Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මට මතකයි මගෙ අම්ම බත් හුළු තුන හතරක් පිගානෙ තියාගෙන මට කවනවා. ඒ අතරෙ පාරෙ යන වාහන පෙන්නනවා…."මගේ පුතත් බත් කාලා ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙලා අර වගේ කාර් එකකින් එන්න මාව බලන්න"...ජීවිතෙ මෙච්චර දුර එන්න පන්නරය දුන්නෙ එදා ඒ කියපු වචන ටික. අම්ම ඒ ටික කිව්වෙ එයාට කාර් එකක යන්න තියන උවමනාවට නෙවෙයි. ඉගෙනීම විතරක් දායාද කරගෙන ඉපදුන එයාගෙ පුතාගෙ අනාගතේ ස්ථාවර වෙනවා දකින්න තිබුන උවමනාවට! සල්ලිවත් බලයවත් එයාගෙ පුතාට දෙන්න එයා ලග තිබුනෙ නෑ. එයාට දෙන්න පුලුවන් උනේ බලාපොරොත්තු විතරයි. ඒ බලාපොරොත්තු වල හය්යෙන් මම දහඩිය කදුලු හෙලුවා එයාගෙ හීනයට පණ දෙන්න... වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න ලකුණු පොඩ්ඩක් මදි උනා.ඒත් මම ඉගෙන ගත්තා... මටත් පුලුවන් මේ ලෝකෙ දියුණුවට යමක් කරන්න කියලා උපධියක් අරගෙන මම ඔප්පු කරා..

අවුරුදු විසිපහකට කලින් මට බත් කැව්ව ජනේලය අද්දරට වෙලා එයා අදත් බලාගෙන ඉන්නවා මම කාර් එකකින් එනකන්..මට සමාවෙයන් මගේ අම්මේ කාර් එකකින් නෙවෙ බස් එකෙන්වත් උඹ බලන්න එන්න මට හයියක් නෑ...මම තාම රස්සා පෝලිමේ........"

Credit goes to සඳා @ අන්තිම පේලිය

[QUOTE="Randike Mendis, post: 14968722, member: 313349"] [B][SIZE=4][COLOR=DarkOrange]"මට මතකයි මගෙ අම්ම බත් හුළු තුන හතරක් පිගානෙ තියාගෙන මට කවනවා. ඒ අතරෙ පාරෙ යන වාහන පෙන්නනවා…."මගේ පුතත් බත් කාලා ලොකු වෙලා හොදට ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙලා අර වගේ කාර් එකකින් එන්න මාව බලන්න"...ජීවිතෙ මෙච්චර දුර එන්න පන්නරය දුන්නෙ එදා ඒ කියපු වචන ටික. අම්ම ඒ ටික කිව්වෙ එයාට කාර් එකක යන්න තියන උවමනාවට නෙවෙයි. ඉගෙනීම විතරක් දායාද කරගෙන ඉපදුන එයාගෙ පුතාගෙ අනාගතේ ස්ථාවර වෙනවා දකින්න තිබුන උවමනාවට! සල්ලිවත් බලයවත් එයාගෙ පුතාට දෙන්න එයා ලග තිබුනෙ නෑ. එයාට දෙන්න පුලුවන් උනේ බලාපොරොත්තු විතරයි. ඒ බලාපොරොත්තු වල හය්යෙන් මම දහඩිය කදුලු හෙලුවා එයාගෙ හීනයට පණ දෙන්න... වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න ලකුණු පොඩ්ඩක් මදි උනා.ඒත් මම ඉගෙන ගත්තා... මටත් පුලුවන් මේ ලෝකෙ දියුණුවට යමක් කරන්න කියලා උපධියක් අරගෙන මම ඔප්පු කරා.. අවුරුදු විසිපහකට කලින් මට බත් කැව්ව ජනේලය අද්දරට වෙලා එයා අදත් බලාගෙන ඉන්නවා මම කාර් එකකින් එනකන්..මට සමාවෙයන් මගේ අම්මේ කාර් එකකින් නෙවෙ බස් එකෙන්වත් උඹ බලන්න එන්න මට හයියක් නෑ...මම තාම රස්සා පෝලිමේ........"[/COLOR][/SIZE][/B] [CENTER] [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc6/s480x480/179950_10151566212167808_1203395277_n.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkOrange] Credit goes to සඳා @ අන්තිම පේලිය[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom