Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ

ඔබ පමණක් අවදිව ඇත යහනේ

එකම හඳක් එක තරුවක් යට

ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

වන උයන් පුරා මල් සමය උදා වේ

දිය දම් දිනිතිය යොවුන් වියේ

අප මධුර මිලනයේ තියු ගී රාවේ

ප්‍රාර්ථනා කරන්නේ

කවදාද අප හමු වන්නේ

ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ

පෙර ආත්මයක මධු සුවඳ සිනා සී

ඉඟි කරනා කල රාති‍්‍රයේ

හද සොවින් වලප්නා

නිදි නොලබා මාළිගා මවන්නේ

උන්මාද චිත්‍රා දෝ මා

ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ

ගායනය - නන්දා මාලිනී

සංගීතය - ලයනල් අල්ගම

මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි.

නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි.

කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව්ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව්ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත්‍රා තමා දැයි කවියා නැවත ප්‍රශ්න කර සිටින්නීය.

මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. එකම හඳක් එක තරුවක් යට යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප්රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි.

[QUOTE="Dinushasankalpa, post: 16278885, member: 169735"] [SIZE=4] [COLOR=#660000][B]මුළු නුවරම නිදි ගත් මේ මොහොතේ[/B][/COLOR] [COLOR=#660000][B]ඔබ පමණක් අවදිව ඇත යහනේ[/B][/COLOR] [COLOR=#660000][B]එකම හඳක් එක තරුවක් යට[/B][/COLOR] [COLOR=#660000][B]ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ[/B][/COLOR] [COLOR=#660000][B]වන උයන් පුරා මල් සමය උදා වේ[/B][/COLOR] [COLOR=#660000][B]දිය දම් දිනිතිය යොවුන් වියේ[/B][/COLOR] [COLOR=#660000][B]අප මධුර මිලනයේ තියු ගී රාවේ[/B][/COLOR] [COLOR=#660000][B]ප්‍රාර්ථනා කරන්නේ[/B][/COLOR] [COLOR=#660000][B]කවදාද අප හමු වන්නේ[/B][/COLOR] [COLOR=#660000][B]ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ[/B][/COLOR] [COLOR=#660000][B]පෙර ආත්මයක මධු සුවඳ සිනා සී[/B][/COLOR] [COLOR=#660000][B]ඉඟි කරනා කල රාති‍්‍රයේ[/B][/COLOR] [COLOR=#660000][B]හද සොවින් වලප්නා[/B][/COLOR] [COLOR=#660000][B]නිදි නොලබා මාළිගා මවන්නේ[/B][/COLOR] [COLOR=#660000][B]උන්මාද චිත්‍රා දෝ මා[/B][/COLOR] [COLOR=#660000][B]ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ[/B][/COLOR] ගායනය - නන්දා මාලිනී සංගීතය - ලයනල් අල්ගම මුළු නගරයම නිදයි. එ නමුත් ඔබ යහනේ අවදිව සිටියි. මේ පාළුව දැනෙනුයේ ඔබත් මමත් වෙන්ව සිටින බැවිනි. වන උයන් පුරා වසන්ත සමයේ මල් පිපී, මියුරු ගීත ඇසුණත් අප හමුවන්නේ කවදාදැයි අප නොදනිමු. පෙර ආත්මයක සිට පැවතෙන බැඳීමක් ලෙස දැණුන ද, මේ පාළු රාත්‍රියේ හද සොවින්, නිදි නොලබා වැලපෙන මම උන්මාද චිත්‍රා දැයි මට සිතේ. ඒ ඔබත් මමත් එක්ව නොසිටින බැවිනි. නන්දා මාලිනිය විසින් කප් සුවහස් කල් ගීත සමුච්චය උදෙසා ගායනා කරන ලද මෙම ගීතය ශ්‍රී ලාංකික ගායිකාවකගේ ගායනයෙහි මුදුන් මල්කඩ ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මෙය එතරම්ම පිරිපුන් ගීතයක් වන බැවිනි. ගීතය පුරාවට දිවෙන්නේ තනිකමේත් වියෝගයේත් වේදනාවයි. පරිසරයේ අසිරියට මෙම විෂයය නොගැලපෙන අන්දමට දිවෙන වේදනාව මින් ධ්වනිත වෙයි. කවියාගේ පෙම්වතා නිදි නොලබා පැලෙහි තනිව සිටිනුයේ මුළු නුවරක් ම නිදිගත් මොහොතක, එකම හඳකුත් එකම තරුවකුත් යට ය. සඳ හා තරුව පවා තනිව සිටින බව කීමෙන් ගීතය පුරා දිව යන තනිකම පිළිබඳ හැඟීම තීව්ර වේ. මුළු පරිසරයම මෙම යුවළගේ පේ‍්‍රම සමාගමයට සැදී පැහැදී සිටින බවක් කවියාට දැනේ. ඔවුන්ගේ මධුරතර වූ එක් වීම සඳහා සොබාදම විසින් ගයනු ලබන ස්තුති (තියු) ගීත රාවය කවදා අසන්නේ දැයි කවියා තැවෙන්නේ ය. කවදා ද අප හමු වන්නේ යන පදය දෙවරක් ගායනා කිරීමෙන් අදහස තව දුරටත් තීව්ර කරනු ලැබේ. ඉන් පසුව ඔබ [B]ඔබේ පැලේ - මම මගේ පැලේ[/B] යන්නෙන් මෙම වෙන්වීම උච්චස්ථානයක් දක්වා ගෙන එනු ලබයි. මෙම යුවළට ඔවුන් පෙර ආත්මයක සිට ඔවුනොවුන් පතා පැමිණි බවක් හැගේ. නමුත් නිදි නොලබා සිහින මාළිගා තනමින් සිත සොවින් වැලැපේ. දීඝ ගාමිණි වෙතින් සඟවනු ලැබූ උන්මාද චිත්‍රා තමා දැයි කවියා නැවත ප්‍රශ්න කර සිටින්නීය. මෙම ගීතයෙහි ගායන විලාශය සලකා බලන විට ඉතා පුළුල් ස්වර පරාසයක ගැයෙන පද මෙයට ඇතුලත් ය. කට හඬෙහි දක්වන භාව ප්‍රකාශය ද ඉතා ඉහළ මට්ටමක පවතී. [B]එකම හඳක් එක තරුවක් යට[/B] යන පද ගැයෙන විට තනිකම පිළිබඳ භාවයත් [B]ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ[/B] යන පදය ගැයෙන විට වෙන් වීම පිළිබඳ භාවයත් මනාව පිළිබිඹු වේ. ගීය අවසානය වන විට විප්රයෝගයෙහි වේදනාව දක්වා සිටින මුත් ඔවුන් දුරස් වීමට හේතු ඉදිරිපත් නොකරයි. ඇත්තෙන්ම ගීය අවසන් වන විට රසිකයා එම හේතුව දැන ගැන්මට උනන්දු නොවන තත්ත්වයක පසුවෙයි. ගීය එතරම් ම සිත තුළට එවිට කිඳා බැස ඇති බැවිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom