Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 Jan 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගයන ගැයුම් නටන නැටුම් - නෙවිල් ප්රනාන්දු (ලොස් කැබලරොස්) - Gayana gayum natana natum - Neville Fernando

ගයන ගැයුම් නටන නැටුම්

ඉවත හෙලයි සෝක සුසුම් //

නිදන ලොවෙන් දවස උදාවී

සිහින මැදින් සතුට සිනාවේ

නුරා දෙතොල් උරා එයින්

සුරා බඳුන් පුරා ගෙනේ

ගයන ගැයුම් නටන නැටුම්

ඉවත හෙලයි සෝක සුසුම්

හිරු ඇහැරී බලන වෙලාවේ

සිහින මැදින් සතුට නිමාවේ

හෙට උදයේ හිරු එලියේ

සිහින ලොවේ සැපත නිවේ

ගයන ගැයුම් නටන නැටුම්

ඉවත හෙලයි සෝක සුසුම් //

මන්ද රැඳෙනු තවත්

මෙන්න උදය ඇවිත්

නින්ද නොලබන අන්ධ අඳුරින්

ඇන්දු විදුලිය මෙන්

ගයන ගැයුම් නටන නැටුම්

ඉවත හෙලයි සෝක සුසුම් ////

ගායනය - නෙවිල් ප්රනාන්දු, ලොස් කැබලෙරොස්

සංගීතය - ඩබ්.ඩී. අමරදේව

ගී පද - මහගම සේකර

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්රපටියෙන්

[QUOTE="Dinushasankalpa, post: 16158668, member: 169735"] [B] [SIZE=4]ගයන ගැයුම් නටන නැටුම් - නෙවිල් ප්රනාන්දු (ලොස් කැබලරොස්) - Gayana gayum natana natum - Neville Fernando [/SIZE][/B] [CENTER] [URL="http://4.bp.blogspot.com/-btpITX9kaXU/UOHnNa9HdbI/AAAAAAAACj0/_-iFNJCBY50/s1600/neville+fernando.jpg"][IMG]http://4.bp.blogspot.com/-btpITX9kaXU/UOHnNa9HdbI/AAAAAAAACj0/_-iFNJCBY50/s200/neville+fernando.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ගයන ගැයුම් නටන නැටුම් ඉවත හෙලයි සෝක සුසුම් // නිදන ලොවෙන් දවස උදාවී සිහින මැදින් සතුට සිනාවේ නුරා දෙතොල් උරා එයින් සුරා බඳුන් පුරා ගෙනේ ගයන ගැයුම් නටන නැටුම් ඉවත හෙලයි සෝක සුසුම් හිරු ඇහැරී බලන වෙලාවේ සිහින මැදින් සතුට නිමාවේ හෙට උදයේ හිරු එලියේ සිහින ලොවේ සැපත නිවේ ගයන ගැයුම් නටන නැටුම් ඉවත හෙලයි සෝක සුසුම් // මන්ද රැඳෙනු තවත් මෙන්න උදය ඇවිත් නින්ද නොලබන අන්ධ අඳුරින් ඇන්දු විදුලිය මෙන් ගයන ගැයුම් නටන නැටුම් ඉවත හෙලයි සෝක සුසුම් //// ගායනය - නෙවිල් ප්රනාන්දු, ලොස් කැබලෙරොස් සංගීතය - ඩබ්.ඩී. අමරදේව ගී පද - මහගම සේකර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'දෙලොවක් අතර' චිත්රපටියෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom