Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා මෙදා තුර කදුලට විවරවු

දෑස් පියන්පත් කවුළු වසා

ලයේ තලාගිය ස්නේහයේ සුව

සිනා පිරුණු රත් දෙතොල් වසා...

මිලාන වී ගිය - රෝස කුසුම් පෙති

කම්මුල් සුදුමැලි පාට පොවා

දෑත ලයේ බැද අවසන් ගමනක

සොදුරිය මට නොකියාම ගියා...

දෑස් කවුළු පත් පලා කදුලු කැට

වෑහෙද්දී මගෙ දෑස් අගින්

කාත් කවුරුවත් වෙතත් සිතයි මට

පාත් වෙන්න ඔය මුවට උඩින්

ඈත්ව යන්නට - සමුගෙන කදුලක්

ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්

මාත් මගේ හිතටත් ඔබ සුවඳයි

ඈත් නොවේමයි ඒ සුවදින්...

එදා මෙදා තුර කදුලට විවරවු

දෑස් පියන්පත් කවුළු වසා

ලයේ තලාගිය ස්නේහයේ සුව

සිනා පිරුණු රත් දෙතොල් වසා...

මිලාන වී ගිය - රෝස කුසුම් පෙති

කම්මුල් සුදුමැලි පාට පොවා

දෑත ලයේ බැද අවසන් ගමනක

සොදුරිය මට නොකියාම ගියා...

ඊයේ ඉපදී අද මිය යන්නට

පෙරුම් පුරාගෙන උපන් ලයේ

හීයේ වේගෙන් අහස උසට බැඳි

ආදර ලෝකය හෙටත් තියේ...

ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත

ඇයිමේ ලොව මා තනිව ගියේ

ආයේ දවසක එක හිත් ඇත්නම්

මේ අපි ඉපදෙමු එකට ප්රියේ...

එදා මෙදා තුර කදුලට විවරවු

දෑස් පියන්පත් කවුළු වසා

ලයේ තලාගිය ස්නේහයේ සුව

සිනා පිරුණු රත් දෙතොල් වසා...

මිලාන වී ගිය - රෝස කුසුම් පෙති

කම්මුල් සුදුමැලි පාට පොවා

දෑත ලයේ බැද අවසන් ගමනක

සොදුරිය මට නොකියාම ගියා...

පද රචනය - විමල් ජයශාන්ත

ගායනය - සනත් නන්දසිරි

[QUOTE="mal pappa, post: 16223596, member: 373521"] [SIZE="3"][COLOR="Blue"][CENTER] එදා මෙදා තුර කදුලට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ලයේ තලාගිය ස්නේහයේ සුව සිනා පිරුණු රත් දෙතොල් වසා... මිලාන වී ගිය - රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා දෑත ලයේ බැද අවසන් ගමනක සොදුරිය මට නොකියාම ගියා... දෑස් කවුළු පත් පලා කදුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට - සමුගෙන කදුලක් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්... එදා මෙදා තුර කදුලට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ලයේ තලාගිය ස්නේහයේ සුව සිනා පිරුණු රත් දෙතොල් වසා... මිලාන වී ගිය - රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා දෑත ලයේ බැද අවසන් ගමනක සොදුරිය මට නොකියාම ගියා... ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ... ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත ඇයිමේ ලොව මා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්නම් මේ අපි ඉපදෙමු එකට ප්රියේ... එදා මෙදා තුර කදුලට විවරවු දෑස් පියන්පත් කවුළු වසා ලයේ තලාගිය ස්නේහයේ සුව සිනා පිරුණු රත් දෙතොල් වසා... මිලාන වී ගිය - රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා දෑත ලයේ බැද අවසන් ගමනක සොදුරිය මට නොකියාම ගියා... පද රචනය - විමල් ජයශාන්ත ගායනය - සනත් නන්දසිරි [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom