Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015 සිට රට යන අත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙහෙල්වත්තේ ඉපදී අමාරුවෙන් ජීවත් වූ ප්‍රේමදාසගේ පුතාට මේ තරම් බෙද බෙදා යන්න සල්ලි කොයින්ද… යාල කැලේ සජිත් කරන වැඬේ මෙන්න..

“මේ රටට පෙබරවාරි 10 වැනිදා ඉර පායන්නේ, රට වට්ටලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බලාගෙන. ඔබ සැම එදාට ඡන්දපොළට යන්නේ ගමේ පාරට තාර ටිකක් දමා ගන්න, පාලමක්, බෝක්කුවක් හදා ගන්න, විදී ලාම්පුවක් දමා ගන්න නොවෙයි, මේ කාලකන්නි ආණ්ඩුව රට ඇදගෙන යන ප්රපාතය ගැන හිතලයි.

ටැමිල්නෙට් වෙබි අඩවියේ තිබුණා, ඉතා වැදගත් ප්‍රවෘත්තියක්. ‘2013 මැයි මාසයේ මංගල සමරවීර, එම්.ඒ සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කොළඹ නීති පිඨියේ පීඨාධිපති තමිල් මාරන් යන අය සිංගප්පුරුවේ දී ගෝලීය දෙමළ සංසදයේ නායකයන් හමුවූවා. එහිදී මංගල සමරවීර මහත්තයා ගෝලීය දෙමළ සංසදයේ’නායකයන්ගෙන් හිඟන්නෙක් වගේ ඉල්ලා සිටියා, මහින්ද රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට උදව් කරන්න’ කියලා එහි සඳහන්. ඒ වගේම ‘මේ සාකච්ඡාව සඳහා පහසුකම් සපයා තිබුණේ දකුණු අප්‍රිකාව ඇතුළු තවත් යුරෝපා රටවල් දෙකක්’ කියලත් එම ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා. එහිදී මහින්ද රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට උදව් කිරීමට කොන්දේසි 10ක් යටතේ ගෝලීය දෙමළ සංසදය එකඟ වූ බවත් ඒ කොන්දේසි අතර පළමුවැන්න වූයේ ‘ලේබලය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයං පාලනයක් ලැබෙන ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීම’ බවත් එම ප්‍රවෘත්තියේ සඳහන්.

ඒ දුන්නු පොරොන්දුව අනුව අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා දිය හැකි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත දැන් සකසා ඉවරයි. එය දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතේ තිබෙනවා. ඒ නිසා තමයි යාපනයේ දී එම්.ඒ සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියන්නේ ‘මේ ඡන්දයෙන් පස්සේ අපට ෆෙඩරල් ක්‍රමයට එහා ගිය අභ්‍යන්තර ස්වයං පාලනයක් ලැබෙනවා’ කියලා. ඒ නව ව්‍යවස්ථාවෙන් ප්‍රාන්ත ආණ්ඩුවට ලබා දෙන බලතල මධ්‍යම ආණ්ඩුව වෙනස් වුවත් ආපසු ලබා ගන්න බැහැ. උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කරලා ඉඩම්, පොලිස් බලතල සමඟ ලබා දෙන අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා ගන්නයි දෙමළ ජාතික සන්ධානය බලා ඉන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ බලා ඉන්නේ මේ ව්‍යවස්ථා වෙනස කරන්න පුළුවන් ප්‍රතිඵලයක් පෙබරවාරි 10 වැනිදා ලැබෙනකම්. මේවා එදා ඔබට කීවේ ජනතා විමුක්ති පෙරමුණ. නමුත් අද ඒ අය ඒවා කියන්නේ නැහැ.

‘රතු අලි පැටියා කැබිනට් ප්‍රකාශකද?’

‘අපට මේ ඡන්දයෙන් පස්සේ ෆෙඩරල් ක්‍රමයට එහා ගිය අභ්‍යන්තර ස්වයං පාලනයක් ලැබෙනවා’ කියලා සුමන්තිරන් කියන එක බොරුවක් බව ජවිපෙ නායක අනුර දිසානායක දැන් මැතිවරණ වේදකාවල කියමින් යනවා. ‘සුමන්තිරන් කියන්නේ බොරු’ කියලා කිව යුත්තේ ජනාධිපති, අගමැති හෝ කැබිනට් ප්‍රකාශක විසිනුයි. ඒ අය සුමන්තිරන්ගේ කතාව ඇත්ත නිසා නිහඬව සිටිද්දී රතු අලි පැටියා තමන්ගේ නිරුවත වසා ගන්න මේ විදියට හැසිරෙනවා. අපි අහනවා ‘සුමන්තිරන් කියන්නේ බොරු කියලා කියන්න ඔයා දැන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ද?’ කියලා.

‘බෙදුම්වාදයට එරෙහි සටන් පාඨය ජවිපෙ අත හැරලා’

දැන් ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනකොට ‘බෙදුම්වාදී ව්‍යවස්ථාව හකුළා ගනුෟ’ කියන සටන් පාඨය ජවිපෙ අතේ නැහැ. හම්බන්තොට වරාය චීනයට විකුණන කොට, මත්තල ගුවන්තොටුපළ, ත්‍රිකුණාමල තෙල් ටැංකි, කන්කසන්තුරේ වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්කය ඉන්දියාවට විකිණා දමන්න සැරසෙන කොට ‘ජාතික සම්පත් විකුණා දැමීම නවතනුෟ’ කියන සටන් පාඨය ජවිපෙ අතේ නැහැ. අද තියෙනවා ‘දුෂණය පදරවන ජවය’ කියලා සටන් පාඨයක්. ලැජ්ජයි, ‘දුෂණය පරදවන ජවය, බලය, ශක්තිය නෙස්ටමෝල්ට්’ කියලයි කියන්න තියෙන්නේ. (ජනතාවගේ සිනා) අද පාලමට, බෝක්කුවට, පාරට දාන තාර ටිකට, වීදි ලාම්පුවට ජවිපෙ නායකයන් මේ රටේ කේන්ද්‍රීයම ප්රශ්නය, ‘ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින් රට බෙදන්න යාම’ වහලා තියෙනවා. ඒක තමයි මේ නූතන ජවිපෙ නායකයෝ ටික රටට කරපු ලොකුම අපරාධය. පාලම, බෝක්කුව, පාර, වීදි ලාම්පුව කවදා හදා ගන්න බැරිද? මේ සියල්ල කරන්න නම් අපට නිදහසේ ජීවත් විය හැකි ඒකීය රටක් ඕනෙ. රණවිරුවන් දිවි පුදා රැක දුන් මේ රටේ ඒකීයභාවය අපි රැක ගත යුතුමයි. ඒ සඳහා තමයි පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට මහා සිංහ සේනාවක් වගේ ගිහිල්ලා ‘පොහොට්ටුවට’ කතිරය ගැසිය යුත්තේ.

‘එට්කා විරෝධයට පෙබරවාරි 10 යොදා ගනිමුෟ’

ඒ වගේම, මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට සම්පූර්ණයෙන්ම පාවා දෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා පෙබරවාරි 10 වැනිදා පෙහොට්ටුවට කතිරය ගසා අපි කරන්නේ ඒ එට්කා ගිවිසුම ගෙන ඒමට සැරසෙන ද්‍රෝහී ආණ්ඩුවට එරෙහි වීමයි. එදා මේ රටට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියා දුන්නේ රෝහණ විජේවීර සහෝදරයායි. නමුත් අද නූතන ජවිපෙ නායකයෝ එට්කා ගිවිසුම, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මීක් කියන්නේ නැහැ. අනුර දිසානායක තාමත් කට උල් කරගෙන ‘රාජපක්ෂවරු’ කියා කියනවා. ‘රාජපක්ෂ මුවහමට තඩි බෑම’ හැර වෙනත් වැඩක් මේ අයට නැහැ.

‘විජිත හේරත් බය වුණු තරම’

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියපු ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරලා දිනපු 96 දෙනා සමඟ ආණ්ඩුවක් හදනවා’ යන කතාවට වැඩියෙන්ම බය වුණේ ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්. ‘ඒකාබද්ධයේ හොරු එක්ක ආණ්ඩු හැදීම යහපාලන මූලධර්මවලට පටහැනියි’ කියලා පහුවදාම මේ විජිත හේරත් මාධ්‍ය හමුවක් තියලා කීවා. ‘ආයෙත් බීලා වැඩි වෙලා වාහනේ ගිහින් ලයිට් කණුවල හැපුණාම, බැලුන් පුම්බන්නේ නැතිව බේරෙන්න නම් ‘රනිල් අයියා අගමැති පුටුවේ ඉන්න ඕනෙ’ කියලයි මේ කියන්නේ. දැන් එයා කියන විදිහට මහ බැංකුව කොල්ල කාපු මහ මොළකරු සමග ජනාධිපතිවරයා ආණ්ඩු කිරීම යහපාලන මූලධර්මවලට එකඟයි. එතකොට මේ විජිත හේරත් උනුත් එකයි – මුනුත් එකයි කියන එකේ තේරුම මොකක්ද? මේ තමයි නූතන ජනතා විමුක්ති පෙරමුණ. ගමේ පෝස්ටර් අලවන ජවිපෙ සහෝදරවරු මේවා තේරුම් ගන්නේ නැහැ. පෙර භවයක කරපු කරුමයක් ද කොහෙද දිගටම ගෙවනවා.

අද මේ රටේ ආර්ථීකය මුළුමනින්ම බිඳ වැටිලා. පොහොර සහනාධාරය කපලා ගොවි ජනතාව නන්නත්තාර කරලා තිබෙනවා. අද රුපියල් 350ට නෙවෙයි රුපියල් 3500ට වත් ගන්න පොහොර ටිකක් නැහැ. වී ගොවියාට පමණක් නොවෙයි තේ, රබර් ඇතුළු සියලු කෘෂිභෝගවලට පොහොර සහනාධාරයක් ලබා දීමට යුද්ධය කරන අතරතුරම මහින්ද රාජපක්ෂ පාලනය සමත් වුණා. රාජපක්ෂ පාලනයේ අඩුපාඩු තිබුණා නම් ජවිපෙ කළයුතු තිබුණේ ඊට වඩා හොඳ පාලනයක් මෙරටට ගෙන ඒමයි. රාජපක්ෂ පාලනයට එරෙහිව කප්පරක් බොරු කියලා 2015 ජනවාරි 8 වැනිදා මේ අය ගෙනාවේ රටම වනසන ආණ්ඩුවක්. අද තෙල්, ටික, පොහොර ටික, සහල් ටික පිටරටින් එන තුරු මේ රටේ ජනතාවට බලා ඉන්න වෙලා තියනවා. නීතියේ ආධිපත්‍යය ඇති කරන්න ආපු මේ අය නීතිය නවමින් මේ රටේ ඉතිහාසය තුළ ප්රජාතන්ත්ර විරෝධීම පාලනය රැගෙන යමින් තිබෙනවා. 2015 ජනවාරි 8 වැනි දාට පෙර චම්පික රණවකලා පොදු අපේක්ෂකයාට සහාය දීමට පැමිණීම එදා අනුර දිසානායකලා අගය කළා. ඒ වගේම ‘මේ යහපාලන ආණ්ඩුව හරි පාරේ ගෙන යන්න අපි කැප වෙනවා’ කියලා එදා කිව්වා. ‘දින 100 ආණ්ඩුවේ හොරු අල්ලන්න හදපු ජාතික විධායක සභාවේ අනුර දිසානායකත් හිටියා. එයා එතන ඉද්දි තමයි දින විස්සක් යනකොට මේ මහ බැංකු මංකොල්ලය සිද්ධ වුණේ.

‘චෛත්‍යය ඩෝසර් කරන කොට රතු අලිපැටියාගේ කටේ පිට්ටු’

සාම්පූර්වලින් සොයාගත්තු අනුරාධපුර යුගයට අයත් චෛත්‍යය ඩෝසර් කළාම මේ රතු අලි පැටියා එක වචනයක් කතා කළා ද? නිවේදනයක් නිකුත් කළා ද? රතු අලි පැටව් අද මේ රටේ සභ්‍යත්වය, උරුමයට පහර ගහනවාට එකඟයි. අද මේ රතු අලි පැටවුන්ගේ න්‍යායාචාර්ය කවුද? ජිප්සීස් සුනිල්. එදා ජවිපෙ නායකයන් කියෙව්වේ ලෙනින්ගේ පොත්. අද ජවිපෙ නායකයන් කියවන්නේ ජිප්සිස් සුනිල්ගේ සිංදු පොත්. ජිප්සීස් සුනිල් කියන්නේ කවුද? මේ රටේ බෞද්ධ උරුමයට සභ්‍යත්වයට ගහපු කෙනෙක්. මේ වගේ රටක ආයේ ඉපදෙන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනය කළ කෙනෙක්. ප්‍රවීණ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්ට ගරහපු කෙනෙක්. ‘කේමදාස නිර්මාණ කරන්නේ සම්මානවලට පෙරේතකමට’ කියා කියපු කෙනෙක්. මේ රටේ උරුමයට ඉතිහාසයට වෛර කළ ජිප්සීස් සුනිල් ජවිපෙ න්‍යායාචාර්ය වීම කොපමණ වෙනසක් ද? එදා ජවිපෙ වේදිකාවේ හිටියේ ගුණදාස කපුගේ, කේමදාස මාස්ටර් වැනි ජනතාවාදී කලාකරුවන්. නමුත් අද ඉන්නේ රස්තියාදුකාරයෝ, ගංජා හුටන්ලා.

‘තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කරපු හොර වැඩ ටික’

මේ ඛේදනීය ඉරණමට ජවිපෙ ඇදලා දාපු නායකයන්ගේ කලිසම් ගැලවීම ගමේ සිටින නියම ජේ.වී.පී. කාරයන්ගේ අද දවසේ වගකීම වෙලා තියෙනවා. දැන් කියනවා ‘දූෂණය පරදන ජවය’ ලු. එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සිදු වන දූෂණය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය පැය ගණන් කතා වුණා. ‘සභාපති ජයසිරි ගහන ගැහිල්ල, මන්ත්‍රීවරු තිස්සමහාරාම පොළෙන් ගහන ගැහිලි ආරංචි වුණොත් අපේ රෙදි ගැලවෙනවා’ කියලයි එදා කතාව වුණේ. ඒ වගේම 2004 අප්‍රේල් සිට 2005 ජුනි දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගහපු ගැහිලි අපි දන්නවා. විජේදාස රාජපක්ෂ ගෙන ලක්ෂ 25ක් අරගෙන දූෂණයට විරුද්ධව කතා කළ බව අපි දන්නවා. දුෂණ විරෝධය ගැන කතා කරන මේ අය ලෝක හොරු සෙට් එකක් බව ඔබ සැම මතක තබා ගන්න.

‘රණවිරු දඩයමට ජවිපෙ එකඟයි’

එදා යුද්ධය පැවති සමයේ ජවිපෙ නායක, සෝමවංශ අමරසිංහ සහෝදරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවේ ‘තියන එකකින් ගහලා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්න’ කියලයි. එයයි ජවිපෙ ස්ථාවරය වුණේ. ඉතින් මහින්ද මහත්තයා තියෙන එකකින් ගහල කොටි පැරැද්දුවා. අද යුද වැදි රණවිරුවන් ජිනීවා න්‍යාය පත්‍රය අනුව යුද අපරාධ චෝදනා නගා දංගෙඩියට දක්කන විට, අත්අඩංගුවට ගෙන මාස ගණන් හිරේ දමා ගෙන සිටින විට මේ රතු අලි පැටව් අද එක වචනයක් කතා කරන්නේ නැහැ.

‘ඇඹුල්තියල් ගෙන යාම’

දැන් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකු වන සමන්ත විද්‍යාරත්න කියනවා, ‘මේ ආණ්ඩුව හරක් ආණ්ඩුවක්’ කියලා. එහෙම හරි තේරුණ ඒක හොඳයි නමුත් හරක් ආණ්ඩුවක් බලයට ගෙන එන්න උදව් කරපු අය මී හරක් මිස වෙන මොක්කු ද? එදා දකුණු අධිවේගී මාර්ගය ඇඹුල්තියල් ගෙන යන්නද? කියලා කට උල් කරගෙන කෑගහපු රතු අලි පැටියා අද ඒ මාර්ගයේ සැපට රැස්වීම්වලට යනවා. යටිතල පහසුකම් දියුණු කළේ රටේ සංවර්ධනය වේගවත් කරන්න. ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ සම්බන්ධයෙන් එදා බොරු කන්දක් කීවා. ඔබ දන්නවා, රතු අලි පැටියා මොන බොරු කීවත් දකුණට සංවර්ධනය ගෙන ආවේ ඔබේ ජීවිතය වෙනස් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බව.

‘යාල වනෝද්‍යානයේ සජිත් කරන වැඬේ’

සජිත් ප්‍රේමදාස ඇමතිකමක් අරගෙන අවුරුදු තුනක් හිටියා. දකුණේ කරපු වෙනස මොකක්ද? කෙහෙල්වත්තේ ඉපදුනු සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔයාගේ තාත්තා බොහොම අමාරුවෙන් දේශපාලනය කළ කෙනෙක් කියනවනේ. ඔයාට මේ තරම් බෙද බෙදා යන්න සල්ලි කොයින්ද? ඔයා යාල වනෝද්‍යානයට රිංගලා මොනවද කරන්නේ? හම්බන්තොට එක්සත් ජාතික පාක්ෂිකයන්ට කීයක් හරි බෙදා බෙදා යන ගමන්, මෙයා කරලා තියෙන එකම දේ තමයි රුපියල් දහදාහක පඩියට තාවකාලිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ සේවයට තරුණ තරුණියන් බඳවා ගැනීම. ස්ථිර සේවකයන් 100ක් ඉන්න තැන අද අනියම් සේවකයින් දෙසීයක් තුන්සීයක් ඉන්නවා. යාල වන උද්‍යානයේ නිදන්වලට අරක්ගත්තු බහිරවයෝ ඉන්නවා. සජිත් මහත්තයෝ පරිස්සමෙන් ඔයා බිලි වෙන්න පුළුවන්. පසුගිය දවස්වල තිස්සමහාරාමයට ආවා දබර අමිල හාමුදුරුවෝ රටේ අනාගත නායකයා හදන්න. ‘උස නම් සිකියුරිටි. කොට නම් කම්කරු’ කියලා රස්සාවල් දෙන්න මේ රටට නායකයෙකු ඕනෙද? එයාගේ චින්තනය අනුව එයාටත් හම්බවෙන්නෙ කම්කරු ජොබ් එකක් තමයි.

‘ආණ්ඩුවට ඡන්දය දෙන්න එපා’

මේ සියලුදෙනා එකයි. මේ සියලුදෙනාම එකතු වෙලා තමයි 2015 ජනවාරි අට වැනිදා මේ රට මේ වළට ඇද දැම්මේ. බුලත් කොළෙන් එන්නේත්, අලි හොඬෙන් එන්නෙත්, රතු පාටින් එන්නෙත් මේ රට එදා වළට ඇද දාපු පිරිසයි. ‘රාජපක්ෂ රෙජීමය පළවා හැරී ඔබ සැමට ස්තුතියි’ කියලා රට පුරා පෝස්ටර් ගහපු රතු අලි පැටියා අද රට වළට වැටෙනකොට කියනවා ‘අනේ අපි ඕවට නැහැ’ කියලා.

ආණ්ඩු විරෝධය පෙන්වීම සඳහා අද ඇත්තේ එකම සලකුණයි. ඒ ‘පොහොට්ටුව’ ලකුණයි. රට ගඳ ගස්වපු ලකුණ වෙනුවට රටම සුවඳවත් කරන ලකුණක් අද ඔබ ඉදිරියට පැමිණ තිබෙනවා. එය රටම දිනවන ලකුණයි. ඒ නිසා මේ ආණ්ඩුවට ජනබලය නැහැ කියලා පෙන්වන්න ඔබගේ කතිරය පොහොට්ටුව වටා පෙළගස්වන්න. මේ ආණ්ඩුවට බහුතරය නෑ කියා දුටුවාම ඒ අයට ගෙදර යන්න වෙනවා. පොහොට්ටුවට රටම දිනවන්න ලැබෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්

ජාතික නිදහස් පෙරමුණ

UNP හොරු-රන්ජන්

[YOUTUBE]YXmSi0tYIMU[/YOUTUBE]

[QUOTE="dxx, post: 22810647, member: 386171"] [CENTER][SIZE="5"][B][COLOR="Red"][COLOR="DarkRed"]කෙහෙල්වත්තේ ඉපදී අමාරුවෙන් ජීවත් වූ ප්‍රේමදාසගේ පුතාට මේ තරම් බෙද බෙදා යන්න සල්ලි කොයින්ද… යාල කැලේ සජිත් කරන වැඬේ මෙන්න..[/COLOR][/COLOR] [/B][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"][B][SIZE="4"]“මේ රටට පෙබරවාරි 10 වැනිදා ඉර පායන්නේ, රට වට්ටලා තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බලාගෙන. ඔබ සැම එදාට ඡන්දපොළට යන්නේ ගමේ පාරට තාර ටිකක් දමා ගන්න, පාලමක්, බෝක්කුවක් හදා ගන්න, විදී ලාම්පුවක් දමා ගන්න නොවෙයි, මේ කාලකන්නි ආණ්ඩුව රට ඇදගෙන යන ප්රපාතය ගැන හිතලයි. ටැමිල්නෙට් වෙබි අඩවියේ තිබුණා, ඉතා වැදගත් ප්‍රවෘත්තියක්. ‘2013 මැයි මාසයේ මංගල සමරවීර, එම්.ඒ සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කොළඹ නීති පිඨියේ පීඨාධිපති තමිල් මාරන් යන අය සිංගප්පුරුවේ දී ගෝලීය දෙමළ සංසදයේ නායකයන් හමුවූවා. එහිදී මංගල සමරවීර මහත්තයා ගෝලීය දෙමළ සංසදයේ’නායකයන්ගෙන් හිඟන්නෙක් වගේ ඉල්ලා සිටියා, මහින්ද රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට උදව් කරන්න’ කියලා එහි සඳහන්. ඒ වගේම ‘මේ සාකච්ඡාව සඳහා පහසුකම් සපයා තිබුණේ දකුණු අප්‍රිකාව ඇතුළු තවත් යුරෝපා රටවල් දෙකක්’ කියලත් එම ප්‍රවෘත්තියේ දක්වා තිබෙනවා. එහිදී මහින්ද රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමට උදව් කිරීමට කොන්දේසි 10ක් යටතේ ගෝලීය දෙමළ සංසදය එකඟ වූ බවත් ඒ කොන්දේසි අතර පළමුවැන්න වූයේ ‘ලේබලය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයං පාලනයක් ලැබෙන ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීම’ බවත් එම ප්‍රවෘත්තියේ සඳහන්. ඒ දුන්නු පොරොන්දුව අනුව අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා දිය හැකි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත දැන් සකසා ඉවරයි. එය දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතේ තිබෙනවා. ඒ නිසා තමයි යාපනයේ දී එම්.ඒ සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයා කියන්නේ ‘මේ ඡන්දයෙන් පස්සේ අපට ෆෙඩරල් ක්‍රමයට එහා ගිය අභ්‍යන්තර ස්වයං පාලනයක් ලැබෙනවා’ කියලා. ඒ නව ව්‍යවස්ථාවෙන් ප්‍රාන්ත ආණ්ඩුවට ලබා දෙන බලතල මධ්‍යම ආණ්ඩුව වෙනස් වුවත් ආපසු ලබා ගන්න බැහැ. උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කරලා ඉඩම්, පොලිස් බලතල සමඟ ලබා දෙන අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා ගන්නයි දෙමළ ජාතික සන්ධානය බලා ඉන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ බලා ඉන්නේ මේ ව්‍යවස්ථා වෙනස කරන්න පුළුවන් ප්‍රතිඵලයක් පෙබරවාරි 10 වැනිදා ලැබෙනකම්. මේවා එදා ඔබට කීවේ ජනතා විමුක්ති පෙරමුණ. නමුත් අද ඒ අය ඒවා කියන්නේ නැහැ. ‘රතු අලි පැටියා කැබිනට් ප්‍රකාශකද?’ ‘අපට මේ ඡන්දයෙන් පස්සේ ෆෙඩරල් ක්‍රමයට එහා ගිය අභ්‍යන්තර ස්වයං පාලනයක් ලැබෙනවා’ කියලා සුමන්තිරන් කියන එක බොරුවක් බව ජවිපෙ නායක අනුර දිසානායක දැන් මැතිවරණ වේදකාවල කියමින් යනවා. ‘සුමන්තිරන් කියන්නේ බොරු’ කියලා කිව යුත්තේ ජනාධිපති, අගමැති හෝ කැබිනට් ප්‍රකාශක විසිනුයි. ඒ අය සුමන්තිරන්ගේ කතාව ඇත්ත නිසා නිහඬව සිටිද්දී රතු අලි පැටියා තමන්ගේ නිරුවත වසා ගන්න මේ විදියට හැසිරෙනවා. අපි අහනවා ‘සුමන්තිරන් කියන්නේ බොරු කියලා කියන්න ඔයා දැන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ද?’ කියලා. ‘බෙදුම්වාදයට එරෙහි සටන් පාඨය ජවිපෙ අත හැරලා’ දැන් ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනකොට ‘බෙදුම්වාදී ව්‍යවස්ථාව හකුළා ගනුෟ’ කියන සටන් පාඨය ජවිපෙ අතේ නැහැ. හම්බන්තොට වරාය චීනයට විකුණන කොට, මත්තල ගුවන්තොටුපළ, ත්‍රිකුණාමල තෙල් ටැංකි, කන්කසන්තුරේ වරාය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්කය ඉන්දියාවට විකිණා දමන්න සැරසෙන කොට ‘ජාතික සම්පත් විකුණා දැමීම නවතනුෟ’ කියන සටන් පාඨය ජවිපෙ අතේ නැහැ. අද තියෙනවා ‘දුෂණය පදරවන ජවය’ කියලා සටන් පාඨයක්. ලැජ්ජයි, ‘දුෂණය පරදවන ජවය, බලය, ශක්තිය නෙස්ටමෝල්ට්’ කියලයි කියන්න තියෙන්නේ. (ජනතාවගේ සිනා) අද පාලමට, බෝක්කුවට, පාරට දාන තාර ටිකට, වීදි ලාම්පුවට ජවිපෙ නායකයන් මේ රටේ කේන්ද්‍රීයම ප්රශ්නය, ‘ෆෙඩරල් ව්‍යවස්ථාවක් මගින් රට බෙදන්න යාම’ වහලා තියෙනවා. ඒක තමයි මේ නූතන ජවිපෙ නායකයෝ ටික රටට කරපු ලොකුම අපරාධය. පාලම, බෝක්කුව, පාර, වීදි ලාම්පුව කවදා හදා ගන්න බැරිද? මේ සියල්ල කරන්න නම් අපට නිදහසේ ජීවත් විය හැකි ඒකීය රටක් ඕනෙ. රණවිරුවන් දිවි පුදා රැක දුන් මේ රටේ ඒකීයභාවය අපි රැක ගත යුතුමයි. ඒ සඳහා තමයි පෙබරවාරි 10 වැනිදා ඡන්දපොළට මහා සිංහ සේනාවක් වගේ ගිහිල්ලා ‘පොහොට්ටුවට’ කතිරය ගැසිය යුත්තේ. ‘එට්කා විරෝධයට පෙබරවාරි 10 යොදා ගනිමුෟ’ ඒ වගේම, මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියාවට සම්පූර්ණයෙන්ම පාවා දෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා පෙබරවාරි 10 වැනිදා පෙහොට්ටුවට කතිරය ගසා අපි කරන්නේ ඒ එට්කා ගිවිසුම ගෙන ඒමට සැරසෙන ද්‍රෝහී ආණ්ඩුවට එරෙහි වීමයි. එදා මේ රටට ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියා දුන්නේ රෝහණ විජේවීර සහෝදරයායි. නමුත් අද නූතන ජවිපෙ නායකයෝ එට්කා ගිවිසුම, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මීක් කියන්නේ නැහැ. අනුර දිසානායක තාමත් කට උල් කරගෙන ‘රාජපක්ෂවරු’ කියා කියනවා. ‘රාජපක්ෂ මුවහමට තඩි බෑම’ හැර වෙනත් වැඩක් මේ අයට නැහැ. ‘විජිත හේරත් බය වුණු තරම’ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියපු ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරලා දිනපු 96 දෙනා සමඟ ආණ්ඩුවක් හදනවා’ යන කතාවට වැඩියෙන්ම බය වුණේ ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්. ‘ඒකාබද්ධයේ හොරු එක්ක ආණ්ඩු හැදීම යහපාලන මූලධර්මවලට පටහැනියි’ කියලා පහුවදාම මේ විජිත හේරත් මාධ්‍ය හමුවක් තියලා කීවා. ‘ආයෙත් බීලා වැඩි වෙලා වාහනේ ගිහින් ලයිට් කණුවල හැපුණාම, බැලුන් පුම්බන්නේ නැතිව බේරෙන්න නම් ‘රනිල් අයියා අගමැති පුටුවේ ඉන්න ඕනෙ’ කියලයි මේ කියන්නේ. දැන් එයා කියන විදිහට මහ බැංකුව කොල්ල කාපු මහ මොළකරු සමග ජනාධිපතිවරයා ආණ්ඩු කිරීම යහපාලන මූලධර්මවලට එකඟයි. එතකොට මේ විජිත හේරත් උනුත් එකයි – මුනුත් එකයි කියන එකේ තේරුම මොකක්ද? මේ තමයි නූතන ජනතා විමුක්ති පෙරමුණ. ගමේ පෝස්ටර් අලවන ජවිපෙ සහෝදරවරු මේවා තේරුම් ගන්නේ නැහැ. පෙර භවයක කරපු කරුමයක් ද කොහෙද දිගටම ගෙවනවා. අද මේ රටේ ආර්ථීකය මුළුමනින්ම බිඳ වැටිලා. පොහොර සහනාධාරය කපලා ගොවි ජනතාව නන්නත්තාර කරලා තිබෙනවා. අද රුපියල් 350ට නෙවෙයි රුපියල් 3500ට වත් ගන්න පොහොර ටිකක් නැහැ. වී ගොවියාට පමණක් නොවෙයි තේ, රබර් ඇතුළු සියලු කෘෂිභෝගවලට පොහොර සහනාධාරයක් ලබා දීමට යුද්ධය කරන අතරතුරම මහින්ද රාජපක්ෂ පාලනය සමත් වුණා. රාජපක්ෂ පාලනයේ අඩුපාඩු තිබුණා නම් ජවිපෙ කළයුතු තිබුණේ ඊට වඩා හොඳ පාලනයක් මෙරටට ගෙන ඒමයි. රාජපක්ෂ පාලනයට එරෙහිව කප්පරක් බොරු කියලා 2015 ජනවාරි 8 වැනිදා මේ අය ගෙනාවේ රටම වනසන ආණ්ඩුවක්. අද තෙල්, ටික, පොහොර ටික, සහල් ටික පිටරටින් එන තුරු මේ රටේ ජනතාවට බලා ඉන්න වෙලා තියනවා. නීතියේ ආධිපත්‍යය ඇති කරන්න ආපු මේ අය නීතිය නවමින් මේ රටේ ඉතිහාසය තුළ ප්රජාතන්ත්ර විරෝධීම පාලනය රැගෙන යමින් තිබෙනවා. 2015 ජනවාරි 8 වැනි දාට පෙර චම්පික රණවකලා පොදු අපේක්ෂකයාට සහාය දීමට පැමිණීම එදා අනුර දිසානායකලා අගය කළා. ඒ වගේම ‘මේ යහපාලන ආණ්ඩුව හරි පාරේ ගෙන යන්න අපි කැප වෙනවා’ කියලා එදා කිව්වා. ‘දින 100 ආණ්ඩුවේ හොරු අල්ලන්න හදපු ජාතික විධායක සභාවේ අනුර දිසානායකත් හිටියා. එයා එතන ඉද්දි තමයි දින විස්සක් යනකොට මේ මහ බැංකු මංකොල්ලය සිද්ධ වුණේ. ‘චෛත්‍යය ඩෝසර් කරන කොට රතු අලිපැටියාගේ කටේ පිට්ටු’ සාම්පූර්වලින් සොයාගත්තු අනුරාධපුර යුගයට අයත් චෛත්‍යය ඩෝසර් කළාම මේ රතු අලි පැටියා එක වචනයක් කතා කළා ද? නිවේදනයක් නිකුත් කළා ද? රතු අලි පැටව් අද මේ රටේ සභ්‍යත්වය, උරුමයට පහර ගහනවාට එකඟයි. අද මේ රතු අලි පැටවුන්ගේ න්‍යායාචාර්ය කවුද? ජිප්සීස් සුනිල්. එදා ජවිපෙ නායකයන් කියෙව්වේ ලෙනින්ගේ පොත්. අද ජවිපෙ නායකයන් කියවන්නේ ජිප්සිස් සුනිල්ගේ සිංදු පොත්. ජිප්සීස් සුනිල් කියන්නේ කවුද? මේ රටේ බෞද්ධ උරුමයට සභ්‍යත්වයට ගහපු කෙනෙක්. මේ වගේ රටක ආයේ ඉපදෙන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනය කළ කෙනෙක්. ප්‍රවීණ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන්ට ගරහපු කෙනෙක්. ‘කේමදාස නිර්මාණ කරන්නේ සම්මානවලට පෙරේතකමට’ කියා කියපු කෙනෙක්. මේ රටේ උරුමයට ඉතිහාසයට වෛර කළ ජිප්සීස් සුනිල් ජවිපෙ න්‍යායාචාර්ය වීම කොපමණ වෙනසක් ද? එදා ජවිපෙ වේදිකාවේ හිටියේ ගුණදාස කපුගේ, කේමදාස මාස්ටර් වැනි ජනතාවාදී කලාකරුවන්. නමුත් අද ඉන්නේ රස්තියාදුකාරයෝ, ගංජා හුටන්ලා. ‘තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කරපු හොර වැඩ ටික’ මේ ඛේදනීය ඉරණමට ජවිපෙ ඇදලා දාපු නායකයන්ගේ කලිසම් ගැලවීම ගමේ සිටින නියම ජේ.වී.පී. කාරයන්ගේ අද දවසේ වගකීම වෙලා තියෙනවා. දැන් කියනවා ‘දූෂණය පරදන ජවය’ ලු. එදා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සිදු වන දූෂණය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩලය පැය ගණන් කතා වුණා. ‘සභාපති ජයසිරි ගහන ගැහිල්ල, මන්ත්‍රීවරු තිස්සමහාරාම පොළෙන් ගහන ගැහිලි ආරංචි වුණොත් අපේ රෙදි ගැලවෙනවා’ කියලයි එදා කතාව වුණේ. ඒ වගේම 2004 අප්‍රේල් සිට 2005 ජුනි දක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගහපු ගැහිලි අපි දන්නවා. විජේදාස රාජපක්ෂ ගෙන ලක්ෂ 25ක් අරගෙන දූෂණයට විරුද්ධව කතා කළ බව අපි දන්නවා. දුෂණ විරෝධය ගැන කතා කරන මේ අය ලෝක හොරු සෙට් එකක් බව ඔබ සැම මතක තබා ගන්න. ‘රණවිරු දඩයමට ජවිපෙ එකඟයි’ එදා යුද්ධය පැවති සමයේ ජවිපෙ නායක, සෝමවංශ අමරසිංහ සහෝදරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවේ ‘තියන එකකින් ගහලා කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගන්න’ කියලයි. එයයි ජවිපෙ ස්ථාවරය වුණේ. ඉතින් මහින්ද මහත්තයා තියෙන එකකින් ගහල කොටි පැරැද්දුවා. අද යුද වැදි රණවිරුවන් ජිනීවා න්‍යාය පත්‍රය අනුව යුද අපරාධ චෝදනා නගා දංගෙඩියට දක්කන විට, අත්අඩංගුවට ගෙන මාස ගණන් හිරේ දමා ගෙන සිටින විට මේ රතු අලි පැටව් අද එක වචනයක් කතා කරන්නේ නැහැ. ‘ඇඹුල්තියල් ගෙන යාම’ දැන් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකු වන සමන්ත විද්‍යාරත්න කියනවා, ‘මේ ආණ්ඩුව හරක් ආණ්ඩුවක්’ කියලා. එහෙම හරි තේරුණ ඒක හොඳයි නමුත් හරක් ආණ්ඩුවක් බලයට ගෙන එන්න උදව් කරපු අය මී හරක් මිස වෙන මොක්කු ද? එදා දකුණු අධිවේගී මාර්ගය ඇඹුල්තියල් ගෙන යන්නද? කියලා කට උල් කරගෙන කෑගහපු රතු අලි පැටියා අද ඒ මාර්ගයේ සැපට රැස්වීම්වලට යනවා. යටිතල පහසුකම් දියුණු කළේ රටේ සංවර්ධනය වේගවත් කරන්න. ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ සම්බන්ධයෙන් එදා බොරු කන්දක් කීවා. ඔබ දන්නවා, රතු අලි පැටියා මොන බොරු කීවත් දකුණට සංවර්ධනය ගෙන ආවේ ඔබේ ජීවිතය වෙනස් කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා බව. ‘යාල වනෝද්‍යානයේ සජිත් කරන වැඬේ’ සජිත් ප්‍රේමදාස ඇමතිකමක් අරගෙන අවුරුදු තුනක් හිටියා. දකුණේ කරපු වෙනස මොකක්ද? කෙහෙල්වත්තේ ඉපදුනු සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔයාගේ තාත්තා බොහොම අමාරුවෙන් දේශපාලනය කළ කෙනෙක් කියනවනේ. ඔයාට මේ තරම් බෙද බෙදා යන්න සල්ලි කොයින්ද? ඔයා යාල වනෝද්‍යානයට රිංගලා මොනවද කරන්නේ? හම්බන්තොට එක්සත් ජාතික පාක්ෂිකයන්ට කීයක් හරි බෙදා බෙදා යන ගමන්, මෙයා කරලා තියෙන එකම දේ තමයි රුපියල් දහදාහක පඩියට තාවකාලිකව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයේ සේවයට තරුණ තරුණියන් බඳවා ගැනීම. ස්ථිර සේවකයන් 100ක් ඉන්න තැන අද අනියම් සේවකයින් දෙසීයක් තුන්සීයක් ඉන්නවා. යාල වන උද්‍යානයේ නිදන්වලට අරක්ගත්තු බහිරවයෝ ඉන්නවා. සජිත් මහත්තයෝ පරිස්සමෙන් ඔයා බිලි වෙන්න පුළුවන්. පසුගිය දවස්වල තිස්සමහාරාමයට ආවා දබර අමිල හාමුදුරුවෝ රටේ අනාගත නායකයා හදන්න. ‘උස නම් සිකියුරිටි. කොට නම් කම්කරු’ කියලා රස්සාවල් දෙන්න මේ රටට නායකයෙකු ඕනෙද? එයාගේ චින්තනය අනුව එයාටත් හම්බවෙන්නෙ කම්කරු ජොබ් එකක් තමයි. ‘ආණ්ඩුවට ඡන්දය දෙන්න එපා’ මේ සියලුදෙනා එකයි. මේ සියලුදෙනාම එකතු වෙලා තමයි 2015 ජනවාරි අට වැනිදා මේ රට මේ වළට ඇද දැම්මේ. බුලත් කොළෙන් එන්නේත්, අලි හොඬෙන් එන්නෙත්, රතු පාටින් එන්නෙත් මේ රට එදා වළට ඇද දාපු පිරිසයි. ‘රාජපක්ෂ රෙජීමය පළවා හැරී ඔබ සැමට ස්තුතියි’ කියලා රට පුරා පෝස්ටර් ගහපු රතු අලි පැටියා අද රට වළට වැටෙනකොට කියනවා ‘අනේ අපි ඕවට නැහැ’ කියලා. ආණ්ඩු විරෝධය පෙන්වීම සඳහා අද ඇත්තේ එකම සලකුණයි. ඒ ‘පොහොට්ටුව’ ලකුණයි. රට ගඳ ගස්වපු ලකුණ වෙනුවට රටම සුවඳවත් කරන ලකුණක් අද ඔබ ඉදිරියට පැමිණ තිබෙනවා. එය රටම දිනවන ලකුණයි. ඒ නිසා මේ ආණ්ඩුවට ජනබලය නැහැ කියලා පෙන්වන්න ඔබගේ කතිරය පොහොට්ටුව වටා පෙළගස්වන්න. මේ ආණ්ඩුවට බහුතරය නෑ කියා දුටුවාම ඒ අයට ගෙදර යන්න වෙනවා. පොහොට්ටුවට රටම දිනවන්න ලැබෙනවා.” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ[/SIZE][/B][/COLOR][/SIZE] [CENTER][CENTER][SIZE="5"][B]UNP හොරු-රන්ජන්[/B][/SIZE] [YOUTUBE]YXmSi0tYIMU[/YOUTUBE][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom