම් ස්ට්යිල්)

අපි දේශානුරාගේ

ඔය දණගාන මොට්ටු තියන

චුට්ටි බට්ටි පුංචි ඈයො

උගුරට ලේ බෑ

එයාල උඩ දාල උම්ම දීල

චූටි මූණ මිරිකල

ආදරේ කරන්නෙ අපි ඈ

අර කලවැද්ද හිකනල්ලා

බල්ල පූස මීය ඌර

නරක වචන අපේ කටේ නෑ

වෙඩි තියාගත්තු මරාගත්තු

හන්දිගානෙ නටපු පිස්සු

අනේ මට මතක නෑ

අපි හරිම පුදුම ............ (චන්ගුමී)

(ඔබතුමන්ලාගේ වටිනා කතිරය මටත් දාන්න

ගෙදර මිනිහෙක් පත්කරගත්ත වගේ)

අපි කිරල මැනල හොයල බලල

ගණන් හදල තියෙන හින්ද

රටට බරක් නෑ

මුලු මාසෙට ම ෆැමිලි එකට

දෙදහස් පන්සීයකට වැඩිය යන්නෙ නෑ

ගස් බඳින්න බට කපන්න

හන්දිගානෙ මරාගන්න

නරක ළමයි අපි ඕවට නෑ

වළන් බිඳල හෝන් ගහල

පොළේ ගිහින් කොළ බෙදාල

ගේම් දෙන්න ගැලවීමක් නෑ

අපි හරිම පුදුම ............ (දම්සාරී)

අපි කාසි වලට නෑ නැවෙන්නෙ

වාසි පැත්ත නෑ බලන්නෙ

කෙලින් ඉන්නෙ වහෙන් ඔරෝ නෑ

අර දෑත ශක්තිමත් කරන්න

රෑ .................... තිස්සෙ උදේ වෙද්දි

......... කඩේ යන්නෙ නෑ

ඔය ඇමරිකාව යන නියාය

........ අප නොදන්නවාය

එහෙත් වාසි ලබාගන්න බෑ

වාසි ලබා ගන්න ඔබාමාව

බබා වගේ තබාගන්න

අපියි දන්නෙ වෙන කවුරුත් නෑ

අපි හරිම පුදුම ............ (ඔප්පා ගන්ගම් ස්ටයිල්) (චන්ගුමී) (දම්සාරී)

(අපි ඔක්කොම හෙට වෙද්දි උස්සයි ද මන්ද)

[QUOTE="amila256, post: 14657636, member: 300758"] [CENTER][SIZE="3"][COLOR="Blue"] (සහෝදරවරුනි අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සලකන්න එපා මේ තහනම් දේශපාලනයට තිතක් තියන්නම් මං වගේ මිනිහෙක් දියවන්නාවෙ ඉන්න ම ඕන වකුගඩු හරි ඉල්ලන්න සහෝදර වරුනි ඒකත් ගලවල දෙන්නම්. අපි මහජනතාව වෙනුවෙන් ම කැපවෙච්ච මිනිස්සු. මුලු ගමටම කිරි උතුරනව.) අපි හරිම පුදුම ජාතියක් මුලු රටට ම ආලෝකයක් හද පතුළෙන් ම එන්නේ (ඔප්ප ගන්ගම් ස්ට්යිල්) අපි දේශානුරාගේ ඔය දණගාන මොට්ටු තියන චුට්ටි බට්ටි පුංචි ඈයො උගුරට ලේ බෑ එයාල උඩ දාල උම්ම දීල චූටි මූණ මිරිකල ආදරේ කරන්නෙ අපි ඈ අර කලවැද්ද හිකනල්ලා බල්ල පූස මීය ඌර නරක වචන අපේ කටේ නෑ වෙඩි තියාගත්තු මරාගත්තු හන්දිගානෙ නටපු පිස්සු අනේ මට මතක නෑ අපි හරිම පුදුම ............ (චන්ගුමී) (ඔබතුමන්ලාගේ වටිනා කතිරය මටත් දාන්න ගෙදර මිනිහෙක් පත්කරගත්ත වගේ) අපි කිරල මැනල හොයල බලල ගණන් හදල තියෙන හින්ද රටට බරක් නෑ මුලු මාසෙට ම ෆැමිලි එකට දෙදහස් පන්සීයකට වැඩිය යන්නෙ නෑ ගස් බඳින්න බට කපන්න හන්දිගානෙ මරාගන්න නරක ළමයි අපි ඕවට නෑ වළන් බිඳල හෝන් ගහල පොළේ ගිහින් කොළ බෙදාල ගේම් දෙන්න ගැලවීමක් නෑ අපි හරිම පුදුම ............ (දම්සාරී) අපි කාසි වලට නෑ නැවෙන්නෙ වාසි පැත්ත නෑ බලන්නෙ කෙලින් ඉන්නෙ වහෙන් ඔරෝ නෑ අර දෑත ශක්තිමත් කරන්න රෑ .................... තිස්සෙ උදේ වෙද්දි ......... කඩේ යන්නෙ නෑ ඔය ඇමරිකාව යන නියාය ........ අප නොදන්නවාය එහෙත් වාසි ලබාගන්න බෑ වාසි ලබා ගන්න ඔබාමාව බබා වගේ තබාගන්න අපියි දන්නෙ වෙන කවුරුත් නෑ අපි හරිම පුදුම ............ (ඔප්පා ගන්ගම් ස්ටයිල්) (චන්ගුමී) (දම්සාරී) (අපි ඔක්කොම හෙට වෙද්දි උස්සයි ද මන්ද) [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom