Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී | Sina Thotak Viya - Nirosha Virajini

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..

මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..

නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..

දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..

සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..

පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..

නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..

ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..

මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..

එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

ගායනය : නිරෝෂා විරාජිනී

[QUOTE="Dinushasankalpa, post: 16279217, member: 169735"] [B][SIZE=4] සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී | Sina Thotak Viya - Nirosha Virajini [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [URL="http://guitar.lk/wp-content/uploads/EasyRotatorStorage/user-content/erc_41_1351222404/content/assets/NIROSHA%20VIRAJINI-0.jpg"][IMG]http://guitar.lk/wp-content/uploads/EasyRotatorStorage/user-content/erc_41_1351222404/content/assets/NIROSHA%20VIRAJINI-0.jpg[/IMG][/URL] සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.. මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.. නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්.. දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...// බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී.. සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී.. පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී.. නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී... මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි.. ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි.. මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි.. එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි... සිනා තොටක් විය... ගායනය : නිරෝෂා විරාජිනී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom