Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 වසරේදී ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 වසරේදී ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප

2015 වසරේදී කැමරා ඇස හසුකරගත්, ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප

1. යුධ ගැටුම්වලට බියෙන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී, මුහුදේ ගිලි මියගිය තෙ හැවිරිදි සිරියානු දරුවාවන අයිලාන් කුර්දි ගේ මළ සිරුර තුර්කි වෙරළට ගොඩගසා තිබූ අයුරු.

2. චිලී රාජ්‍යයේ කැල්බුකෝ ගිනිකන්ද පසුගිය අප්‍රේල් මාසයේදී පුපුරා ගියා. ඒ අවස්ථාවේ සැතපුම් හයක් ඉහළට අලු සහ විසි වී ගිය අතර, ගිනිකන්දේ බලපෑමෙන් ඒ අවට අකුණු කුණාටුවක් හටගත් ආකාරයයි මේ.

3.2015 මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පැවති උත්සවයක, පොප් ගායිකා රියානා සැරසී පැමිණි විලාසිතාව.

4. බුරුන්ඩි රාජ්‍යයේ සිටුවූ කැරැල්ලක් අවස්ථාවේ, පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු දිවි බේරාගැනීම සඳහා අගලකට බැස සිටි අයුරු. ඔහු අසලට පැමිණි හමුදා නිලධාරියාගෙන් ඔහු බැගෑපත්ව ඉල්ලා සිටින්නේ සිටින්නේ තම ජීවිතය බේරා දෙන ලෙසයි.

5. ප්‍රංශයේ පලවන “චාලි හෙබෙයිදෝ”පුවත්පත් කාර්යාලයට ප්‍රහාර එල්ල වූ මොහොත. පැමිණ ත්රස්තවාදීන් දෙදෙනෙකු දැක්වෙන මේ ඡායාරූපය ජංගම දුරකථන වීඩියෝවකින් ලබාගත්තක්.

6. මුල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳව චෝදනා එල්ලවූ පාපන්දු සංගමයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් ට, මාධ්‍ය හමුවක් අතරතුරදී බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන රංගන ශිල්පියෙකු විසින් ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයකින් දමාගැසූ මොහොත.

7. ජර්මානු ජනපති ජෝචිම් ගෝක් සමඟ පවතී භෝජන සංග්‍රහයකට, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණිය පැමිණි අවස්ථාව.

8. පැරිසියේ පැවති ‘Colour Run 2015’ නම් දිවීමේ තරඟය අවසන් වූ මොහොත. මේ තරඟයේ ත්‍යාග ලබාදීමක් හෝ ජයග්‍රාහකයන් තේරීමක් සිදුවුයේ නැත. සහභාගී වූ සියල්ලන් විවිධ වර්ණවල කුඩුවලින් නහවනු ලැබුහ.

9. රෝහින්ගයා සරණාගතයින්, තායිලන්ත හමුදාව විසින් ඔවුන් සඳහා ගුවනින් හෙලන ලද ආහාර, අනුභව කරන මොහොතක්.

ඔවුන් මේ බැස සිටින්නේ අන්දමන් මුහුදට ය.

10. මොන්ගෝලියානු ළමා සේවකයෙකු වන 13 හැවිරිදි පෙර්වෙශුරෙන්ජින් ටෝට්ක්ෂුරෙන්, සිය රැකියාව නිම කිරීමෙන් අනතුරුව හුදෙකලාව ක්‍රීඩාවේ නියැලෙන අයුරු. ඔහු ජීවත්වීම සඳහා කරන්නේ අශ්වයන් රැක බලාගැනීමයි.

11. 2015 වසරේ ලොව ලොකුම අර්බුදය බවට පත්ව තිබුණේ සරණාගත ගැටලුව ය. මේ සිරියානු සරණාගතයන් පිරිසක් තුර්කියට ඇතුළුවන අවස්ථාවයි.

[QUOTE="kolla elakiri, post: 19494485, member: 363248"] [b]2015 වසරේදී ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප[/b] [CENTER][B][SIZE=4]2015 වසරේදී කැමරා ඇස හසුකරගත්, ලොව වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූප[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/Pic.png[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]1. යුධ ගැටුම්වලට බියෙන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී, මුහුදේ ගිලි මියගිය තෙ හැවිරිදි සිරියානු දරුවාවන අයිලාන් කුර්දි ගේ මළ සිරුර තුර්කි වෙරළට ගොඩගසා තිබූ අයුරු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/1-3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2. චිලී රාජ්‍යයේ කැල්බුකෝ ගිනිකන්ද පසුගිය අප්‍රේල් මාසයේදී පුපුරා ගියා. ඒ අවස්ථාවේ සැතපුම් හයක් ඉහළට අලු සහ විසි වී ගිය අතර, ගිනිකන්දේ බලපෑමෙන් ඒ අවට අකුණු කුණාටුවක් හටගත් ආකාරයයි මේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/2-3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]3.2015 මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පැවති උත්සවයක, පොප් ගායිකා රියානා සැරසී පැමිණි විලාසිතාව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/3-3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]4. බුරුන්ඩි රාජ්‍යයේ සිටුවූ කැරැල්ලක් අවස්ථාවේ, පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු දිවි බේරාගැනීම සඳහා අගලකට බැස සිටි අයුරු. ඔහු අසලට පැමිණි හමුදා නිලධාරියාගෙන් ඔහු බැගෑපත්ව ඉල්ලා සිටින්නේ සිටින්නේ තම ජීවිතය බේරා දෙන ලෙසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/4-3.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]5. ප්‍රංශයේ පලවන “චාලි හෙබෙයිදෝ”පුවත්පත් කාර්යාලයට ප්‍රහාර එල්ල වූ මොහොත. පැමිණ ත්රස්තවාදීන් දෙදෙනෙකු දැක්වෙන මේ ඡායාරූපය ජංගම දුරකථන වීඩියෝවකින් ලබාගත්තක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/5-2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]6. මුල්‍ය අක්‍රමිකතා සහ වංචා පිළිබඳව චෝදනා එල්ලවූ පාපන්දු සංගමයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් ට, මාධ්‍ය හමුවක් අතරතුරදී බ්‍රිතාන්‍ය ජාතික ප්‍රහසන රංගන ශිල්පියෙකු විසින් ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයකින් දමාගැසූ මොහොත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/6-2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]7. ජර්මානු ජනපති ජෝචිම් ගෝක් සමඟ පවතී භෝජන සංග්‍රහයකට, බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණිය පැමිණි අවස්ථාව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/7-2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]8. පැරිසියේ පැවති ‘Colour Run 2015’ නම් දිවීමේ තරඟය අවසන් වූ මොහොත. මේ තරඟයේ ත්‍යාග ලබාදීමක් හෝ ජයග්‍රාහකයන් තේරීමක් සිදුවුයේ නැත. සහභාගී වූ සියල්ලන් විවිධ වර්ණවල කුඩුවලින් නහවනු ලැබුහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/8-2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]9. රෝහින්ගයා සරණාගතයින්, තායිලන්ත හමුදාව විසින් ඔවුන් සඳහා ගුවනින් හෙලන ලද ආහාර, අනුභව කරන මොහොතක්. ඔවුන් මේ බැස සිටින්නේ අන්දමන් මුහුදට ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/9-1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]10. මොන්ගෝලියානු ළමා සේවකයෙකු වන 13 හැවිරිදි පෙර්වෙශුරෙන්ජින් ටෝට්ක්ෂුරෙන්, සිය රැකියාව නිම කිරීමෙන් අනතුරුව හුදෙකලාව ක්‍රීඩාවේ නියැලෙන අයුරු. ඔහු ජීවත්වීම සඳහා කරන්නේ අශ්වයන් රැක බලාගැනීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/10-1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]11. 2015 වසරේ ලොව ලොකුම අර්බුදය බවට පත්ව තිබුණේ සරණාගත ගැටලුව ය. මේ සිරියානු සරණාගතයන් පිරිසක් තුර්කියට ඇතුළුවන අවස්ථාවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://www.gossipking.lk/wp-content/uploads/2015/12/11-2.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom