Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2013 Sep 20 - ElaKiri Radio ! - Kalasa with rocat90
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දැන් මරු ත්රෙඩ් එකක් දැක්ක.

මේ http://www.elakiri.com/forum/showthread.php?t=1577976

සිංහලෙන් කිව්වම මෙහෙමයිලු. පොඩ්ඩක් වෙනස් කළාලු.

හරියට බැලුවම ඔන්ලයින් ආදරය.

ලංකාවේ කෙල්ල්ලෙක් කියල කියමුකො.

තාත්තෙ මම කොල්ලෙක්ට ආදරෙයි. ඒත් එයා ගොඩක් දුර ඉන්නෙ. එයා ඇලස්කාවේ. අපි හමබුනේ ඩේටින් වෙබ් සයිට් එකක. ඊට පස්සෙ අපි ෆේස්බුක් එකේ යාළුවො උනා.

අපි චැට් කලේ වට්සැප් එකෙන්. එයා මට වචනෙ දුන්නේ ස්කයිප් එකෙන් දැන් අපි මාස දෙකක ඉඳන් ආදරේ කරනවා වයිබර් එකෙන්.  තාත්තෙ මට ඔයාගේ කැමැත්තයි ආශිර්වාදෙයි ඕනෙ.

තාත්තා ඉඳගෙන මෙහෙම කියනවලු.

අෆ්ෆටසිරි. නෑ... පිස්සු නෙහ්.  එහෙනං තොපි කසාද බැඳපල්ල ටවිට්ර් එකෙන්. අරක ටැංගෝ එකෙන් කොරපල්ලා. ළමයි ඊබේ එකෙන් ගනිල්ලා. ළමයි ටික ජීමේල් එකට ගෙන්න ගනිල්ලා. උඹට මිනිහව එපා උනොත් ඇමසන් එකේ විකුනපන්.

[QUOTE="යාළුවා, post: 15622269, member: 479821"] [SIZE=3]මේ දැන් මරු ත්රෙඩ් එකක් දැක්ක. :D මේ [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1577976[/URL][/SIZE] [SIZE=4]සිංහලෙන් කිව්වම මෙහෙමයිලු. පොඩ්ඩක් වෙනස් කළාලු.:P [/SIZE][B][SIZE=3]හරියට බැලුවම ඔන්ලයින් ආදරය.[/SIZE]:D[/B] [B][SIZE=3]ලංකාවේ කෙල්ල්ලෙක් කියල කියමුකො. :shocked: [/SIZE][/B][SIZE=3][COLOR=Green] තාත්තෙ මම කොල්ලෙක්ට ආදරෙයි. ඒත් එයා ගොඩක් දුර ඉන්නෙ. එයා ඇලස්කාවේ. අපි හමබුනේ ඩේටින් වෙබ් සයිට් එකක. ඊට පස්සෙ අපි ෆේස්බුක් එකේ යාළුවො උනා. :shocked: අපි චැට් කලේ වට්සැප් එකෙන්.:P එයා මට වචනෙ දුන්නේ ස්කයිප් එකෙන් දැන් අපි මාස දෙකක ඉඳන් ආදරේ කරනවා වයිබර් එකෙන්. :eek::shocked: තාත්තෙ මට ඔයාගේ කැමැත්තයි ආශිර්වාදෙයි ඕනෙ.:cool:[/COLOR][/SIZE] [B][SIZE=3]තාත්තා ඉඳගෙන මෙහෙම කියනවලු. [/SIZE][/B][SIZE=3][COLOR=Magenta]අෆ්ෆටසිරි. නෑ... පිස්සු නෙහ්. :lol::lol: එහෙනං තොපි කසාද බැඳපල්ල ටවිට්ර් එකෙන්. අරක ටැංගෝ එකෙන් කොරපල්ලා. ළමයි ඊබේ එකෙන් ගනිල්ලා. ළමයි ටික ජීමේල් එකට ගෙන්න ගනිල්ලා. උඹට මිනිහව එපා උනොත් ඇමසන් එකේ විකුනපන්.:baffled:[/COLOR][/SIZE][B][SIZE=3] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom