Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
2015-2019 රජයට චීනයෙන් ලැබුණ ඩොලර් මිලියන 80ක තෑග්ග ලංකාවට භාර දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Out-Patient Department (OPD) building of the Sri Lankan National Hospital, the largest ever China-Aid project in #SriLanka with 8 stories, 50000 square meters area & a daily access of 6000 patients, was handed over to Lanka today. It's expected to open to public soon.

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එය භාර දීම එම රෝහල් සංකීර්ණයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි.

එයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය චීන මහජන සමූහාණ්ඩුව මගින් මෑතකාලීනව මෙරට පරිත්‍යාග කෙරුණු විශාලතම ප්‍රදානයකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ. මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම ,ඖෂධාගාරය ,හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ.

4 වන මහලේ භෞත චිකිත්සක ඒකකය ,රක්තවේද සායනය ,ජලභීතිකා සායනය, ප්ලාස්ටික් සැත්කම් සායනය, හිමෝෆීලියා සායනය, එන්ඩොස්කොෆි එ්කකය වේ. 05 වන මහලේ මනෝ චිකිත්සක සායනය, රුධිර කාන්දු පෙරණ ඒකකය, කායික රෝග සායනය හා වකුගඩු සායනය වේ. 6 වන මහලේ ආමාශ ආන්ත්රික සාය,නය හෘද සහ උරස් වාහිනි සායනය, උගුර කණ නාසය සායනය, විකලාංග සායනය ,ක්‍රීඩා වෛද්‍ය අංශය, චර්ම රෝග සායනය , මස්තිෂ්ක වාහිනිය සායනය, මෞත්‍රලිංගික සායනය වන අතර 07 වන මහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය, මහජන සෞඛ්‍යය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුලත් කිරීමට සැලැසුම් කර ඇත.

“බීජිං” ගෘහ නිර්මාණ සැලසුම් ආයතනය හා “ෂෙන්සෙන්” ඉංජිනේරු අධීක්ෂණ හා උපදේශන සමාගම මෙහි ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ලෙස කටයුතු කෙරිණි. මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 49150 ක ප්‍රමාණයක ඉදිකර තිබේ.

- https://www.ada.lk/picture_story/චීනයෙන්-ලැබුණ-ඩොලර්-මිලියන-80ක-තෑග්ග-ලංකාවට-භාර-දෙයි/10-403098

[QUOTE="monson, post: 28808558, member: 30005"] The Out-Patient Department (OPD) building of the Sri Lankan National Hospital, the largest ever China-Aid project in [URL='https://www.facebook.com/hashtag/srilanka?__eep__=6&__cft__[0]=AZV9HGIhATqpQcSu0B71tTTwJXtr_azx07zbD0-yHp5zPwrCOERQngHSO6fKyloWk1kpIeCG9UrFh05omIfAilEv1uD-hFT7WOZpR3hg7f8ZZ_ptGxyOHbVhBNqJZD3wo_M&__tn__=*NK-R']#SriLanka[/URL] with 8 stories, 50000 square meters area & a daily access of 6000 patients, was handed over to Lanka today. It's expected to open to public soon. චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් (Qi Zhenhong) මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එය භාර දීම එම රෝහල් සංකීර්ණයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. එයට අදාළ ගිවිසුම් ලිපි හුවමාරු කරගැනීම අමාත්‍යවරයා හා චීන තානාපතිවරයා අතර මෙහිදී සිදු වූ අතර මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය. කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය චීන මහජන සමූහාණ්ඩුව මගින් මෑතකාලීනව මෙරට පරිත්‍යාග කෙරුණු විශාලතම ප්‍රදානයකි. මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ. මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම ,ඖෂධාගාරය ,හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ. 4 වන මහලේ භෞත චිකිත්සක ඒකකය ,රක්තවේද සායනය ,ජලභීතිකා සායනය, ප්ලාස්ටික් සැත්කම් සායනය, හිමෝෆීලියා සායනය, එන්ඩොස්කොෆි එ්කකය වේ. 05 වන මහලේ මනෝ චිකිත්සක සායනය, රුධිර කාන්දු පෙරණ ඒකකය, කායික රෝග සායනය හා වකුගඩු සායනය වේ. 6 වන මහලේ ආමාශ ආන්ත්රික සාය,නය හෘද සහ උරස් වාහිනි සායනය, උගුර කණ නාසය සායනය, විකලාංග සායනය ,ක්‍රීඩා වෛද්‍ය අංශය, චර්ම රෝග සායනය , මස්තිෂ්ක වාහිනිය සායනය, මෞත්‍රලිංගික සායනය වන අතර 07 වන මහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය, මහජන සෞඛ්‍යය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුලත් කිරීමට සැලැසුම් කර ඇත. “බීජිං” ගෘහ නිර්මාණ සැලසුම් ආයතනය හා “ෂෙන්සෙන්” ඉංජිනේරු අධීක්ෂණ හා උපදේශන සමාගම මෙහි ව්‍යාපෘති කළමනාකරණ ආයතනය ලෙස කටයුතු කෙරිණි. මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 49150 ක ප්‍රමාණයක ඉදිකර තිබේ. - [URL]https://www.ada.lk/picture_story/%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-80%E0%B6%9A-%E0%B6%AD%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB-%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92/10-403098[/URL] [img]https://i.imgur.com/Rf0WmNw.jpg[/img] [img]https://i.imgur.com/sLdUgXX.jpg[/img] [img]https://i.imgur.com/JrSeiF0.jpg[/img] [img]https://i.imgur.com/ivDRHc8.jpg[/img] [img]https://i.imgur.com/vYKDLwS.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom