Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්රවණතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්රවණතා

2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්රවණතා

Cloud Service ( ක්ලවුඩ් සේවාව )

දැන් දැන් Personal Cloud ඉතා ජනප්‍රිය වෙමින් පවතී. Facebook, Twitter, Instagram,gmail වැනි සමාජ ජාල ඔස්සේ Dropbox, Google Drive, SkyDrive, Google Docs, Microsoft Office Web Apps වැනි Online office applications හා Flickr, Google Picasa වැනි Online photo sharing services දැන් වඩාත් ප්‍රචලිත වෙමින් පවතී.

[YOUTUBE]jOhbTAU4OPI[/YOUTUBE]

Mobile apps සහ HTML5 applications

පවතින Smartphone භාවිතයේ ඉහලයමත් සමග එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමටත් අන්තර්ජාල සැරිසැරීම පහසු කරගනීමටත් mobile apps මිනිසුන් අතර වඩාත් ප්‍රකට වී ඇත. HTML5 හරහා Javascript ක්‍රියාකාරීත්වය ඉහල යාම නිසා apps නිර්මාණය කිරීම තවත් පහසු කරයි. Android, iPhone වශයෙන් වෙන් වෙන්ව නොව පොදුවේ app නිර්මාණය කිරීමේ හැකියාව HTML5 තුලින් උදාවේ.

Internet of Things ( සේවාවන් ජාලගත වීම )

Nest හා Philips යන ආයතන මගින් නිවසේ ඇති විද්‍යුත් උපරකරණ ජාලගත කිරීම අරම්භ කල බැවින් 2014දී ජාලගත කල හැකි නව උපකරණ වෙළෙඳ පොලේ නව තාක්ෂණික ප්‍රවණතාවයක් නිර්මාණය කරනු ඇත.

3D Printing

3D Printers යොදා ගෙන ප්ලාස්ටික් අනුරූ සැකසීම දැන් වඩාත් පහසු හා ලාභදායී ක්‍රමයක් බවට පත්ව ඇත. මෙම වසරේදී 3D printers මගින් වෙළඳ පොලේ 75%ක පමණ තාක්ෂණික ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ.

Wearable Computers (පලදියහැකි පරිඝනක)

Google සමාගම මේ වසරේදී $1500 වැනි මුදලකට Google Glass වෙළෙඳ පොලට නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව වෛද්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා දුවන විට හදවතේ ස්පන්දනය මනින, පුද්ගලයෙකුගේ නින්ද මනින පළඳනා වල මිල පහල බැසීම නිසා ඒ සදහාද මේ වසරේදී වැඩි ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ. තවද smartphone එකත් සමඟ සමකාලිකව (synchronized) ක්‍රියා කරන ඔරලෝසුව ( Smartwatch) මේ වසරේ Apple, Samsung සහ Sony යන සමාගම් හරහා වෙළද පොලට නිකුත් වේ.

Biometrics - ශරීරාංග Password ලෙස භාවිතා කිරීම

ඇඟිලි සලකුණු හෝ ඇස් මගීන් ඩිජිටල් දත්ත සුරැකීම iPhone 5S සමඟ නැවත කරලියට පැමිණීම නිසා ඇඟිලි සලකුණ යොදා ගෙන දුරකථනය unlock කිරීමේ පහසුකම වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. මෙනිසා ඉදිරියේදී මෙම තාක්ෂණය යෙදු බොහෝ උපාංග වල නැඹුරුවක් බලාපොරොත්තු වනු ඇත.

[QUOTE="ravsfm, post: 16184369, member: 348693"] [b]2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්රවණතා[/b] [B] [U][SIZE=6][COLOR=Blue]2014 දී තාක්ෂණික ලෝකයේ නව ප්රවණතා [/COLOR][/SIZE][/U][/B] [B][SIZE=5][COLOR=Olive]Cloud Service ( ක්ලවුඩ් සේවාව )[/COLOR][/SIZE][/B] [B][SIZE=4]දැන් දැන් Personal Cloud ඉතා ජනප්‍රිය වෙමින් පවතී. Facebook, Twitter, Instagram,gmail වැනි සමාජ ජාල ඔස්සේ Dropbox, Google Drive, SkyDrive, Google Docs, Microsoft Office Web Apps වැනි Online office applications හා Flickr, Google Picasa වැනි Online photo sharing services දැන් වඩාත් ප්‍රචලිත වෙමින් පවතී. [YOUTUBE]jOhbTAU4OPI[/YOUTUBE] [/SIZE][/B] [B][SIZE=5][COLOR=Olive]Mobile apps සහ HTML5 applications[/COLOR][/SIZE][/B] [B][SIZE=4]පවතින Smartphone භාවිතයේ ඉහලයමත් සමග එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමටත් අන්තර්ජාල සැරිසැරීම පහසු කරගනීමටත් mobile apps මිනිසුන් අතර වඩාත් ප්‍රකට වී ඇත. HTML5 හරහා Javascript ක්‍රියාකාරීත්වය ඉහල යාම නිසා apps නිර්මාණය කිරීම තවත් පහසු කරයි. Android, iPhone වශයෙන් වෙන් වෙන්ව නොව පොදුවේ app නිර්මාණය කිරීමේ හැකියාව HTML5 තුලින් උදාවේ.[/SIZE][/B] [URL="http://syco.me/wp-content/uploads/2014/01/MobileSDKoptions.png"][IMG]http://syco.me/wp-content/uploads/2014/01/MobileSDKoptions.png[/IMG][/URL] [B][SIZE=5][COLOR=Olive]Internet of Things ( සේවාවන් ජාලගත වීම )[/COLOR][/SIZE][/B] [SIZE=4][B]Nest හා Philips යන ආයතන මගින් නිවසේ ඇති විද්‍යුත් උපරකරණ ජාලගත කිරීම අරම්භ කල බැවින් 2014දී ජාලගත කල හැකි නව උපකරණ වෙළෙඳ පොලේ නව තාක්ෂණික ප්‍රවණතාවයක් නිර්මාණය කරනු ඇත.[/B][/SIZE] [URL="http://syco.me/wp-content/uploads/2014/01/internet-of-everything.jpeg"][IMG]http://syco.me/wp-content/uploads/2014/01/internet-of-everything.jpeg[/IMG][/URL] [B][SIZE=5][COLOR=Olive]3D Printing[/COLOR][/SIZE][/B] [B][SIZE=4]3D Printers යොදා ගෙන ප්ලාස්ටික් අනුරූ සැකසීම දැන් වඩාත් පහසු හා ලාභදායී ක්‍රමයක් බවට පත්ව ඇත. මෙම වසරේදී 3D printers මගින් වෙළඳ පොලේ 75%ක පමණ තාක්ෂණික ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ.[/SIZE][/B] [URL="http://syco.me/wp-content/uploads/2014/01/3D-Printer.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/01/3D-Printer.jpg[/IMG][/URL] [B][SIZE=5][COLOR=Olive]Wearable Computers (පලදියහැකි පරිඝනක)[/COLOR][/SIZE][/B] [B][SIZE=4]Google සමාගම මේ වසරේදී $1500 වැනි මුදලකට Google Glass වෙළෙඳ පොලට නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව වෛද්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා දුවන විට හදවතේ ස්පන්දනය මනින, පුද්ගලයෙකුගේ නින්ද මනින පළඳනා වල මිල පහල බැසීම නිසා ඒ සදහාද මේ වසරේදී වැඩි ප්‍රවණතාවයක් අපේක්ෂා කෙරේ. තවද smartphone එකත් සමඟ සමකාලිකව (synchronized) ක්‍රියා කරන ඔරලෝසුව ( Smartwatch) මේ වසරේ Apple, Samsung සහ Sony යන සමාගම් හරහා වෙළද පොලට නිකුත් වේ.[/SIZE][/B] [URL="http://syco.me/wp-content/uploads/2014/01/htc-smartwatch-2014_1.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/01/htc-smartwatch-2014_1.jpg[/IMG][/URL] [B][SIZE=5][COLOR=Olive]Biometrics - ශරීරාංග Password ලෙස භාවිතා කිරීම[/COLOR][/SIZE][/B] [B][SIZE=4]ඇඟිලි සලකුණු හෝ ඇස් මගීන් ඩිජිටල් දත්ත සුරැකීම iPhone 5S සමඟ නැවත කරලියට පැමිණීම නිසා ඇඟිලි සලකුණ යොදා ගෙන දුරකථනය unlock කිරීමේ පහසුකම වඩාත් ජනප්‍රිය වෙමින් පවතී. මෙනිසා ඉදිරියේදී මෙම තාක්ෂණය යෙදු බොහෝ උපාංග වල නැඹුරුවක් බලාපොරොත්තු වනු ඇත.[/SIZE][/B] [URL="http://syco.me/wp-content/uploads/2014/01/EVST2186.jpg"][IMG]http://syco.me/wp-content/uploads/2014/01/EVST2186.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom