Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2014 දළදා පෙරහැරේදී three-quarter හා slim-fit ඇන්ඳවූ වගයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2014 දළදා පෙරහැරේදී three-quarter හා slim-fit ඇන්ඳවූ වගයි..

Elephant - Temple of the Tooth Relic in Kandy

(ඓරාවණගෙන් ගෙන් උපන් ඇත් පරපුරට 2014 දළදා පෙරහැරේදී three-quarter හා slim-fit ඇන්ඳවූ වගයි..)

Done by a Black Ball-point pen on a white paper (A4 size)

දළදා කරඩුව මුලින්ම වැඩම්මුවේ ඓරාවණ ඇතාය.පසුව ලෙව්කේ වලව්වේ ඇතා,මාතලේ වෑගොඩපොළ වලව්වේ ඇතා,පානබොක්කේ වලව්වේ ඇතා (දළ කොටා),රත්වත්තේ වලව්වේ ගෝමර ඇතා,ඉඩම්පිටිය රාජා,දළදා මාළිගාවේ රාජා ( ගිරාගම වලව්වෙ මාම්පිටිය දිසාවේ මාළිගාවට පූජාකල ),ස්කන්ධ ඇතා,හෙයියන්තුඩුව ඇතා,මිල්ලන්ගොඩ රාජා,බෝතලේ වලව්වෙ ඇතා,රත්නපුර සමන් දේවාලේ ඇතා,වේවැල්දෙණියෙ ඇතා,කතරගම දේවාලේ වාසනා ඇතා,ගංගාරාමෙ නවම් රාජා,ඉන්දි රාජා වශයෙන් අද වනවිට නැදුන්ගමුවේ රාජා (ආසියාවේ සිටින උසම ඇතා) තෙක් මහා ඇත් පරපුරක් මේ මහා රාජකාරියට දායක විය.

ඇතෙකු වූ පමණින් සදාතුක කරඩුවට පිට දිය නොහැකිය.ඇතුට පළල් පිටක් තිබිය යුතුය.එය පැතලි විය යුතුය.පාද වලට අමතරව තවත් තුන් පොලක් මහ පොලොවේ ස්පර්ශ විය යුතුය.ඒ හොඩවැල,වලිගය හා අහවල් එකය.දෙකන් සොලවනවිට මුහුණේ ස්පර්ශ වියයුතුය.දළ දෙක ඉදිරියට නෙරා ආ යුතුය.මහතට තිබිය යුතුය.ඒ දෙක එකිනෙකට සමාන්තර නොවිය යුතු අතර වම් දළය දකුණු දලයට වඩා ටිකාක් පහලට වියයුතුය.තවද ඇතා කිචි නැති ඇතෙකු වියයුතු අතර හිස කෙළින් තබාගෙන ගමන් කරන ඇතෙකු විය යුතුය.කවදාකවත් මනුස්ස ඝාතනයක් නොකල ඇතෙකු වියයුතුය.සංවර,ශාන්ත වියයුතු අතර බෙර-හොරණෑ හඩට නටමින් නොයායුතුය.මහත,තරමක් උස සිරුරක් ඇති වයස අවුරුදු 50 ඉක්මා තිබෙන ඇතෙකු වියයුතුය.

මේ සියලු සුදුසුකම් සපුරන ඇතා කෙසේ හෝ වාහල්කඩ පැන මාලිගාවට ඇතුලු වියයුතුය.ඇතෙකු වාහල්කඩින් අතුලට ගැනීම ලේසි නැත.

මාළිගාවට ඇතුලු වූ ඇතා පෙරහැර සදහා සරසන්නේ සඳගල යටදීය.එහිදි ඇතාගේ සිරුර වැසෙනසේ "හැට්ටය" ද,කුඹතලය හා හොඩවැල වැසෙනසේ "නෙත්තිමාලය" ද,දෙකන් වැසෙනසේ "කන්පෙති" ද,ඉදිරිපස දෙපා වැසෙනසේ "කරමාලය" ද පලන්දවයි.සදාතුක කරඩුව වඩම්මවන මංගල හස්තියා හැර වෙන කිසිම ඇතෙකුට මේ "කරමාලය" පලන්දවන්නේ නැත.පෙර රජ දවස සිටම නෙත්තිමාලය හැඩගැන්වුයේ ඉර-හඳ පලුවෙනි,මල් වැලෙනි,ලිය වැලෙනි.

මේ සියල්ල සිද්ධවෙන්නේ රජ අණ අනුවය.

"ගමන් යනෙන සොඳ රූබර තාලෙට-ඇත් රජ ගමනට යන්නේ

පවන් සලන ලෙස කන්පොතු සලමින්-දෑලේ මිණි හඩ විහිදෙන්නේ...."

"සිතා මේ පිලිවෙල ඇතා සැරසූ ලෙස

රජ අණ මුලු ලොව පැවතෙන්නේ

රටාව පිලි වෙල ඇතාට පිරිනැමු

විලසට ලොව පූජිත වන්නේ"

නමුත් වසර 245 ක් පුරා රැකගෙන ආ මේ සෙංකඩගල සම්ප්රදාය දැන් දැන් අප කවදාකවත් නොසිතූ ලෙස වෙනස් වෙමින් පවතී.පලමු වතාවට අලි ඇතුන්ගේ නෙත්තිමාලයට දැමිය යුතු සාම්ප්රදායික මෝස්තර-ඉර හද පලු,නෙලුම් මල් 2014 සෙංකඩගල මහා මංගල්ලයේදී අන්තරස්දාන විය.මෙදා අලි ඇත්තු පෙරහැරේ ගියේ three-quarter ඇදගෙනය.slim-fit ඇදගෙනය.පෙරහැර ඉතිහාසයේ පළමු වතාවට 2014 අලි ඇදුම් මසන්නට කෝටාව භාරදුන්නේ තම ජීවිත කාලයේදී අඩුම තරමින් එකම එක වතාවක් වත් එම කාරිය නොකල කෙනෙකුටය.අගෝස්තු පෙරහැරට අලි ඇදුම් මහන්න පටන්ගත්තේ ජූනි මුල සතියේදීය.

දියවඩන නිලමේ ඇතුලු අනෙක් තේවා භාර උදවිය මතක් කරගත යුත්තේ රාජසිංහයන්ගේ අණ වන්නේ - අලි ඇත්තුන්ට අලුත් ඇදුම් ඇන්දවීම නොවන බවත් අඩුම වශයෙන් මහා රන්දොලියටවත් ( දසවන පෙරහැර දවස ) මංගල හස්තියාට අලුතින් "කරමාලයක්" මසා පැලැන්දවීම ප්රමාණවත් බවත් පමණි.

මේක මගේ හොදම යාලුවගේ නිර්මාණයක් චිත්රයත් සම්පුර්ණ කතාවත් යාලුවගේ ...

සලකන අයට පෙරලා සලකනු ලැබේ ...(මතක් කරලා කොමෙන්ටුවක් දාලා යමන්ලා)

[QUOTE="Srimaster, post: 17326188, member: 317647"] [b]2014 දළදා පෙරහැරේදී three-quarter හා slim-fit ඇන්ඳවූ වගයි..[/b] [SIZE="4"][COLOR="DarkRed"]Elephant - Temple of the Tooth Relic in Kandy (ඓරාවණගෙන් ගෙන් උපන් ඇත් පරපුරට 2014 දළදා පෙරහැරේදී three-quarter හා slim-fit ඇන්ඳවූ වගයි..) [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xap1/v/t1.0-9/10409606_289726491225694_8415516595148127144_n.jpg?oh=5f855f9ffb805701fb52f832213e5fcf&oe=54E3E620&__gda__=1424320252_88ecf0d2808427ce2654fdcfb31b65ed[/IMG] [I]Done by a Black Ball-point pen on a white paper (A4 size)[/I] දළදා කරඩුව මුලින්ම වැඩම්මුවේ ඓරාවණ ඇතාය.පසුව ලෙව්කේ වලව්වේ ඇතා,මාතලේ වෑගොඩපොළ වලව්වේ ඇතා,පානබොක්කේ වලව්වේ ඇතා (දළ කොටා),රත්වත්තේ වලව්වේ ගෝමර ඇතා,ඉඩම්පිටිය රාජා,දළදා මාළිගාවේ රාජා ( ගිරාගම වලව්වෙ මාම්පිටිය දිසාවේ මාළිගාවට පූජාකල ),ස්කන්ධ ඇතා,හෙයියන්තුඩුව ඇතා,මිල්ලන්ගොඩ රාජා,බෝතලේ වලව්වෙ ඇතා,රත්නපුර සමන් දේවාලේ ඇතා,වේවැල්දෙණියෙ ඇතා,කතරගම දේවාලේ වාසනා ඇතා,ගංගාරාමෙ නවම් රාජා,ඉන්දි රාජා වශයෙන් අද වනවිට නැදුන්ගමුවේ රාජා (ආසියාවේ සිටින උසම ඇතා) තෙක් මහා ඇත් පරපුරක් මේ මහා රාජකාරියට දායක විය. ඇතෙකු වූ පමණින් සදාතුක කරඩුවට පිට දිය නොහැකිය.ඇතුට පළල් පිටක් තිබිය යුතුය.එය පැතලි විය යුතුය.පාද වලට අමතරව තවත් තුන් පොලක් මහ පොලොවේ ස්පර්ශ විය යුතුය.ඒ හොඩවැල,වලිගය හා අහවල් එකය.දෙකන් සොලවනවිට මුහුණේ ස්පර්ශ වියයුතුය.දළ දෙක ඉදිරියට නෙරා ආ යුතුය.මහතට තිබිය යුතුය.ඒ දෙක එකිනෙකට සමාන්තර නොවිය යුතු අතර වම් දළය දකුණු දලයට වඩා ටිකාක් පහලට වියයුතුය.තවද ඇතා කිචි නැති ඇතෙකු වියයුතු අතර හිස කෙළින් තබාගෙන ගමන් කරන ඇතෙකු විය යුතුය.කවදාකවත් මනුස්ස ඝාතනයක් නොකල ඇතෙකු වියයුතුය.සංවර,ශාන්ත වියයුතු අතර බෙර-හොරණෑ හඩට නටමින් නොයායුතුය.මහත,තරමක් උස සිරුරක් ඇති වයස අවුරුදු 50 ඉක්මා තිබෙන ඇතෙකු වියයුතුය. මේ සියලු සුදුසුකම් සපුරන ඇතා කෙසේ හෝ වාහල්කඩ පැන මාලිගාවට ඇතුලු වියයුතුය.ඇතෙකු වාහල්කඩින් අතුලට ගැනීම ලේසි නැත. මාළිගාවට ඇතුලු වූ ඇතා පෙරහැර සදහා සරසන්නේ සඳගල යටදීය.එහිදි ඇතාගේ සිරුර වැසෙනසේ "හැට්ටය" ද,කුඹතලය හා හොඩවැල වැසෙනසේ "නෙත්තිමාලය" ද,දෙකන් වැසෙනසේ "කන්පෙති" ද,ඉදිරිපස දෙපා වැසෙනසේ "කරමාලය" ද පලන්දවයි.සදාතුක කරඩුව වඩම්මවන මංගල හස්තියා හැර වෙන කිසිම ඇතෙකුට මේ "කරමාලය" පලන්දවන්නේ නැත.පෙර රජ දවස සිටම නෙත්තිමාලය හැඩගැන්වුයේ ඉර-හඳ පලුවෙනි,මල් වැලෙනි,ලිය වැලෙනි. මේ සියල්ල සිද්ධවෙන්නේ රජ අණ අනුවය. "ගමන් යනෙන සොඳ රූබර තාලෙට-ඇත් රජ ගමනට යන්නේ පවන් සලන ලෙස කන්පොතු සලමින්-දෑලේ මිණි හඩ විහිදෙන්නේ...." "සිතා මේ පිලිවෙල ඇතා සැරසූ ලෙස රජ අණ මුලු ලොව පැවතෙන්නේ රටාව පිලි වෙල ඇතාට පිරිනැමු විලසට ලොව පූජිත වන්නේ" නමුත් වසර 245 ක් පුරා රැකගෙන ආ මේ සෙංකඩගල සම්ප්රදාය දැන් දැන් අප කවදාකවත් නොසිතූ ලෙස වෙනස් වෙමින් පවතී.පලමු වතාවට අලි ඇතුන්ගේ නෙත්තිමාලයට දැමිය යුතු සාම්ප්රදායික මෝස්තර-ඉර හද පලු,නෙලුම් මල් 2014 සෙංකඩගල මහා මංගල්ලයේදී අන්තරස්දාන විය.මෙදා අලි ඇත්තු පෙරහැරේ ගියේ three-quarter ඇදගෙනය.slim-fit ඇදගෙනය.පෙරහැර ඉතිහාසයේ පළමු වතාවට 2014 අලි ඇදුම් මසන්නට කෝටාව භාරදුන්නේ තම ජීවිත කාලයේදී අඩුම තරමින් එකම එක වතාවක් වත් එම කාරිය නොකල කෙනෙකුටය.අගෝස්තු පෙරහැරට අලි ඇදුම් මහන්න පටන්ගත්තේ ජූනි මුල සතියේදීය. දියවඩන නිලමේ ඇතුලු අනෙක් තේවා භාර උදවිය මතක් කරගත යුත්තේ රාජසිංහයන්ගේ අණ වන්නේ - අලි ඇත්තුන්ට අලුත් ඇදුම් ඇන්දවීම නොවන බවත් අඩුම වශයෙන් මහා රන්දොලියටවත් ( දසවන පෙරහැර දවස ) මංගල හස්තියාට අලුතින් "කරමාලයක්" මසා පැලැන්දවීම ප්රමාණවත් බවත් පමණි.[/COLOR][/SIZE] මේක මගේ හොදම යාලුවගේ නිර්මාණයක් චිත්රයත් සම්පුර්ණ කතාවත් යාලුවගේ ... සලකන අයට පෙරලා සලකනු ලැබේ ...(මතක් කරලා කොමෙන්ටුවක් දාලා යමන්ලා) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom