Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම වැඩසටහන මගේ දරුවන් ඇසීය....

රෙකෝඩ්ං එක උන්ට දුනි.....

මම උගන්වන්නේ බෙන්ස් එකෙන් එන උන්ට නොව

එමනිසා....

උඹලටත් උවමනාවක් ඇත්නම් ජීවිතේ ගැන ඉගෙන ගන්නට මට පැමිණි පණිවිඩ වලින් කිහිපයක් මෙසේ පල කරමි....

1. අනේ සර් අපි කොහෙද ගිහින් තියෙන්නෙ මෙච්චර දවස් - බාෂාන 2015 උසස් පෙල

සර් අම්ම බනිද්දි ආවෙ දැන් අම්මයි මමයි දෙන්නම අහනවා අපේ තාත්ත ගහෙන් වැටිල මැරුණා

2. සර්. සරුත් ඔච්චර අපිව අවවාදෙන් හැදුවෙ මේ සර් වගේ අය ආශ්රය කල නිසා නේද? එතකොට සර් අපිට එහෙම සර්ල දකින්න නැත්තෙ ඇයි

3.අනේ සර් දර කපන මගේ තාත්තත් මමත් මල්ලිත් අම්මත් මේක අහනව සර්..... මට ඇඩෙනවනේ

4. සර් මම තාම පන්සලේ අහන්න වෙන්නෙ නෑ. යාළුව කොල් කරල කීව ඇඩෙනව වරෙං කියල

5. සර්... මම බෝධිපූජාව නවත්වල එන්නද ෂෝ එක යන බව ෂුවර්නම්.... ඊයෙ වගේ නැතිව

6. සර් එක දවසක් මමයි කට්ටියයි දගලද්දි.... සර් අපිට පැයක් බැනල පන්තිය නැවැත්තුවා... මම ඇවිත් සර්ට සමා වෙන්න කීවම හරි බන් දැන් ඒක ඉවරයිකීව.... අපි එච්චර වැරැද්දක් කරල සර් හිත හදාගත්තෙ මේ ෂෝ එක කරන සර්ගෙන් ඉගනගෙන නේද? අපි කවදාවත් මූසිල වෙන්නෙ නෑ බුදු සර්.... ඔය දොස්තර සර්ට කියන්න.

7. සර් අපිට කීව වගේ අපි ඩොටේ.... ඒත් කොළඹ ඉන්න එකසර් කෙනෙක් අපි වෙනුවෙන් ආවා ෂෝ එකක් කරන්න...

8. සර් අපි ගැන කීවද සර්... ඇයි කොළඹ සර්ට අපේ දුප්පත් කම ගැන කීවෙ

9. දොස්තර සර්.... සර් කෝටියක් දේවල් කීවත් අපිට තියෙන්නෙ එකම ඉලක්කයි... ඒ සුමුදු සර් අපිට කියල දුන්න කොළඹ උන්ව දෙවෙනි කරල දකුණෙ කොල්ලො තොරතුරු තාක්ෂණ ලෝකය අල්ලගන්න හීනය... මගේ සර් ඒ වෙනුවෙන් රස්සාවල් අතෑරල ආව වගේ බුදු දොස්තර සර් මමත් ඒ ඉලක්කෙම ඉන්නව

10. ඔය කොළඹ ඉන්න සර් මොනව කීවත් හමුදාවෙ එකෙක්ලු... කකුල නැතිව ඉන්න යුධහමුදාවෙ හිටපු (දැන් අපි කට්ටියම අහන්නෙ) කියනව සර්.... අනේ මගේ අබ්බගාත තාත්තට ඇහෙන්න ඔය සර්ට සද්දෙන් උත්තර දෙන්න කියන්න සර් මම ජයශ්රී දුව

මේක දැම්මෙ රණ්ඩු කරන්න නෙමේ.... මේ ෂෝ එක දුප්පත් ඩොටේ ඉන්න උන්ට වදින විදිය පෙන්වන්නයි බොක්ක

[QUOTE="sasliit, post: 18751018, member: 35153"] මෙම වැඩසටහන මගේ දරුවන් ඇසීය.... රෙකෝඩ්ං එක උන්ට දුනි..... මම උගන්වන්නේ බෙන්ස් එකෙන් එන උන්ට නොව එමනිසා.... උඹලටත් උවමනාවක් ඇත්නම් ජීවිතේ ගැන ඉගෙන ගන්නට මට පැමිණි පණිවිඩ වලින් කිහිපයක් මෙසේ පල කරමි.... 1. අනේ සර් අපි කොහෙද ගිහින් තියෙන්නෙ මෙච්චර දවස් - බාෂාන 2015 උසස් පෙල සර් අම්ම බනිද්දි ආවෙ දැන් අම්මයි මමයි දෙන්නම අහනවා අපේ තාත්ත ගහෙන් වැටිල මැරුණා 2. සර්. සරුත් ඔච්චර අපිව අවවාදෙන් හැදුවෙ මේ සර් වගේ අය ආශ්රය කල නිසා නේද? එතකොට සර් අපිට එහෙම සර්ල දකින්න නැත්තෙ ඇයි 3.අනේ සර් දර කපන මගේ තාත්තත් මමත් මල්ලිත් අම්මත් මේක අහනව සර්..... මට ඇඩෙනවනේ 4. සර් මම තාම පන්සලේ අහන්න වෙන්නෙ නෑ. යාළුව කොල් කරල කීව ඇඩෙනව වරෙං කියල 5. සර්... මම බෝධිපූජාව නවත්වල එන්නද ෂෝ එක යන බව ෂුවර්නම්.... ඊයෙ වගේ නැතිව 6. සර් එක දවසක් මමයි කට්ටියයි දගලද්දි.... සර් අපිට පැයක් බැනල පන්තිය නැවැත්තුවා... මම ඇවිත් සර්ට සමා වෙන්න කීවම හරි බන් දැන් ඒක ඉවරයිකීව.... අපි එච්චර වැරැද්දක් කරල සර් හිත හදාගත්තෙ මේ ෂෝ එක කරන සර්ගෙන් ඉගනගෙන නේද? අපි කවදාවත් මූසිල වෙන්නෙ නෑ බුදු සර්.... ඔය දොස්තර සර්ට කියන්න. 7. සර් අපිට කීව වගේ අපි ඩොටේ.... ඒත් කොළඹ ඉන්න එකසර් කෙනෙක් අපි වෙනුවෙන් ආවා ෂෝ එකක් කරන්න... 8. සර් අපි ගැන කීවද සර්... ඇයි කොළඹ සර්ට අපේ දුප්පත් කම ගැන කීවෙ 9. දොස්තර සර්.... සර් කෝටියක් දේවල් කීවත් අපිට තියෙන්නෙ එකම ඉලක්කයි... ඒ සුමුදු සර් අපිට කියල දුන්න කොළඹ උන්ව දෙවෙනි කරල දකුණෙ කොල්ලො තොරතුරු තාක්ෂණ ලෝකය අල්ලගන්න හීනය... මගේ සර් ඒ වෙනුවෙන් රස්සාවල් අතෑරල ආව වගේ බුදු දොස්තර සර් මමත් ඒ ඉලක්කෙම ඉන්නව 10. ඔය කොළඹ ඉන්න සර් මොනව කීවත් හමුදාවෙ එකෙක්ලු... කකුල නැතිව ඉන්න යුධහමුදාවෙ හිටපු (දැන් අපි කට්ටියම අහන්නෙ) කියනව සර්.... අනේ මගේ අබ්බගාත තාත්තට ඇහෙන්න ඔය සර්ට සද්දෙන් උත්තර දෙන්න කියන්න සර් මම ජයශ්රී දුව මේක දැම්මෙ රණ්ඩු කරන්න නෙමේ.... මේ ෂෝ එක දුප්පත් ඩොටේ ඉන්න උන්ට වදින විදිය පෙන්වන්නයි බොක්ක :(:( [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom