Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2014 ඔබේ ලග්නයට සුබද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෘශ්චික ලග්නය

නෛතික ගැටලු පැනනගී

රැකියාව

දැනට ඒරාෂ්ටක තත්ත්වයකට පත්ව වසර අරඹන වෘශ්චික ලග්න හිමියන් හට මෙම වසර සුබ අසුබ මිශ්‍ර වසරකි. වැය පාර්ශ්වය ඉහළ යන අතර විදේශගත රැකියා ලාභ ගෙනදේ. මැණික් කර්මාන්ත ආශ්රිත රැකියා ලාභ ගෙන දෙන අතර මැණික් කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන් හට වටිනා මැණික් ලාබ ගෙනදේ. රැකියා ආශ්‍රිතව තරමක් ගැටලුකාරී වන අතර රැකියා අංශයේ සතුරු කරදර පීඩා ඇතිවේ. ගමන් බිමන් ඇතිවේ. ගමන් බිමන් නිසා නිකරුනේ ධනය වැයවේ. උඩින් වැටීමක් ඇතිවිය හැක. කාර්මිකයන්, පෙදරේරුවන් තරමක් ප්‍රවේශම් විය යුතුය. මිතුරන් සමඟ අමනාපයක් ඇතිවිය හැක. තමාගේ රහස් සතුරන්ට හසුවිය හැක. තමන්ගේ ඉඩකඩම් සම්බන්ධව සතුරු කුමන්ත්‍රණ බලපවත්වයි. නිතර ශරීරයට වෙහෙස ගතියක් දැනේ. සතුරන් සමඟ ගැටුම් ඇතිකර නොගත යුතුය. තමාගේ වාහන සම්බන්ධව ප්‍රවේශම් විය යුතුය. ඒවා අලුත්වැඩියා කටයුතු සඳහා විශාල මුදලක් වැයවේ. නිතරම සතුරු කරදර තමාවෙත පැමිණෙයි. නීතිමය ගැටලුවකට මැදිවීමට බොහෝ විට ඉඩ ප්රස්ථා ඇත. පියාට තරමක් අපල විය හැක. විදේශ ගත ධනය තමා වෙත පැමිණේ. සහෝදරියන්ගෙන් උදවු උපකාර ලැබේ. රැකියාව හේතු කොටගෙන හෝ පෞද්ගලිකව හෝ මෙම වසරේ විදේශ ගතවීම් ඇත. නැවතී තිබූ තම ව්‍යාපාර ස්ථානයේ හෝ නිවසේ වැඩ කටයුතු 2014 මාර්තු මාසයෙන් පසු නැවත අරඹයි. වෙළෙඳ ව්‍යාපාර ඇරඹීමට සුබ කාලයක් නොවේ. තම සහෝදරයන් උසස් තත්ත්වයකට පත්වේ. රැකීරක්ෂාවලට යහපත් කාලයක් නොවුනත් තමාට සැප පහසුව තරමක් ඇතිවේ. මෙම කාල සීමාවේ වියදම මදක් අධිකවේ. විසිතුරු දේ වලට ඇදී වියපැහැදම් කිරීමට සිත පෙළඹේ. සිතට භයක් ඇතිවන කාලයකි.

ආර්ථික තත්ත්වය

මෙතෙක් කලක් තිබුණ ගෞරවය නැතිවී යයි. නොකළ වැරදිවලට චෝදනා අසන්න ලැබේ. දුෂ්ට ස්ත්‍රීන් ආශ්‍රයට ලැබෙන කාලයකි. ඒවායින් ප්‍රවේශම් විය යුතුය. ගොවිතැන් කටයුතු කරන වෘශ්චික ලග්න හිමියකු නම් ගොවිතැන් පාළු වේ. මෙම කාල සීමාවේදී මිතුරන් නෑයින් ගැන කලකිරීමට පත්වේ. වැඩිහිටි අයෙක් තමා ගැන අමනාපකම් ඇතිකරගනී. මෙම කාල සීමාවේ දරුවන්ට අපලයි. මිතුරන් සමඟ හෝ නෑයින් අතර ආරවුල් මතුවිය හැක. මෙම කාල සීමාව හවුලේ වැඩ කටයුතුවලට නොයා යුතුය. තමා ළඟින් ඇසුරු කරන පුද්ගලයෙකුගේ දුරස්වීමක් නියමයි. නීතිමය කටයුතුවල හා නඩුකීමට නොයා යුතු කාලයකි. බ්‍රොaකර් වැඩවලින් යම්කිසි සහනයක් ලැබිය හැක. ආගමික පැත්තට නැඹුරු වේ. 2014 ජුනි මාසයෙන් පසු පසුගිය කාලයේ තිබූ කරදර බාධක ඉවත්වී යයි. විදේශවීම් වලින් ලාභ ප්‍රයෝජන අත්වේ. වෙළෙඳ ව්‍යාපාර දියුණුවට පත්වේ. නැතිවීගිය ජනප්‍රියතාවය නැවත ලැබේ. නවතා තිබූ ව්‍යාපාර දියුණුවට පත්වේ. රැකියා උසස්වීම් ලැබේ. එම උසස්වීම් පිට පළාත්වලට මාරුවීම් ලෙසද ලැබේ. පියාට තිබූ රෝගී තත්ත්වය හා අපල උපද්‍රවය නැතිවී යයි. 2014 ජුනි මාසයෙන් පසු වෘශ්චික ලග්න ඔබට නව පනක් ලැබුවාසේ දැනේ. පිට පළාත්වල සිටින මිතුරන්ගෙන් ආධාර උපකාර ලැබේ. ඔවුන් තමා සොයා පැමිණේ. තරගයකට ඉදිරිපත් වූවොත් අනිවාර්ය ජය මෙම කාල සීමාවේදී ලැබේ. 2014 අගෝස්තු මාසයෙන් පසු ඉතා හොඳ ආර්ථික මට්ටමකට පැමිණේ. ලොතරැයි ජයග්‍රහණ ලැබේ. මෙම කාලය ඉතා සුබ කාලයකි. පෙර තිබූ කරදර බාධක ඉවත්වී ව්‍යාපාර දියුණුවී සතුරු කරදර නැතිවී ජීවිතයේ සාර්ථකත්වයට පත්වේ. මතක තබාගත යුතුය වෘශ්චික ලග්න හිමියන් ඒරාෂ්ටක අපල කාලයක් පසුකරමින් සිටී.

ගෘහ ජීවිතය

වෘශ්චික ලග්න හිමි අය හට මෙම කාල සීමාව තුළ තරමක් අපල කාල තත්ත්වයක් උදාවන අතර 2014 අප්‍රේල් මාසයෙන් පසු විවාහ මංගල යෝජනා ඉදිරිපත් වේ. විරසක වී ගිය වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහයන් නැවතත් මෙම කාලයේ සවිශක්තිමත් වන අතර අඹුසැමි බේද මෙම කාලයේ ඉවත්වේ. 2014 ජුනි මාසයෙන් පසු විවාහ අපේක්ෂක තරුණ තරුණියන් හට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විදේශගත මංගල යෝජනාද පැමිණේ. නව පෙම් සබඳතා ආරම්භවන කාල සීමාවකි. විවාහාපේක්ෂිත වෘශ්චික ලග්න හිමියන්ට 2014 ජුනි මාසයෙන් පසු සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ.

ශරීර සෞඛ්‍ය

ඇස්වල රෝග පීඩා හා මුහුණේ සම සම්බන්ධ රෝග පීඩා. පාදවල ආබාධ. අර්ශස් රෝග පීඩා ඇතිවන අතර ශරීරය සම්බන්ධ රෝග පීඩා ඇති වීමට හේතුයි. දියවැඩියා සම්බන්ධ රෝග පීඩා ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර තරමක් ප්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරු ඇතිවීමට ඉඩ ඇත. 2014 අගෝස්තුවලින් පසු මෙම අපල තරමක් දුරට සමනය වේ. බඩ සම්බන්ධ රෝග පීඩා ඇතිවීමට හේතුය. පිටකොන්දේ ආබාධ ඇතිවේ.

අධ්‍යාපනය

කලා අංශයෙන් රැකියා කරන දරුවන් හට ඉතා සුබ කාලයකි. දැනට අධ්‍යාපන කටයුතු අඩාල වෘශ්චික ලග්න හිමියන් හට 2014 ජුනි මාසයෙන් පසු උසස් අධ්‍යාපනයට මග පෑදේ. විදේශ ගතවද අධ්‍යයනය හැදැරීමට ඉඩ ප්රස්ථා ඇතිවේ. ගායන හැකියාව, කලා හැකියාව ඔපනන්වා ගැනීමට සුබම කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා වසර මැදින් පසු සුබවේ.

සුබ දිනය - බ්‍රහස්පතින්දා

සුබ වර්ණ - රතු

සුබ අංකය - 2

සුබ දිසාව - උතුර

අය 14 - වැය 11

දොaෂ දුරුකර ගැනීමට පිළියම්

සෙනසුරාදා දිනයන්හි ශනි හෝරාව තුළ නිල් කටරොලු මල් නිල් කොඩි සමඟ බෝධිපූජා පවත්වා විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කර සෙත ප්‍රාර්ථනා කරන්න.

ධනු ලග්නය

ජනප්‍රියත්වය වර්ධනය වේ

රැකියාව

මෙම වසර ධනු ලග්න හිමියන්ට අමතක නොවන වසරකි. තමාගේ පෞද්ගලික ජීවිතයේ ඉතා වටිනා කාල පරිච්ඡේදයකි. ඔබ විරැකියාවෙන් පෙළේනම් ඉතාම උසස් රැකියා ලාභ ගෙනදේ. ඒවගේම මෙම වසරේ ඔබ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් නම් ඔබට මෙතෙක් කල් නොලැබූ උසස්වීම් යෙදේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරය උසස් තැනක තබන බව නම් නිසැකයි. පියාට තරමක් අපලකාරී වසරකි. මෙම වසර උදාවත් සමඟ ඔබගේ ලග්නයේ ඉතා පැහැදිළි ග්‍රහ පිහිටීමක් ඇත. එය දියුණුව සඳහාම වේ. ඔබ උත්සාහ කළොත් ඔබට ව්‍යාපාර ලෝකේ ප්‍රබල ගමනක් යැමට ඉඩ ප්රස්ථා ලැබේ. නිවාස ඉඩ කඩම් යානවාහන ලබන වසරකි. නව නිවාසයක පදිංචියට යනවා ස්ථිරයි. පසුගිය කාලයේ ඔබ තනාගෙන ආ නිවසේ වැඩ ඇන හිටියේ නම් ස්ථිර වශයෙන්ම එම නිවසේ වැඩ අවසන් වේ. ඔබ වතු වැවිලි කරුවකුනම් හොඳ තත්ත්වයේ පලදාවන් සමඟ ස්වයංපෝෂිත වතු මිලදී ගත හැක. පරණ වාහනය වෙනුවට අලුත් වාහනයක් මිලදී ගැනීමට මග පෑදෙයි. හාඩ්වෙයාර් වැලි, පස්, යකඩ අලෙවිකරුවෙක් නම් ඔබගේ ව්‍යාපාරය මෙම වසරේ ලාභ ලබනවා ඇත. ධනු ලග්න හිමි ඔබ ක්‍රීඩාවේ නියෑළුන අයෙකුනම් ඔබ ක්‍රීඩාවේ හිනි පෙත්තටම යනවා ඇත. විදේශගත රැකියා ලාභ ඔබට යෙදෙනවා ඇත. සතුරෝ පරාජයට පත්වේ. මිතුරෝ ලංවෙති. ශරීරය මහත්වේ. කිසිවකුට හිස නොනමන ගතියක් තිබේ. දරුපල බලාපොරොත්තු වේ නම් පිරිමි දරු උපත් ලැබේ. කලාව රැකියාව වශයෙන් කරන අය හට තම ජනප්‍රියත්වය වර්ධනය වේ. දේශපාලනයෙ යෙදෙන ධනු ලග්න හිමියන්ට ඉතා සුබ කාලයකි. සමාජ සේවාවල සිටින ධනු ලග්න හිමියන්හට ජනප්රසාදය හිමිවේ. ධනු ලග්න හිමියන්ට ඉතා සුබ කාල වකවානුවකි.

තම නිවස ආශ්රිත වාසනාවන්ත කාලයකි. සිතට බොහෝ සතුට උපදින වසරකි. ඔබගේ අලංකාරය සඳහා බොහෝ දේ ලැබෙන කාලයකි. උසස් අය සමඟ බොහෝ සබඳතා පවත්වන්න ලැබේ. හොඳ ආහාරපාන වර්ග, සුවඳ විලවුන් ද්‍රව්‍ය විසිතුරු දේ ලැබෙන කාලයකි. ඉස්තරම් ඇඳුම් පැළඳුම් ද ලැබේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් බොහෝ උපකාර ලැබෙන වසරකි. තමන්ගේ බලය ශක්තිය අන්අයට පෙන්වීම සඳහා හොඳ කාලයකි. ධනු ලග්න හිමි අයහට මෙම වසර ගෞරව සැලකිලි ලබන වසරකි. සම්මාන ලබන වසරකි. ගෙදර දොර වාසනාව හා කාලය සතුටින් ගෙවීයයි. තම රැකීරක්ෂා තනතුරු වල තත්ත්වය උසස් වේ. තමාගේ නමට ගෞරව නාම ලැබෙන කාලයකි. දෙමාපියන් වැඩිහිටි අයගෙන් ලාබ ප්‍රයෝජන ලබනවා ඇත. මැණික් වෙළෙ¹මේ යෙදෙන අයට විශේෂ වූ වසරකි. මෙම කාල සීමාවේ හොඳ ආයෝජන වලින් විශාල ලාභ ලැබිය හැක. යාන වාහන ව්‍යාපාරද, ඉඩකඩම් ව්‍යාපාරද දියුණුවට පත්වේ. මෙම කාල සීමාවේදී කේන්ති ගතිද ඇතිවේ. තමන්ගේ පියාට මෙම කාලයේදී පිටකොන්දෙ ආබාධ ශල්‍යකර්ම කිරීමට ඉඩ ඇත. මෙම කාලයේදී පසුගිය කාල සීමාවේ ගත් ණය මුදල් ගෙවා දැමීමට හැකිවේ. බැංකු ගිණුම් තරවේ. නමුත් 2014 ජුනි මාසයෙන් පසු මෙම දියුණුව කෙමෙන් පහත වැටෙනවා ඇත. මෙම කාලයේ බොහෝ ප්‍රවේශමෙන් මුදල් රැස් කරගත යුතු අතර වසරේ මුල් අවධියේ තිබූ සතුට ආර්ථික තත්ත්වය මෙම කාලයේ මදක් පහළ බසී. 2014 නොවැම්බර් මාසයෙන් පසු රැකියා ස්ථාන මාරු රෝග පීඩා, රැකියාවේ ගැටලු. ව්‍යාපාර අඩපන වීම් ඇතිවීමට ඉඩ ඇති මෙම කාලයේ කල්පනාවෙන් කාලය ගත කිරීමට සිදුවේ. වසරේ මුල් භාගයේ තිබූ සුබඵල 2014 නොවැම්බර් මාසයෙන් පසු නැතිවී යයි.

ගෘහ ජීවිතය

ප්‍රබල මංගල යෝගයක් උදාවේ. මෙතෙක් කල් විවාහ දොaෂ විවාහ ප්‍රමාදව තිබූ ධනු ලග්න හිමියන් හට ඉතාම සුබ වසරකි. විවාහ දිවියට ඇතුලු වී ගැටලු නිසා දෙදෙනා වෙන්වූ ධනු ලග්න හිමියන් හට එම ගැටලු නැතිවී මෙම වසරේ යළි එකතුවී සාමකාමී විවාහ දිවියක් ගත කිරීමට පුළුවන. තරුණ තරණියන්හට ප්‍රේම සබඳතා ඇතිවන අතර මෙම කාලයේ ඇතිවන ප්‍රේම සබඳතා, විවාහය දක්වා සාර්ථකව ගමන් කරයි. දරු සම්පත් අහිමි ධනු ලග්න හිමියන්ට වාසනාවන්ත දරු උපත් ඇතිවේ. විවාහය හේතු කොටගෙන ආර්ථික වාසිද හිමිවන අතර මෙම කාලය විවාහ මංගල කටයුතුවලට හොඳම කාලයයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයේ ඉහළ ජය අත්පත් කරගත හැකි වසරකි. කලා අංශයෙන් ඉහළ මට්ටමකට පත්විය හැකි අතර කාර්මික අංශයෙන් ද ඉහළ තත්ත්වයකට පත්වේ. ඉංජිනේරුවරු වීමට අධ්‍යාපන කටයුතුවල නියුතු දරුවන්හට එම සිහිනය සැබෑ කරගත හැක. විදේශගත අධ්‍යාපන ජය ද හිමිවේ. ධනු ලග්න හිමියන් හට අධ්‍යාපනයට හොඳ වසරකි.

ශරීර සෞඛ්‍ය

වකුගඩු ආශ්රිත රෝග පීඩා සහ මුත්‍රා රෝග ඇතිවීම හේතුවන අතර තෙල් අධික ආහාර නොගත යුතුය. අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රොල් වැනි ආබාධ ඇතිවේ. පාදයක විලුඹ ආශ්රිත රෝග පීඩා යෙදෙයි. පාදවල ආබාධ, කොඳුනාරටිය ආශ්රිත ආබාධ ඇතිවේ. 2014 ජුනි මාසයෙන් පසු පාදවල ආබාධ ශල්‍යකර්ම ඇතිවීමට ඉඩ ඇත.

සුබ දිනය - බ්‍රහස්පතින්දා

සුබ වර්ණ - කහ

සුබ අංකය - 3

සුබ දිශාව - උතුර

අය 11 - වැය 02

දොaෂ දුරුකර ගැනීමට පිළියම්

බ්‍රහස්පතින්දා දිනවල රතුමල්, රතුකොඩි සහිත බෝධිපූජා පවත්වා කතරගම දෙවියන්ට පිං අනුමෝදන්කර සෙත ප්‍රාර්ථනා කරන්න.

[QUOTE="funkyguy89, post: 16034612, member: 250919"] [LIST] [*][FONT=Times New Roman][SIZE=5][B][U][SIZE=6][COLOR=#336600]වෘශ්චික ලග්නය[/COLOR][/SIZE][/U][/B][/SIZE][/FONT] [/LIST] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [COLOR=Navy]නෛතික ගැටලු පැනනගී[/COLOR] [U]රැකියාව[/U] දැනට ඒරාෂ්ටක තත්ත්වයකට පත්ව වසර අරඹන වෘශ්චික ලග්න හිමියන් හට මෙම වසර සුබ අසුබ මිශ්‍ර වසරකි. වැය පාර්ශ්වය ඉහළ යන අතර විදේශගත රැකියා ලාභ ගෙනදේ. මැණික් කර්මාන්ත ආශ්රිත රැකියා ලාභ ගෙන දෙන අතර මැණික් කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරිකයන් හට වටිනා මැණික් ලාබ ගෙනදේ. රැකියා ආශ්‍රිතව තරමක් ගැටලුකාරී වන අතර රැකියා අංශයේ සතුරු කරදර පීඩා ඇතිවේ. ගමන් බිමන් ඇතිවේ. ගමන් බිමන් නිසා නිකරුනේ ධනය වැයවේ. උඩින් වැටීමක් ඇතිවිය හැක. කාර්මිකයන්, පෙදරේරුවන් තරමක් ප්‍රවේශම් විය යුතුය. මිතුරන් සමඟ අමනාපයක් ඇතිවිය හැක. තමාගේ රහස් සතුරන්ට හසුවිය හැක. තමන්ගේ ඉඩකඩම් සම්බන්ධව සතුරු කුමන්ත්‍රණ බලපවත්වයි. නිතර ශරීරයට වෙහෙස ගතියක් දැනේ. සතුරන් සමඟ ගැටුම් ඇතිකර නොගත යුතුය. තමාගේ වාහන සම්බන්ධව ප්‍රවේශම් විය යුතුය. ඒවා අලුත්වැඩියා කටයුතු සඳහා විශාල මුදලක් වැයවේ. නිතරම සතුරු කරදර තමාවෙත පැමිණෙයි. නීතිමය ගැටලුවකට මැදිවීමට බොහෝ විට ඉඩ ප්රස්ථා ඇත. පියාට තරමක් අපල විය හැක. විදේශ ගත ධනය තමා වෙත පැමිණේ. සහෝදරියන්ගෙන් උදවු උපකාර ලැබේ. රැකියාව හේතු කොටගෙන හෝ පෞද්ගලිකව හෝ මෙම වසරේ විදේශ ගතවීම් ඇත. නැවතී තිබූ තම ව්‍යාපාර ස්ථානයේ හෝ නිවසේ වැඩ කටයුතු 2014 මාර්තු මාසයෙන් පසු නැවත අරඹයි. වෙළෙඳ ව්‍යාපාර ඇරඹීමට සුබ කාලයක් නොවේ. තම සහෝදරයන් උසස් තත්ත්වයකට පත්වේ. රැකීරක්ෂාවලට යහපත් කාලයක් නොවුනත් තමාට සැප පහසුව තරමක් ඇතිවේ. මෙම කාල සීමාවේ වියදම මදක් අධිකවේ. විසිතුරු දේ වලට ඇදී වියපැහැදම් කිරීමට සිත පෙළඹේ. සිතට භයක් ඇතිවන කාලයකි. [U]ආර්ථික තත්ත්වය[/U] මෙතෙක් කලක් තිබුණ ගෞරවය නැතිවී යයි. නොකළ වැරදිවලට චෝදනා අසන්න ලැබේ. දුෂ්ට ස්ත්‍රීන් ආශ්‍රයට ලැබෙන කාලයකි. ඒවායින් ප්‍රවේශම් විය යුතුය. ගොවිතැන් කටයුතු කරන වෘශ්චික ලග්න හිමියකු නම් ගොවිතැන් පාළු වේ. මෙම කාල සීමාවේදී මිතුරන් නෑයින් ගැන කලකිරීමට පත්වේ. වැඩිහිටි අයෙක් තමා ගැන අමනාපකම් ඇතිකරගනී. මෙම කාල සීමාවේ දරුවන්ට අපලයි. මිතුරන් සමඟ හෝ නෑයින් අතර ආරවුල් මතුවිය හැක. මෙම කාල සීමාව හවුලේ වැඩ කටයුතුවලට නොයා යුතුය. තමා ළඟින් ඇසුරු කරන පුද්ගලයෙකුගේ දුරස්වීමක් නියමයි. නීතිමය කටයුතුවල හා නඩුකීමට නොයා යුතු කාලයකි. බ්‍රොaකර් වැඩවලින් යම්කිසි සහනයක් ලැබිය හැක. ආගමික පැත්තට නැඹුරු වේ. 2014 ජුනි මාසයෙන් පසු පසුගිය කාලයේ තිබූ කරදර බාධක ඉවත්වී යයි. විදේශවීම් වලින් ලාභ ප්‍රයෝජන අත්වේ. වෙළෙඳ ව්‍යාපාර දියුණුවට පත්වේ. නැතිවීගිය ජනප්‍රියතාවය නැවත ලැබේ. නවතා තිබූ ව්‍යාපාර දියුණුවට පත්වේ. රැකියා උසස්වීම් ලැබේ. එම උසස්වීම් පිට පළාත්වලට මාරුවීම් ලෙසද ලැබේ. පියාට තිබූ රෝගී තත්ත්වය හා අපල උපද්‍රවය නැතිවී යයි. 2014 ජුනි මාසයෙන් පසු වෘශ්චික ලග්න ඔබට නව පනක් ලැබුවාසේ දැනේ. පිට පළාත්වල සිටින මිතුරන්ගෙන් ආධාර උපකාර ලැබේ. ඔවුන් තමා සොයා පැමිණේ. තරගයකට ඉදිරිපත් වූවොත් අනිවාර්ය ජය මෙම කාල සීමාවේදී ලැබේ. 2014 අගෝස්තු මාසයෙන් පසු ඉතා හොඳ ආර්ථික මට්ටමකට පැමිණේ. ලොතරැයි ජයග්‍රහණ ලැබේ. මෙම කාලය ඉතා සුබ කාලයකි. පෙර තිබූ කරදර බාධක ඉවත්වී ව්‍යාපාර දියුණුවී සතුරු කරදර නැතිවී ජීවිතයේ සාර්ථකත්වයට පත්වේ. මතක තබාගත යුතුය වෘශ්චික ලග්න හිමියන් ඒරාෂ්ටක අපල කාලයක් පසුකරමින් සිටී. [U]ගෘහ ජීවිතය[/U] වෘශ්චික ලග්න හිමි අය හට මෙම කාල සීමාව තුළ තරමක් අපල කාල තත්ත්වයක් උදාවන අතර 2014 අප්‍රේල් මාසයෙන් පසු විවාහ මංගල යෝජනා ඉදිරිපත් වේ. විරසක වී ගිය වෘශ්චික ලග්න හිමියන්ගේ විවාහයන් නැවතත් මෙම කාලයේ සවිශක්තිමත් වන අතර අඹුසැමි බේද මෙම කාලයේ ඉවත්වේ. 2014 ජුනි මාසයෙන් පසු විවාහ අපේක්ෂක තරුණ තරුණියන් හට මංගල යෝජනා ඉදිරිපත් වන අතර විදේශගත මංගල යෝජනාද පැමිණේ. නව පෙම් සබඳතා ආරම්භවන කාල සීමාවකි. විවාහාපේක්ෂිත වෘශ්චික ලග්න හිමියන්ට 2014 ජුනි මාසයෙන් පසු සාර්ථක මංගල යෝජනා ඉදිරිපත් වේ. [U]ශරීර සෞඛ්‍ය[/U] ඇස්වල රෝග පීඩා හා මුහුණේ සම සම්බන්ධ රෝග පීඩා. පාදවල ආබාධ. අර්ශස් රෝග පීඩා ඇතිවන අතර ශරීරය සම්බන්ධ රෝග පීඩා ඇති වීමට හේතුයි. දියවැඩියා සම්බන්ධ රෝග පීඩා ඇතිවීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර තරමක් ප්‍රවේශම් විය යුතුය. හදිසි අනතුරු ඇතිවීමට ඉඩ ඇත. 2014 අගෝස්තුවලින් පසු මෙම අපල තරමක් දුරට සමනය වේ. බඩ සම්බන්ධ රෝග පීඩා ඇතිවීමට හේතුය. පිටකොන්දේ ආබාධ ඇතිවේ. අධ්‍යාපනය කලා අංශයෙන් රැකියා කරන දරුවන් හට ඉතා සුබ කාලයකි. දැනට අධ්‍යාපන කටයුතු අඩාල වෘශ්චික ලග්න හිමියන් හට 2014 ජුනි මාසයෙන් පසු උසස් අධ්‍යාපනයට මග පෑදේ. විදේශ ගතවද අධ්‍යයනය හැදැරීමට ඉඩ ප්රස්ථා ඇතිවේ. ගායන හැකියාව, කලා හැකියාව ඔපනන්වා ගැනීමට සුබම කාලයකි. අධ්‍යාපන කටයුතු සඳහා වසර මැදින් පසු සුබවේ. සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණ - රතු සුබ අංකය - 2 සුබ දිසාව - උතුර අය 14 - වැය 11 [U]දොaෂ දුරුකර ගැනීමට පිළියම්[/U] සෙනසුරාදා දිනයන්හි ශනි හෝරාව තුළ නිල් කටරොලු මල් නිල් කොඩි සමඟ බෝධිපූජා පවත්වා විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් කර සෙත ප්‍රාර්ථනා කරන්න. [/SIZE][/SIZE][/FONT] [LIST] [*][FONT=Times New Roman][SIZE=5][B][U][SIZE=6][COLOR=#336600]ධනු ලග්නය [/COLOR][/SIZE][SIZE=6] [/SIZE][/U][/B] [/SIZE][/FONT] [/LIST] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] [COLOR=Navy] ජනප්‍රියත්වය වර්ධනය වේ[/COLOR] [U]රැකියාව[/U] මෙම වසර ධනු ලග්න හිමියන්ට අමතක නොවන වසරකි. තමාගේ පෞද්ගලික ජීවිතයේ ඉතා වටිනා කාල පරිච්ඡේදයකි. ඔබ විරැකියාවෙන් පෙළේනම් ඉතාම උසස් රැකියා ලාභ ගෙනදේ. ඒවගේම මෙම වසරේ ඔබ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් නම් ඔබට මෙතෙක් කල් නොලැබූ උසස්වීම් යෙදේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරය උසස් තැනක තබන බව නම් නිසැකයි. පියාට තරමක් අපලකාරී වසරකි. මෙම වසර උදාවත් සමඟ ඔබගේ ලග්නයේ ඉතා පැහැදිළි ග්‍රහ පිහිටීමක් ඇත. එය දියුණුව සඳහාම වේ. ඔබ උත්සාහ කළොත් ඔබට ව්‍යාපාර ලෝකේ ප්‍රබල ගමනක් යැමට ඉඩ ප්රස්ථා ලැබේ. නිවාස ඉඩ කඩම් යානවාහන ලබන වසරකි. නව නිවාසයක පදිංචියට යනවා ස්ථිරයි. පසුගිය කාලයේ ඔබ තනාගෙන ආ නිවසේ වැඩ ඇන හිටියේ නම් ස්ථිර වශයෙන්ම එම නිවසේ වැඩ අවසන් වේ. ඔබ වතු වැවිලි කරුවකුනම් හොඳ තත්ත්වයේ පලදාවන් සමඟ ස්වයංපෝෂිත වතු මිලදී ගත හැක. පරණ වාහනය වෙනුවට අලුත් වාහනයක් මිලදී ගැනීමට මග පෑදෙයි. හාඩ්වෙයාර් වැලි, පස්, යකඩ අලෙවිකරුවෙක් නම් ඔබගේ ව්‍යාපාරය මෙම වසරේ ලාභ ලබනවා ඇත. ධනු ලග්න හිමි ඔබ ක්‍රීඩාවේ නියෑළුන අයෙකුනම් ඔබ ක්‍රීඩාවේ හිනි පෙත්තටම යනවා ඇත. විදේශගත රැකියා ලාභ ඔබට යෙදෙනවා ඇත. සතුරෝ පරාජයට පත්වේ. මිතුරෝ ලංවෙති. ශරීරය මහත්වේ. කිසිවකුට හිස නොනමන ගතියක් තිබේ. දරුපල බලාපොරොත්තු වේ නම් පිරිමි දරු උපත් ලැබේ. කලාව රැකියාව වශයෙන් කරන අය හට තම ජනප්‍රියත්වය වර්ධනය වේ. දේශපාලනයෙ යෙදෙන ධනු ලග්න හිමියන්ට ඉතා සුබ කාලයකි. සමාජ සේවාවල සිටින ධනු ලග්න හිමියන්හට ජනප්රසාදය හිමිවේ. ධනු ලග්න හිමියන්ට ඉතා සුබ කාල වකවානුවකි. තම නිවස ආශ්රිත වාසනාවන්ත කාලයකි. සිතට බොහෝ සතුට උපදින වසරකි. ඔබගේ අලංකාරය සඳහා බොහෝ දේ ලැබෙන කාලයකි. උසස් අය සමඟ බොහෝ සබඳතා පවත්වන්න ලැබේ. හොඳ ආහාරපාන වර්ග, සුවඳ විලවුන් ද්‍රව්‍ය විසිතුරු දේ ලැබෙන කාලයකි. ඉස්තරම් ඇඳුම් පැළඳුම් ද ලැබේ. ස්ත්‍රී පාර්ශ්වයෙන් බොහෝ උපකාර ලැබෙන වසරකි. තමන්ගේ බලය ශක්තිය අන්අයට පෙන්වීම සඳහා හොඳ කාලයකි. ධනු ලග්න හිමි අයහට මෙම වසර ගෞරව සැලකිලි ලබන වසරකි. සම්මාන ලබන වසරකි. ගෙදර දොර වාසනාව හා කාලය සතුටින් ගෙවීයයි. තම රැකීරක්ෂා තනතුරු වල තත්ත්වය උසස් වේ. තමාගේ නමට ගෞරව නාම ලැබෙන කාලයකි. දෙමාපියන් වැඩිහිටි අයගෙන් ලාබ ප්‍රයෝජන ලබනවා ඇත. මැණික් වෙළෙ¹මේ යෙදෙන අයට විශේෂ වූ වසරකි. මෙම කාල සීමාවේ හොඳ ආයෝජන වලින් විශාල ලාභ ලැබිය හැක. යාන වාහන ව්‍යාපාරද, ඉඩකඩම් ව්‍යාපාරද දියුණුවට පත්වේ. මෙම කාල සීමාවේදී කේන්ති ගතිද ඇතිවේ. තමන්ගේ පියාට මෙම කාලයේදී පිටකොන්දෙ ආබාධ ශල්‍යකර්ම කිරීමට ඉඩ ඇත. මෙම කාලයේදී පසුගිය කාල සීමාවේ ගත් ණය මුදල් ගෙවා දැමීමට හැකිවේ. බැංකු ගිණුම් තරවේ. නමුත් 2014 ජුනි මාසයෙන් පසු මෙම දියුණුව කෙමෙන් පහත වැටෙනවා ඇත. මෙම කාලයේ බොහෝ ප්‍රවේශමෙන් මුදල් රැස් කරගත යුතු අතර වසරේ මුල් අවධියේ තිබූ සතුට ආර්ථික තත්ත්වය මෙම කාලයේ මදක් පහළ බසී. 2014 නොවැම්බර් මාසයෙන් පසු රැකියා ස්ථාන මාරු රෝග පීඩා, රැකියාවේ ගැටලු. ව්‍යාපාර අඩපන වීම් ඇතිවීමට ඉඩ ඇති මෙම කාලයේ කල්පනාවෙන් කාලය ගත කිරීමට සිදුවේ. වසරේ මුල් භාගයේ තිබූ සුබඵල 2014 නොවැම්බර් මාසයෙන් පසු නැතිවී යයි. [U]ගෘහ ජීවිතය[/U] ප්‍රබල මංගල යෝගයක් උදාවේ. මෙතෙක් කල් විවාහ දොaෂ විවාහ ප්‍රමාදව තිබූ ධනු ලග්න හිමියන් හට ඉතාම සුබ වසරකි. විවාහ දිවියට ඇතුලු වී ගැටලු නිසා දෙදෙනා වෙන්වූ ධනු ලග්න හිමියන් හට එම ගැටලු නැතිවී මෙම වසරේ යළි එකතුවී සාමකාමී විවාහ දිවියක් ගත කිරීමට පුළුවන. තරුණ තරණියන්හට ප්‍රේම සබඳතා ඇතිවන අතර මෙම කාලයේ ඇතිවන ප්‍රේම සබඳතා, විවාහය දක්වා සාර්ථකව ගමන් කරයි. දරු සම්පත් අහිමි ධනු ලග්න හිමියන්ට වාසනාවන්ත දරු උපත් ඇතිවේ. විවාහය හේතු කොටගෙන ආර්ථික වාසිද හිමිවන අතර මෙම කාලය විවාහ මංගල කටයුතුවලට හොඳම කාලයයි. [U]අධ්‍යාපනය[/U] උසස් අධ්‍යාපනයේ ඉහළ ජය අත්පත් කරගත හැකි වසරකි. කලා අංශයෙන් ඉහළ මට්ටමකට පත්විය හැකි අතර කාර්මික අංශයෙන් ද ඉහළ තත්ත්වයකට පත්වේ. ඉංජිනේරුවරු වීමට අධ්‍යාපන කටයුතුවල නියුතු දරුවන්හට එම සිහිනය සැබෑ කරගත හැක. විදේශගත අධ්‍යාපන ජය ද හිමිවේ. ධනු ලග්න හිමියන් හට අධ්‍යාපනයට හොඳ වසරකි. [U]ශරීර සෞඛ්‍ය[/U] වකුගඩු ආශ්රිත රෝග පීඩා සහ මුත්‍රා රෝග ඇතිවීම හේතුවන අතර තෙල් අධික ආහාර නොගත යුතුය. අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රොල් වැනි ආබාධ ඇතිවේ. පාදයක විලුඹ ආශ්රිත රෝග පීඩා යෙදෙයි. පාදවල ආබාධ, කොඳුනාරටිය ආශ්රිත ආබාධ ඇතිවේ. 2014 ජුනි මාසයෙන් පසු පාදවල ආබාධ ශල්‍යකර්ම ඇතිවීමට ඉඩ ඇත. සුබ දිනය - බ්‍රහස්පතින්දා සුබ වර්ණ - කහ සුබ අංකය - 3 සුබ දිශාව - උතුර අය 11 - වැය 02 [U]දොaෂ දුරුකර ගැනීමට පිළියම්[/U] බ්‍රහස්පතින්දා දිනවල රතුමල්, රතුකොඩි සහිත බෝධිපූජා පවත්වා කතරගම දෙවියන්ට පිං අනුමෝදන්කර සෙත ප්‍රාර්ථනා කරන්න.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom