Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහු නික්ම ගොස් තිබිණි….

……….ඒ 1976 ජනවාරි 14 දාය. සිය සේවා ස්ථානයට රැකියාව පිණිස පැමිණි සේකර ඒ කටයුතු නිමවා පසුදාට නියමිතව තිබූ තවත් කාර්යයක් සදහා අදාල පිරිස් මුන ගැසීමට ගියේය. පසුදාට සේකර ලියූ, අමරදේවයන් ගැයූ ‘රත්නදීප’ ගීතය පදනම් කරගත් යසෝගතය නම් කෙටි චිත්‍රපටයක රූගත කිරීම් අරඹන්නට නියමිතව තිබිණි.එකී වර්ණ චිත්‍රපටය ඇරඹෙන්නට තිබුනේ අමරදේවයන් සහ මහගම සේකර පෙනී සිටින රූපරාමුවකිනි. සේකර, අමරදේවයන්ද, චිත්‍රපට නිර්මාපකයන්ද හමුවී පසුදා එනම් ජනවාරි 15 දා ගම්පහ සිට දුම්රියෙන් කොටුව දුම්රිය පලට එන්නට කතිකා කර ගත්තේය.

අනතුරුව ඔහු ගියේ ෙබෟද්ධ විශ්වකෝෂ කාර්යාලයටයි. ‘ප්රබුද්ධ’ කාව්‍යයේ පෙරවදන ලියනු සදහා මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට භාර දෙන ලද්දේ ඒ තීරණාත්මක දිනයේදීය.

‘ප්රබුද්ධ’ කෘතියේ පාදක සටහන් කිහිපයක් සැකසීමට ‘තිබ්බතීය මලපොත’ සහ ‘ධම්ම පදට්ට කතා’ කෘතිය බන්ධුල ජයවර්දන මහතාගෙන් ඉල්ලා ගත්තේද එවෙලේය.

එහෙත් පුදුමයකට සේකර රැගෙනගියේ තිබ්බතීය මළ පොත පමණි.

මහගම සේකරගේ ප්‍රිය බිරිඳගේ දුක්බර මතකය මෙබඳුය.

“ආචාර්ය උපාධි නිබන්ධනයේ චේදයක් ලියමින් සිටි මහගම පසුදා කොලඹ යනවිට ඇදීමට කලු හා සුදු කොටු වැටුනු කමිසය මැද තබන්නැයි මට කීවා. ඔහුගේ ප්‍රියතම කමිසය වූ එය තිස්ස කාරියවසම් මහතාගෙන් ලැබුනු තිලිණයක්.

මා කමිසය මදින්නට ලක ලෑස්ති වනවිට සේකර අමුතු හඬකින් කතා කලා.

“මගේ බඩ දැවිල්ලයි..පෙත්තක් දෙන්න..”

ඔහු කාමරයට ගොස් ඇදෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැදී බිම වැටුනා. පපුවෙන් අමුතු හඬක්ද නැගෙන්නට උනා. අසල් වැසියන් ගිලන් රියක් ගෙනෙන්නට දිව ගියා.වේලාව රාත්‍රී නමයයි හතලිස්පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා ගත්තා…..

ලියන්නට පටන්ගත් පිටුවේ ‘රිද්මය’ පිලිබද සටහනක්ද අසම්පූර්නව තිබූ අතර පෑන පසෙකින් වැටී තිබුනා.

හිම ගිරිකුලු ඉහල නැගී වලා සිඹින

අහස පොලව දෙක මුසුවන

නිල් මිටියාවත මැද්දෙන්

සුදු මීදුම් පීරාගෙන

සුදු පියාපත් සලමින්

නැඟ බැස පාවී යන

සිහින මුවා අසුපිට නැඟ

සාර කතර බිම් සනහන

‘මරණී’ නම් කෙම් බිම වෙත…

ඔහු නික්ම ගොස් තිබිනි….

(රත්න ශ්‍රී විජේසින්හයන්ගේ ‘මහගම සේකර චරිතාපදානය’ ඇසුරෙන් සකස් කරන ලදී)

උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.

[QUOTE="Kushan_Sameera, post: 16158283, member: 485093"] [B] [SIZE=4][COLOR=Navy][URL="http://mahagamasekera.blogspot.com/2010/03/blog-post_19.html"]ඔහු නික්ම ගොස් තිබිණි….[/URL] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Navy] ……….ඒ 1976 ජනවාරි 14 දාය. සිය සේවා ස්ථානයට රැකියාව පිණිස පැමිණි සේකර ඒ කටයුතු නිමවා පසුදාට නියමිතව තිබූ තවත් කාර්යයක් සදහා අදාල පිරිස් මුන ගැසීමට ගියේය. පසුදාට සේකර ලියූ, අමරදේවයන් ගැයූ ‘රත්නදීප’ ගීතය පදනම් කරගත් යසෝගතය නම් කෙටි චිත්‍රපටයක රූගත කිරීම් අරඹන්නට නියමිතව තිබිණි.එකී වර්ණ චිත්‍රපටය ඇරඹෙන්නට තිබුනේ අමරදේවයන් සහ මහගම සේකර පෙනී සිටින රූපරාමුවකිනි. සේකර, අමරදේවයන්ද, චිත්‍රපට නිර්මාපකයන්ද හමුවී පසුදා එනම් ජනවාරි 15 දා ගම්පහ සිට දුම්රියෙන් කොටුව දුම්රිය පලට එන්නට කතිකා කර ගත්තේය. අනතුරුව ඔහු ගියේ ෙබෟද්ධ විශ්වකෝෂ කාර්යාලයටයි. ‘ප්රබුද්ධ’ කාව්‍යයේ පෙරවදන ලියනු සදහා මහාචාර්ය ජෝතිය ධීරසේකර මහතාට භාර දෙන ලද්දේ ඒ තීරණාත්මක දිනයේදීය. ‘ප්රබුද්ධ’ කෘතියේ පාදක සටහන් කිහිපයක් සැකසීමට ‘තිබ්බතීය මලපොත’ සහ ‘ධම්ම පදට්ට කතා’ කෘතිය බන්ධුල ජයවර්දන මහතාගෙන් ඉල්ලා ගත්තේද එවෙලේය. එහෙත් පුදුමයකට සේකර රැගෙනගියේ තිබ්බතීය මළ පොත පමණි. මහගම සේකරගේ ප්‍රිය බිරිඳගේ දුක්බර මතකය මෙබඳුය. “ආචාර්ය උපාධි නිබන්ධනයේ චේදයක් ලියමින් සිටි මහගම පසුදා කොලඹ යනවිට ඇදීමට කලු හා සුදු කොටු වැටුනු කමිසය මැද තබන්නැයි මට කීවා. ඔහුගේ ප්‍රියතම කමිසය වූ එය තිස්ස කාරියවසම් මහතාගෙන් ලැබුනු තිලිණයක්. මා කමිසය මදින්නට ලක ලෑස්ති වනවිට සේකර අමුතු හඬකින් කතා කලා. “මගේ බඩ දැවිල්ලයි..පෙත්තක් දෙන්න..” ඔහු කාමරයට ගොස් ඇදෙහි වැතිර සිටියා. දිව යටින් තැබූ පෙත්ත නොරැදී බිම වැටුනා. පපුවෙන් අමුතු හඬක්ද නැගෙන්නට උනා. අසල් වැසියන් ගිලන් රියක් ගෙනෙන්නට දිව ගියා.වේලාව රාත්‍රී නමයයි හතලිස්පහයි. ඇඳ මත වැතිර හුන් සේකර දෑස් පියා ගත්තා….. ලියන්නට පටන්ගත් පිටුවේ ‘රිද්මය’ පිලිබද සටහනක්ද අසම්පූර්නව තිබූ අතර පෑන පසෙකින් වැටී තිබුනා. හිම ගිරිකුලු ඉහල නැගී වලා සිඹින අහස පොලව දෙක මුසුවන නිල් මිටියාවත මැද්දෙන් සුදු මීදුම් පීරාගෙන සුදු පියාපත් සලමින් නැඟ බැස පාවී යන සිහින මුවා අසුපිට නැඟ සාර කතර බිම් සනහන ‘මරණී’ නම් කෙම් බිම වෙත… ඔහු නික්ම ගොස් තිබිනි…. (රත්න ශ්‍රී විජේසින්හයන්ගේ ‘මහගම සේකර චරිතාපදානය’ ඇසුරෙන් සකස් කරන ලදී) උපුටනය : මහගම සේකර හා ඔහුගේ නිර්මාණ, ඌවේ නිර්මාණකරුවන්ගේ එකමුතුව.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom