Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Interactive Radio!
2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මම අහලා දැන ගත්තු විදියට ගී පද රචකයා රුහුනේ.රුහුනේ කොහෙන්ද අන්දර යායවල් ..වැව් තාවුලු..ගීතය ගීපද රචකයාගේ අත්දැකීමක් නම් එහෙම වෙන්නේ කොහොමද[/FONT]?[FONT=&quot]මේ ගීතයට ගොවිතැන වෙනුවෙන් ජීවිතය කැපකරපු [/FONT], [FONT=&quot]තම දරුවන් වෙනුවෙන් අපරිමාන කැපකිරීම් කරපු රජරට ආදරනීය පියෙකුගේ ගති ලකුනු කියැවෙන්න කරුනු කාරනාත් යෙදුනු හැටිත් හරිම සුන්දරයි..ගී පද රචක කුමාර ලියනගේ මහත්තයගේ පියා ගුරුවරයෙක්.ඒ වගේම ගොවියෙක්.එතුමගේ පියා වැඩකටයුතු ඉවර කරලා විවේක ගන්න දික්සඟලාවක වැතිරිලා ඉන්න හැටි තමයි ගීතයේ මුල් කොටසට එක්කසු කරලා තියෙන්නේ.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දික්සඟලා පුටු කියන්නේ ලනු වලින් වියපු ඉස්සර කාලේ ගැමි ගෙවල් වල තිබුනු හාන්සි පුටුවක්.[/FONT].[FONT=&quot]ගීතයේ මුල් පදපෙලේ ඇතුලත් වෙලා තියෙන්නේ "දික් සඟලාවේ දිවා විහාරේ වැඩ සිටිනා අපේ අප්පච්චි..."[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒ මේ පද පෙල ලියපු කුමාර ලියනගේ ගේ තමන්ගේ පියා පිලිබඳ මතකය[/FONT].

[FONT=&quot]කොහොම හරි මේ ගීතය ගයන්න කරුනාරත්න දිවුල්ගනේ ගායකයට දුන්නහම ගීතයේ පද බලලා දිවුල්ගනේ කියලා තියනවා "අනේ අපේ අප්පච්චිලා කවදාවත් දික් සඟලා පුටුවල වැතිරිලා හිටියේ නැ....කැති පොරෝ අරගෙන..අන්දර කැලැ බිඳ දාලා දරුවන්ට කන්න දීපු අය.." ඉතින් මේක ගයන්න ගායකයට හරියට ඇඟට එන්නේ නෑලු." මේක මට දැන්නේ රජරට සේවයේ ගීපද රචකයෙක් වන දම්මික බන්ඩාරයන් ලියපු ගීතයක් විදියට"[/FONT] [FONT=&quot]කියලා මෙහෙම කවියක් මතක් කරලා දීල තියනවා[/FONT]

[FONT=&quot]අන්දර කැලේ මැද හිනැහුනු අප්පච්චි[/FONT]

[FONT=&quot]අන්දර මලේ සුවඳයි [/FONT] [FONT=&quot]මට [/FONT] [FONT=&quot]අප්පච්චි[/FONT]

[FONT=&quot]අන්දර කැලේ හැංගී ඉඳ [/FONT] [FONT=&quot]අප්පච්චි[/FONT]

[FONT=&quot]ඈත ඉඳන් අඬගහපන් [/FONT] [FONT=&quot]අප්පච්චි[/FONT]

[FONT=&quot]ගායකයා[/FONT] [FONT=&quot]මේ විදියට එයාගේ අදහසුත් එකතු කලාලු[/FONT] [FONT=&quot]පුලුවන් නම් මේක මේ විදියට වෙනස් කරල දෙන්න කියල .ඒත් ගීපද රචකයා ඒකට ඒතරම් කැමති වෙලා නැ..කොහොම කොහොම හරි අන්තිමට[/FONT] [FONT=&quot] [/FONT]“[FONT=&quot]දික්සඟලාවේ දිවා විහාරේ වැඩසිනා අපේ අප්පච්චි[/FONT]”[FONT=&quot] කියන පද පේලිය රචකයාගේ අත්දැකීමෙන් වෙනස් වෙලා ගායකයාගේ කැමැත්තට අනුව [/FONT]“[FONT=&quot]අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී[/FONT]”[FONT=&quot] කියලා වෙනස් වෙනවා. [/FONT]

[FONT=&quot]මේ ගීත්යට ගීයට තනුව යොදපු රෝහන ධර්මකීර්ති මහතාගෙ පැත්තෙනුත් අනුවේදනීය කතාවකින් ගීතයට සම්බන්ද වෙනවා.මේ ගීතයට තනුව සකස් කරන්න ගීපද පෙල එතුමට ලැබෙනකොට එතුමා ඉඳල තියෙන්නේ කනගාටුදායක තත්වයක.ඒ එතුමගේ පියාගේ අභාවය සිදුවෙලා ඒ කටයුතු අවසන් උනු සංවේදී මොහොතක.කෙසේ වෙතත් පද රචකයා තමන්ගේ පියා මියැදෙන වෙලේ ලංකාවේ ඉදලා නැ.පිටරට සංචාරයකට සහබාගි වෙලා ඉඳලා තියෙන්නේ.ඒ හේතුව නිසා තමන්ගෙ පියාගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ද වෙන්න එතුමට හැකිවෙලා නැ.මේ කරුනු කාරනා නිසා පද රචකයා ගොඩක්ම කලකිරිලා ලංකාවට ආපු වෙලේකයි මේ පද පේලිවලට[/FONT] [FONT=&quot] තනුව නිර්මානය කරන්න ලැබිලා තියෙන්නේ.[/FONT]

[FONT=&quot]එතුමා කියන විදියට එතුමන්ගේ පියා පිලිබඳව මතකය අවදි කරන්න බටනලා වාදනය උපයෝගී කරන් තියනවා.සමස්ත තනුව පුරාවටම එතුමගේ පියා පිලිබඳව එතුමට දැනුනු සංවේගය සහ ගෞරවය මුසු මතකය තනුව තුලින් මතු කරන්න එතුමා උත්සහ කරලා තියනවා.එතුමා කියන විදියට මේ ගීතය මෙතරම් සාර්තක වෙලා තියෙන්නේ පිය සෙනෙහසින්ම උපරිමයෙන්ම දැනුනු මොහොතක[/FONT] [FONT=&quot]නිර්මානය උනු නිසා.[/FONT]

[FONT=&quot]කොහොම උනත් මම හිතන විදියට ගායකයා[/FONT], [FONT=&quot]ගී පද රචකයා[/FONT], [FONT=&quot]තනු රචකයා කියන තුන් දෙනාගෙම අත්දැකීම් දැනීම් සංවේදීතාවන් එකට එකතු උනු නිසා ගීතය වඩාත් දැන්නෙන්න නිර්මානය වෙලා තියනවා.ඒ වගේම මේ ගීතය විඳින පිරිස ගොඩක් වැඩියි.ඒ බොහොමයක් පුතුන් දායාද කල පියවරුන් "ඒ දඬු මං බැන්ද...සත්කුලු පව් බිඳ... " තම පුතුන් රජවරුන් කරවා [/FONT], [FONT=&quot]ඒ දෙස බලා නිහතමානීව සතුටු උනු පියවරුන් නිසාවෙන් වෙන්න ඇති..[/FONT]

[QUOTE="Dinushasankalpa, post: 18780803, member: 169735"] [SIZE=4][FONT="]මම අහලා දැන ගත්තු විදියට ගී පද රචකයා රුහුනේ.රුහුනේ කොහෙන්ද අන්දර යායවල් ..වැව් තාවුලු..ගීතය ගීපද රචකයාගේ අත්දැකීමක් නම් එහෙම වෙන්නේ කොහොමද[/FONT]?[FONT="]මේ ගීතයට ගොවිතැන වෙනුවෙන් ජීවිතය කැපකරපු [/FONT], [FONT="]තම දරුවන් වෙනුවෙන් අපරිමාන කැපකිරීම් කරපු රජරට ආදරනීය පියෙකුගේ ගති ලකුනු කියැවෙන්න කරුනු කාරනාත් යෙදුනු හැටිත් හරිම සුන්දරයි..ගී පද රචක කුමාර ලියනගේ මහත්තයගේ පියා ගුරුවරයෙක්.ඒ වගේම ගොවියෙක්.එතුමගේ පියා වැඩකටයුතු ඉවර කරලා විවේක ගන්න දික්සඟලාවක වැතිරිලා ඉන්න හැටි තමයි ගීතයේ මුල් කොටසට එක්කසු කරලා තියෙන්නේ.[/FONT][FONT="] [/FONT][FONT="]දික්සඟලා පුටු කියන්නේ ලනු වලින් වියපු ඉස්සර කාලේ ගැමි ගෙවල් වල තිබුනු හාන්සි පුටුවක්.[/FONT].[FONT="]ගීතයේ මුල් පදපෙලේ ඇතුලත් වෙලා තියෙන්නේ "දික් සඟලාවේ දිවා විහාරේ වැඩ සිටිනා අපේ අප්පච්චි..."[/FONT][FONT="] [/FONT][FONT="]ඒ මේ පද පෙල ලියපු කුමාර ලියනගේ ගේ තමන්ගේ පියා පිලිබඳ මතකය[/FONT].[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]කොහොම හරි මේ ගීතය ගයන්න කරුනාරත්න දිවුල්ගනේ ගායකයට දුන්නහම ගීතයේ පද බලලා දිවුල්ගනේ කියලා තියනවා "අනේ අපේ අප්පච්චිලා කවදාවත් දික් සඟලා පුටුවල වැතිරිලා හිටියේ නැ....කැති පොරෝ අරගෙන..අන්දර කැලැ බිඳ දාලා දරුවන්ට කන්න දීපු අය.." ඉතින් මේක ගයන්න ගායකයට හරියට ඇඟට එන්නේ නෑලු." මේක මට දැන්නේ රජරට සේවයේ ගීපද රචකයෙක් වන දම්මික බන්ඩාරයන් ලියපු ගීතයක් විදියට"[/FONT] [FONT="]කියලා මෙහෙම කවියක් මතක් කරලා දීල තියනවා[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]අන්දර කැලේ මැද හිනැහුනු අප්පච්චි[/FONT][/SIZE] [SIZE=4][FONT="]අන්දර මලේ සුවඳයි [/FONT] [FONT="]මට [/FONT] [FONT="]අප්පච්චි[/FONT][/SIZE] [SIZE=4][FONT="]අන්දර කැලේ හැංගී ඉඳ [/FONT] [FONT="]අප්පච්චි[/FONT][/SIZE] [SIZE=4][FONT="]ඈත ඉඳන් අඬගහපන් [/FONT] [FONT="]අප්පච්චි[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]ගායකයා[/FONT] [FONT="]මේ විදියට එයාගේ අදහසුත් එකතු කලාලු[/FONT] [FONT="]පුලුවන් නම් මේක මේ විදියට වෙනස් කරල දෙන්න කියල .ඒත් ගීපද රචකයා ඒකට ඒතරම් කැමති වෙලා නැ..කොහොම කොහොම හරි අන්තිමට[/FONT] [FONT="] [/FONT]“[FONT="]දික්සඟලාවේ දිවා විහාරේ වැඩසිනා අපේ අප්පච්චි[/FONT]”[FONT="] කියන පද පේලිය රචකයාගේ අත්දැකීමෙන් වෙනස් වෙලා ගායකයාගේ කැමැත්තට අනුව [/FONT]“[FONT="]අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී[/FONT]”[FONT="] කියලා වෙනස් වෙනවා. [/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]මේ ගීත්යට ගීයට තනුව යොදපු රෝහන ධර්මකීර්ති මහතාගෙ පැත්තෙනුත් අනුවේදනීය කතාවකින් ගීතයට සම්බන්ද වෙනවා.මේ ගීතයට තනුව සකස් කරන්න ගීපද පෙල එතුමට ලැබෙනකොට එතුමා ඉඳල තියෙන්නේ කනගාටුදායක තත්වයක.ඒ එතුමගේ පියාගේ අභාවය සිදුවෙලා ඒ කටයුතු අවසන් උනු සංවේදී මොහොතක.කෙසේ වෙතත් පද රචකයා තමන්ගේ පියා මියැදෙන වෙලේ ලංකාවේ ඉදලා නැ.පිටරට සංචාරයකට සහබාගි වෙලා ඉඳලා තියෙන්නේ.ඒ හේතුව නිසා තමන්ගෙ පියාගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ද වෙන්න එතුමට හැකිවෙලා නැ.මේ කරුනු කාරනා නිසා පද රචකයා ගොඩක්ම කලකිරිලා ලංකාවට ආපු වෙලේකයි මේ පද පේලිවලට[/FONT] [FONT="] තනුව නිර්මානය කරන්න ලැබිලා තියෙන්නේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එතුමා කියන විදියට එතුමන්ගේ පියා පිලිබඳව මතකය අවදි කරන්න බටනලා වාදනය උපයෝගී කරන් තියනවා.සමස්ත තනුව පුරාවටම එතුමගේ පියා පිලිබඳව එතුමට දැනුනු සංවේගය සහ ගෞරවය මුසු මතකය තනුව තුලින් මතු කරන්න එතුමා උත්සහ කරලා තියනවා.එතුමා කියන විදියට මේ ගීතය මෙතරම් සාර්තක වෙලා තියෙන්නේ පිය සෙනෙහසින්ම උපරිමයෙන්ම දැනුනු මොහොතක[/FONT] [FONT="]නිර්මානය උනු නිසා.[/FONT][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT="]කොහොම උනත් මම හිතන විදියට ගායකයා[/FONT], [FONT="]ගී පද රචකයා[/FONT], [FONT="]තනු රචකයා කියන තුන් දෙනාගෙම අත්දැකීම් දැනීම් සංවේදීතාවන් එකට එකතු උනු නිසා ගීතය වඩාත් දැන්නෙන්න නිර්මානය වෙලා තියනවා.ඒ වගේම මේ ගීතය විඳින පිරිස ගොඩක් වැඩියි.ඒ බොහොමයක් පුතුන් දායාද කල පියවරුන් "ඒ දඬු මං බැන්ද...සත්කුලු පව් බිඳ... " තම පුතුන් රජවරුන් කරවා [/FONT], [FONT="]ඒ දෙස බලා නිහතමානීව සතුටු උනු පියවරුන් නිසාවෙන් වෙන්න ඇති..[/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom