Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2013 Niwadu Awl wei wage
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමන්යයෙන් පෝය නිවාඩු ප්රසිද්ධ නිවාඩු ගනයට තමයි ඇතුලත් වෙන්නෙ. මේ පහල තියෙන්නෙ 2013 වර්ශයට නිවාඩු ප්රකාශ කරපු ගැසට් එක.

මේ තියෙනේ රජයෙන් නිකුත් කරන නිල කැලැන්ඩරේ. මේකෙ පොහොය නිවාඩු ප්රසිද්ධ නිවාඩු හැටියට වෙනමම දක්වල තියනව

Full Moon Poya Holidays approved by the Poya Committee. These days are common holidays for all employees කියල

මන් ගාව 2000 ඉදන් රජයෙන් නිකුත් කරන කලැන්ඩර් තිනනව. ඒ එකකවත් පොහොය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරල නැහැ.

අනික මමත් අවුරුදු 10-12ක් තිස්සෙ printing කරන්නෙ. අපිත් ප්රින්ට් කරල කැලැන්ඩර් වල පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරන්නෙ නැහැ. ගොඩක් කස්ටමර්ල ඔය ගැන ප්රශ්න කරනව. එතකොට ඒක අපි පහදල ඩෙනව. (උදා: 2013 මහජන බැන්කුවෙ කැලැන්ඩරේ, Sri Lanka Telecom කැලැන්ඩර් බලන්න)

මේ නිවාඩු වලින් සමහර තෝරාගත් දින කිහිපයකට ලන්කා වානිජ මණ්ඩළය මගින් වෙළද නිවාඩු කියල ලකුනු කරනව.

ගොඩක් කලැන්ඩර් වල (පාට 2කෙන් ගහන කොල 12හේ) පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනක් දාල තියනව. ඇත්තටම ඒව ප්රසිද්ධ නිවාඩු හැටියට තමයි ගනන් ගන්නෙ.

…මෙතන තියෙන්නෙ කන්න ඕනෙ උනාම කබරගොයත් නලගොය කරන එක

අසා තිබුන ප්රශ්නෙට පැහැදිලි කිරීමක් පමනයි

[QUOTE="mudrana, post: 14173788, member: 17378"] [SIZE="5"]සාමන්යයෙන් පෝය නිවාඩු ප්රසිද්ධ නිවාඩු ගනයට තමයි ඇතුලත් වෙන්නෙ. මේ පහල තියෙන්නෙ 2013 වර්ශයට නිවාඩු ප්රකාශ කරපු ගැසට් එක. [/SIZE] [IMG]http://img713.imageshack.us/img713/37/2013holidaygazettep1pag.jpg[/IMG] [IMG]http://img839.imageshack.us/img839/37/2013holidaygazettep1pag.jpg[/IMG] [SIZE="5"]මේ තියෙනේ රජයෙන් නිකුත් කරන නිල කැලැන්ඩරේ. මේකෙ පොහොය නිවාඩු ප්රසිද්ධ නිවාඩු හැටියට වෙනමම දක්වල තියනව[/SIZE] [SIZE="5"]Full Moon Poya Holidays approved by the Poya Committee. These days are common holidays for all employees කියල [/SIZE] [SIZE="5"]මන් ගාව 2000 ඉදන් රජයෙන් නිකුත් කරන කලැන්ඩර් තිනනව. ඒ එකකවත් පොහොය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරල නැහැ. [/SIZE] [SIZE="5"]අනික මමත් අවුරුදු 10-12ක් තිස්සෙ printing කරන්නෙ. අපිත් ප්රින්ට් කරල කැලැන්ඩර් වල පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනු කරන්නෙ නැහැ. ගොඩක් කස්ටමර්ල ඔය ගැන ප්රශ්න කරනව. එතකොට ඒක අපි පහදල ඩෙනව. (උදා: 2013 මහජන බැන්කුවෙ කැලැන්ඩරේ, Sri Lanka Telecom කැලැන්ඩර් බලන්න)[/SIZE] [IMG]http://dynamicweb.lk/cala.jpg[/IMG] [SIZE="5"]මේ නිවාඩු වලින් සමහර තෝරාගත් දින කිහිපයකට ලන්කා වානිජ මණ්ඩළය මගින් වෙළද නිවාඩු කියල ලකුනු කරනව. ගොඩක් කලැන්ඩර් වල (පාට 2කෙන් ගහන කොල 12හේ) පෝය දිනය වෙලද නිවාඩුවක් කියල ලකුනක් දාල තියනව. ඇත්තටම ඒව ප්රසිද්ධ නිවාඩු හැටියට තමයි ගනන් ගන්නෙ. [COLOR="Red"][B]…මෙතන තියෙන්නෙ කන්න ඕනෙ උනාම කබරගොයත් නලගොය කරන එක [/B][/COLOR] [/SIZE] [SIZE="5"]අසා තිබුන ප්රශ්නෙට පැහැදිලි කිරීමක් පමනයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom