Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2014 දීත් කොස්ගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්තේගොඩ හමුදා කඳවුරක පිපිරීමක්

හේතුව තවම හෙළි වී නැහැ - පුළුල් පරීක්ෂණ ඇරඹේ

සමන් ගමගේ - නෝමන් පලිහවඩන - ප්‍රදීප් ප්‍රසන්න -

චමින්ද සිල්වා සහ ඇන්ටන් ප්‍රනාන්දු

පින්තූරය- ඇන්ටන් ප්‍රනාන්දු

මත්තේගොඩ යුද හමුදා ඉංජිනේරු බලකා මූලස්ථානයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ ඇතිවූ විශාල පිපිරීම සම්බන්ධයෙන් යුද හමුදා විශේෂඥ උසාවියක් මගින් සහ යුද හමුදා පොලිසිය මෙන්ම රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසීය.

මෙම පිපිරීම සිදු වූයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන්ද නැතහොත් අත්වැරදීමක් හෝ කිසිවකු විසින් සිතාමතා එය සිදු කළේද යන්න මෙන්ම පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විමර්ශනය අරඹා ඇත.

මත්තේගොඩ යුද හමුදා කඳවුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ ඊයේ (02 වැනිදා) පෙරවරු 7.30 පමණ මෙම පිපිරීම සිදුවී තිබිණි.

පිපිරීමත් සමග විශාල ගින්නක් හට ගෙන තිබූ අතර ඒ සමගම කඳවුරු භූමියට ළඟා වූ කෝට්ටේ හා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ රථ යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුළ ගින්න මැඬ පැවැත්වීමට ක්‍රියා කරනු ලැබීය.

එක්වරම ඊයේ (02 වැනිදා) පෙරවරුවේ සිදුවූ මෙම විශාල පිපිරීමත් සමග ඇතිවූ කම්පනය හේතුවෙන් අවට නිවාසවල දොර ජනෙල් පවා දෙදරා ගොස් තිබේ. එහෙත් පිපිරීම හේතුවෙන් යුද හමුදා සාමාජිකයන් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවද බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් "දිවයින"ට අදහස් දැක්වූ කඳවුර ඉදිරිපිට පදිංචිකරුවකු පැවසුවේ පෙරවරුවේ එක්වරම කන්ටේනර් රථ පෙළක් ගමන් ගන්නා ආකාරයේ ශබ්දයක් සමග විශාල පිපිරුම් හඬක් නැගුණු අතර හමුදා කඳවුර දෙසින් ඇසුණු පිපිරීම් හඬත් සමග නිවසින් පිටතට පැමිණ බැලීමේදී කඳවුරු භූමියෙන් විශාල දුමක් අහසට නැගී යන අයුරු දක්නට ලැබුණු බවකි.

පිපිරීම සිදු වන අවස්ථාවේ එම ගබඩාවේ අධි බල බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ගබඩා කර තිබුණු බව යුද හමුදා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

- http://www.divaina.com/2014/10/03/news01.html

[QUOTE="monson, post: 20255335, member: 30005"] [B][SIZE="5"]මත්තේගොඩ හමුදා කඳවුරක පිපිරීමක් හේතුව තවම හෙළි වී නැහැ - පුළුල් පරීක්ෂණ ඇරඹේ[/SIZE][/B] [SIZE="4"]සමන් ගමගේ - නෝමන් පලිහවඩන - ප්‍රදීප් ප්‍රසන්න - චමින්ද සිල්වා සහ ඇන්ටන් ප්‍රනාන්දු [IMG]http://www.divaina.com/2014/10/03/pa600.jpg[/IMG] පින්තූරය- ඇන්ටන් ප්‍රනාන්දු මත්තේගොඩ යුද හමුදා ඉංජිනේරු බලකා මූලස්ථානයේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ ඇතිවූ විශාල පිපිරීම සම්බන්ධයෙන් යුද හමුදා විශේෂඥ උසාවියක් මගින් සහ යුද හමුදා පොලිසිය මෙන්ම රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් ද පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පැවසීය. මෙම පිපිරීම සිදු වූයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන්ද නැතහොත් අත්වැරදීමක් හෝ කිසිවකු විසින් සිතාමතා එය සිදු කළේද යන්න මෙන්ම පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීම සඳහා මෙම විමර්ශනය අරඹා ඇත. මත්තේගොඩ යුද හමුදා කඳවුරේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ ඊයේ (02 වැනිදා) පෙරවරු 7.30 පමණ මෙම පිපිරීම සිදුවී තිබිණි. පිපිරීමත් සමග විශාල ගින්නක් හට ගෙන තිබූ අතර ඒ සමගම කඳවුරු භූමියට ළඟා වූ කෝට්ටේ හා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ රථ යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුළ ගින්න මැඬ පැවැත්වීමට ක්‍රියා කරනු ලැබීය. එක්වරම ඊයේ (02 වැනිදා) පෙරවරුවේ සිදුවූ මෙම විශාල පිපිරීමත් සමග ඇතිවූ කම්පනය හේතුවෙන් අවට නිවාසවල දොර ජනෙල් පවා දෙදරා ගොස් තිබේ. එහෙත් පිපිරීම හේතුවෙන් යුද හමුදා සාමාජිකයන් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවද බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් "දිවයින"ට අදහස් දැක්වූ කඳවුර ඉදිරිපිට පදිංචිකරුවකු පැවසුවේ පෙරවරුවේ එක්වරම කන්ටේනර් රථ පෙළක් ගමන් ගන්නා ආකාරයේ ශබ්දයක් සමග විශාල පිපිරුම් හඬක් නැගුණු අතර හමුදා කඳවුර දෙසින් ඇසුණු පිපිරීම් හඬත් සමග නිවසින් පිටතට පැමිණ බැලීමේදී කඳවුරු භූමියෙන් විශාල දුමක් අහසට නැගී යන අයුරු දක්නට ලැබුණු බවකි. පිපිරීම සිදු වන අවස්ථාවේ එම ගබඩාවේ අධි බල බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැසක් ගබඩා කර තිබුණු බව යුද හමුදා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.[/SIZE] - [url]http://www.divaina.com/2014/10/03/news01.html[/url] [IMG]http://s3.lankaenews.com/si_news_image/Gota-Salawa-Destroy.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom